ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ සිරුරට කුමක් සිදුවෙයිද Techpedia ජලය යනු සියලුම ජිවින්ට අත්‍යවශ්‍ය සාදකයක්. ජලය නොමැතිව අපට ජීවත්වීමට හැකියාවක් නැහැ. අපගේ සිරුරේ බරෙන් 50% – 70% අතර ප්‍රමාණයකට හේතු වන්නේද අපගේ සිරුරේ අඩංගු වන ජලයයි. බොහෝ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යයි. ජලය නොමැතිව බොහෝ වෙලාවක් සිටියහොත් ඔබ විජලන තත්වයට පත්වීමට පුළුවන්. මෙය අධික ලෙස ව්‍යායාම වල දීම හෝ ඉතා … Continue reading The post ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ ...
Seat belt ගැන ඔබ මොනවද දන්නේ Techpedia මිට පෙරත් අප ඔබට මෝටර් රථ වල විවිධවූ තාක්ෂනයන් ගැන ලිපි ගෙන අවා මතක ඇති. හැමෝම දන්නවා කියල හිතන වැඩිපුර කතානොකරන දෙයක් පිලිබඳ කතා කිරීමට අපි සිතුවා. ඒ seat belt පිළිබඳවයි. මෝටර් රථයක ගමන් කරන ඕනෑම වෙලාවක අපට අනතුරක් සිදුවිය හැකියි. ඒ අපගේ වරදින් හෝ වෙනත් කෙනෙකුගේ අතින් වන්නට පුලුන්වන්. … Continue reading The post Seat belt ගැන ඔබ මොනවද ...
ග්‍රහලෝක පහක් එකවිට දැකගන්න Techpedia අපට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහලෝක විටින් විට දැකගන්න හැකියාව ලැබුනත් අද මේ තොරතුර ගෙන එන්නේ එක් විශේෂිත අවස්ථාවක් පිළිබඳවයි. එනම් මෙම මාසයේ 20 වන බදාදා දින සිට පෙබරවාරි 20 වන දින දක්වා කාලය තුලදී ඔබට එකවිට බුධ, සිකුරු , අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම එක ඉරක පිහිටන ආකාරය පියවි ඇසින් දැකගන්න පුළුවන්. Continue reading The post ග්‍රහලෝක ...
Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ Techpedia Self driven, නැතිනම් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්‍රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්‍රක් රථ පිළිබඳවයි. Continue reading The post Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ appeared first on techpedia. ...
බිව්වම ඇත්තටම එලවන්න පුලුවන්ද ? Techpedia මද්‍යසාර ශරීරයට ඇතුළුව උනාට පස්සේ ඒ බලපෑම කෙලින්ම සිදුවන්නේ අපේ ස්නායු පද්ධතියට එතැනදී අපගේ පෙනීම, සංවේදනය, එකවර දේවල් කිහිපයක් කිරීමේ හැකියාවන් මධ්‍යසාර ගන්න ප්‍රමාණය එක්ක අඩුවෙලා යනවා. මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ගියොත් ලිපිය ටිකක් දෙග වැඩේ වෙනවා. එනිසා බිව්වම ඕනෑම දක්ෂ රියදුරෙක්, දුර්වල රියදුරෙක් වෙන්නේ ඇයි කියන එක පහතින් පැහැදිලි කරන්නම්. Continue reading The post බිව්වම ඇත්තටම එලවන්න පුලුවන්ද ? ...
Cricket ක්‍රීඩාවේදී භාවිතාවන තාක්ෂනයන්. Techpedia Cricket තරම් අපට සමීප තවත් ක්‍රීඩාවක් නැති තරම්. මොකද අපගේ ජාතික ක්‍රීඩාව වන volleyball වලටවත් නැති ඇල්මක් අපිට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබෙනවා. තව දෙයක් තමයි අපිව ලෝකයට ගෙන යන ප්‍රධාන දෙයක් බවට Cricket පත්වී හමාරයි. Twenty20 ලෝකශුරතාවයත් දැන් ආරම්භ වෙලා තියන නිසා අපි හිතුව දැනට Cricket ක්‍රීඩාවේ භාවිතා කරන තාක්ෂනයන් කිහිපයක් පිළිබඳව ඔබට විස්තර ගෙන එන්න. මෙහිදී තාක්ෂණික ක්‍රම යොදාගන්නේ ...
