Free Wi-Fi අනතුරුදායකයි Techpedia Free Wi-Fi එසේත් නැත්නම් නොමිලයේ ලැබෙන අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අප බොහෝ දුරට ප්‍රිය කරනවා නමුත් පොදු ස්ථාන වලදී මෙසේ ලබාදෙන Free Wi-Fi සම්බන්ධතා බොහෝවිට අනාරක්ෂිත ඒවා වන අතර ඒවා භාවිතයට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. මේ අනතුරු ඇඟවීම කොතරම් සිදු කෙරුණත් බොහෝ දෙනා මෙලෙස අනාරක්ෂිත Wi-Fi සම්බන්දතා හරහා අන්තර්ජාලයට සම්බන්ද වීම නතර කිරීමක් නම් පෙනෙන්නේ නැහැ. Continue ...
රෙද්දක් නැති කුඩේ Techpedia කුඩේ වැස්සකට තෙමුනම එක ටිකක් කරදර කාරී. මොකද තෙමුන කුඩයෙන් වතුර බේරීම නිසා. ඊට අමතරව තෙමුන කුඩයක් එක්ක බස් එකක වගේ යන්න උනොත් කිහිපදෙනෙක්ම ඔරවල බලන එක අනිවාර්ය දෙයක්. නමුත් මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්ෂක්ර්නවා, නමුත් මේක තෙමෙන්නේ නම් නැ මොකද මේකේ කුඩ රෙද්දක් නොමැති නිසා. මේ කුඩය සමන්විත වෙන්නේ ලිතියම් අයන් බැටරියක් මෝටරයක් හා කුඩා පංකාවකින්. වැටෙන වතුර බින්දු ...
Galaxy S7එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ Techpedia Samsung සමාගමේ ප්‍රධාන තරංග කරුවා වන්නේ apple සමාගම බව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, නඩු හබ වලිනුත් පස්සේ සමාගම් දෙකම තම වෙළඳ පොළ තහවුරු කරගන්න තියුණු තරඟයක දීල ඉන්නවා. මිට ටික කලකට පෙර නිකුත් කරපු iPhone 6 එක හා තරඟයට එන Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වලට පුළුවන් නමුත් iPhone 6 එකට බැරි දේවල් කිහිපයක් ගැනයි මේ සටහන. Continue ...
ලෝක විනාශයක් වැලක්වීමට රුසියාව සුදානම් ? Techpedia රුසියානුවන් නිපදවපු අරුම පුදුම වාහනය ගැන අපි කථාකර ඔබට මතක් ඇතිනේ. අද මේ ලිපියෙන් ගෙන එන්නේ රුසියාව විසින් පෘථිවියේ පැවැත්ම උදෙසා ඉටු කිරීමට සුදානම් වන කරුණක් පිළිබඳවයි. අප දන්නවා ක්ෂිරපත මන්දාකිනිය පාවෙන ඇස්ටෝරොයිඩ වලින් පිරි පවතිනවා. ඉතින් යම් අවාසනාවන්ත අවස්ථාවක විශාල ඇස්ටෝරොයිඩයක් අප සිටින පෘතුවියෙ හෝ සඳ මත පතිත වුවහොත් … Continue reading The post ලෝක විනාශයක් වැලක්වීමට රුසියාව සුදානම් ...
ඕනෑම nut එකකට හරියන යතුර Techpedia ඕනෑම mechanic කෙනෙක් සතුව අනිවාර්යෙන්ම යතුරු කිහිපයක් තිබිය යුතු වුණා. නමුත් අවශ්‍ය විට යතුර මාරු කරමින් වැඩ කිරීම තරමක් කරදර කාරී දෙයක්. ඒ වගේම නියමිත යතුර නොමැතිව ඇණ ගලවන්න ගිහින් ඇණ රවුම් උනාම එක ඊට වඩා වදයක්. මෙවැනි ගැටළු දශක ගනනාවක් පුරා පවතී අතර දැන් මෙයට හොද පිළිතුරක් ලබාදෙමින් Aperture නමින් සියලුම bolt ප්‍රමාණ වලට ගැලපෙන එක් යතුරක් හදුන්ව දීමට ...
සාක්කුවේ දාගන්න පුළුවන් රෙදි සෝදන යන්ත්‍රය Techpedia ඔබ කාර්යබහුල නිතර ගමන් බිමන් යන පුද්ගලයෙක්නම් ඔබටත් මේ ප්‍රශනය පණ නැගිලා ඇති. ඒ තමයි නිවසෙන් පිට සිටින විට රෙදි සෝදාගැනීමේදී ඇතිවන ගැටළු. රෙදි සෝදන යන්ත්‍රයක් නොමැතිනම් හරියට පිරිසිදු කරගන්න බොහෝ වෙලාවක් ගත වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම ගැටලුව ප්‍රයෝගිකව අත්විදි ජර්මන් ජාතික කාන්තාවක් මෙයට විසඳුමක් ඉදිරිපත් කර තිබෙනා. ඒ සාක්කුවේ ගෙන උනත් යන්න පුළුවන් කුඩා සබන් කැටයක ප්‍රමාණයේ රෙදි ...
