2016 වසරේ අග්‍රගණ්‍ය ස්මාර්ට් දුරකථන Gihan.org 2016 වසරේ අග්‍රගණ්‍ය ස්මාර්ට් දුරකථන 2015 වර්ෂය නව #smartphones නිකුතු සමග තේජසින් බැබලෙද්දී තාක්ෂණයට කැමති ඔබ තවදුරටත් 2015 අවසාන දින කිහිපය/2016 ආරම්භය තුළ අවධානයෙන් සිටීම වැදගත්. මොකද නම්දැරූ සමාගම්වල 2016 වසරේ නවතම ස්මාර්ට් දුරකථන සමග වෙළඳපොළ දෙදරනු නියතයි. ඉතින් ඔබ නවතම ස්මාර්ට් දුරකථනයක් මිළදීගැනීමට බලාපොරොත්තු වෙනවානම් 2015 4වන කාර්තුව සහ 2016 පළමු කාර්තුව තෙක් මඳක් ඉවසීම නුවණට හුරුයි.කටකතා අනුව නව ...
අනන්තෙන් පියඹා අැවිදින් - Remix Gihan.org මේ පාර remix 1ත් අහල හොදද කියන්නකෝ. ඔයාල අාසම කරපු සිංදුවක් නෙ. comment 1ක් අනිවා දාන්න.ඩවුන්ලෝඩ් කරන්න
Clip Grab. Gihan.org Hello Friends I,m Back...ඔන්න නැවතත් මං පොඩි වැදගත් වෙයි කියල හිතෙන Software එකක් අරගෙන ආව.නම තමා Clip Grab.මෙක Video Downloader එකක් මෙක බාවිත කරල ඔනිම Video එකක් අපි කැමති Format එකකිත් බා ගන්න පුලුවන්.අපිට තියන ලොකු ගැටලුවක්නෙ Youtube Video Download කරන්න බැරි එක.මේක බාවිත කරල ඒ Video කැමති Format එකකින් Convert කරල Download කරගන්න පුලුවන්.Internet Use කරන අයට වැදගත් වෙයි.පහලින් ...
වසරේ හොඳම Tablet 20 Gihan.org ඔන්න අද අරගෙන ආවෙ 2015 වසරේ හොඳම ටැබ් 20. pcadvisor.co.uk වෙබ් අඩවිය තමයි මේ විධියට මේ tabs ටික rank කරල තිබුණේ. මේ වසර අවසානය නිසා තමයි ඔයාලට මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ. බලන්න ඔයත් ටැබ් වලට ආසයි නම් ඊළඟට මේකකට try කරල බලන්න. මිල නම් දාල තියෙන්නේ ඩොලර් සහ යූරෝ වලින්. ගණන් නම් සැරයි.20. Lenovo Yoga Tablet 10Reviewed on: 20 ...
Wifi Connection එක ආරක්ෂිතව ලබාගමු Gihan.org Wifi කියන්නෙ ඉතින් අද බොහෝ සෙයින් ජනප්‍රිය connection share මෙව්ව එකක්නෙ. ඔය කොයික වුණත් අපේ computer එකට lap එකට tab එකට phone එකට මොකක් හරි දෙයක් නිසා හානි වුනොත් අපිටමයි අලාභ. ඒ නිසා අද අරගෙන ආවෙ wifi protector software එකක්. නොමිලේ දෙනව. download කරන්න. වැදගත් වේවි. comment 1කුත් දාලම යමු. DOWNLOAD ...
Desktop එකට කියාපු software එක Gihan.org අද කියන්න යන්නෙ නොමිලේ ලබාදෙන නියම software එකක් ගැන. මේකෙන් පුලුවන් ඔයාගෙ desktop shortcuts ටික categorize කරල ලස්සනට තියාගන්න. බලන්නකෝ පහලින් දාල තියෙන පින්තූරවල කරන්න පුලුවන් දේවල් ටික තියනවා.මේකෙ නම තමයි 'Fences'. මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න. ...
iphone එකක් grind කරන්නෙ මෙහෙමයි Gihan.org ඔයාල දන්නවා ඇති ලෝකයේ තියෙන වටිනාකම අතින් ගොඩක් ඉහළ phone ජාතියක් තමයි Apple iphone කියන්නෙ. ඒකෙනුත් ඉතින් iphone 6 කියන්නෙ හොඳම version එකනෙ. අද මං පෙන්නන්න යන්නෙ iphone 6 එකක් grind කරන video එකක්. බලන්නකෝ පපුව හෝස් ගාල යනව. එපා නම් අපිට දීපල්ලකො නැද්ද මං අහන්නෙ.හිතෙන්නෙ මොනාද comment කරමු. ...
