වැරදුණු wedding photos (video) Gihan.org අද අරං ආවෙ funny දෙයක්. වෙඩින් වලදි ගත්ත photos චා වුනු අවස්ථා. පොඩ්ඩක් බලන්නකෝ, පට්ට පට පට... වෙන මොනව කියන්නද, බලලම තීරණය කරන්න.
මරණයට පෙර ගත් Selfie 15ක් Gihan.org සෙල්ෆිය කියන්නේ අද වෙනකොට ගොඩක් ජනප්රිය මාතෘකාවක්. අද ඉතින් selfie එකක් නොගත්ත කෙනෙක් නැති තරම්. අද මම ගෙනාපු වීඩියෝ එකේ තියෙන්නේ මැරෙන්න මොහොතකට කලින් මිනිස්සු ගත්ත Selfie 15ක්. ඔයාලත් බලන්නකෝ. අදහස් comment කරන්න. fb comment කරන්නත් පුළුවන්. ...
.cloud Domain name එක දැන් වෙළෙඳපොළේ Gihan.org වර්තමානයේ website කලාව හුඟක් ජනප්රිය දෙයක්. ඔය වෙබ් සයිට් අස්සේ .com .net .org .info වගේම අපේ දේ වෙච්චි .lk එකත් තියෙනවා කියලා ඔයාල දන්නවනෙ. ඉතින් මං මේ කියන්න යන්නේ අලුතින් එකතු වුනු domain name එකක් ගැන. නිකම් නෙවෙයි මේක Top level domain name එකක්. ඒක තමයි .cloud . ටිකක් ලස්සනයි වගේ. සයිබර් අවකාශයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා තමයි මේක ...
ebay මුදල් ආපසු - ebay money back Gihan.org කොහොමද කොල්ලනේ ජීවිතේ. ගොඩ කාලෙකට සයිට් එක update නොවුණු නිසා අද පොඩි පෝස්ට් එකක් ගේන්න හිතුවා. වැඩි කතා නැතුව ගේමට බහිමු. ඔයාල ebay එහෙම පාවිච්චි කරනව ඇතිනෙ. බඩු එහෙම ගෙන්නල පොඩි බිසිනොස් එහෙමත් කරනව ඇති. ඉතින් අද කියන්න යන්නේ ebay සල්ලි ඉතුරු කරන ක්රමයක් ගැන. මේක ඇවිල්ලා සයිට් එකක් නම ebates මේකෙ register උනාම 5$ක් ඔයාට දෙනව. හැබැයි මේක පොඩි ...
Free sms යවමු Gihan.org කට්ටියම හැපි නිව් ඉයර් කියන ගමන් ඔන්න අද දෙන්නෙ පට්ටම දෙයක්. Free sms, කොහොමද වැඩේ. වැඩි කතා ඕනි නෑ. සුපිරිම number එකකින් තමයි sms එක යන්නෙ. කරලම බලන්න. පහලින් link එක. Link
2015 වැඩියෙන්ම අලෙවි වූ Phone එක Gihan.org යාලුවනේ අදත් හොයාගෙන ආවෙ phone එකක් ගැන. නිකම්ම එකක් නෙවෙයි මේ කියන්න යන්නෙ. 2015 දී වැඩියෙන්ම විකිණිලා තියෙන Phone එක ගැන කියන්න. යාලුවෝ විශ්වාස කරන එකක් නෑ ඒ phone එක තමයි apple iphone 6. මිල අධික වුවත් වැඩියෙන්ම අලෙවි වුනු එක තමයි මේක. ඒකෙ specification බලන්නකෝ. තවත් ඕනි නම් gsmarena එකේ link එකකුත් දාල ඇති. photo ටිකත් බලන්න. හැමදාම ...
ලොව හොඳම PTC Ad click site එකෙන් ඔබත් eMoney උපයන්න Gihan.org ඔයා බලාපොරොත්තු වෙන ජාතියේ පෝස්ට් එකක් තමයි මේ. කවුරු හරි ඉන්නවනම් emoney උපයන්න ad click කරල මං කියන්න යන්නෙ ඒ සඳහා ලෝකයේ තියෙන ඉතාමත් සාර්ථක, විශ්වාසනීය හා වේගවත්ම PTC Ad click Site එක ගැන. ඒ වෙන මොකවත් නෙවෙයි clixsence. ගොඩක් අය භාවිත කරනවත් ඇති. මේ site එකෙන් 8$ උපයල පුලුවන් paypal එකට සල්ලි දාගන්න. පහල banner එකෙන් signup වෙන්න. ...