ලොව විශාලතම සුර්ය තාප බලාගාරය Techpedia අප දැන් ඔබට බොහෝ වෙලාවට පුනර්ජනනිය ශක්තින් මගින් විදුලිය නිපදවෙන ආකාරයන් හා තාක්ෂනයන් ගැන වැඩියෙන් ලිපි ඉදිරිපත්කරනවා. මොකද දැන් ලෝකය වේගයෙන් ඒ දෙසට ඇදීයාමට පටන් අරන්. අද මේ ලිපිය ගෙන එන්නේ මොරොක්කෝවේ ස්ථාපිත කිරීමට නියමිත ලොව විශාලතම සුර්ය තාප බලාගාරය පිළිබඳවයි. සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම කියා කිව්වොත් අපට මතක් වන්නේ solar panel යොදාගනිමින් සිදුකරන කරයි, නමුත් මේ සිදුවන්නේ එය ...
Gravitational Wave ගුරුත්වජ තරංග Techpedia Gravitational Wave එසේත් නැත්නම් ගුරුත්වජ තරංග පිළිබඳව මේ දිනවල පවතින්නේ විශාල කතාබහක්. ඔබත් මේ ගුරුත්වජ තරංග යනු මොනවාදැයි විමසිලිමත් වුනා වන්නට පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අද වන විට ගුරුත්වජ තරංග පිළිබඳව කතාබහ කිරීමට පටන්ග ගෙන තිබුනත් මේ තරංග වර්ගය පිළිබඳව ලෝකයට ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කලේ මහා විද්‍යාඥයෙකු වන Albert Einstein විසින් මිට වසර 100 කට පමණ ඉහතදීයි. Continue reading The ...
රුසියාවේ හදපු අරුම පුදුම වාහනය. Techpedia ඉහත රුපයේ තිබෙන අරුම පුදුම වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. Continue reading The post රුසියාවේ හදපු අරුම පුදුම වාහනය. appeared first on techpedia. ...
ඔබත් මෝටර් රථයක ගමන්කරනවිට ලෙඩ වනවාද?(motion sickness) Techpedia කාර්ය බහුල ජිවිතයෙන් මිදිලා නිවාඩුවකට කොහෙට හරි ගිහින් එන්න අපි හැමෝම හරිම කැමැත්තක් දක්වනවා. නමුත් ගමන අතරමග දිගට වහනය නවත්තමින් ව්වමනය කරමින් යන අය අපි අතර ගොඩක් ඉන්නවා, විශේෂයෙන් කුඩා දරුවන්. එහෙම උනාම ගමන ඉවරවෙන්නේ එතරම් සතුටකින් නොවෙයි. මෙම රෝගී තත්වය අපි motion sickness ලෙස හදුන්වනවා. විවිධවූ පුද්ගලයින් මෙම රෝගී තත්වයට වෙනස් ලෙස සංවේදී වනවා. දුම්රිය හරස් මාර්ගයක නවතා ඇති ...
ප්‍රංශය ලොව පළමු solar මාර්ගය නිපදවයි Techpedia පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප බොහෝ වෙලාවට කතා කරනවා. මෙවරත් ඔබට ගෙන එන්නේ තවත් පරිසර හිතකාමී තාක්ෂණයක් පිළිබඳවයි. ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන් solar නැතිනම් සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. ඔබ දන්නවා ඇති බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂම තාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා ...
ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ සිරුරට කුමක් සිදුවෙයිද Techpedia ජලය යනු සියලුම ජිවින්ට අත්‍යවශ්‍ය සාදකයක්. ජලය නොමැතිව අපට ජීවත්වීමට හැකියාවක් නැහැ. අපගේ සිරුරේ බරෙන් 50% – 70% අතර ප්‍රමාණයකට හේතු වන්නේද අපගේ සිරුරේ අඩංගු වන ජලයයි. බොහෝ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යයි. ජලය නොමැතිව බොහෝ වෙලාවක් සිටියහොත් ඔබ විජලන තත්වයට පත්වීමට පුළුවන්. මෙය අධික ලෙස ව්‍යායාම වල දීම හෝ ඉතා … Continue reading The post ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ ...