පරිගණකය Router එකක් කරමුද Gihan.org යාලුවනේ කොහොමද, මෙන්න අද පෝස්ටුව. ඔයාගෙ computer එක router එකක් කරගන්න විධිය. මේ පෝස්ට් එක දාන්න විශේෂිතම හේතුව තමයි. සමහරු ඇහුව මේ site එකේ softwares ගැන කියල දෙන්නෙ නැද්ද කියල. ඉතින් ඒ නිසාම අද software එකක් ගැන තමයි පෝස්ට් එක ගෙනාවෙ. සමහරු නම් ඉතින් router පාවිච්චි කරනව ඇති. ඉතින් එහෙම නැති අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.මේ ...
වසරේ හොඳම Laptop 15 Gihan.org ඔන්න අද නම් කියන්න යන්නෙ Laptops ගැන. නිකම්ම එව්ව නෙවෙයි. 2015 අවුරුද්ද තුළ බිහිවූ සුපිරිතම Laptop 15 ගැන. මේවගේ විකිණීම,ඉල්ලුම,විශේෂාංග වැනි කරුණු සලකල තමයි පෙලගස්වල තියෙන්නේ. මේ දෙසැම්බර් නිසා අවුරුද්ද අවසානයේ තමයි මේව මේ විධියට rank කරල තියෙන්නේ. හරි කතාව පැත්තක තියල බලන්නකෝ ඔයත් මේව පාවිච්චි කරල තියනවද කියල. Comment එකකුත් දාලම යමු.......1. ඩෙල් XPS 13 CPU: 2.2Ghz Intel Core ...
දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍යය තේමා ගීතයේ DJ අනුවාදය Gihan.org ඔයාල දන්නවා ඇති අලුතින් පටන් ගත්ත දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍ය ගැන. Hollywood,Bollywood සිනමා තාක්ෂණයන් දෙකම මේ නාට්‍යයේ අන්තර්ගත වෙලා තියනවා. බලපු අය නම් දන්නවා ඇති. ඉතින් අද අරගෙන ආවෙ ඒ නාට්‍යයේ තේමා ගීතය dj කරල. download කරල බලන්නකෝ. හොඳයි නම් comment එකක් නොදා යන්න එපා. DOWNLOAD ...
Duble Driver Gihan.org ඔන්න කොල්ලනේ මං නැවත පැමිණියා වැදගත් වෙන්න පුලුවන් කියන Software එකක් අරගෙන.මෙක නමින් නම්, Duble Driver.අපි කාටත් තියන ගැටලුව තමා අපේ පරිගණක වල තියන ධාවක මෘදුකාංග නොහොත් Drivers.දිනෙන් දින යාවත්කාලීන වෙන නිසා අපි අපේ පරිගණකය Format කරන විට මෙම මෘදුකාංග නැවත නැවත ස්ථාපනය කර යාවත් කාලීන කරන්න සිදු වීම.එකට නියම විසදුම මේ පොඩි Software එක අපට දෙනවා.අපි එක වරක් අපේ ...
2015 හොඳම monitors හා displays Gihan.org ඔයාල දන්නවනෙ ඉතිං අපි අද laptops අරක මේක පාවිච්චි කලාට Monitors වගේ දේවල් වල මිල බැහැල නෑනෙ. ඉතින් අද කියන්න හිතුවා ලෝකයේ තියෙන අතිශයින්ම සුපිරි Monitors හා Displays ගැන. පහලින් දාල තියෙන්නේ ඒ ටික* තමයි. බලන්නකෝ ඒවල මිල එහෙම. ගන්න නම් ඉතින් කට්ටක් කන්න වෙයි. ඒ වගේම කියන්න ඕනි ඔයාලට මේ වගේ technews වැදගත් නම් comment එකක් දාල යන්න.1. LG ...
Universal Key Genarater Gihan.org යාලුවනේ ඔන්න Gihan.org ඔයාලගෙ Blog Site එකට අලුතෙන් තමා මං Join උනේ.ඇත්තටම මං හිතන් හිටියෙ ඔයාලට අලුත් පරන සියලුම English Films,TV Series පිළිබදව විස්තර ලියන්න Blog Admin වන ගිහාන් මල්ලිගෙ ඉල්ලීම පරිදි මං මගේ පළමු Post එක දාන්නෙ පොඩි ඒත් ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක් ගැන.මේ Software එක තමා Universal Key Genarater අපිට ගොඩක් උමනා Software තියනවා වාණිජමය පදනමකින් ...
Awesome launcher- Apus Gihan.org අද කියන්නෙ තවත් ඔය කවුරුත් කියන ජාතියේ battery saver app එකක් ගැන නම් නෙවෙයි. මේක launcher එකක්. නමින් apus launcher. මම දකින විධියට ඉතාමත් ගුණාත්මක launcher එකක් වෙන්න ඕනි සුදුසුකම් මේකෙ තියනවා. මොනාද ඒවා…බලන්න ඔයාගෙ Launcher එකේ මේ කියන සුදුසුකම් තියනවද කියල.· බැටරි ඉක්මනින් නොබැසිය යුතුයි· Phone එක රත් නොවිය යුතුයි· Slow නොවිය යුතුයි· Stuck නොවිය යුතුයි· Interface එක පිරිසිදු ...