වසරේ හොඳම Laptop Brands Gihan.org හායි, යාළුවො ටික කොහොමද ජීවිතේ. කාගෙන්ද ඉතින් අහන්නෙ comment එකක්වත් නෑනෙ. කමක් නෑ ඉතින් මක් කොරන්නද. මං ගියවර පෝස්ට් එකේ ඉදිරිපත් කරපු tv බලන වැඩේ හරියට කරන්න ඇති කියල මං විශ්වාස කරනව. රයිට්..අද කියන්නෙ තවත් දවස් කිහිපයකින් ඉවරයක් වෙන 2015 දී ranking අනුව හොඳම Laptop brand ටික. එකින් එක බලමු.3. තෙවැනි ස්ථානය - HP ලෝකයේ හොඳම laptops brand අතර ...
ෆෝන් එකේ ඕනෑම Player එකකින් Dialog tv බලමු Gihan.org සුභ දවසක් කියල හැමෝටම ප්රාර්ථනා කරනව ඉස්සෙල්ලම. Dialog tv කියන්නෙ ලංකාවෙ බහුතරයක් දෙනා tv බලන ක්රමයක්නෙ. ඉතින් ඔය දේ ඔයාල දන්නවා ඇති ෆෝන් එකක් භාවිත කරල වුනත් කරන්න පුලුවන්. Android playstore එකේ පහළ icon එක ඇති App එක ඔයාල දැකල ඇති. ඉතින් මං අද කියන්න යන්නෙ ඔය app එක ගැන නෙවෙයි. ඔය app එක පාවිච්චි කල අය දන්නවා ඇති ...
හොඳම Camera සහිත Phone 5ක් Gihan.org ෆෝන් එකක අද වනවිට camera එකක් තියෙනවාමනේ ඉතින්. සමහරු නම් ඉතින් phone එකේ quality එක මනින්නෙත් camera එකෙන්. ඒ තරමටම phone එක හා camera අතර ලොකු අන්තර්සම්බන්ධතාවක් තියනවා. ඉතින් මේ අද කියන්න යන්නෙ phone එකක් ගෙවා ගන්නා මුදලට සාපේක්ෂව හොඳම කැමරාව අන්තර්ගත phone 5 ගැන. පටලව ගන්න එපා, මං කියන්න යන්නෙ හොඳම කැමරාව සහිත phone 5 ගැන නෙවෙයි. ඒ ...
ගීතයක කටහඬ ඉවත් කරමු - Vocal removing Gihan.org ඔන්න අද නම් දෙන්න යන්නෙ කවුරුත් ඉල්ලපු ජාතියේ පෝස්ටුවක්. මම දන්නව ඉතින් ඔයාල ගොඩක් සංගීතයට කැමතියි නෙ. ඔයාලත් කැමති ඇති සිංදුවක vocal එක remove කරල ඒකට ඔයාගෙ කටහඬ දාල වැඩක් කරන්න. මම කලින් සැරේ දුන්න පෝස්ට් එකේ මං ඒ විධියට හදපු සිංදුවත් ඔයාල අහන්න ඇති. ඇහුවෙ නැත්තං මෙතනින් යන්න. ඉතින් අද සාර්ථකව සිංදුවක කටහඬ අයින් කරන්න තමයි කියල දෙන්න යන්නෙ. ...
ගීතයක් සරලව Remake කිරීම - 1 Gihan.org යාළුවනේ, කොහොමද ඉතින්. ඔන්න අද අරගෙන ආවෙ කොටස් වශයෙන් ගේන්න හිතාගෙන ඉන්න post එකක පළමු post 1 අරගෙන. ගීතයක් සරලව remake කිරීම. ඒ කිව්වෙ ඉතින් original සිංදුවක ගායකයාගෙ කටහඬ ඉවත් කරල තමන්ගේ කටහඬ add කරන එක. ඒ විතරක් නෙවෙයි. ලස්සන effects දාල ලස්සන කරගන්න හැටි ගැන තමයි මම මේ පියවර වශයෙන් කියන්න සූදානම් වෙන්නෙ. හැබැයි ඉතින් කියන්න ඕනි මේ මාතෘකාවට ...
Pop-up ads නවත්තමු Gihan.org දැන් දෙන්න යන්නෙ Internet යන ඔයාලට වැදගත් දෙයක්. මේක software 1ක්. මේකෙන් පුළුවන් ඔයාල internet යන කොට ක්රියාත්මක වන pop-up ads නවත්තන්න. ඒ ads මළ වදයක් කියල ඉතින් ඔයාල දන්නවනෙ. ඒ නිසා පහළින් download කරගන්න.DOWNLOAD ...
