නෙළුම් කුළුණ ගැන ඔබ මොනවද දන්නේ ? Techpedia නෙළුම් කුළුණ කිව්වම එක එක අයට ඇතිවෙන්නේ එක එක අදහස්. සමහරු බනින්න පටන් ගනීවි, තවත් සමහරු හොඳ කියාවි. ඒ තම තමන්ගේ දේශපාලනයට අදාලවනේ. නමුත් දැන් කොළඹ කොහෙට ගියත් නෙළුම් කුළුණ පෙනෙන්නේ නැති තැනක් නැති තරම්. මොකද එය දැන් එතරම්ම උසයි. දැනට කුලුනේ ඉහලම කොටසේ ඉදිකිරීම් සිදුවන අතර නෙළුම් පෙති තවමත් සවිකිරීම අරඹානැහැ. නමුත් 2017දි අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතියේ structure ...
ලෝකයේ නිහඬ ම ස්ථානය Techpedia සමහර අවස්ථාවලදී අපි නිහඬ පරිසරයකට බොහෝ ප්‍රිය කරනවා. නිහඬ පරිසරයක හිඳිමින් ඔබ කැමතිම ගීතයක් රසවිඳීමට තිබේනම් බොහෝ දෙනෙක් එවන් අවස්ථාවන්ට බෙහෙවින් ප්‍රිය කරනවා. නිවසක් ඉදිකිරීමේදී පවා බොහෝ දෙනා සිතන්නේ වට පිට පරිසරයේ පවතින නිහඬතාවය පිළිබඳවයි. අද අප ඔබට විස්තර ගෙන එන්නේ ලෝකයේ පවතින නිහඬ ම ස්ථානය පිළිබඳව විස්තරයි. මෙය ස්වභාවිකව ඇතිවුණු තැනක් නම් නොවෙයි මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද ...
2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප Techpedia මාස තුනහමාරක් සමග ඔබ සමග දැනුම බෙදාගත් අප අද දින අපගේ සිය වෙනි ලිපිය මෙලෙස ආරම්භ කරන්නවා. අද technology වලින් පොඩ්ඩක් බැහැරට ගිහින් මෙම වසරේ හොදම සම්මාන ලාභී වනජීවී ඡායාරූප ගැන කතාකරන්නයි හදන්නේ. එක්සත් රාජධානියේ Natural History Museum මගින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ හොදම වනජීවී ඡායාරූප ගැනයි මෙම සටහන. Continue reading The post 2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප appeared ...
NASA ආයතනයේ අලුත්ම වෙබ් අඩවිය Techpedia NASA ආයතනය ඔවුන්ගේ නව වෙබ් අඩවිය http://epic.gsfc.nasa.gov/ පසුගිය සඳුදා දින web අවකාශයට මුදා හැරියා. මෙම වෙබ් අඩවිය මගින් පසුගිය පැය 36 තුළ පෘථිවියේ සුර්යයා මගින් අලෝකමත්වූ ප්‍රදේශයේ ඡයාරුප 19ක් පමණ දැකගැනීමට පුළුවන්. මෙම නව වැඩසටහන EPIC (Earth Polychromatic Imaging Camera) ලෙස නම් කර ඇති අතර DSCOVR (Deep Space Climate Observatory) චන්ද්‍රිකාව … Continue reading The post NASA ආයතනයේ අලුත්ම වෙබ් අඩවිය ...
චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ. Techpedia තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි. Continue reading The post චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ. appeared first on techpedia. ...
වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි Techpedia මිනිසා ඇතුළු සියලුම ජීවින් ජීවත්වන අපගේ මේ පෘථිවියෙහි වයස වසර බිලියන ගණනක්. මිනිස් ක්‍රියාකාරකම් පෘථිවිය මත පවතී කාලය, පෘථිවියෙහි සමස්ත ආයුකාලයක හා සමග සසඳන විට එක නිමේශයක් තරම් කුඩා කාලසීමාවක්. නමුත් ඒ කුඩා කාලසීමාව තුල අප මේ ජීවයෙන් පිරි සුන්දර ග්‍රහලෝකය කෙතරම් දුරට වෙනස් කොට තිබේද. මෙය බොහෝ දෙනා විසින් නගනු ලබන ප්‍රශ්ණයක්. නමුත් අවාසනාවකට කරුණ නම් බොහෝදෙනෙකු තුල ...
