ඔන්ලයින් ෆොටෝ edit කරමු Gihan.org ඔයාල දන්නවා ඇතිනෙ ෆොටෝ එඩිට් කරන එක අද වෙනකොට ගොඩක් අවධානය දිනාගත් ක්ෂේත්රයක් කියල. හැමෝම ඉතින් ඔයදේට ගොඩක් ආසයි. ඒත් හුඟක් හොඳට photo එකක් edit කරන්න නම් photoshop වගේ මෘදුකාංගයක් ස්ථාපනය කරල තියෙන්න ඕනි. ඒත් දන්නවනෙ ඒ softwares කොච්චර ලොකුද කියල. ඒත් අද කියන්නෙ ඒකට විසඳුමක්. අපිට අන්තර්ජාලය පාවිච්චි කරල පුලුවන් photos edit කරගන්න. ලොකු ලොකු softwares install කරන්න ...
පරිගණකයේ තිරය ඔබේ android දුරකථනයට Gihan.org Splashtop 2අද කියන්න යන්නෙ ඔයාල ගොඩක් ආසකරන Android OS එකට තියෙන ඇප් එකක් ගැන. මේ ඇප් එකේ විශේෂත්වයක් වෙන්නෙ මේ ඇප් එක යොදාගෙන ඔයාගෙ පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සම්බන්ධ කරන්න පුලුවන්. නිකම්ම නෙවෙයි desktop තිරයම ඔයාගෙ දුරකථනයේ පෙන්නනව. Wifi මාධ්‍යයෙන් තමයි මේක සිදුකරන්නෙ. මේකට ඕනි අදාළ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකයි, පරිගණකයට දාගන්න ඕනි පුංචි software එකකුයි විතරයි. පහලින් ඒ 2ම download කරන්න ...
APPLE ෆෝන් එකකට වෙඩි තියල බලමුද Gihan.org ඔයාල දන්නවනෙ ඇපල් කියන්නෙ මිල අධික ෆෝන් වර්ගයක් කියල. මිල ගණන් එහෙම කඩවල් වලින් අහලත් ඇතිනෙ. අද පෙන්නන්න යන්නෙ ඒ වගේ ෆෝන් එකකට වෙඩි තියන වීඩියෝවක්. බලන්නකෝ ඉතින් තමන්ගේ වීඩියෝව ජනප්‍රිය කරගන්න මෙහෙම වැඩකරන අයත් ලෝකෙ ඉන්නවා.කටුක දර්ශන ඇතුළත්ව ඇති බැවින් සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න. ...
මේ ආදරයයි නාට්‍යයේ තේමා ගීතයේ dj අනුවාදය Gihan.org මේ ආදරයයි ටෙලි කතාවේ 'මල් දුන්නෙන්' ගීතය dj කලා. download කරල හොඳද බලන්නකෝ...DOWNLOAD
දුරකථන පහසුකම සහිත අත් ඔරලෝසුවක් නිපදවයි Gihan.org ඔබ දන්නවා ඇති වර්තමානයේ smart යන වචනය යොදන්නෙ phones වලට විතරක් නෙවෙයි. smartwach කියන දේත් අද ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. හැබැයි phone එකක් නොමැතිව smartwach එකක් smart විධියට පාවිච්චි කරන්න බෑ කියල ඔයාල දන්නවා ඇති. නමුත් පසුගියදා සුප්‍රකට Oukitel සමාගම දුරකථන පහසුකම් වලින් පරිපූර්ණ වුණු අත් ඔරලෝසුවක් නිෂ්පාදනය කරල එළිදැක්වුවා. මෙය නම්කර තියන්නෙ Oukitel A29 ලෙස. මේ ඔරලෝසුවේ සුවිශේෂත්වය තමයි මේකට ...
නයඟරා දියඇල්ල online බලමු Gihan.org ඔයා සමහර විට දන්නවා ඇති නයඟරා දියඇල්ල ගැන. ඒක තමයි ලෝකයේ පළලින් වැඩිම දියඇල්ල. දැක්ක අය නම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියල. එහෙනම් අද නයඟරා ඇල්ල online පෙන්නන්න යන්නෙ. අපිට ඉතින් ඕකේ ළඟට යන්න ලැබෙන අවස්ථාව අඩු නිසා දුක් නොවී පහළින් online video එක බලන්න. ...
