ටැටූ ඉවත්කිරීමේ විද්‍යාත්මක කථාව Techpedia ටැටූ නැතිනම් පච්චයක් ගසාගැනීම කියන්නේ අද බොහෝදෙනා ඉතාමත් කැමැත්තෙන් කරන දෙයක්. එය බොහෝ රටවල සම්ප්‍රදායික දෙයක් මෙන්ම ආගමික ඇදහිලි වලට එකතුවී ඇති ඉපැරණි කලාවක්. එය විවිධ පුද්ගලයින් විවිධ වූ හේතු සඳහා සිදුකරගනු ලබනවා. ඇතැම් විට තම සහකාරියගේ නම, තමන්ට විශේෂිතවූ දෙයක් වෙනුවෙන් හෝ ලොව පුරා සංචාරය කරන පිරිස් තමන් ගමන්ගන්න රටෙන් මතක සටහන ලෙසද ටැටූ එකක් ලබාගැනීමට ප්‍රිය කරනවා. ටැටූ ...
දින 15 පුරා charge නොකර භාවිත කළහැකි නවතම smartphone එක Techpedia නවීන ජංගම දුරකථන වල පවතින විශාලතම ගැටලුව වන්නේ ඒවා නිතර නිතර ආරෝපණය කිරීමට නැතිනම් charge කිරීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජංගම නවීන ජංගම දුරකථන දිනපතා charge කිරීමට සිදුවෙනවා. නමුත් ඔබට දින එක් වරක් charge කිරීමෙන් අනතුරුව දින 15ක් පමණ භාවිතා කල හැකි ජංගම smart phone වර්ගයේ ජංගම දුරකතනයක් ලැබුනොත් කොයි තරම් අපූරුද. Continue reading The post දින 15 පුරා charge නොකර භාවිත ...
sky deck ලෝකයම කුරුළු ඇසින් Techpedia පසුගිය දිනෙක American aerospace engineering නම් සමාගම patent බලපත්‍රයක් ලබාගත්තා. ඒ ගුවන්යනාවක වහලයේ සවිකිරීමට හැකියාව ඇති මුළුමනින්ම වීදුරුවලින් නිමකරන ලද ගෝලාකාර නැරඹුම් කුටියක් සඳහායි. එය ඔව්න් sky deck යනුවෙන් නම් කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ඕනෑම ගුවන් යානාවක් මත සවිකිරීමට හැකිවීමයි. Continue reading The post sky deck ලෝකයම කුරුළු ඇසින් appeared first on techpedia. ...
නවන දිගහරින ජංගම දුරකතනයක් Samsung වෙතින් Techpedia ජංගම දුරකතනයේ තිරය විශාල වන විට පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ එය නිතර නිතර එහා මෙහා ගෙනයාමට ඇති බාධාවයි. මෙමෙ ගැටලුවට විසඳුම වන්නේ නැවිය හැකි හෝ රෝල් කරගෙන ගෙනයාහැකි තිරයක් තිබෙන ජංගම දුරකතනයක් නිපදවීමයි. මේ නිසා නැවීමට හෝ රෝල් කිරීමට හැකි නම්‍යශීලි තිරයක් නිපදවීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදන සමගම පෙළඹී තිබෙනවා. Samsung සමගම මේ ආකාරයේ ජංගම දුරකතනයක් නිපදවීම සඳහා අවශ්‍ය ...
අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ? Techpedia අද අප ඔබට දැන් ලොව පවතින තාක්ෂණික දියුණුව කෙතරම්දැයි පෙන්වන animation එකතුවක් ගෙන එන්නට සිතුවා. ලොව තාක්ෂණය අදහාගත නොහැකි තරම් වේගයෙන් ඉදිරියට යනවා. මිට වසර 10කට පෙර අප භාවිතාකල ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් වල සිට රථවාහන ඇතුළු සියලුම භාණ්ඩ කෙතරම් දියුණුවට පත්ව තිබේදැයි මොහොතකට කල්පනා කළහොත් ඔබට එය වැටහේවි. Continue reading The post අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ? ...
ඩුබායිහි ලොව උසම ගොඩනැගිල්ල එක්සත් අරාබියට දෙවැනි වෙයි Techpedia ලොව මුදල් නිසා දියුණුවේ හිනිපෙත්තටම ලගවූ නගරයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය හදුන්වන්න පුළුවන්. ඔව්න් තම නගරය සංචාරක නගරයක් වශයෙන් ඉදිරියට ගෙනයාමට බොහෝ වියදම් දරනවා. ඒ අනුව ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ඔව්න් විසින් ඉදිකරනු ලැබුවා. දැන් මෙම ගොඩනැගිල්ල පරදා ඊට වඩා උසින් යුතු 1km උස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර තිබෙනවා. ඒ Jeddah Economic City ...
