සෙනෙහසක මහිම 10 කොටස Cyberpanhinda ” දැන් මම මොකෝ කරන්නේ… ” සෙනෙත්මාගේ දෑසේ වූයේ අසරණ බැල්මකි. දෑස් ලොවි ගෙඩි තරම් රතු වී තිබුනි. ” හංස ගැන වැරදිවට හිතන්න එපා. මට නම් හිතෙන්නේ දැන් කතා කරන්න. ඒක ඔය දෙන්නටම හොදයි.” ” කොහොමද එහෙම කරන්නේ කසුනි. සමහරවිට ඒක ලොකු වැරද්දක් වෙන්න පුලුවන්. දැන් අපි ඉස්කෝලෙ යන පොඩි ළමයි නෙවේ.” ” තව දෙයක්. හිත අවුල් කරගන්න එපා මේක අහලා. හංස ...
කවි අහස 05 වන දිගහැරුම Cyberpanhinda 01 පොඩි කෙලී ගේ වත මල් පළතුරු ද සුවඳට දුමි කුරු මැද මිටකට කාසි සියුමැලි අත් ගණිනවද හැමදා දකින හඳුනන දෙවි බලනවද දෙවොල් බිමෙන් මල් කඩයට වඩිනවද කලුවර ලීය කළ කැටයම මුහුණ මැද ඉඳහිට දතක කහටට මක් කරන්ටද දෙවිලිය වුනත් රූසිරි යැයි හිතනවද පුංචි කෙල්ලේ උඔ කෙතරම් වටිනවද දවසක උදේ වරුවක මුව වසාවී මල් වතුරකින් වරලස සේදී යාවී එදිනට ...
”තැන්ක්ස් මාලක” – යෂෝදර සිහිනය.සත්වන කොටස. Cyberpanhinda ”සර්, අද නම් කල්පනා ලොව මල් වනේ වගේ” එක් වරම ඇසි කටහඬින් මතක ආවර්ජනෙයෙන් මිදී පියා ගත් දෙනෙත් විවර කල වසන්ත දුටුවේ රිය කව්ළුවෙන් එබී තමා දෙස බලා හිදින මාලකවය. ”ආ.. මාලක, මම පොඩි කල්පනාවක හිටියේ.” ”මං ඒත් සර් ඇතුලේ නැතිකොට හිතුවා ආපිට ගිහින්ද කියලා, කෝල් එකක් ගන්න හදනකොටම තමයි කාර් එක දැක්කේ.” ”ඉතිං මාලක, අපි යමු ඇතුලට.” එසේ පැවසූ වසන්ත මාලක සමගින්ම අවන්හලේ එලිමහන් කොටසකට ...
සරා සඳ 27 කොටස – තරු පිරිවරා ගත්ත මම ආදරේ කලේ ලෝකෙම ආදරේ කරන ඉරට. Cyberpanhinda 10 pm My dearest God! හිතට හරිම තරහ එනවා…. ඇයි මට මගේ හිත control කරගන්න බැරි? මට ඕනි ඔහුව අමතක කරලා දාන්න. සුපුරුදු විදියට මගේ වැඩ කරගෙන යන්න. ඒත් මටත් නොදැනීම මගේ හිත හීන දකින්න පටන් ගන්නවා. කතාවටත් කියනවනේ Leo ලා best dreamers ලා කියලා….. ඔහුට ආදරය ඕනි නැත්නම්, ඔහු තාමත් ඒ වෙනුවෙන් ready නැත්නම්…….. එහෙමත් නැත්නම් ඔහුට මේ ...
මේ සතියේ කවි අහස Cyberpanhinda 01 .පැතුම සියපතක් වී කිමද ඇති ඵල හිරුත් සමඟින් පෙති පුබුදුවා හිරුත් සමඟින් මිලින වන්නට සේපාලිකාවක් වෙයන් නුඹ ලොවක් අඳුරේ ගිලෙන යාමෙට අඳුර මැද සුවඳින් හමන්නට……. රෝස කුසුමක් වී කිමද ඵල දකින දකිනා සිත සතුටු කොට තුන් තිස් පැයේ ඇස ගැටෙන්නට කඩොපුලක් වී සුවඳ හමපන් කළාතුරකින් පිපී හිනැහී දකින නෙතකට අගය වැඩි කොට ….. බිම්මලක් වී කිමද ඇති ඵල ...
