ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි? Techpedia නැමෙන්, රෙදි සේදීමෙන් හෝ වෙනත් ජලය සමග බොහොවෙලාවක් අත් පා තෙමාගෙන වැඩකළ පසු අපගේ අතේ මෙන්ම කකුලේ ඇඟිලි වලත් ඇතිවන රැළි වැටීම් සාමාන්‍ය දෙයක් බව අපි හැමෝම දන්නවා. නමුත් අයි එහෙම වෙන්නේ ? ඔබට උත්තරයක් තිබෙනවද? අද අපි මේ කෙටි සටහන ගෙන එන්නේ මෙම සැවොම දන්නා, හේතුව නොදන්නා මෙම කාරණාව පිළිබඳවයි. Continue reading The post ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි? ...
අරුමපුදුම 4700cc මෝටර් සයිකලය Techpedia මෝටර් සයිකලයක් කියල කියන්නේ අප වැනි රටක බොහො නිවාසවල දකින්න පුලුවන් දෙයක්. එදිනෙද වැඩ කටයුතු කරගැනීමට car එකක් හරවනවාට වඩාපහසුවෙන් ගිහින් එන්න පුළුවන් නිසා අපි මෝටර්සයිකලයට සැහෙන කැමැත්තක් දක්කවනවා. හොද තත්වයේ වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර්සයිකල් සඳහා දැන් වැඩි උනන්දුවක් තිබෙනවා. නමුත් අපගේ මාර්ගයන්ට ගැලපෙන ලෙස 250 cc වලට එය සිමාකරලා තිබුනත් එහෙන් මෙහෙන් රිංගල ගෙන 1000cc මෙහෙ නැතුවමත් නෙවෙයි ...
Galaxy S7 edge මුලින්ම ලංකාවෙන් ගත්තේ කව්ද? Techpedia පසුගිය දිනෙක Samsung සමාගම තම ප්‍රථම Samsung Galaxy S7 දුරකථන ය හා Samsung Galaxy S7 edge දුරකථනය වෙළඳපොළට නිකුත් කරා ඔබ දකින්න ඇතිනේ, දැන් එම දුරකථනය ලංකාවේ වෙළඳපොළට පැමිණ තිබෙනවා. අප රටෙත් බොහෝදෙනා දැන් නව තාක්ෂනය හා යමින් නිතර නිතර update වෙන phone ගන්න කැමැත්තක් දක්වන නිසා මුලින්ම ලංකාවේ වෙළඳ පොලට දුරකතනයක් ගෙන ඒමත් ලංකාවේ ප්‍රසිද්ධ දුරකථන සමාගම් අතර තිබෙන ...
තෙල් වැඩකරන විදිහට hybrid එකක් එලවන්නේ කොහොමද? Techpedia තෙල් වැඩකරන විදිහට hybrid එකක් එලවන්න ඉගෙන ගන්න,hybrid driving tips ටික මෙහෙමයි. Continue reading The post තෙල් වැඩකරන විදිහට hybrid එකක් එලවන්නේ කොහොමද? appeared first on techpedia.
නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි. Techpedia තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ … Continue reading The post නිතර නිතර ලෙඩ නොවී වාහනය ...
Auto gear වාහනයක තියෙන gear ගැන දන්නවද? Techpedia මොනවද මේ auto gear වල තියන P R N D S L M B gear වලින් කෙරෙන්නේ. ඒ පිළිබඳව සඳහනක් අද Continue reading The post Auto gear වාහනයක තියෙන gear ගැන දන්නවද? appeared first on techpedia.
Galaxy S7එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ Techpedia Samsung සමාගමේ ප්‍රධාන තරංග කරුවා වන්නේ apple සමාගම බව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, නඩු හබ වලිනුත් පස්සේ සමාගම් දෙකම තම වෙළඳ පොළ තහවුරු කරගන්න තියුණු තරඟයක දීල ඉන්නවා. මිට ටික කලකට පෙර නිකුත් කරපු iPhone 6 එක හා තරඟයට එන Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වලට පුළුවන් නමුත් iPhone 6 එකට බැරි දේවල් කිහිපයක් ගැනයි මේ සටහන. Continue ...
