ටැටූ ඉවත්කිරීමේ විද්‍යාත්මක කථාව Techpedia ටැටූ නැතිනම් පච්චයක් ගසාගැනීම කියන්නේ අද බොහෝදෙනා ඉතාමත් කැමැත්තෙන් කරන දෙයක්. එය බොහෝ රටවල සම්ප්‍රදායික දෙයක් මෙන්ම ආගමික ඇදහිලි වලට එකතුවී ඇති ඉපැරණි කලාවක්. එය විවිධ පුද්ගලයින් විවිධ වූ හේතු සඳහා සිදුකරගනු ලබනවා. ඇතැම් විට තම සහකාරියගේ නම, තමන්ට විශේෂිතවූ දෙයක් වෙනුවෙන් හෝ ලොව පුරා සංචාරය කරන පිරිස් තමන් ගමන්ගන්න රටෙන් මතක සටහන ලෙසද ටැටූ එකක් ලබාගැනීමට ප්‍රිය කරනවා. ටැටූ ...
මොරටුව සරසවියේ මව්බිමට අන්තර්ජාතික ජයග්‍රහණයක් Techpedia බිහිරි පුද්ගලයින්ට අනතුරු හැඟවීමේ බඳ පටියක් ගැනයි. ඔව්න් ඉන්දියාව පකිස්ථානය පරදා දකුණු ආසියාතික කලාපිය ජයග්‍රහණය ලඟා කරගත්තා.ඉන්පසුව දැන් ඔව්න් එම නිර්මාණය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාදීමට සමත්ව තිබෙනවා. ඔව්න් මේ දස්කම දක්වා ඇත්තේ හොංකොං හා චීනය දෙවන හා තේවන ස්ථානයන්ට ඇද දමමින්. හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා හා පේශාන් සම්පත් තිදෙනාටම අපගේ උණුසුම් ...
මොරටුව සරසවියෙන් මව්බිමට තවත් ජයග්‍රහණයක්. Techpedia Institute of Mechanical Engineers (IMechE) ආයතනය විසින් පවත්වනු ලැබූ ආසියා ශාන්තිකර කලාපිය නිර්මාණ තරඟයෙන් ඉන්දියාව, පකිස්ථානය පරදා දකුණු ආසියාතික ජයග්‍රහණය ලබාගැනීමට මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන යාන්ත්‍රික ඉංජිනේරුසිසුන් තිදෙනෙකු සමත්වූවා. Continue reading The post මොරටුව සරසවියෙන් මව්බිමට තවත් ජයග්‍රහණයක්. appeared first on techpedia. ...
හිසකෙස් යාමට අලුත්ම විසඳුම Techpedia හිසකෙස් යෑම කියන්නේ අද කාලයේ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තිබෙන ප්‍රධාන ගැටළුවක්. අප ගතකරන අතිශය කාර්යබහුල ජීවිතයත් සමග ඇතිවන මානසික ආතතිය මෙයට එක් හේතුවක්. මිට අමතරව තව බොහෝ හේතු මෙයට බලපානවා. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නිරෝගිමත් කොණ්ඩයක් ඔව්න් සැවොම බලාපොරොත්තු වන නිසායි. අද රුපලාවන්‍ය සමාගම් මේ … Continue reading The post හිසකෙස් යාමට අලුත්ම විසඳුම appeared ...
ඔබත් මෝටර් රථයක ගමන්කරනවිට ලෙඩ වනවාද?(motion sickness) Techpedia කාර්ය බහුල ජිවිතයෙන් මිදිලා නිවාඩුවකට කොහෙට හරි ගිහින් එන්න අපි හැමෝම හරිම කැමැත්තක් දක්වනවා. නමුත් ගමන අතරමග දිගට වහනය නවත්තමින් ව්වමනය කරමින් යන අය අපි අතර ගොඩක් ඉන්නවා, විශේෂයෙන් කුඩා දරුවන්. එහෙම උනාම ගමන ඉවරවෙන්නේ එතරම් සතුටකින් නොවෙයි. මෙම රෝගී තත්වය අපි motion sickness ලෙස හදුන්වනවා. විවිධවූ පුද්ගලයින් මෙම රෝගී තත්වයට වෙනස් ලෙස සංවේදී වනවා. දුම්රිය හරස් මාර්ගයක නවතා ඇති ...
බාමියන් බුදුපිළිමය ආලෝකයෙන් ප්‍රතිනිර්මාණය වෙයි. Techpedia ලොව විවිධ ආගම් වසර සිය දහස් ගණනක් තිස්සේ විව්ධවූ සංස්කෘතීන් පෝෂණය කරා. නමුත් වසර දහස් ගණනක ඇවෑමෙන් අප අදහන ආගම හා විශ්වාසයන් වෙනස් වුවත් තමන්ගේ ඉතිහාසයේ මංසලකුණු ඒ අකාරයෙන්ම තබාගැනීමට බොහෝ රටවල් උනන්දුවක් දැක්වුවා. නමුත් අවාසනාවට විවධ වූ පුද්ගලයින්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් අනුව වෙනස් හා ලොවටම හානිකර තීන්දු තීරණ මගින් ලොව පවතින වසර දහස් ගණන් පැරණි මිලකර නොහැකි කලා නිර්මාණයන් විනාශ ...