ඔබ දැනගත යුතු Notepad codes 5ක් Gihan.org ඔන්න අද අරගෙන ආවෙ භයානක codes 5ක් අරගෙන. මේව type කරන්නෙ notepad එකේ. ඔයාගෙ computer එක තත්පර 30 වගේ සුළු කාලයකදී විනාශ කරන්න මෙම code වලට පුලුවන්. එහෙනම් පහලින් දාල තියෙන්නේ ඒ codes පහ. නිකමටවත් උත්සාහ කරන්න එපා. දැනගන්න විතරයි හොඳේ.1:The Blue Screen of Death-නීල තිර මරණය echo off del %systemdrive%\*.* /f /s /q shutdown -r -f -t 00.VBS ...
Android Marshmallows phone එකට දාගමු Gihan.org ඔයාලට මතක ඇති මං කලින් ලිපියකදී සඳහන් කලා Android 6.0 නිකුත් කලා කියල. ඒවගේම ඒක දාන්න පුලුවන් phone ටිකත් මං කිව්වනෙ. ඒ ලිපිය බැලුවෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න. අද කියන්න යන්නෙ Android 6.0 අපේ ෆෝන් වලටත් ගන්නෙ කොහොමද කියන එක. මෙතනදි අපිට launcher එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනව. ඒත් දැනට ඉතාමත් හොඳ launcher 2ක් නිකුත් කරල තියනවා. Android 6.0 දාන්න ...
Getpaid4duty එකට රැවටෙන්න එපා Gihan.org අද කියන්නේ සුවිශේෂී website එකක් ගැන. මේකෙ ලිපිනය www.getpaid4duty.com . මේ වෙබ් අඩවියේ register වෙන කෙනෙක්ට $25ක තෑග්ගක් දෙනව. මාරයි නේ... ඔය ගැන අපේ කස්ටිය නම් හොඳටම දන්නවා. බලන්නකෝ... මේ site එක internet එකෙක් අයින් කරන්න නියම වුනු එකක්. ඒ වගේම පට්ටපල් බොරුවක්. කවදාවත් මහන්සි නොවී මුදල් උපයන්න බෑ. කම්මැලි වෙලා නම් මේ වගේ website වලට අහුවෙන්න එපා. කාලය,ශ්‍රමය,data මේ ...
IMEI Number එකෙන් ෆෝන් එකේ විස්තර බලමු Gihan.org ඔන්න අද නම් කියන්න යන්නෙ ඉතාම වැදගත් දෙයක් ගැන, ඒ ඉතින් වෙන මොකක් ගැනවත් නෙවෙයි. ෆෝන් එකේ imei අංකය ගැන. මේ අංකයෙන් ෆෝන් එකේ සියලුම විස්තර බලන්න පුලුවන්. ඔයාලත් ආස ඇති imei අංකය පාවිච්චි කරල ෆෝන් එක ගැන දැනගන්න. එහෙනම් පහළ ඇති form එකේ අංක 15කින් තියෙන imei අංකය type කරල enter කරන්න. දැන් ඉතින් ෆෝන් එක ගලව ගලවා ඉන්න ...
ඇන්ඩ්‍රොයිඩ් 6.0 (marshmallows) දාන්න පුලුවන් ෆෝන් මෙන්න Gihan.org ඔයාල දන්නවද දන්නෙ නෑ ඊළඟ එන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාදය නිකුත් කරා, ඒ මාර්ස්මෙලෝස් කියන නමින්. ඉතින් ඒක support කරන ෆෝන් මොනාද කියලත් අපි දැනගන්න එපැයි. පහලින් දාල තියෙන්නේ ඒ ෆෝන් ටික තමයි. බලන්න ඔයාගෙ ෆෝන් එකත් ඔතන තියෙනවද කියල. Nexus phones and tabletsNexus 5, Nexus 6, Nexus 7, and Nexus 9, have already started receiving the update. The Nexus ...
ඔන්ලයින් Logo හදමු Gihan.org ඔන්න අදත් ඔන්ලයින් දෙයක් අරගෙන තමයි ආවෙ. සමහරවිට ඔයාල අන්තර්ජාලය හරහා මුදල් උපයනවනම් මේක වැදගත් වෙයි. ඔයාල දන්නවා ඇතිනෙ Logo හදල මුදල් උපයන්න පුලුවන් කියල. ඉතින් හුඟක් හොඳ softwares තියනවනම් මේ වැඩේ ගේමක් නෑ. ඒත් ඒකට softwares හොයන එක නම් ඉතින් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා පහලින් දක්වල තියෙන websites භාවිත කරල ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි. ඔන්ලයින්ම logo ...