ප්‍රංශය ලොව පළමු solar මාර්ගය නිපදවයි Techpedia පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප බොහෝ වෙලාවට කතා කරනවා. මෙවරත් ඔබට ගෙන එන්නේ තවත් පරිසර හිතකාමී තාක්ෂණයක් පිළිබඳවයි. ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන් solar නැතිනම් සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. ඔබ දන්නවා ඇති බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂම තාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා ...
ගුවන් යානාවක් සමග තරගෙට පියාඹන්න Techpedia Yves Rossy යනු Jet Man ලෙස ලෝකප්‍රසිද්ධ stuntman කෙනෙක්. ඔහු පසුගිය දිනකදී ඩුබායි උඩුගුවනේ අපුරු දස්කමක් සිදු කරා ඒ ඔහුගේ සහයක Vince Reffet සමගයි. මෙහිදී ඔව්න් දෙදෙනා තම kevlar polymer jet pack සමගින් ඉහල අහසේ Airbus A380 යානාවක් සමග පියඹායාමයි. Continue reading The post ගුවන් යානාවක් සමග තරගෙට පියාඹන්න appeared first on techpedia. ...
අප රටේ හෙට දවසේ ප්‍රවාහනය Techpedia අප මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ මේ දින වන වල බොහෝ කතා වන මාතෘකාවක් වන රථ වාහන තදබදය වෙනුවෙන් ඉදිරිපත් කල හැකි විසදුම් කිහිපයකි. අද අපේ රටේ පුද්ගලික රථ බාවිතා කරමින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා කගනු ලබන්නේ ඒවායේ ඇති අඩු පාඩු නිසාවෙනි. රැකියාවට කරදයක් නොවී ය හැකි ක්‍රම තිබුණි නම් බොහෝ විට ඔවුන් එම සේවයන් බවිත කරන්නට පෙලබීමට හැකියාවක් ඇත. Continue ...
හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවියට Techpedia මෙම අභ්‍යවකාශ වස්තුව නම්කොට තිබෙන්නේ WT1190F ලෙසයි. මෙය පෘථිවිය වටා අවකාශයේ ගමන්ගන්නා space debris වලින් කොටසක් ලෙස බොහෝ දෙනා විස්වාස කරනවා. කෙසේ වෙතත් මෙම හඳුනා නොගත් වස්තුව November මස 13 වන දින ශ්‍රී ලංකාවට පහලින් වන ඉන්දියන් සාගරයට පතිතවනු ඇති ගණන් බලා තිබෙනවා. එය එදින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරල තිරයෙන් කිලෝමීටර් 65ක් ...
තාක්ෂණික පුදුම 5 Techpedia තාක්ෂණය කියනෙන් අප බොහෝදෙනා මවිතයට පත්වන කාරණයක්. දිනෙන් දින මේ ලෝකයට විවිධ තාක්ෂණික නිර්මාණ බිහිවෙනවා. ඒවායේ විස්මය දනවන ස්වභාවය එකිනෙකට දෙවෙනි වන්නේ නැහැ. කෙසේ වෙතත් අද අප ඔබට විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මෙතෙක් ලෝකයේ නිර්මාණය වුන වඩාත්ම විස්මය දනවන තාක්ෂණික නිරමාණ වලින් කිහිපයක් Continue reading The post තාක්ෂණික පුදුම 5 appeared first on techpedia. ...
Facebook හි ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ Techpedia නවතම Facebook search results වල ඔබගේ යහළුවන් නොවන අයට පවා ඔබගේ පෞද්ගලික තොරතුරු දර්ශනය වෙන බව ඔබ දනන්වද... අද අප විස්තර ගෙන එන්නේ Facebook search results වල සිදුව ඇති මේ වෙනස පිළිබඳවයි Continue reading The post Facebook හි ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ appeared first on techpedia. ...
