ලංකාවට ඉහල අහසේ දැවීගිය අබිරහස් අභ්‍යවකාශ වස්තුව Techpedia මෙම හඳුනා න නොගත් අභ්‍යවකාශ වස්තුව WT1190F යනුවෙන් නම්කොට තිබුනා. NASA ආයතනයට අනුව නම් මෙය සිදුරු සහිත වස්තුවක් එනම් මෙය මිනිසා විසින් නිර්මිත එකක් බවට නිගමනය වී තිබුනා. මෙය බොහෝදුරට මිට පෙර සිදුකරන ලද අභ්‍යවකාශ ගමනකදී රොකට්ටුවකින් ඉවත්වූ කොටසක් වනු ඇති බවට සැක පහල කෙරුණා. Continue reading The post ලංකාවට ඉහල අහසේ දැවීගිය අබිරහස් අභ්‍යවකාශ වස්තුව appeared first on techpedia. ...
පිළිකා නසන ඇල්ගී Techpedia පිළිකා(cancer) යන වදන ඇසුණු සැනින් බොහෝ දෙනෙක් බියට පත්වනවා. පර්යේෂකයන් දිනෙන් දින මෙමෙ පිළිකා සමග සටන් කොට මිනිස් ජිවත බේරාගැනීමට හැකි ඖෂධ නිපදවීමට උතසහ දරනවා. මෙවන් ඖෂධවල ප්‍රධානම කොටස් දෙකක් තිබෙනවා ප්‍රථම කොටස නම් පිළිකාව සමග සටන්කොට එය අඩපන කිරීමට හෝ එය සහමුලින්ම විනාශකර දැමීමට හේතු වන රසායනික සංයෝගයයි අනික් කොටස නම් මෙමෙ රසායනික කොටස ශරීරයේ අදාල ස්ථානය කරා යොමු ...
වසර 9000 කටත් පෙර සිට පැවතෙන මීමැසි පාලනය Techpedia මීපැණි යනු අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වන දෙයක් මි මැස්සන් ඇතිකිරීම (beekeeping) රැකියාවක් ලෙසත් බොහෝ දෙනා සිදුකරනවා. සැබවින්ම අප මී මැස්සන් ඇතිකිරීමට පටන්ගෙන ඇත්තේ කුමන කාලයකද යන්න බොහෝ පිරිසකට පැවති ගැටළුවක් මන්ද මීමැසි පාලනය පිළිබඳව තොරතුරැ ඊජිප්තු ශිෂ්ටාචාර වලින් පවා සොයාගැනීමට හැකියාව ලැබීමයි. මෑතකදී සොයාගන්නා ලද කරුණු වලට අනුව මිනිසාගේ මීමැසි පාලනය වසර 9000 ක් පමණ ඇත අතීතයට දිවයනවා. Continue reading ...
තාපය නිකුත් කරන ගීසා පිරමිඩ Techpedia ගීසා හි පිරමිඩ යනු අප නිතැතින්ම පුදුමයට පත් කරවන සුළු ආරංචි ලැබෙන පුරාවිද්‍යා කැනීම් භූමියක්. දැනට වසර සිය ගණනක් පුරා මේ භුමියේ පුරාවිද්‍යා කැනීමේ කටයුතු සිදුවෙනවා. අද අපි විස්තර ගෙන එන්නෙත් ඉතාම මෑතකදී කරන ලද එවන් අපුරු සොයාගැනීමක් පිළිබඳවයි. ඉතා මෑතකදී සිදුකරන ලද මෙම පරීක්ෂණය මගින් ගීසා පිරමිඩ වල නැගෙනහිර කොටසේ කිසියම් තාප විෂමතාවක් (thermal anomalies) නිරීක්ෂණය කොට තිබෙනවා. Continue ...