දැනට ලෝකයේ ඇති හොඳම ජංගම දුරකථන ත්‍රිත්වය Gihan.org අපි කවුරුත් ඉතින් mobile phone පාවිච්චි කරනවනේ. සමහරුන්ට නම් ඉතින් එකක් නෙවෙයි කිහිපයක්ම තියනව. ඇත්තම කියනවනම් ජංගම දුරකථන ක්ෂෙත්රයට ගොඩක් දෙනෙක් බොහොම ආසයි. ඒ නිසාම අද කියන්න යන්නෙ හොඳම ස්මාට් ෆෝන් 3 ගැන. බලන්න සමහර විට ඔයාගෙ අතේ තියෙන්නෙත් මේකක් වෙන්න පුලුවන්.#3. Samsung Galaxy S6 Edge නැමුණු තිරයක් සහිතව නිපදවූ පළමු දුරකථනය OS: Android 5Screen size: 5.1-inchResolution: 1440 x 2560RAM: ...
ඔබත් ඡන්දහිමියෙක්ද බලමු Gihan.org ඡන්දය කියන්නේ ඉතින් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක මූලිකාංගයක්නෙ. ඔයාට දැන් පුලුවන් අන්තර්ජාලය පාවිච්චි කරල ඔයාට ඡන්දය දාන්න පුලුවන්ද කියල බලාගන්න. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නෙ.ඡන්දය ඇති නැති සියලුදෙනා ගිහිල්ලා පොඩි try එකක් දීල බලන්න. පුරවන්න තියෙන්නේ දිස්ත්‍රික්කයයි,හැඳුනුම්පත් අංකයයි විතරයි.පහලින් සබැඳිය(linkඑක) ගන්න. මෙතනින් යන්න ...
මෘදුකාංග නොමැතිව youtube videos ඩවුන්ලෝඩ් කරමු Gihan.org අද අපි ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන youtube වෙබ් අඩවියේ videos ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියල දෙන්න යන්නෙ. මේක සමහරක් විට ඔයාල දන්නවත් ඇති,නොදන්නවා වෙන්නත් ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ ගැන කියල දෙන්න. ඔයාට දන්නව ඇති youtube video ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් video downloaders අන්තර්ජාලයේ තියනවා. ඒ වගේමයි සමහර ඒවා 100MB පන්නපුව. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට කිසිම MB ගණනක් වැය ...
සමාජ ජාල භාවිතය (වෙබ් අඩවිය අනුව) Gihan.org අද වනවිට සමාජ ජාල වෙබ් අඩවි භාවිතය වැඩි වශයෙන් සිදුවෙනවා කියල ඔයාලට කියන්න දෙයක් නෑනෙ. ඒක කවුරුත් දන්න දෙයක්.අද ඉතාමත් කුඩා දෙයක් වුනත් ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වෙන්නේ මේ කියන සමාජ ජාල(social networks) භාවිතය ඉතාමත් අධික නිසා. ඒත් ඔයාල දන්නවද ලෝක ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් භාවිත කරන ඒ ඒ වෙබ් අඩවි මොනවද කියලා. අන්න ඒ ගැන තමයි අද පෝස්ටුව නිර්මාණය කලේ. හැමදේම ...
ලෝකයේ ජනප්‍රිය ලාංඡනවල පරිණාමය Gihan.org ලාංඡනය යම්කිසි ආයතනයක් සාර්ථකව ඉදිරියට ගෙනයාමට මහඟු රුකුලක්. පාරිභෝගිකයන් ආකර්ශණය කරගැනීමට මෙන්ම ආයතනයක Genuine බව ලබා ගැනීමටත් මෙය උදව්වක් වෙනවා. ඉතිං අපි අද බලමු ලෝකයේ සාර්ථක ආයතනය කිහිපයක ලාංඡන ආරම්භයේ සිට වර්තමානය තෙක් පරිණාමය වූ අන්දම.01. Microsoft - සුප්‍රකට මෙහෙයුම් පද්ධති නිර්මාපක02. Coca-cola - ලෝකයේ ජනප්‍රියම පානය 03. Google - ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතකරන වෙබ් අඩවිය04. Apple - ලෝකයේ ...
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිත වන වෙබ් අඩවි 10 Gihan.org අපි හැමෝම ඉතින් අන්තර්ජාලය පාවිච්චි කරනවනේ. අද කියන්නේ Alexa.com rankings අනුව ලංකාවේ වැඩිම දෙනෙක් භාවිත කරන websites 10 මොනවාද කියල ඔයාලට කියන්න. පහතින් දක්වා තියෙන්නේ ඒ වෙබ් අඩවි 10යි. ...
එකම ලෝකයක තැන් දෙකක වෙනස Gihan.org කියන්න දෙයක් නෑ, බලන්න. අපි ඉපදුනේ කොච්චර හොද තත්වයකද කියල තේරෙයි.