සුර්ය කුණාටුවකින් ලෝකයම ගල් යුගයට? Techpedia මේ ලෝකයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග එක මොහොතක නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රිය වී ගියහොත් ඔබට කුමක් සිදුවේවිද. මේ සිදුවීම බොහෝ විට අප දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වලදී පමණයි. නමුත් මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවීමේ අවධානමක් තිබෙනවා. අද අප විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි. මෙවන් විශාල විනාශයක් එකවර සිදුවීමේ අවධානම තිබෙන්නේ වෙන කිසිවෙකු නිසාවත් නොවෙයි පෘථිවියට ජිවය ලබාදෙන අපගේ ...
තාපය නිකුත් කරන ගීසා පිරමිඩ Techpedia ගීසා හි පිරමිඩ යනු අප නිතැතින්ම පුදුමයට පත් කරවන සුළු ආරංචි ලැබෙන පුරාවිද්‍යා කැනීම් භූමියක්. දැනට වසර සිය ගණනක් පුරා මේ භුමියේ පුරාවිද්‍යා කැනීමේ කටයුතු සිදුවෙනවා. අද අපි විස්තර ගෙන එන්නෙත් ඉතාම මෑතකදී කරන ලද එවන් අපුරු සොයාගැනීමක් පිළිබඳවයි. ඉතා මෑතකදී සිදුකරන ලද මෙම පරීක්ෂණය මගින් ගීසා පිරමිඩ වල නැගෙනහිර කොටසේ කිසියම් තාප විෂමතාවක් (thermal anomalies) නිරීක්ෂණය කොට තිබෙනවා. Continue ...
නැව් කතා -2 නැවක් සමතුලිතව පාවෙන්නේ කොහොමද ? Techpedia නැව් හෝ බෝට්ටුවක් හරියට සමතුලිතව පාවෙනවානම් එක ගිල්ලවන්න කුණාටු 10ක් ආවත් බැහැ. අද අපි පැහැදිලිකරන්නේ නැවක සමතුලිත බවය පවත්වාගන්න ආකාරය ගැනයි. Continue reading The post නැව් කතා -2 නැවක් සමතුලිතව පාවෙන්නේ කොහොමද ? appeared first on techpedia. ...
වසර 9000 කටත් පෙර සිට පැවතෙන මීමැසි පාලනය Techpedia මීපැණි යනු අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වන දෙයක් මි මැස්සන් ඇතිකිරීම (beekeeping) රැකියාවක් ලෙසත් බොහෝ දෙනා සිදුකරනවා. සැබවින්ම අප මී මැස්සන් ඇතිකිරීමට පටන්ගෙන ඇත්තේ කුමන කාලයකද යන්න බොහෝ පිරිසකට පැවති ගැටළුවක් මන්ද මීමැසි පාලනය පිළිබඳව තොරතුරැ ඊජිප්තු ශිෂ්ටාචාර වලින් පවා සොයාගැනීමට හැකියාව ලැබීමයි. මෑතකදී සොයාගන්නා ලද කරුණු වලට අනුව මිනිසාගේ මීමැසි පාලනය වසර 9000 ක් පමණ ඇත අතීතයට දිවයනවා. Continue reading ...
දින 15 පුරා charge නොකර භාවිත කළහැකි නවතම smartphone එක Techpedia නවීන ජංගම දුරකථන වල පවතින විශාලතම ගැටලුව වන්නේ ඒවා නිතර නිතර ආරෝපණය කිරීමට නැතිනම් charge කිරීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජංගම නවීන ජංගම දුරකථන දිනපතා charge කිරීමට සිදුවෙනවා. නමුත් ඔබට දින එක් වරක් charge කිරීමෙන් අනතුරුව දින 15ක් පමණ භාවිතා කල හැකි ජංගම smart phone වර්ගයේ ජංගම දුරකතනයක් ලැබුනොත් කොයි තරම් අපූරුද. Continue reading The post දින 15 පුරා charge නොකර භාවිත ...