pool එකේදී ඇස් රතු උනොත් ඉක්මනට එලියට එන්න Techpedia පිහිනුම් තටාකයක දවස පුරා විනෝදයෙන් ගත කරන්නට ළමයින් මෙන්ම වැඩිහිටියන් පවා දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ සමකයට ආසන්න රටක පවතින තරමක් ඉහල උෂ්ණත්වය නිසා බොහෝ දෙනෙක් පිහිනුම් තටාකවලට දක්වන්නේ ඉහල උනන්දුවක්. පිහිනුම් තටාකයක කාලය ගත කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙක රතු පැහැයට හැරී තිබෙන බව බොහෝ දෙනා නිරීක්ෂණය කොට තිබෙන කාරණයක්. බොහෝ දෙනෙක් මෙතෙක් කල් සිතා සිටියේ ...
මෙක්සිකාවේ පිටසක්වල ජීවින් Extraterrestrial contact in Mexico Techpedia පිටසක්වල ජීවින් (extraterrestrial life) පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා දක්වන්නේ ඉහල උනන්දුවක්. විශ්වයේ අප පමණක් නොව තවත් බොහෝ ජීවින් විශේෂ සිටිය හැකි බව මේ වනවිට බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්. එමෙන්ම ලොව මවිත කරන ලද ඉපැරණි ශිෂ්ටාචාර වල අදහාගත නොහැකි නිර්මාණ සඳහා පිටසක්වල ජිවින්ගේ සහය ලැබෙන්නට ඇති බව බොහෝ දෙනා විස්වාස කරන කාරණයක්. එමෙන්ම මේ පැරණි ශිෂ්ටාචාර පැවති ස්ථාන වලින් හමුවෙන විවිධ ...
පෘථිවිය අභ්‍යන්තරයට ගමනක්. Techpedia ඉහත ඡායරුපයෙන් පෙනෙන යකඩ පියන විවර කලවිට ඔබට දකින්නට ලැබෙන්නේ මිනිසා විසින් පෘථිවිය අභ්‍යන්තරයට විදින ලද ලොව වැඩිම දිගින් යුතු සිදුරයි. කෙසේවෙතත් අප අපගේ පෘථිවිය අභ්‍යන්තරයට වඩා තාරුකා මන්දාකිනි, හා වෙනත ග්‍රහ ලෝක පිළිබඳව දන්නා නිසා 1970දි රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය ආරම්භ කරා.Kola Superdeep borehole ලෙස මෙය නම් කෙරුනා. මෙහිදී ඔව්න්ගේ අරමුණ වුයේ පෘථිවි කබෝලෙන් අභ්‍යන්තරයට ගමන්කර එය ...
2029 දී රුසියානුවන් සඳ මතට Techpedia රුසියානු අභ්‍යවකාශය ඒජන්සිය වන Roscosmos ආයතනය තමන් 2029 වසරේදී සඳ මතුපිටට මිනිසෙකු යැවීමේ ඔවුන්ගේ මීළඟ ව්‍යාපෘතිය පිළිබඳව විස්තර පසුගියදා මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. ප්‍රථම සඳ ගමන පිළිබඳව ඇමරිකාව සහ සොවියට රුසියාව අතර පැවති තියුණු තරඟයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරනු ලැබුවා. එම අවස්ථාව ඉතිහාසයට එකතු දැනට දශක 6 ක් වෙනවා. නමුත් මෙවර රුසියාවේ අරමුණ සඳ මතට මිනිසෙකු යැවීම පමණක් නොවෙයි සඳ මත ...
Nissan Leaf Autopilot ? Techpedia ලොව පුරා බොහෝ විදුලි මෝටර් රථ සමාගම් තම මෝටර් රථ වලට Autopilot system එකක් ස්ථාපනයට ප්රර්යේෂණ වල නිරත වන බව ප්‍රසිද්ධ රහසක්. ඒ අතුරින් ටෙස්ලා සමාගම තම autopilot system එක පසුගිය දිනෙක පරික්ෂ කර බැලුවා. ඒ කෙසේ වෙතත් අද අපි කතා කරන්නේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Nissan සමාගම තම Leaf මෝටර් රථයට හදුන්වාදීමට බලාපොරොත්තුවන autopilot system එක පිළිබඳවයි. Continue ...
