CEPA කාටද ? Techpedia හැමදාමත් අලුත් තාක්ෂණික විස්තර ඔබට ගෙන එන අපි අද ඔබට හාත්පසින්ම වෙනස් කාරණයක් පිළිබඳව techpedia අපේ අදහස ගෙන ඒමට තීරණය කළා. ඒ කිසිදු පාර්ශවයක බලපෑමක් නිසා නොව එසේ කිරීම අපගේ යුතුකම වශයෙන් අප සලකන නිසාවෙනි. අපගේ මේ සටහන වෙන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකර ගැනිමට උතසහ දරන CEPA ගිවිසුම පිළිබඳවයි. Continue reading The post CEPA කාටද ? appeared ...
2000 Facebook Likes Techpedia techpedia.lk වෙත ලැබුණු 2000 වන Facebook like එක පසුගිය දා රාත්‍රියේ අපට ලැබුණා. ශ්‍රී ලංකාව තුල විද්‍යාව සහ තාක්ෂණය පිලිබඳ නව අදහස් සහ ආකල්ප ගොන්නක් ඇතිකරලීම සඳහා අප ගනු ලබන මේ උත්සාහයට ඔබෙන් ලැබෙන සහයෝගය අපි ඉතා අගයකොට සලකනවා. මන්ද මෙතරම් දුරක් මේ කාර්ය ඉටුකරලීම සඳහා අපට ශක්තියක් වුනේ පාඨක ඔබ සියලු දෙනායි. Continue reading The post 2000 Facebook Likes ...
ග්‍රහලෝක පහක් එකවිට දැකගන්න Techpedia අපට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහලෝක විටින් විට දැකගන්න හැකියාව ලැබුනත් අද මේ තොරතුර ගෙන එන්නේ එක් විශේෂිත අවස්ථාවක් පිළිබඳවයි. එනම් මෙම මාසයේ 20 වන බදාදා දින සිට පෙබරවාරි 20 වන දින දක්වා කාලය තුලදී ඔබට එකවිට බුධ, සිකුරු , අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම එක ඉරක පිහිටන ආකාරය පියවි ඇසින් දැකගන්න පුළුවන්. Continue reading The post ග්‍රහලෝක ...
පෙට්‍රල් වාහන පිලිබඳ ඔබේ දැනුම නැවත අලුත් කරගන්න Techpedia ඔබේ කැමතිම මෝටර් රථ වර්ගය කුමක්ද? petrol ද diesel ද? ඔබ කැමති petrol වාහන වලට නම් ඔබේ petrol වහනය පිලිබඳ ඔබ සතු දැනුම පරික්ෂා කරගන්න පහත ඇති සරල ප්‍රශ්ණ කිහිපයට පිළිතුරු සපයන්න. The post පෙට්‍රල් වාහන පිලිබඳ ඔබේ දැනුම නැවත අලුත් කරගන්න appeared first on techpedia. ...
CO2 වලින් ඉන්ධන Techpedia CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා ...
හිසකෙස් යාමට අලුත්ම විසඳුම Techpedia හිසකෙස් යෑම කියන්නේ අද කාලයේ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තිබෙන ප්‍රධාන ගැටළුවක්. අප ගතකරන අතිශය කාර්යබහුල ජීවිතයත් සමග ඇතිවන මානසික ආතතිය මෙයට එක් හේතුවක්. මිට අමතරව තව බොහෝ හේතු මෙයට බලපානවා. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නිරෝගිමත් කොණ්ඩයක් ඔව්න් සැවොම බලාපොරොත්තු වන නිසායි. අද රුපලාවන්‍ය සමාගම් මේ … Continue reading The post හිසකෙස් යාමට අලුත්ම විසඳුම appeared ...
