Hybrid sports මෝටර් රථ Techpedia අද අප තොරතුරු ගෙන එන්නේ Porsche, Ferrari,McLaren හා BMW යන සුපිරි සමාගම් තුන මහින් හදුන්වා දී ඇති hybrid sports මෝටර් රථගැනයි. ලොව දැනට බොහෝ වෙලාවට hybrid තාක්ෂනය යොදාගත්තේ කාර්යක්ෂමතාව ඉහල දැමීම මගින් ඉන්ධන පරිභෝජනය අඩුකිරිමටයි. නමුත් මෙම මෝටර් රථ වල එම කරුණට අමතරව hybrid තාක්ෂනය යොදාගනිමින් සාමාන්‍ය එන්ජිමක ඇති අඩු ලුහුඩු කම් පුරවමින් වඩාත් වේගවත් sports මෝටර් රථයක් ඉදිරිපත් කිරීමට ...
සුර්යබල ත්‍රි රෝද රථය. Techpedia බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබෙනවා. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට පුළුවන්. එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි ...
කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි Techpedia කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. Continue reading The post කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි appeared first on techpedia. ...
චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ. Techpedia ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවුවා ඒ වගේම අප ඔබට මේ සම්බන්දයෙන් විශේෂ ලිපියක්ද ගෙනාවා මතක ඇති. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. නමුත් ඉන් පසුව ඉන් පිටවූ විකිරණ නිසා පසු ...
ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් Techpedia අපි නොදන්න ඕනෑම දෙයක් සොයාගන්න මිට ටික කාලයකට කලින් නම් දන්නා කෙනෙකුගෙන් අහනවා, නැතිනම් එක ගැන තියන පොතක් වගේ දෙයක් හොයාගෙන කියවන එක තමයි කරේ. නමුත් පරිඝනක තාක්ෂණයේ දියුණුවත් එක්කම අපි වැඩිය කරදර නොවී ඒ කාර්ය google search engine එකට බාරදීලා ඉවරයි. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය එකපාර හරියට හොයාගන්න සමහරුන්ට පහසු උනත් search කරන විදිහ එක්ක ඒක වෙනස් ...
ලොව පැරණිම වෙබ් අඩවි Techpedia වෙබ් අඩවියක් (website) හෝ වෙබ් පිටුවක් (webpage) යනු අද අපට බොහොම සුලභ දෙයක් ලෝකයේ මේ වනවිට බිලියන 4 කටත් අධික වෙබ් පිටු ප්‍රමාණයක් අන්තර්ජාලය තුල දැකගැනීමට පුළුවන්. නමුත් මේ අතරින් එක් සුවිශේෂී වෙබ් අඩවියක් තිබෙනවා එනම් ලෝකයේ ප්‍රථමයෙන්ම සියලු දෙනාට විවුර්ත වුන වෙබ් අඩවිය තවමත් සක්‍රියව පැවතීමයි. මේ වනවිට එහි වයස වසර 25ක්. Continue reading The post ලොව පැරණිම වෙබ් ...
cruise missile වල වගතුග Techpedia වර්තමානයේදී වැඩිවශයෙන්ම භාවිත වන ආයුධයක් බවට පත්ව තිබෙන්නේ cruise missiles නමැති මිසයිල වර්ගයි. මේවා නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. සමනය ගුවන් යානයකට වඩා මෙහි ඇති වෙනස වන්නේ එහි මගින් වෙනුවට රැගෙන යන්නේ පුපුරනද්‍රව්‍ය වීමයි. Continue reading The post cruise missile වල වගතුග appeared first on techpedia. ...
ආලෝකයේ වේගයෙන් අන්තර්ජාලයට Li-Fi Techpedia ඔබ භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මිට වඩා වැඩි වෙනවා නම් ඔබ කොපමණ කැමතිද. අප සාමාන්‍යයෙන් භාවිතා කරන රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවයන් ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු වේගයන් වලින්. මිට අමතරව මෙමෙ රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට යොදාගන්නා සම්පෙෂකයන් සඳහා ඉතා විශාල විදුලි බලයක් වැයවෙනවා. මේ සියලු ගැටළු වලට විසඳුම් ලබාදීමේ ක්‍රමයක් ලෙසට පර්යේක්ෂකයන් Li-Fi නමැති විදුලි බල්බ ආධාරයෙන් දත්ත හුවමාරු ...
ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් Techpedia effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. Continue reading The post ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් appeared first on techpedia. ...
වයුගොලිය කාබන්ඩයෝක්සයිඩ් වලින් ඉන්ධන නිපදවේ. Techpedia කාලගුණික විපර්යාස සඳහා එක එල්ලේම හේතුවක් වන කාබන්ඩයෝක්සයිඩ් (co2) වවිමොචනය අවම වීමත් සමගම වයුගොලියව පවතින කාබන්ඩයෝක්සයිඩ් ඉවත්කිරීමට දරු සාර්ථක උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සිත්ගන්න සුළු කරණය වන්නේ මෙමගින් නැවත ඉන්ධන නිපදවීමට ඇති හැකියාවයි. එහිදී ෆොසිල ඉන්ධන පුනර්ජන්නණිය බපශක්ති ප්‍රබේධයක් බවට පත්වන්නටත් පුළුවන් The post වයුගොලිය කාබන්ඩයෝක්සයිඩ් වලින් ඉන්ධන නිපදවේ. appeared first on techpedia. ...