අප රටේ හෙට දවසේ ප්‍රවාහනය Techpedia අප මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ මේ දින වන වල බොහෝ කතා වන මාතෘකාවක් වන රථ වාහන තදබදය වෙනුවෙන් ඉදිරිපත් කල හැකි විසදුම් කිහිපයකි. අද අපේ රටේ පුද්ගලික රථ බාවිතා කරමින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා කගනු ලබන්නේ ඒවායේ ඇති අඩු පාඩු නිසාවෙනි. රැකියාවට කරදයක් නොවී ය හැකි ක්‍රම තිබුණි නම් බොහෝ විට ඔවුන් එම සේවයන් බවිත කරන්නට පෙලබීමට හැකියාවක් ඇත. Continue ...
හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවියට Techpedia මෙම අභ්‍යවකාශ වස්තුව නම්කොට තිබෙන්නේ WT1190F ලෙසයි. මෙය පෘථිවිය වටා අවකාශයේ ගමන්ගන්නා space debris වලින් කොටසක් ලෙස බොහෝ දෙනා විස්වාස කරනවා. කෙසේ වෙතත් මෙම හඳුනා නොගත් වස්තුව November මස 13 වන දින ශ්‍රී ලංකාවට පහලින් වන ඉන්දියන් සාගරයට පතිතවනු ඇති ගණන් බලා තිබෙනවා. එය එදින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරල තිරයෙන් කිලෝමීටර් 65ක් ...
තාක්ෂණික පුදුම 5 Techpedia තාක්ෂණය කියනෙන් අප බොහෝදෙනා මවිතයට පත්වන කාරණයක්. දිනෙන් දින මේ ලෝකයට විවිධ තාක්ෂණික නිර්මාණ බිහිවෙනවා. ඒවායේ විස්මය දනවන ස්වභාවය එකිනෙකට දෙවෙනි වන්නේ නැහැ. කෙසේ වෙතත් අද අප ඔබට විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මෙතෙක් ලෝකයේ නිර්මාණය වුන වඩාත්ම විස්මය දනවන තාක්ෂණික නිරමාණ වලින් කිහිපයක් Continue reading The post තාක්ෂණික පුදුම 5 appeared first on techpedia. ...
අරුම පුදුම ග්‍රහලෝක Techpedia මේ ලෝකයේ ජිවත් වීම බොහෝ දෙනෙක් සිතන්නේ බොහෝ අභියෝගාත්මක කාරණයක් ලෙසයි. මිනිසුන් ලෙස අප විසින් අප වටා ගොඩනගා ගන්නා ලද අභියෝගයන් ඇරුණුකොට ස්වභාවධර්මය විසින් මිනිසුන් වන අප වෙත එල්ල කරන බාධක අභියෝග එපමණයි. සුළිසුලං, සුනාමි, භූමිකම්පා මේ ආකාරයේ නොයෙක් අභියෝග අප වෙත එල්ල වෙනවා. ඇතැම් විට කෙනෙක් අපේ පෘථිවියට වඩා සුව පහසුවෙන් ජීවිතය ගත කල හැකි වෙනත් ග්රහලොවක් ගැන සිහින ...