ලොව පළමු Smart Gun එක Techpedia ලෝකයේ සැමදෙයක්ම වගේ smart වෙන්න පටන් අරන් දැන් ටිකක් කල්. මුලින්ම අවේ smart phone, ඉන්පසුව smart TV, smart car, smart watch යනාදී වශයෙන් බොහොදෙවල් අපට එදිනෙදා කටයුතු පහසු වන ලෙසට smart වෙන්න පටන්ගත්තා. නමුත් හැම දෙයක්ම smart වෙද්දී ඒවා පාවිච්චි කරන මිනිසුන් dumb නැතිනම් මෝඩ උනාද කියලත් හිතෙනවා. මොකද smart phone තියෙන්නේ facebook යන්න විතරක් කියල හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්න ...
යෝධ මුහුදු දැල්ලෙක් (Giant Squid) ජපානයෙන් Techpedia දැල්ලන් යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. නමුත් මේ වාර්තා වන්නේ යෝධ දැල්ලෙක් පිළිබඳවයි. යෝධ දැල්ලන් යනු මුහුදේ ඉතා ගැඹුරේ ජිවත් වන සතුන් විශේෂයක්. ගැඹුරු මුහුදු පතුලේ අඳුරු පරිසරයක ජිවත් වන මෙම සතුන් සාමාන්‍යයෙන් මුහුදේ ඉහල මට්ටමට පැමිණෙන්නේ නැහැ. නමුත් පසුගියදා මෙවන් යෝධ මුහුදු දැල්ලෙක් කිමිදුම් කරුවන් පිරිසකගේ නෙත ගැටුණු අවස්ථාවක් වාර්තා වුනා. Continue reading The post යෝධ මුහුදු දැල්ලෙක් ...
නිවසටම විදුලිය දියහැකි Tesla Powerwall Techpedia Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් ...
අභ්‍යවකාශයේදී ශරීරයට කුමක් සිදුවේද ? Techpedia nasa අභ්‍යවකාශ තරඟය කියනදේය අද ඊයේ පටන ගත්ත දෙයක් නොවෙයි. සඳ ගමනට වුවත් ඇමෙරිකාව හා රුසියාව අතර තිබුනේ ඉතාමත් දැඩි තරඟයක්. නමුත් කෙසේවෙතත් දැන් අවධානය යොමුවෙලා තිබෙන්නේ අඟහරු තරඟය වෙතටයි. මෙය එතරම් පහසු කාරණාවක් නොවුවත් මේ පිළිබඳව පර්යේෂණ දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ අතරතුරදී ඇමෙරිකානු ජාතික Scott Kelly දින 340යක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකොට පෘතුවිය වෙත පැමිණියා. Continue reading The post ...
චීනයේ වාහන වලට උඩින් යන බස්රථය. Techpedia චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් රථ ...
කොළ හඳට ඔබත් රැවටුනාද Green Moon Hoax Techpedia මේ ආරංචිය අනුව අප්‍රේල් මස 20 වැනි දින හෝ මැයි මස 29 වන දින යන දිනයන් වලදී ඇතිවන දුර්ලභ ග්‍රහ පිහිටීමක් නිසා විනාඩි 90 ක කාලයක් පුරාවටම අපට කොළ පැහැති චන්ද්‍රයෙක් දක්නට හැකි වෙනවා. මෙමෙ මිත්‍යා මතයට අනුව මෙලෙස චන්ද්‍රයාට කොළ පැහැය ලැබෙන්නේ යුරේනස් ග්‍රහයා නිසයි. එමෙන්ම මේ මිත්‍යා මතයට අනුව මෙවන් සිදුවීමක් 1596 වසරේදී සිදුවී තිබෙනවා එමෙන්ම මේ සිදුවීම ...
ප්ලාස්ටික් වලින් පෙට්‍රල් සැදීමට උපකරණයක් ජපානයෙන් Techpedia Akinori Ito නම් ඔහු ජපන් ජාතික නව නිර්මාණකරුවෙක්. ඔහු විසින් ලොවට ඉදිරිපත්කරන නිර්මාණයනම් දැනට ලොව පුරා කඳු ගැසෙමින් ඇති ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රජෝජනවත් ලෙස බොරතෙල් බවට පත්කරගන්න උපකරණයක්. මෙම උපකරණය ඉතා විශාල දෙයක් නොවෙයි. එය මේසයක් මත තබා ක්‍රියාත්මක හැකි ප්‍රමාණයේ උපකරණයක්.කිලෝවොට් එකක විද්‍යුත් ශක්තියක් මගින් ප්ලාස්ටික් කිලෝ එකක් බිඳ හෙළීමට හැකියාව තිබෙනවා. ප්ලාස්ටික් ටොන් එකක් කියන්නේ බොරතෙල් බැරල් 11ක් ...
පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන් Techpedia දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා. ඒ පිළිබඳවයි මේ Continue reading The post පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන් appeared first on techpedia. ...
Traction Control කියන්නේ මොකක්ද ? Techpedia මිට පෙර අපි ඔබට පැවසු පරිදි අදත් අප කතා කිරීමට සුදානම් වන්නේ මෝටර් රථ තාක්ෂණයක් පිළිබඳවයි ABS ගැන ඔබ දන්නවද ? හා Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපි පෙළ අනුව යමින් අද අපි කතා කිරීමට සුදානම් වන්නේ Traction Control තාක්ෂනය පිලිබඳවයි.අද බොහෝදෙනා නවීන වාහන පැදවුවත් ඒවා සතුව ඇති මෙම තාක්ෂනයන් පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති තරම්. මිට පෙර අප ...
බොරතෙල් අධිකාරිය සමග සටනට Bill Gates සහ Mark Zuckerberg Techpedia පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිලිබඳ කෙරෙන පරික්ෂණයන් ඉහල දැමීමට සහ ඒ මගින් බිහිවන සොයාගැනීම ලෝකයට වැඩදායි ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ලෝකයේ සිටින සුපිරිම ධනවතුන් දැන් එකතුවී තිබෙනවා. Microsoft නිර්මාතෘ Bill Gates ගේ අදහසක් අනුව මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා විශාල අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මෙම අරමුදල නම් කොට තිබෙන්නේ Breakthrough Energy Coalition ලෙසයි Continue ...
ලොව විශාලතම සුර්ය තාප බලාගාරය Techpedia අප දැන් ඔබට බොහෝ වෙලාවට පුනර්ජනනිය ශක්තින් මගින් විදුලිය නිපදවෙන ආකාරයන් හා තාක්ෂනයන් ගැන වැඩියෙන් ලිපි ඉදිරිපත්කරනවා. මොකද දැන් ලෝකය වේගයෙන් ඒ දෙසට ඇදීයාමට පටන් අරන්. අද මේ ලිපිය ගෙන එන්නේ මොරොක්කෝවේ ස්ථාපිත කිරීමට නියමිත ලොව විශාලතම සුර්ය තාප බලාගාරය පිළිබඳවයි. සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම කියා කිව්වොත් අපට මතක් වන්නේ solar panel යොදාගනිමින් සිදුකරන කරයි, නමුත් මේ සිදුවන්නේ එය ...
දිනෙන් දින අගාදයට යන අපේ පෘථිවිය Techpedia ලොව සුපිරි පන්තියේ කිහිපදෙනකු වෙනුවෙන් දිනෙන් දින අගාධයට ඇදීයන අපගේ පෘතුවියේ අවාසනාවන්ත කතන්දරය ගැන පෙන්වන ඡයාරුප එකතුවක් ගෙන එන්න හිතුවා. Continue reading The post දිනෙන් දින අගාදයට යන අපේ පෘථිවිය appeared first on techpedia. ...
ලියුකේමියා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් Techpedia ලියුකේමියාව යනු ඇසුණු සැනින් කෙනෙකුගේ සිත සලිත වන රෝගයක්. මෙය රුධිරයේ ඇතිවන පිළිකා තත්වයක්. විවිධ වර්ගයේ ලියුකේමියා තත්වයන් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් Acute myeloid leukaemia (AML) යනු දැනට වාර්තාවන බරපතලම වර්ගයේ ලියුකේමියා තත්වයක්. මෙම රෝගී තත්වය වැළඳී ඇති රෝගීන්ගෙන් අවුරුදු 5ක් දක්වා ජිවත්ව සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ 24% පමණ සුළු පිරිසකට පමණයි. ඒ අනුව මෙම රෝගී තත්වය කෙතරම් දරුණු ...
අත සිදුරු නොකර රුධිරය ලබාගන්නා අලුත්ම ඔරලෝසුව Techpedia රුධිර පරීක්ෂාවක් සඳහා රුධිරය ලබාදීම බොහෝ දෙනෙකුට වේදනාකාරී හැඟීමක් ඉතිරි කරනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම ක්‍රියාවට දැඩි අකමැත්තක් දක්වනවා. මිට අමතරව දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට පවා නිතර නිතර රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගැනීම මහත් අපහසුවක්. මේ අපහසුවන් සහ අමිහිරි අත්දැකීම් වලින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගත හැකි ඔරලෝසුවක් Google ආයතනය මගින් සොයාගෙන තිබෙනවා Continue reading The post ...