Film බාගන්න යන්න Gihan.org අද දෙන්න යන්නෙ film වලට ආසකරන අයට බාගන්න, බලන්න, වගේ වැඩ වලට හොඳ sites ටිකක් අරගෙන. විස්තර ඕනි නෑ. ගිහිල්ලම බලන්නකෝ. මේ link වලට ඇඩ් එහෙම හයි කරල නෑ හරිද. තත්පර 5ක් ඉඳ ඉඳ ඉන්න ඕනි නෑ හොඳේ.Click Here!Click Here!Click Here!Click Here! ...
නැති වුණු files ලේසියෙන්ම ආයෙත් ගමු Gihan.org ඔන්න අදත් දෙන්න යන්නෙ හොඳ software එකක්. මේක recovery එහෙම නැත්තං නැති වෙච්ච files ආපසු ගන්න පුලුවන් software එකක්. ඔයාගෙ පෙන්, චිප් වල ඕනතරම් ඔයාලට වටිනා කියන files delete වෙලා ඇති. ඉතින් මේ software එක පාවිච්චි කරල ඔයාලත් ඒ files ආපහු අරගන්න. මේකට intel ආයතනය විසින් සාමාජික තනතුරක් පවා හම්බ වෙලා තියනවා. ඉතින් ඒකෙන්ම මේ software එක genuine කියල කියන්න ...
අන්තිම තිතටම uninstall කරමු Gihan.org අද අරගෙන ආවෙ නියම software එකක්. ගොඩක් software භාවිත කරන අයට හුඟක් වැදගත් වෙයි. මේකෙන් පුලුවන් software එකක් නැත්තටම uninstall කරල දාන්න. කොටින්ම කිව්වොත් මේකට සම්මාන පවා ලැබිල තියනවා. download කරල බලන්නකෝ. memory එකත් ඉතුරු වෙයි.DOWNLOAD ...
Firefox OS නවත්වයි Gihan.org ඔයාල දන්නවා ඇති Mozilla ආයතනය හරහා browser වගේම OS එකකුත් නිකුත්කරනවනෙ ෆෝන් වලට. නමින් firefox os. Interface එක පහලින් ඇති. ඉතින් ඒක නවත්තන්න ඒ ආයතනයේ නිලධාරීන් තීරණය කරල කියල තමයි ආරංචි වුනේ. හේතුව හැටියට ඒ අය දන්වල තියෙන්නේ පරිශීලකයන් බලාපොරොත්තු වූ අන්දමේ නිර්මාණයක් ඔවුනට නිකුත් කිරීමට නොහැකි වීම ලු. මේක release කරල තියෙන්නේ ඉස්සෙල්ලම 2013 දී. තවත් හොඳ නිර්මාණයක් ...
ඔබ මුහුණ දෙන අනාගත තාක්ෂණය - video Gihan.org ඔන්න අද මේ ගෙනාපු වීඩියෝව ඔයාලත් බලන්න. මොකද මේකෙ 2019-2050 කාලය අතරතුර බිහිවීමට නියමිත තාක්ෂණයේ ස්වරූපය ඔබට පෙන්නාවි. සොයාගැනීම් 5 ක් ඔස්සේ තමයි මේ වීඩියෝව නිර්මාණය කරල තියෙන්නෙ. ...
නෝට් ගන්න යන්න - Notegun.com Gihan.org ඔන්න දැන් කියන්න යන්නෙ අධපනික වශයෙන් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල දන්නවනෙ දැන් වෙනකොට online education කියන දී ගොඩක් ජනප්රියයි. කවුරුත් අන්තර්ජාලය උපයෝගී කරගෙන නෝට්ස්, පේපර්, මොඩ්ල් පේපර්ස් වගේ ඒව හොයනවනෙ අන්න ඒකට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේක notegun.com තාක්ෂණවේදය, වානිජ, ගණිතය වගේ ගොඩක් විෂය ධාරාවල දේවල් මේකෙ තියනවා. ගිහින්ම බලන්නකෝ....http://notegun.com/ ...
හොඳම HTC PHONE 10 Gihan.org ඔන්න යාලුවනේ අද මම අරගෙන ආවෙ පොදුවේ තියෙන දෙයක් ගැන නම් නෙවෙයි, HTC ෆෝන් ගැන ඉතින් ඔයාල හොඳටම දන්නවා ඇතිනෙ. ඒ ෆෝන් ජාතිය හුඟක් හොඳ එකක් කියල. සමහරු නම් ඉතින් පාවිච්චි කරනවත් ඇති. ඉතින් මම අද අරගෙන ආවෙ හොඳම HTC PHONE 10 ගැන. බලන්නකෝ, ඔයත් HTC PHONE ලෝලියෙක් නම් මේකක් ගන්න ට්රයි කරන්න.#1. The HTC One M9#2. The HTC Desire ...