ලෝකයේ නිහඬ ම ස්ථානය Techpedia සමහර අවස්ථාවලදී අපි නිහඬ පරිසරයකට බොහෝ ප්‍රිය කරනවා. නිහඬ පරිසරයක හිඳිමින් ඔබ කැමතිම ගීතයක් රසවිඳීමට තිබේනම් බොහෝ දෙනෙක් එවන් අවස්ථාවන්ට බෙහෙවින් ප්‍රිය කරනවා. නිවසක් ඉදිකිරීමේදී පවා බොහෝ දෙනා සිතන්නේ වට පිට පරිසරයේ පවතින නිහඬතාවය පිළිබඳවයි. අද අප ඔබට විස්තර ගෙන එන්නේ ලෝකයේ පවතින නිහඬ ම ස්ථානය පිළිබඳව විස්තරයි. මෙය ස්වභාවිකව ඇතිවුණු තැනක් නම් නොවෙයි මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද ...
2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප Techpedia මාස තුනහමාරක් සමග ඔබ සමග දැනුම බෙදාගත් අප අද දින අපගේ සිය වෙනි ලිපිය මෙලෙස ආරම්භ කරන්නවා. අද technology වලින් පොඩ්ඩක් බැහැරට ගිහින් මෙම වසරේ හොදම සම්මාන ලාභී වනජීවී ඡායාරූප ගැන කතාකරන්නයි හදන්නේ. එක්සත් රාජධානියේ Natural History Museum මගින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ හොදම වනජීවී ඡායාරූප ගැනයි මෙම සටහන. Continue reading The post 2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප appeared ...
Facebook හි ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ Techpedia නවතම Facebook search results වල ඔබගේ යහළුවන් නොවන අයට පවා ඔබගේ පෞද්ගලික තොරතුරු දර්ශනය වෙන බව ඔබ දනන්වද... අද අප විස්තර ගෙන එන්නේ Facebook search results වල සිදුව ඇති මේ වෙනස පිළිබඳවයි Continue reading The post Facebook හි ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ appeared first on techpedia. ...
HyperCam විනිවිද දකින්නට Techpedia digital කැමරා සියල්ලෙහිම sensor එකක් පවතින බව අප සැම දන්නා කරුණක්. එම sensor එක අපගේ දෘශ්‍ය පරාසයේ ඇති තරංග ආයාමයන් වලට සංවේදී වන අතර එමගින් අපට අවශ්‍ය ඡායාරූපය ලබාගන්න පලුවන්. නමුත් අද අපි කතාකරන්න සුදානම්වන්නේ අපගේ ඇසට නොපෙනෙන තරංග ආයාමයන් වලට සංවේදී HyperCam කැමරාව පිළිබඳවයි. Continue reading The post HyperCam විනිවිද දකින්නට appeared first on techpedia. ...
cruise missile වල වගතුග Techpedia වර්තමානයේදී වැඩිවශයෙන්ම භාවිත වන ආයුධයක් බවට පත්ව තිබෙන්නේ cruise missiles නමැති මිසයිල වර්ගයි. මේවා නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. සමනය ගුවන් යානයකට වඩා මෙහි ඇති වෙනස වන්නේ එහි මගින් වෙනුවට රැගෙන යන්නේ පුපුරනද්‍රව්‍ය වීමයි. Continue reading The post cruise missile වල වගතුග appeared first on techpedia. ...
NASA ආයතනයේ අලුත්ම වෙබ් අඩවිය Techpedia NASA ආයතනය ඔවුන්ගේ නව වෙබ් අඩවිය http://epic.gsfc.nasa.gov/ පසුගිය සඳුදා දින web අවකාශයට මුදා හැරියා. මෙම වෙබ් අඩවිය මගින් පසුගිය පැය 36 තුළ පෘථිවියේ සුර්යයා මගින් අලෝකමත්වූ ප්‍රදේශයේ ඡයාරුප 19ක් පමණ දැකගැනීමට පුළුවන්. මෙම නව වැඩසටහන EPIC (Earth Polychromatic Imaging Camera) ලෙස නම් කර ඇති අතර DSCOVR (Deep Space Climate Observatory) චන්ද්‍රිකාව … Continue reading The post NASA ආයතනයේ අලුත්ම වෙබ් අඩවිය ...