ඔන්න
යාලුවනේ මම අද ඔයාලට
දෙන්න යන්නේ Andorid User ලට ගොඩක්
වටින Apps ටිකක් ඉතින්
ඔයාල දන්නවනේ Maps ගැන ඉතින්
අපි නොදන්න තැනක යද්දි පාර තොට හොයාගන්න
වගේ දෙවල් වලට තමයි
මේ දෙවල් බාවිතා කරන්නේ
ඉතින් මේ හැමදේටම Mobile එකට Signel සහ Data තියෙන්න ඔනි
ඉතින් අපි හිතමු ඔයා
මේ දෙවල් දෙකම නැති
තැනක හිටියොත් ඔයා මොකද
කරන්නේ? ඉතින් අන්න
ඒ වගේ අවස්තාවකදි මම
මේ දෙන Apps ටික ගොඩාක්
වටිනව.අනික තමයි
හැම වෙලේම Data කපාගන්නවට වඩා
එක පාරම Maps ටික Download කරගත්තාම
කොච්චර වටිනවද? ඔන්න
එහෙනම් පහක්ම තියෙනවා Download කරගෙන බලන්න
0 Comments