ඔබේ දරුවා මානසික ආතතියෙන් මුදවාගන්න Techpedia මානසික ආතතිය(stress) අද බොහෝ දෙනෙක් අතර බහුල දෙයක් කාර්යබහුල ජිවන රටාව තම පවුල් වලින් ඈත්ව වාසය කිරීම නිවසේ ඇති ගැටළු සහගත තත්වයන් මෙයට බලපාන්නට පුළුවන්. නමුත් අප බොහෝ විට සිතා සිටින්නේ මානසික ආතතියට ගොදුරු වන්නේ වැඩිහිටියන් පමණක් බවයි. නමුත් ඔබ පුදුම කරවන කාරණය නම් ඔබේ කුඩා දරුවාටද මානසික ආතතිය වැළඳීමේ හැකියාවක් පවතිනවා දෙමාපියන්ට ඔවුන් සමග ගතකිරීමට ඇති කාලය අවම වීම ...
අත සිදුරු නොකර රුධිරය ලබාගන්නා අලුත්ම ඔරලෝසුව Techpedia රුධිර පරීක්ෂාවක් සඳහා රුධිරය ලබාදීම බොහෝ දෙනෙකුට වේදනාකාරී හැඟීමක් ඉතිරි කරනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම ක්‍රියාවට දැඩි අකමැත්තක් දක්වනවා. මිට අමතරව දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට පවා නිතර නිතර රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගැනීම මහත් අපහසුවක්. මේ අපහසුවන් සහ අමිහිරි අත්දැකීම් වලින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගත හැකි ඔරලෝසුවක් Google ආයතනය මගින් සොයාගෙන තිබෙනවා Continue reading The post ...
බොරතෙල් අධිකාරිය සමග සටනට Bill Gates සහ Mark Zuckerberg Techpedia පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිලිබඳ කෙරෙන පරික්ෂණයන් ඉහල දැමීමට සහ ඒ මගින් බිහිවන සොයාගැනීම ලෝකයට වැඩදායි ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ලෝකයේ සිටින සුපිරිම ධනවතුන් දැන් එකතුවී තිබෙනවා. Microsoft නිර්මාතෘ Bill Gates ගේ අදහසක් අනුව මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා විශාල අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මෙම අරමුදල නම් කොට තිබෙන්නේ Breakthrough Energy Coalition ලෙසයි Continue ...
Amazon Drone Delivery Techpedia මෙය විදුලිබලයෙන් වැඩකරන යානාවක් වන අතර අඩි 400ක් පමණ ඉහලින් පැයට සැතපුම් 60ක (100 kmph) වේගයක් ලබාගැනීමට සමත්. ගුවන් ගත කිරීම සඳහා ගුවන් පථයක අවශ්‍යතාවයක් නොමැති අතර කෙලින්ම ගුවනට එසවීමේ හැකියාව පවතිනවා. තවද කිලෝ 25ක බරක් කිලෝමීටර 15ක් පමණ දුරකට ගෙනයාමට මෙය සමත්. amazon සමාගමට අනුව order කිරීමේ සිට මිනිත්තු 30ක් ඇතුලත ඕනෑම භාණ්ඩයක් deliver කිරීමට amazon drone සමත් වනු ...
මොරටුව සරසවියෙන් මව්බිමට තවත් ජයග්‍රහණයක්. Techpedia Institute of Mechanical Engineers (IMechE) ආයතනය විසින් පවත්වනු ලැබූ ආසියා ශාන්තිකර කලාපිය නිර්මාණ තරඟයෙන් ඉන්දියාව, පකිස්ථානය පරදා දකුණු ආසියාතික ජයග්‍රහණය ලබාගැනීමට මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන යාන්ත්‍රික ඉංජිනේරුසිසුන් තිදෙනෙකු සමත්වූවා. Continue reading The post මොරටුව සරසවියෙන් මව්බිමට තවත් ජයග්‍රහණයක්. appeared first on techpedia. ...
ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි? Techpedia නැමෙන්, රෙදි සේදීමෙන් හෝ වෙනත් ජලය සමග බොහොවෙලාවක් අත් පා තෙමාගෙන වැඩකළ පසු අපගේ අතේ මෙන්ම කකුලේ ඇඟිලි වලත් ඇතිවන රැළි වැටීම් සාමාන්‍ය දෙයක් බව අපි හැමෝම දන්නවා. නමුත් අයි එහෙම වෙන්නේ ? ඔබට උත්තරයක් තිබෙනවද? අද අපි මේ කෙටි සටහන ගෙන එන්නේ මෙම සැවොම දන්නා, හේතුව නොදන්නා මෙම කාරණාව පිළිබඳවයි. Continue reading The post ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි? ...
ලෝකයේ විෂ සහිතම අහාර වර්ග 21 Techpedia විවිධ වර්ගයේ අහාර රස බැලීමට අප බොහෝ දෙනෙක් ඉතා කැමැත්තක් දක්වනවා. විවිධ රට වල ඇති විවිධ අහාර වර්ග රස බැලීමට අප තුල ඇත්තේ ඉමහත් උනන්දුවක් නමුත් මෙම අහාර අතර යම් යම් අවස්ථාවන් වලදී ඉතා විෂ සහිත අහාර අඩංගු වීමට පුළුවන්. අද අප ඔබට විස්තර ගෙන එන්නේ මෙලෙස ලෝකයේ ඇති විෂ සහිතම අහාර වර්ග කිහිපයක් ගැන විස්තරයි Continue reading The post ...