සියලුම පිළිකා වලට එකම බෙහෙතක් ළඟදීම Techpedia පිළිකා යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක් බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් ...
මොකක්ද මේ HIV/AIDS Techpedia HIV යන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ Human Immunodeficiency Virus යන්නයි. මෙයත් අපගේ ශරීරයට ඇතුල් වී අපව රෝගී කල හැකි තවත් එක් virus වර්ගයක්. නමුත් අනෙකුත් virus වර්ග මෙන් මෙම virus එක සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කිරීම කල නොහැකියි. එමෙන්ම මෙම virus එක ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතියටයි. HIV වැළඳුනු පසු ප්‍රතිශක්තිකරණ පද්දතියේ අඩංගු CD4 cells එසේත් නැත්නම් T cells ...
බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම Techpedia ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්‍යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්‍යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි. Continue reading The post බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම appeared first on techpedia. ...
අයාලේ ගිය කෘතීම බුද්ධිය (Tay) Techpedia පසුගිය 23 වනදා Microsoft ආයතනය ලොව පුදුම කරවන එළිදැක්වීමක් සිදුකලා ඒ වෙන කිසිවක් නොවෙයි තමන් වෙතට ලැබෙන twitter පණිවිඩ මගින් self learn කිරීම තුලින් එම පණිවිඩ වලට පිළිතුරු දිය හැකි කෘතීම බුද්ධිමය පරිගණක වැඩසටහනක්. කෙටියෙන්ම කියනවා නම් AI tweet bot කෙනෙක්. එය හඳුන්වා දී තිබුනේ Tay නමින්. නමුත් මේ AI එක එලි දැක්වීමෙන් පැය කිහිපයකට පසු ඉතා ජාතිවාදී ප්‍රකාශ නිකුත් ...
අධික උෂ්ණත්වයෙන් පරිස්සම්වන්න. Techpedia මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න. අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙනවානම් ෛවද්යවරයකු හමුවීම සුදුසුයි. Continue reading The post අධික උෂ්ණත්වයෙන් පරිස්සම්වන්න. appeared first on techpedia. ...
මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක් Techpedia Artificial Intelligence (AI) එසේත් නැත්නම් කෘතීම බුද්ධියන් සහ ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් බටහිර චිත්‍රපට ඔස්සේ නරඹා තිබෙනවා. AI එකක ක්‍රියාකාරිත්වය නිසා මුළුමහත් මිනිස් වර්ගයාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වෙන ආකාරයන මෙමෙ අවස්ථාවල ඔබ දැක ඇති. නමුත් සත්‍ය ලෝකයේ තත්වය මිට හතපසින්ම වෙනස්. මිනිසාගේ මොලයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන AI එකක් නිර්මාණය කිරීම ඉතා අසීරු කාර්යයක් ඒ නිසා මේවනතුරුත් සාර්ථක ලෙස ...
ලොවම තැතිගැන්වූ මොකක්ද මේ Zika වෛරසය? Techpedia පසුගිය සති කිහිපය තුල ඔබ ලෝක පුවත් පිළිබඳව අවධානයෙන් සිටියානම Zika වෛරසය පිළිබඳව දන්නවා ඇති. එය දැන් ලෝක සෞඛ්‍ය තර්ජනයක් වශයෙන් හදුන්වා ඒ පිලිබන්දව නිවේදනයක් පවා නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙන්. එහි ඇති අවධානම් සහගතම කරණය වන්නේ ගර්භනී කාන්තාවන්ට මෙය වැළඳුනු විට ලැබෙන දරුවන් නිසි ආකාරයෙන් නොවැඩුණු කුඩා හිසක් සහිතව හා ප්‍රමාණයෙන් ...