“ඉතින් උඹ ඒ පාර මොකෝ….” – සමාලදිමි 9 වන කොටස Cyberpanhinda නුවන් හා තිසංක තිසංකගේ කාමරයේ මේසය දෙපස හිඳගෙන සිටියා. නුවන් තිසංකට යමක් පැහැදිලි කර තේරුම් කරවන්නට උත්සාහ කරවමින් සිටියා. “හරි හරි බං……එකම කතාව ආයෙ ආයෙ කියන්න තියා ගන්න එපා…..මට මතකයි….” “හ්ම්ම්ම්ම්…..” “ඉතින් උඹ ඒ පාර මොකෝ….” “මුකුත් නෑ……සර් ..මං මේ කියන්නේ සර්ගේම හොඳට…..ඒ කෙල්ල බයවෙලා ඉන්නේ හොදටම…..මට හිතෙන්නෙම මොකක් හරි පටලැවිල්ලක් වෙන්න ඇති කියල…..” “හරි හරී…..අපි බලමු……කෙල්ලව එවනවකෝ……” “ඕකේ සර්….” ...
සරා සඳ 26 කොටස – එහෙමනම් මේ ආදරේ නේද…….. Cyberpanhinda නිදාගන්න හදන කොට ආයෙත් ලයිට් ආවා…. ඉතිං මේක ඉවර කරලම යනවා…. කොහොම වුණත් මම හිත හෙලවෙන්න දුන්නේ නෑ….. මට හැමවෙලේම දැනුනේ මට වඩා හොඳ කෙල්ලක් ලැබෙන්න ඕනි කියලා එයාට…. ඒත් පස්සේ කාලෙකදී ඒකට “හීනමානය” කියලා උත්තරයක් ලැබුණාම මං එයාට එරෙහිව බැඳ ගෙන තිබුණු වීදුරු බිත්තිය සුණු විසුණු වෙලා ගියා වගේ මට දැනුණේ. තවදුරටත් එයාට අකමැති වෙන්න බාධකයක් මට හදාගන්න බැරි ...
බිනර සඳ පායා ඇවිත් ! -කෙටිකතා Cyberpanhinda බණ්ඩාරවෙල ටවුමට ඇවිත් බස් එක නවත්තනකොට නම් ධාරාණිපාත වරුසාව නැවතිලා තිබුනෙ.ඒත් මහ දවාල වෙලත් පරිසරය පුරාම තිබුනෙ මහා අඳුරක් ඒ මදිවට සීතළ.ගමන් මල්ල පිටේ එල්ල ගෙන මම බස් එකෙන් බිමට පැන්න. පාර පුරාම මඩ කඩිති මහ ගොඩක්.මම පාත්වෙලා ඩෙනිම් කලිසම දණහිස ගාවට නවන ගමන්ම පුරුද්දට වගේ පාරෙන් එහා පැත්ත බැලුව.රතු පාට ඩිස්කවරි එක උඩට වෙලා දෑතම ළයට බැඳගෙන මං ...
මේ සතියේ කවි අහස 3 වන දිගහැරුම Cyberpanhinda 01. සරස්වතී බැල්ම දෙන්න දුක් කරදර ඉවත ලන්නසුසුම් පවනෙ මුසු කරන්නවිරහ කඳුලු විසි කරන්නසතුටු සිනා මුව දොවන්න නපුරි වදන් අත්හරින්නදැහැමි කමෙන් දිවිගෙවන්නසැක සංකා දුරු කරන්නසොඳුරු සිතින් කල් ගෙවන්න සවිය යොදා ලොව දිනන්නසිතට දිරිය තව දෙවන්නයුතුකම් සැම ඉටුකරන්නහෙටක් ඇතිම බව සිතන්න කවි සිතුවිලි හිතට එන්නරස හැඟුමන් පුබුදුවන්නසිවුපදයක තවර ගන්නසරස්වතී බැල්ම දෙන්න මේරි භාග්‍යා ප්‍රණාන්දු 02. කවිකම් ගැලපූ අකුරකතිබුණු තනිකමදමා කවියක්මතතලා… ඉඳිමි ...
කවිය යනු … Cyberpanhinda කවිය යනු … ——————— රසය සොයා කවිය විඳීම ලිපි පෙළ අංක 01 ——————— මානව ශිෂ්ටාචාරයේ උත්තම කලා මාධ්‍යකි කවිය. බොහෝ විචාරකයන් පවසන අයුරින් මිනිසා ගේ ආරම්භය සිදුවූයේ කෙදිනද ? කවියේ ආරම්භය ද එදින ම සිදුවන්නට ඇත. ඒ අනුව ඒ වකවානුවේ සිට නූතනය දක්වා ම කවිය බොහෝ දුරක් සපැමිණ ඇත. එහෙත් කවිය යනු කවරක් දැයි අයෙක් ඔබෙන් විමසුවහොත් ඔබ පවසන්නේ කුමක් ...