සැප්තැම්බර් 1 දා පෘථිවිය ලඟින් පියඹා යන දැවැන්ත ග්රහකය Techpedia අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල Asteroid (ග්රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. The post සැප්තැම්බර් 1 දා පෘථිවිය ලඟින් පියඹා යන දැවැන්ත ග්රහකය appeared first ...
අඳුරේ දිලෙන මොරෙකු සොයාගැනේ (glow in the dark shark) Techpedia Glow in the dark එහෙම නැතිනම් අදුරේ දිලෙන දේවල් මොනවද කියල ඇහුවොත් අපට මුලින්ම මතකයට එන දෙයක් තමයි ඇතැම් ඔරලෝසුවල කටු, ඉන්පසුව අපට මතකයට එන්නේ කණාමදිරියන්, රැබදුල්ලන් වැනි කෘමි සතුන්. මිට අමතර ඇතැම් ජෙලි මසුන් ද මෙලෙස අඳුරේදී ආලෝකය නිකුත්කරන සතුන් අතර සිටියා. නමුත් ලඟදි මෙම සතුන් අතරට තවත් සතකු එක්වුවා ඒ මෝරෙක් (glow in the dark shark) Continue reading ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. පළමු කොටස Techpedia මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් ...
Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් Techpedia කොළඹ වැනි වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන් එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ ...
ලංකාව ගැන විදේශිකයන් google කරේ මොනවද ? Techpedia මතක ඇතිනේ google ඔස්සේ අපේ ලංකාවේ අය වැඩිපුරම හෙව්වේ මොනවද කියල, දැන් අතවත් එවැනි වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා නමුත් මෙවර Fixer නම් සමාගමක් ලොව වෙනත් රටවල ජිවත්වන පිරිස් විවිධ වූ රටවල් පිළිබඳව වැඩිපුරම සොයාබල ඇත්තේ මොනවා ගැනද කියා දත්ත එකතු කොට සාදන ලද සිතියම් කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. Continue reading The post ලංකාව ගැන විදේශිකයන් google කරේ මොනවද ? ...
වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි Techpedia වසර 30 ක් තිස්සේ පෘථිවියේ සිදුවූ වෙනස්කම් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා චයරුප මගින් එම වෙනස හොඳින් පෙන්වා දෙන timelapse වීඩියෝ පට කිහිපයක විස්තර අද අප ඔබට ගෙනෙනවා Continue reading The post වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි appeared first on techpedia. ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. දෙවන කොටස Techpedia ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ. සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න. The post අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. දෙවන කොටස appeared first on ...
රුසියාවේ හදපු අරුම පුදුම වාහනය. Techpedia ඉහත රුපයේ තිබෙන අරුම පුදුම වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. Continue reading The post රුසියාවේ හදපු අරුම පුදුම වාහනය. appeared first on techpedia. ...
ලෝකයේ විෂ සහිතම අහාර වර්ග 21 Techpedia විවිධ වර්ගයේ අහාර රස බැලීමට අප බොහෝ දෙනෙක් ඉතා කැමැත්තක් දක්වනවා. විවිධ රට වල ඇති විවිධ අහාර වර්ග රස බැලීමට අප තුල ඇත්තේ ඉමහත් උනන්දුවක් නමුත් මෙම අහාර අතර යම් යම් අවස්ථාවන් වලදී ඉතා විෂ සහිත අහාර අඩංගු වීමට පුළුවන්. අද අප ඔබට විස්තර ගෙන එන්නේ මෙලෙස ලෝකයේ ඇති විෂ සහිතම අහාර වර්ග කිහිපයක් ගැන විස්තරයි Continue reading The post ...
අරුම පුදුම ග්‍රහලෝක Techpedia මේ ලෝකයේ ජිවත් වීම බොහෝ දෙනෙක් සිතන්නේ බොහෝ අභියෝගාත්මක කාරණයක් ලෙසයි. මිනිසුන් ලෙස අප විසින් අප වටා ගොඩනගා ගන්නා ලද අභියෝගයන් ඇරුණුකොට ස්වභාවධර්මය විසින් මිනිසුන් වන අප වෙත එල්ල කරන බාධක අභියෝග එපමණයි. සුළිසුලං, සුනාමි, භූමිකම්පා මේ ආකාරයේ නොයෙක් අභියෝග අප වෙත එල්ල වෙනවා. ඇතැම් විට කෙනෙක් අපේ පෘථිවියට වඩා සුව පහසුවෙන් ජීවිතය ගත කල හැකි වෙනත් ග්රහලොවක් ගැන සිහින ...