ලොවම තැතිගැන්වූ මොකක්ද මේ Zika වෛරසය? Techpedia පසුගිය සති කිහිපය තුල ඔබ ලෝක පුවත් පිළිබඳව අවධානයෙන් සිටියානම Zika වෛරසය පිළිබඳව දන්නවා ඇති. එය දැන් ලෝක සෞඛ්‍ය තර්ජනයක් වශයෙන් හදුන්වා ඒ පිලිබන්දව නිවේදනයක් පවා නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙන්. එහි ඇති අවධානම් සහගතම කරණය වන්නේ ගර්භනී කාන්තාවන්ට මෙය වැළඳුනු විට ලැබෙන දරුවන් නිසි ආකාරයෙන් නොවැඩුණු කුඩා හිසක් සහිතව හා ප්‍රමාණයෙන් ...
නිවසටම විදුලිය දියහැකි Tesla Powerwall Techpedia Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් ...
ලොව පළමු Smart Gun එක Techpedia ලෝකයේ සැමදෙයක්ම වගේ smart වෙන්න පටන් අරන් දැන් ටිකක් කල්. මුලින්ම අවේ smart phone, ඉන්පසුව smart TV, smart car, smart watch යනාදී වශයෙන් බොහොදෙවල් අපට එදිනෙදා කටයුතු පහසු වන ලෙසට smart වෙන්න පටන්ගත්තා. නමුත් හැම දෙයක්ම smart වෙද්දී ඒවා පාවිච්චි කරන මිනිසුන් dumb නැතිනම් මෝඩ උනාද කියලත් හිතෙනවා. මොකද smart phone තියෙන්නේ facebook යන්න විතරක් කියල හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්න ...
Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු Techpedia Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා. Continue reading The post Sri Lankan ...
මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක් Techpedia Artificial Intelligence (AI) එසේත් නැත්නම් කෘතීම බුද්ධියන් සහ ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් බටහිර චිත්‍රපට ඔස්සේ නරඹා තිබෙනවා. AI එකක ක්‍රියාකාරිත්වය නිසා මුළුමහත් මිනිස් වර්ගයාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වෙන ආකාරයන මෙමෙ අවස්ථාවල ඔබ දැක ඇති. නමුත් සත්‍ය ලෝකයේ තත්වය මිට හතපසින්ම වෙනස්. මිනිසාගේ මොලයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන AI එකක් නිර්මාණය කිරීම ඉතා අසීරු කාර්යයක් ඒ නිසා මේවනතුරුත් සාර්ථක ලෙස ...
ලියුකේමියා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් Techpedia ලියුකේමියාව යනු ඇසුණු සැනින් කෙනෙකුගේ සිත සලිත වන රෝගයක්. මෙය රුධිරයේ ඇතිවන පිළිකා තත්වයක්. විවිධ වර්ගයේ ලියුකේමියා තත්වයන් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් Acute myeloid leukaemia (AML) යනු දැනට වාර්තාවන බරපතලම වර්ගයේ ලියුකේමියා තත්වයක්. මෙම රෝගී තත්වය වැළඳී ඇති රෝගීන්ගෙන් අවුරුදු 5ක් දක්වා ජිවත්ව සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ 24% පමණ සුළු පිරිසකට පමණයි. ඒ අනුව මෙම රෝගී තත්වය කෙතරම් දරුණු ...
ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්ද ? Techpedia අපි හැමදෙනාම අපගේ මව්බ්මට ආදරෙයි, ඒ වෙනුවෙන් පෙනීසිටීමට,කතාකිරීමට අප සැමට අයිතියක් වගේම යුතුකමක්ද තිබෙනවා. නමුත් අපි ලාංකිකයින් වශයෙන් අපරට පිළිබඳව දැනගත යුතු දේවල් තිබෙනවා. අද techpedia අපි ඔබෙන් අපගේ රට ගැන බොහොම සරල ප්‍රශ්ණ කිහිපයක් යොමුකරන්න කැමතියි. බලමු ඔබ කොතරම් ශ්‍රී ලංකිකද කියා Continue reading The post ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්ද ? appeared first on techpedia. ...
ලංකාව ගැන විදේශිකයන් google කරේ මොනවද ? Techpedia මතක ඇතිනේ google ඔස්සේ අපේ ලංකාවේ අය වැඩිපුරම හෙව්වේ මොනවද කියල, දැන් අතවත් එවැනි වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා නමුත් මෙවර Fixer නම් සමාගමක් ලොව වෙනත් රටවල ජිවත්වන පිරිස් විවිධ වූ රටවල් පිළිබඳව වැඩිපුරම සොයාබල ඇත්තේ මොනවා ගැනද කියා දත්ත එකතු කොට සාදන ලද සිතියම් කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. Continue reading The post ලංකාව ගැන විදේශිකයන් google කරේ මොනවද ? ...