ජලය තුලදී වෙඩි තැබීම slow motion සටහනකින් Techpedia වතුර යටදී සිදුවන දරුණු සටන් එසේත් නැත්නම් වතුර යට සිටින මිනිසුන්ට වෙඩි තබන අවස්ථා අප ඕනෑ තරම් චිත්‍රපට වල දැක තිබෙනවා. නමුත් මේ චිත්‍රපට වල තිබෙන්නේ සත්‍යම නොවෙයි. ජලය තුලදී උණ්ඩයක ගමන් කිරීම සහ එය තුවක්කුවෙන් පිට වන මොහොතේ සිට එය නැවතීමට ලක්වන මොහොත වන තෙක් සියල්ල slow motion අදාරයෙන් video ගත කල අවස්ථාවකින් සත්‍ය වශයෙන්ම ජලය තුලදී සිදුකරන වෙඩි ...
ලොව ප්‍රථම මගී drone යානාව. (Passenger Drone) Techpedia amazon වැනි සමාගම් තම භාණ්ඩ බෙදාහැරීම සඳහාත් දැන් drone යානාවන් යොදා ගන්න බව අප ඔබට මිට පෙර ලිපියකින් පැවසුවා මතක ඇති. ඊට අමතර දැන් බොහෝ රටවල් drone ලියාපදිංචි කිරීමට පටන් අරන් ඒ ආරක්ෂක හේතුන් සඳහායි. ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස යොදාගන්න drone යානාවන් බිම හෙළීමට VHF jamming උපකරණ පවා නිපදව තිබෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන මේ පුවත ...
රෝල් කරන රුපවාහිනිය (Roll-Up Television Screen) Techpedia රුපවාහිනිය යනු අද වන විට අපගේ ජිවිත වලට බොහෝ සමීප උපකරණයක්. සැම නිවසකම වාගේ රුපවාහිනියක් භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් අප භාවිතයට ගන්නා රුපවාහිනී තරමක් විශාලයි. එමෙන්ම ඒවා නිශ්චිත හැඩයකින් යුක්ත වෙනවා. මේ සාමාන්‍ය රුපවාහිනිය අබිභවමින් කුඩා සිලින්ඩරයක් සේ රෝල් කල හැකි රුපවාහිනී තිරයක්(Roll-Up Television Screen) හඳුන්වා දීමට සුප්‍රකට LG සමාගම පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ පසුගියදා ඇමරිකාවේ Lass Vegas හි දී ...
යෝධ මුහුදු දැල්ලෙක් (Giant Squid) ජපානයෙන් Techpedia දැල්ලන් යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. නමුත් මේ වාර්තා වන්නේ යෝධ දැල්ලෙක් පිළිබඳවයි. යෝධ දැල්ලන් යනු මුහුදේ ඉතා ගැඹුරේ ජිවත් වන සතුන් විශේෂයක්. ගැඹුරු මුහුදු පතුලේ අඳුරු පරිසරයක ජිවත් වන මෙම සතුන් සාමාන්‍යයෙන් මුහුදේ ඉහල මට්ටමට පැමිණෙන්නේ නැහැ. නමුත් පසුගියදා මෙවන් යෝධ මුහුදු දැල්ලෙක් කිමිදුම් කරුවන් පිරිසකගේ නෙත ගැටුණු අවස්ථාවක් වාර්තා වුනා. Continue reading The post යෝධ මුහුදු දැල්ලෙක් ...
අඳුරේ දිලෙන මොරෙකු සොයාගැනේ (glow in the dark shark) Techpedia Glow in the dark එහෙම නැතිනම් අදුරේ දිලෙන දේවල් මොනවද කියල ඇහුවොත් අපට මුලින්ම මතකයට එන දෙයක් තමයි ඇතැම් ඔරලෝසුවල කටු, ඉන්පසුව අපට මතකයට එන්නේ කණාමදිරියන්, රැබදුල්ලන් වැනි කෘමි සතුන්. මිට අමතර ඇතැම් ජෙලි මසුන් ද මෙලෙස අඳුරේදී ආලෝකය නිකුත්කරන සතුන් අතර සිටියා. නමුත් ලඟදි මෙම සතුන් අතරට තවත් සතකු එක්වුවා ඒ මෝරෙක් (glow in the dark shark) Continue reading ...