පුදුම හිතෙන චීනයේ තාක්ෂණික දියුණුව Techpedia චීනයේ බිජිං අගනුවර කියන්නේ රථවාහන තදබදය අධික ස්ථානයක්. එවැනි ස්ථානයක පිහිටි පාලමක් සම්පුර්ණයෙන්ම කඩ ඉවත්කොට නව පාලමක් සවිකිරීම ඉතාමත් කෙටිකලකින් සිදුකල යුතු දෙයක්. අපේ රටේ නම් මෙවැනි දෙයක් සිදුකිරීමට අඩුම වශයෙන් මාස කිහිපයක් ගතවනු නියතයි. නමුත් චීන ඉංජිනේරුවන් මෙය සිදුකර තිබ්බෙන පැය 43ක් වැනි කාලයක් ඇතුළතයි. Continue reading The post පුදුම හිතෙන චීනයේ තාක්ෂණික දියුණුව appeared first on techpedia. ...
පෙට්‍රල් වාහන පිලිබඳ ඔබේ දැනුම නැවත අලුත් කරගන්න Techpedia ඔබේ කැමතිම මෝටර් රථ වර්ගය කුමක්ද? petrol ද diesel ද? ඔබ කැමති petrol වාහන වලට නම් ඔබේ petrol වහනය පිලිබඳ ඔබ සතු දැනුම පරික්ෂා කරගන්න පහත ඇති සරල ප්‍රශ්ණ කිහිපයට පිළිතුරු සපයන්න. The post පෙට්‍රල් වාහන පිලිබඳ ඔබේ දැනුම නැවත අලුත් කරගන්න appeared first on techpedia. ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. අවසන් කොටස Techpedia ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන අවසන් ලිපියයි මේ. The post අලුත් ...
ජංගම දුරකථනය ජලයට වැටුනොත් ? Techpedia ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි. ...
මාලුවෙක් ඇතුලේ මාලුවෙක් Techpedia සමුද්‍ර ජීවි ජයාරූප ශිල්පීන් දෙදෙනෙකු වන Tim Samuel සහ Franny Plumridge පසුගිය දා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා එනම් ඔවුන්ට අහම්බයෙන් මෙන් ඔවුන්ට මාලුවෙක් තුල සිටින තවත් මාලුවෙක් දැකගැනීමට හැකියාව ලැබුණා . වඩාත් අපුරුම කරණය වනෙන් මේ මාළුවන් දෙදෙනාම පන පිටින් සිටීමයි. මෙහිදී සිදුවී තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මාලුවෙක් තුලට කුඩා ප්‍රමාණයේ මාලුවෙක් ඇතුළු වී තිබීමයි. Continue reading The post මාලුවෙක් ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. තෙවන කොටස Techpedia ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ. සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න. The post අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. තෙවන කොටස appeared first on ...
2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව Techpedia නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ...
ABS ගැන ඔබ දන්නවද ? Techpedia අප මිට පෙර පළකරපු Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපියට ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලැබුනා. ඒ වගේම අපට බොහොපිරිස් අපේ www.fb.com/techpedia.lk Facebook පිටුව හරහා පණිවුඩ ඒවා තිබුනා. ඉන් බහුතරයක්ම තිබුනේ දැන් වෙළඳපොලේ පවතින මෝටර් රථ වල පවතින තාක්ෂනයන් සම්බන්ධයෙන් ප්‍රශ්න. ඒ නිසා අපගේ පාඨකයන්ගේ ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. මෙහිදී අප දැනට ලංකාවේ වෙළඳ පොළ තුල පවතින ...
සාක්කුවේ දාගන්න පුළුවන් රෙදි සෝදන යන්ත්‍රය Techpedia ඔබ කාර්යබහුල නිතර ගමන් බිමන් යන පුද්ගලයෙක්නම් ඔබටත් මේ ප්‍රශනය පණ නැගිලා ඇති. ඒ තමයි නිවසෙන් පිට සිටින විට රෙදි සෝදාගැනීමේදී ඇතිවන ගැටළු. රෙදි සෝදන යන්ත්‍රයක් නොමැතිනම් හරියට පිරිසිදු කරගන්න බොහෝ වෙලාවක් ගත වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම ගැටලුව ප්‍රයෝගිකව අත්විදි ජර්මන් ජාතික කාන්තාවක් මෙයට විසඳුමක් ඉදිරිපත් කර තිබෙනා. ඒ සාක්කුවේ ගෙන උනත් යන්න පුළුවන් කුඩා සබන් කැටයක ප්‍රමාණයේ රෙදි ...