Xperia Z5 ගැන සිංහලෙන් කියවන්න Techpedia Sony සමාගමේ xperia z ජංගම දුරකථන මාදිලිය පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. 2013 වසරේදී ඔව්න් ප්‍රථම වරට water resistant ජංගම දුරකතනයක් හදුන්වා දුන්නේ ලොව මවිත කරමින්. ඉන්පසුව එහි නව මාදිලි ඔව්න් වසකට දෙක පමණ වන ලෙස එළිදැක්වූවා. මුලින්ම නුපදවූ xperia z දුරකතනයේ තිබු අඩුපාඩු සකසමින් ඔව්න් තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත්තා. එලෙස පැමිණි ගමනේ xperia z පවූලේ නවතම සාමාජිකයා ලෙස Xperia ...
පුදුම හිතෙන චීනයේ තාක්ෂණික දියුණුව Techpedia චීනයේ බිජිං අගනුවර කියන්නේ රථවාහන තදබදය අධික ස්ථානයක්. එවැනි ස්ථානයක පිහිටි පාලමක් සම්පුර්ණයෙන්ම කඩ ඉවත්කොට නව පාලමක් සවිකිරීම ඉතාමත් කෙටිකලකින් සිදුකල යුතු දෙයක්. අපේ රටේ නම් මෙවැනි දෙයක් සිදුකිරීමට අඩුම වශයෙන් මාස කිහිපයක් ගතවනු නියතයි. නමුත් චීන ඉංජිනේරුවන් මෙය සිදුකර තිබ්බෙන පැය 43ක් වැනි කාලයක් ඇතුළතයි. Continue reading The post පුදුම හිතෙන චීනයේ තාක්ෂණික දියුණුව appeared first on techpedia. ...
ආලෝකයේ වේගයෙන් අන්තර්ජාලයට Li-Fi Techpedia ඔබ භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මිට වඩා වැඩි වෙනවා නම් ඔබ කොපමණ කැමතිද. අප සාමාන්‍යයෙන් භාවිතා කරන රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවයන් ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු වේගයන් වලින්. මිට අමතරව මෙමෙ රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට යොදාගන්නා සම්පෙෂකයන් සඳහා ඉතා විශාල විදුලි බලයක් වැයවෙනවා. මේ සියලු ගැටළු වලට විසඳුම් ලබාදීමේ ක්‍රමයක් ලෙසට පර්යේක්ෂකයන් Li-Fi නමැති විදුලි බල්බ ආධාරයෙන් දත්ත හුවමාරු ...
සුර්යබල ත්‍රි රෝද රථය. Techpedia බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබෙනවා. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට පුළුවන්. එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි ...
ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම Techpedia ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම (face transplant)සාර්ථකව නිමකිරීමට නිව්යෝක් සරසවියේ Langone Medical Center හි කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා. මේ සැත්කමට භාජනය වී තිබෙන්නේ 41 හැවිරිදි ගිනිනිවීමේ භටයාගේ . 2001 වසරේදී ගින්නක් නිවීමට යාමේදී ගිනිගත් නිවසේ වහල මෙම ගිනි නිවීමේ භටයාගේ හිස මත කඩා වැටි තිබෙනවා. ඔහු නමින් Patrick Hardison. මෙමෙ අනතුර නිසා ඔහුගේ මුහුණ සම්පුර්ණයෙන්ම විනශ වී ගොස් තිබෙනවා. ...
සුර්ය කුණාටුවකින් ලෝකයම ගල් යුගයට? Techpedia මේ ලෝකයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග එක මොහොතක නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රිය වී ගියහොත් ඔබට කුමක් සිදුවේවිද. මේ සිදුවීම බොහෝ විට අප දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වලදී පමණයි. නමුත් මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවීමේ අවධානමක් තිබෙනවා. අද අප විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි. මෙවන් විශාල විනාශයක් එකවර සිදුවීමේ අවධානම තිබෙන්නේ වෙන කිසිවෙකු නිසාවත් නොවෙයි පෘථිවියට ජිවය ලබාදෙන අපගේ ...
ගුවන් යානාවක් සමග තරගෙට පියාඹන්න Techpedia Yves Rossy යනු Jet Man ලෙස ලෝකප්‍රසිද්ධ stuntman කෙනෙක්. ඔහු පසුගිය දිනකදී ඩුබායි උඩුගුවනේ අපුරු දස්කමක් සිදු කරා ඒ ඔහුගේ සහයක Vince Reffet සමගයි. මෙහිදී ඔව්න් දෙදෙනා තම kevlar polymer jet pack සමගින් ඉහල අහසේ Airbus A380 යානාවක් සමග පියඹායාමයි. Continue reading The post ගුවන් යානාවක් සමග තරගෙට පියාඹන්න appeared first on techpedia. ...