සරා සඳ 25 කොටස – My one and only, “The Perfect” Cyberpanhinda මම A/L කරන කාලේ ඉඳන් ම මට තිබුණා diary ලියන පුරුද්දක්… දවස ගානේ නෙමෙයි…. මාසෙකට දෙකකට වතාවක් පිටු ගානක් ලියනවා….. හැමදාමත් ලියන්නේ ලියුමක්…. බෞද්ධ ළමයෙක් වුනාට ලියන්නේ දෙවියන්ට….. පුංචි කාලේ මොන්ටිසෝරි ගියේ පල්ලියට නිසා ද මන්දා කර්ම පල මොන දේ විස්වාස කලත් මම හැමදාමත් diary එක ලියන්නේ දෙවියන්ට…… කිසිම රහසක් නැතුව හිතේ තියෙන හැමදේම කියලා දානවා….. මගේ ජීවිතේට වෙන ඕනිම ...
ඒ මගේ නව යෞවනයේ ආරම්භක අවදියි , මංමුලා සෙවනැලි- 2 කොටස Cyberpanhinda අරුණෝදය නැගෙන විටම කාමරයේ දොර කවුළු විවර කිරීම මගේ පුරුද්දයි.සෑම දිනකම නැගෙන හිරුට මුහුණ ලා ඇති කවුළුව තුලින් දවසේ උපත බලා සිටීමෙන් මා ලබනුයේ වදනින් කියනු බැරි අපූර්වතම ආශ්වාදයකි.තුරු පත් අගින් බේරී බිමට වැටෙන පිණි දියර නිල් තණ පත් උරා ගනු ලබන,පිණි පලස මත ළා හිරු රැස් දඟ කරන ,ඈතින් ඇසෙනට සියොත් ගී රාවය පසුබිම් සංගීතය සපයන අරුණෝදයේ දෑසට දෙසවන ...
සෙනෙහසක මහිම 9 කොටස Cyberpanhinda ” ඇයි දුව” ඇය කෙසේ එයට පිළිතුරැ දෙන්නද.. ඒ ඇගේ හොදම මිතුරායි, තමන්ගේම නොවූවත් ජීවිතේ ලද ප්‍රථම ආදරයයි, ගතින් වෙන් වුවත් සිතින් අයින් කල නොහැකි වූ අසීමාන්තික බැදීමයි, තවත් එකම එක වතාවක් මැරෙන්න පෙර දකින්න පෙරැම් පිරෑ ඔහුව හදිසියේ මෙසේ මුනගැසීම ඇයව කැලබීමකට ලක් කලාය. ” නෑ මුකුත් නෑ ආන්ටි. නැන්දෙ ඔයා මෙහෙ ඉන්න මම එනකම්. පූජාටත් කෝල් එකක් ...
මේ සතියේ කවි අහස Cyberpanhinda 01. අරුමය මං කපලා ඔප දාලා හැඩ කරපු මගෙ මැණික වෙනකෙකුගෙ මුද්දක වැඩ දාපු හැටි -ධනුෂ්ක ලංකා පුර- 02 .නොරිකො සං අසාපන් ! තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න හීන මැව්වට නුඹත් එක්ක මහ දුර ...
“හංසී?????……” – සමාලදිමි 08 වන කොටස Cyberpanhinda “ඒ අර හංසිගේ අයියා……” “හංසී?????……” “ඔව්…..,අර මෙහෙ මාත් එක්ක ක්ලාස් කරන්නේ…….” “අයියා කිව්වේ, කසුන්ද??.” “හ්ම්……” “මොන මඟුලක්ද කියන්නෙ හලෝ…….ඌ මොන එකකටද තමුසෙ එක්කපාරෙ මුකුළු කර කර ඉන්නේ…..” තිසංක අයාසයෙන් නිවා සඟවා දමා සිටි ගිනි පුපුරු නැවතත් මතුවී කැකෑරෙන්නට පටන් ගත්තා. “කසුන් අයියා ඇවිත් තිබුනේ මාව හම්බවෙලා හංසි ගැන විස්තරයක් අහ ගන්න…..ඊයේ කෝල් කරලා කිව්වා හම්බවෙන්න ඕනෙ කියලා….” තිසංක කිසිත් නොවිමසා ...
තරුණ විප්ලවවාදියෙකුගේ බිරිද :- අහන්න…………….. Cyberpanhinda උබයි මමයි ජිවත් උනේ එකම ගෙදරක.ඒ ගේ ඉස්සරහ තිබුන පාලු මුසල ගහක්…ඉඩෝරයට වේලිලා දාල ගිහින් එක කොළයක්වත් තිබුනේ නෑ.ඒක මහා විශාල රූස්ස ගහක්..කොළ හැලුනට ගහ මරුනේ නැ. මම හැමදාම කාමරේ කවුළුවකින් ඒ ගහ දිහා බලන් හිටිය..හැබැයි කවදාවත් රැට මන් ඒ පැත්තවත් බැලුවේ නෑ..උබ හිනා උනා මට..විහිලු කරා..මන් බයයි කියල….මමත් හිනාවෙලා උබේ සෝබන විහිලු කථා අහගෙන හිටිය…..අපි හිනා උනා…හරියට ඉටිපන්දම් එළියක් ...