HyperCam විනිවිද දකින්නට Techpedia digital කැමරා සියල්ලෙහිම sensor එකක් පවතින බව අප සැම දන්නා කරුණක්. එම sensor එක අපගේ දෘශ්‍ය පරාසයේ ඇති තරංග ආයාමයන් වලට සංවේදී වන අතර එමගින් අපට අවශ්‍ය ඡායාරූපය ලබාගන්න පලුවන්. නමුත් අද අපි කතාකරන්න සුදානම්වන්නේ අපගේ ඇසට නොපෙනෙන තරංග ආයාමයන් වලට සංවේදී HyperCam කැමරාව පිළිබඳවයි. Continue reading The post HyperCam විනිවිද දකින්නට appeared first on techpedia. ...
ඔබ විවාහ වන දිනය කවදාද? Techpedia ඔබ විවාහ වන දිනය කවදාද?. මේ ගැටලුව බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් අවශ්‍ය වූ විට අපේ රටේ නම් බොහෝ දෙනා කරන්නේ ජන්ම පත්‍රය පරික්ෂා කර ගැනීමයි. නමුත් අපට නොපෙනෙන ග්‍රහලෝක වල බලපෑමට වඩා ඉහත ගැටලුවට බලපාන ප්‍රධාන කරනා කිහිපයක් විද්‍යාත්මකව හඳුනා ගැනීමට ඇමරිකානු සමීක්ෂණයක් සමත්ව තිබෙනවා. මෙම දත්ත මත පදනම්ව ඔබ ජිවිතයේ කුමන අවදියකදී විවාහයට පත් වේවිද යන්න දැන් ...
අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ? Techpedia අද අප ඔබට දැන් ලොව පවතින තාක්ෂණික දියුණුව කෙතරම්දැයි පෙන්වන animation එකතුවක් ගෙන එන්නට සිතුවා. ලොව තාක්ෂණය අදහාගත නොහැකි තරම් වේගයෙන් ඉදිරියට යනවා. මිට වසර 10කට පෙර අප භාවිතාකල ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් වල සිට රථවාහන ඇතුළු සියලුම භාණ්ඩ කෙතරම් දියුණුවට පත්ව තිබේදැයි මොහොතකට කල්පනා කළහොත් ඔබට එය වැටහේවි. Continue reading The post අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ? ...
චර්නෝබිල් අනතුර සිදුවී වසර 30යි. Techpedia ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවනවා. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. ඉන් වසර තිහකට පසුව විකිරණ කාන්දුව වැලක්වීමට රුසියානුවන් නිපදවන ලොව විශාලතම ආරුක්කු වහල ගැන විස්තර හා එම ප්‍රදේශයේ drone යානාවන් ...
නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි Part 2 Techpedia තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ වහනය නිතර නිතර ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේ පිළිබඳවයි. ...
ඕනෑම nut එකකට හරියන යතුර Techpedia ඕනෑම mechanic කෙනෙක් සතුව අනිවාර්යෙන්ම යතුරු කිහිපයක් තිබිය යුතු වුණා. නමුත් අවශ්‍ය විට යතුර මාරු කරමින් වැඩ කිරීම තරමක් කරදර කාරී දෙයක්. ඒ වගේම නියමිත යතුර නොමැතිව ඇණ ගලවන්න ගිහින් ඇණ රවුම් උනාම එක ඊට වඩා වදයක්. මෙවැනි ගැටළු දශක ගනනාවක් පුරා පවතී අතර දැන් මෙයට හොද පිළිතුරක් ලබාදෙමින් Aperture නමින් සියලුම bolt ප්‍රමාණ වලට ගැලපෙන එක් යතුරක් හදුන්ව දීමට ...
මහත් වෙන්න හේතු හයක් ?? Techpedia අද අපි මේ ලිපිය ගෙන එන්නේ බ්‍රිතානයේ පුද්ගලයින් 4400ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයක ප්රතිපලද සමගින්. එහිදී ඔව්න් ස්ථුල වීමට බලපාන ප්‍රධාන කරුණු 6ක් සඳහන් කරනවා. Continue reading The post මහත් වෙන්න හේතු හයක් ?? appeared first on techpedia. ...