2015 අරුම පුදුම මතක Techpedia ගෙවීගිය 2015 වසර යනු බොහෝ මතකයන් අප තුල ඉතිරි කල වසරක්. 2015 වසර අපේ එදිනෙදා දිවියේ බොහොමයක් මතකයන් එක් කළා සේම විද්‍යාත්මක ලෝකය පුරාත් බොහොමයක් මතකයන් ඉතිරි කල වසරක්. අද අප ඔබට විස්තර ගෙන එන්නේ 2015 වසරේදී විද්‍යාත්මක ලෝකයේ සිදුවූ විශාල ආකර්ශනයක් ලබාගත් අරුම පුදුම කරුණු කිහිපයක් පිළිබඳවයි. Continue reading The post 2015 අරුම පුදුම මතක appeared first on techpedia. ...
තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය Techpedia M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි. Continue reading The post තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය appeared first on techpedia. ...
අභ්‍යවකාශයෙත් කුණු අයින් කරන්න වෙලාලු ! Techpedia ඉහලට ගිය යම් දෙයක් යලි පහලට වැටීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. පළමු රොකට්ටුව අභ්‍යවකාශයට යැවූ දින සිට මේ දක්වා රොකට් සිය ගණනක් අභ්‍යවකාශ ගත කර තිබෙනවා. එහිදී රොකට් කැබලි, ඉවත දමන ද්‍රවය ආදිය අභ්‍යවකාශයට ඉතිරි වී තිබෙනවා.ඉන්සමහරක් අපගේ වායුගෝලයට ඇතුළුවී ගිනි ගෙන විනාශවී ඇතිමුත් ඉතාවිශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති අපද්‍රව්‍ය දැනටමත් අපට තර්ජනයක් වී ...
Gravitational Wave ගුරුත්වජ තරංග Techpedia Gravitational Wave එසේත් නැත්නම් ගුරුත්වජ තරංග පිළිබඳව මේ දිනවල පවතින්නේ විශාල කතාබහක්. ඔබත් මේ ගුරුත්වජ තරංග යනු මොනවාදැයි විමසිලිමත් වුනා වන්නට පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අද වන විට ගුරුත්වජ තරංග පිළිබඳව කතාබහ කිරීමට පටන්ග ගෙන තිබුනත් මේ තරංග වර්ගය පිළිබඳව ලෝකයට ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කලේ මහා විද්‍යාඥයෙකු වන Albert Einstein විසින් මිට වසර 100 කට පමණ ඉහතදීයි. Continue reading The ...
රෙද්දක් නැති කුඩේ Techpedia කුඩේ වැස්සකට තෙමුනම එක ටිකක් කරදර කාරී. මොකද තෙමුන කුඩයෙන් වතුර බේරීම නිසා. ඊට අමතරව තෙමුන කුඩයක් එක්ක බස් එකක වගේ යන්න උනොත් කිහිපදෙනෙක්ම ඔරවල බලන එක අනිවාර්ය දෙයක්. නමුත් මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්ෂක්ර්නවා, නමුත් මේක තෙමෙන්නේ නම් නැ මොකද මේකේ කුඩ රෙද්දක් නොමැති නිසා. මේ කුඩය සමන්විත වෙන්නේ ලිතියම් අයන් බැටරියක් මෝටරයක් හා කුඩා පංකාවකින්. වැටෙන වතුර බින්දු ...
Amazon Drone Delivery Techpedia මෙය විදුලිබලයෙන් වැඩකරන යානාවක් වන අතර අඩි 400ක් පමණ ඉහලින් පැයට සැතපුම් 60ක (100 kmph) වේගයක් ලබාගැනීමට සමත්. ගුවන් ගත කිරීම සඳහා ගුවන් පථයක අවශ්‍යතාවයක් නොමැති අතර කෙලින්ම ගුවනට එසවීමේ හැකියාව පවතිනවා. තවද කිලෝ 25ක බරක් කිලෝමීටර 15ක් පමණ දුරකට ගෙනයාමට මෙය සමත්. amazon සමාගමට අනුව order කිරීමේ සිට මිනිත්තු 30ක් ඇතුලත ඕනෑම භාණ්ඩයක් deliver කිරීමට amazon drone සමත් වනු ...
ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ? Techpedia අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම. Continue reading The post ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ? appeared first on techpedia. ...