2015 අරුම පුදුම මතක Techpedia ගෙවීගිය 2015 වසර යනු බොහෝ මතකයන් අප තුල ඉතිරි කල වසරක්. 2015 වසර අපේ එදිනෙදා දිවියේ බොහොමයක් මතකයන් එක් කළා සේම විද්‍යාත්මක ලෝකය පුරාත් බොහොමයක් මතකයන් ඉතිරි කල වසරක්. අද අප ඔබට විස්තර ගෙන එන්නේ 2015 වසරේදී විද්‍යාත්මක ලෝකයේ සිදුවූ විශාල ආකර්ශනයක් ලබාගත් අරුම පුදුම කරුණු කිහිපයක් පිළිබඳවයි. Continue reading The post 2015 අරුම පුදුම මතක appeared first on techpedia. ...
මුහුදු රළෙන් විදුලිය නිපදවන හැටි. Techpedia පසුගිය අව්රුදු කිහිපයම පුනර්ජනනීය බලශක්තින් පිළිබඳව ඉතාමත් උනන්දුවක් තිබු කාලයක්. ඒ යම්කිසි දිනක අපට ඇති පොසිල ඉන්ධන අවසන්වුවිට සිදු කරන්නේ කුමක්ද යන ප්රශ්නය හා පොසිල ඉන්ධන මගින් සිදුවන අත්විශාල පරිසර දුෂණය ලොව රටවලට දැනෙන්නට පටන්ගැනීමත් සමගයි. සුළඟ, සුර්යාලෝකය භූතාපය වැනි දේවල් වලට අමතරව මුදුහු රළ යොදාගනිමින් බලශක්තිය නිපදවීම පිළිබඳව කතිකාවක් බොහෝකල් සිට පැවතුනා. අද අප ඔබට ගෙන එන්නේ මුහුදු රළ ...
බාමියන් බුදුපිළිමය ආලෝකයෙන් ප්‍රතිනිර්මාණය වෙයි. Techpedia ලොව විවිධ ආගම් වසර සිය දහස් ගණනක් තිස්සේ විව්ධවූ සංස්කෘතීන් පෝෂණය කරා. නමුත් වසර දහස් ගණනක ඇවෑමෙන් අප අදහන ආගම හා විශ්වාසයන් වෙනස් වුවත් තමන්ගේ ඉතිහාසයේ මංසලකුණු ඒ අකාරයෙන්ම තබාගැනීමට බොහෝ රටවල් උනන්දුවක් දැක්වුවා. නමුත් අවාසනාවට විවධ වූ පුද්ගලයින්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් අනුව වෙනස් හා ලොවටම හානිකර තීන්දු තීරණ මගින් ලොව පවතින වසර දහස් ගණන් පැරණි මිලකර නොහැකි කලා නිර්මාණයන් විනාශ ...
Galaxy Tab වලින් හදපු පියානෝව. Techpedia තමන්ගේ නිෂ්පාදනයන් ජනප්‍රිය කරගැනීමට විවිධ සමාගම් විවිධ වූ උපක්‍රම අනුගමනය කරනවා. වෙළඳ දැන්වීම් ඒ අතුරින් ඉදිරිපෙළ ස්ථානයක් ලබාගන්නවා. නමුත් අද අප ඔබට මේ තොරතුර ගෙන එන්නේ Samsung සමාගම විසින් අනුගමනය කරන ලද අරුම පුදුම උපක්‍රමයක් පිළිබඳවයි. ඔව්න් නත්තල් සමය ඉලක්ක කරගනිමින් තම නිෂ්පාදනයක් වන Galaxy Tab S2 ප්‍රචලිත කිරීමට Galaxy Tab S2 100ක් යොදාගනිමින් පියානෝවක් නිපදවා තිබෙනවා. Continue reading The ...
පෘථිවිය යෝධ වල්ගතරුවකින් විනාශවී යාවිද ? Techpedia පෘථිවිය හා සමග ගැටෙන උල්කාපාතයක්(asteroid) නිසා පෘථිවියේ පැවැත්මට විශාල තර්ජනයක් ඇතිවිය හැකි බව බොහෝ දෙනා විශ්වාශ කරනවා එමෙන්ම මෙවන් අවධානමක් ඇතිවිය හැකි උල්කාපාත පිළිබඳව සොයාබැලීම පිළිබඳව වසරකට විශාල මුදලක් වියදම් වෙනවා. නමුත් අලුත්ම වාර්තාවලට අනුව නම් උල්කාපාත වලට වඩා පෘථිවියේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කිරීමට වල්ගාතරු (comets)හේතුවීමට පුළුවන්. Continue reading The post පෘථිවිය යෝධ වල්ගතරුවකින් විනාශවී යාවිද ? appeared first ...
