එක වහලයට ....?? Nadi Niabenayaka නොනිම් සතුටකිදැනෙන නොදැනෙනමා ලගින් නුඹ දැවටෙනා සිතුම් පොදිබැඳ ගමන යන්නටනුඹ නිරන්තර දිරිදෙනා දුරක සිටියදදැනෙන සුසුමකනුඹ ඉදි මට ලංවෙලා දිනය ලංවෙදඑක වහලයට අපි අපේ වී හමුවෙනා ...
මම දේශපාලනයට යනෝ... Nadi Niabenayaka පහුගිය සතියෙ දවස් 3 ක් විතර සාස්තර කිව්වනේ. වැඩේ නැගල ගියා. කට්ටිය ගොඩාක් කැමති උනා.. මටත් හරි සතුටුයි. ඉතින් ඒ සතුටෙන් ඊයෙ නිදාගනිද්දි අමුතු හීනයක් දැක්කා.. අපේ පවුලෙත් ලගම කීපදෙනෙක් දේශපාලනයට සම්බන්ධයි. ලගම කිව්වෙ අපෙ තාත්තගෙ තාත්තගෙ නංගිගෙ මහත්තයා එයාගේ ලමයි එහෙම. (පොඩ්ඩක් දුර තමයි මොනව කරන්නද?) ඔන්න දැන් ඔය සම්බන්ධ කෙනෙක් ආවා හීනෙන් මගේ ලගට. ඇවිත් කිව්වා, ඔහොම ඉදල ...
මම දේශපාලනේට යනෝ... Nadi Niabenayaka පහුගිය සතියෙ දවස් 3 ක් විතර සාස්තර කිව්වනේ. වැඩේ නැගල ගියා.කට්ටිය ගොඩාක් කැමති උනා.. මටත් හරි සතුටුයි.ඉතින් ඒ සතුටෙන් ඊයෙ නිදාගනිද්දි අමුතු හීනයක් දැක්කා.. අපේ පවුලෙත් ලගම කීපදෙනෙක් දේශපාලනයට සම්බන්ධයි. ලගම කිව්වෙ අපෙ තාත්තගෙ තාත්තගෙ නංගිගෙ මහත්තයා එයාගේ ලමයි එහෙම. (පොඩ්ඩක් දුර තමයි මොනව කරන්නද?)ඔන්න දැන් ඔය සම්බන්ධ කෙනෙක් ආවා හීනෙන් මගේ ලගට.ඇවිත් කිව්වා, ඔහොම ඉදල බෑ දැන් අපේ පවුලකින් ...
ජීවිතේ.... Nadi Niabenayaka සිනිඳු සළුපිළි සිරුර හැඩකල සුවද විලවුන් පැලඳුමෙන් හැම, හිනාවන් මුව දරා හැමදින ගියා ඔහු පෙර දිනේ සතුටින, ඇඟ දැමූ සළු අනුන් රිසිවට හරව හරවා සිරුර ඇදුමට සැදුව පසු අවසන් දැකුමකට අවමගුල් සභිකයන් පෙරටුව ගියා ඔහු අද දිනේ පරලොව සුසුම් පමණක් මෙහි ඉතිරිකර.. ...
මගේ ඇසින් ඔය කස්ටිය 3... Nadi Niabenayaka ඔන්න අන්තිම කස්ටිය,.....නිශාන්, කාටවත්කරදරයක් නැති, කවුරුවත් තමන්ට කරදර කරනකොට වැඩිය හිතට ගන්නෙ නැති කෙනෙක් වගෙයි. තාමත් ජීවිතේ පටන් ගත්තා විතරයි, හොදම දේ අනිත් අයගේ අදහස් වලට ගරු කරන හොද මලයෙක්..වීයා, වැඩිවයසක් නැති ඒත් වයසට වඩා දැනුම් තේරුම් තියන අයියෙක් වගේ, හිතෙන දේවල් එක පාරට ප්රකාශ කරන්නේ නෑ, ඒකෙන් වෙන්න පුලුවන් දේවල් හිතල බලල තමයි කියන්නෙ. මටහිතෙන්නෙ අනිත් අයට තියා පවුලෙ ...