ලොව පැරණිම වෙබ් අඩවි Techpedia වෙබ් අඩවියක් (website) හෝ වෙබ් පිටුවක් (webpage) යනු අද අපට බොහොම සුලභ දෙයක් ලෝකයේ මේ වනවිට බිලියන 4 කටත් අධික වෙබ් පිටු ප්‍රමාණයක් අන්තර්ජාලය තුල දැකගැනීමට පුළුවන්. නමුත් මේ අතරින් එක් සුවිශේෂී වෙබ් අඩවියක් තිබෙනවා එනම් ලෝකයේ ප්‍රථමයෙන්ම සියලු දෙනාට විවුර්ත වුන වෙබ් අඩවිය තවමත් සක්‍රියව පැවතීමයි. මේ වනවිට එහි වයස වසර 25ක්. Continue reading The post ලොව පැරණිම වෙබ් ...
බෝම්බ වලකන බැගය Bomb Proof Bag Techpedia බෝම්බ යන වචනය අසුන පමණින්ම අප තරමක් තැතිගන්නවා. නමුත් ගුවන්යානයක් තුල බෝම්බ පිපිරීමක් යනු ගොඩබිමකදී මෙන් නොව ඉතා විනාශකාරී ප්‍රතිපල අත්කර දෙන්නක් මන්ද උඩුගුවනේදී සිදුවන ඉතා සුළු පිපිරීමකින් පවා මුළු ගුවන් යානයම විනාශ වී යාමට ඉතා ඉහල ඉඩක් තිබීමයි. ගුවන් යානා ඒවා ඇතුලත සිදුවන පිපිරීම් වලින් ආරක්ෂා කරගැනීමට බොහෝ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙවන් පරීක්ෂණ වල එක් සාර්ථක අත්හදාබැලීමක් පිළිබඳව තොරතුරුයි මේ. ...
ඔබේ හිසට හොඳම ආරක්ෂාව Vozz Helmets’ RS 1.0 Techpedia යතුරුපැදියක් පදවාගෙන යාමේදී ආරක්ෂක හිස්වසුමක් එසේත් නැතිනම හෙල්මට් එකක් පැළඳීම අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් වෙනවා මන්ද එසේ නොකිරීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම ඔබගේ ජිවිතයට අනතුරක් වීමටද පුළුවන් නිසාවෙන්. යතුරුපැදි සඳහා භාවිත වන හෙල්මට් වල මුලික සැලැස්ම බොහෝවිට එක සමාන ආකාරයක් ගනු ලබනවා. සාමාන්‍ය හෙල්මට් වල ආකෘතියේ විවිධ අඩුපාඩුද දක්නට ලැබෙන්නට පුළුවන් Continue reading The post ඔබේ හිසට හොඳම ආරක්ෂාව Vozz ...
ප්ලාස්ටික් වලින් පෙට්‍රල් සැදීමට උපකරණයක් ජපානයෙන් Techpedia Akinori Ito නම් ඔහු ජපන් ජාතික නව නිර්මාණකරුවෙක්. ඔහු විසින් ලොවට ඉදිරිපත්කරන නිර්මාණයනම් දැනට ලොව පුරා කඳු ගැසෙමින් ඇති ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රජෝජනවත් ලෙස බොරතෙල් බවට පත්කරගන්න උපකරණයක්. මෙම උපකරණය ඉතා විශාල දෙයක් නොවෙයි. එය මේසයක් මත තබා ක්‍රියාත්මක හැකි ප්‍රමාණයේ උපකරණයක්.කිලෝවොට් එකක විද්‍යුත් ශක්තියක් මගින් ප්ලාස්ටික් කිලෝ එකක් බිඳ හෙළීමට හැකියාව තිබෙනවා. ප්ලාස්ටික් ටොන් එකක් කියන්නේ බොරතෙල් බැරල් 11ක් ...