පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිණුම්කරුවෝ Cyberpanhinda අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බැණීමත් එක්තරා විදියක රැල්ලක්. ඒ කියන්නෙ මුළු ලෝකෙම යන්නෙ රැල්ලට. අපිට වැඩක් කරන්න ඕනෙනම් රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව.මේක කවියට, සංගීතයට, රංගනයට, චිත්‍ර මූර්තිවලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම කිව්වම ඉවුම්පිහුම් ඉගැන්වීමත්, ඒ ලෙවල් විභාගෙට […] ...
අද බිහිවෙන ළමා පොත්වල ළමයින්ට අවශ්‍ය දේ තියෙනවද කියන එකත් ගැටලුවක් – Cyberpanhinda ලේඛිකා නිශානි එරන්දිකා සමඟින් සොදුරු කතා බහක් =============================== 01 ඔබ කිවිඳියක් හැටියට හඳුන්වනවාට ද, නැත්නම් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණ කරන රචිකාවියක් ලෙස හඳුන්වනවාට වඩා කැමති. මම කිවිඳියක් විදියට ලේඛන කලාව ට ප්රතවිෂ්ට වුනු කෙනෙක් .ඒවගේම පාසල් යන කාලයේ සහ විශ්වවිද්යාකල කාල ය තුල ලියු නවකතා සහ කෙටිකතා එකතුවකුත් මා සතුව තිබෙනවා .එහෙත් ළමා කතා රචනයටනම් […] ...
යෂෝදර සිහිනය. අටවන කොටස. Cyberpanhinda ”මේ ඇඳට හරි යන බෙඩ් ෂීට්ස් නම් නැති වෙයි” රාත්‍රී අහාරයෙන් පසු උඩුමහලට පැමිණි බිම්බා කිවේ මෙම යුගල යහන නිවසට අළුත් එකක් බැවිනි. තමාද කිසි දිනෙක යුගල යහනක් පාවිච්චි නොකර තිබූ බැවින් තමාගේ බඩු අතරද මෙයට ගැලපෙන ඇතිරිලි නොමැති වග ඇය දැන උන්නාය. ”දැනට තියන විදියට ඇරේන්ජ් කර ගන්න බිම්බී, අපි වීකෙන්ඩ් එකේ හොඳ ෂොපින් පාරක් දාලා […] ...
හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන් Cyberpanhinda චමත්කාර වූ ප්‍රේමය තව තවත් ආනන්දනීය කරන්නට සමත් දෙයක් වෙතොත් ඒ වනාහී සොබා දහමයි. ප්‍රේමයේ මුදු සදුන් සිසිලස සොබා දමේ අපමණ සංසිද්දින්ගෙන් විකසිත ව තව තවත් හදවත් වලට අමාදියෙන් මෙන් සුව සදයි. ලොවේ කාටත් වඩා සෙනෙහෙන් මෙකී සොබා සොදුරු සිදුවීම් වින්දෝ ද ඒවායෙන් රසවත් වූවෝද පෙම්බර හදවත් ඇත්තෝම වෙයි. අත්වැල් පටලා පියවර මනිනා පෙම්වතුන් තරමට […] ...
ගේය පද සාහිත්‍යයේ අනංග සලකුණ Cyberpanhinda ‘‘මින්දද හීසර වැදී සැලෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනව ද’’ පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයෙන මෙම ගීතයේ ආරම්භය ශ්‍රවනය කළ පමණින් අපේ සිත් තුලට ආරම්මණය වන එක් සුවිශේෂී චරිතයක් වෙයි. හේ නමින් මින්දද ය. මල්සරා ය. නැතහොත් අනංගයා ය. එදා මෙදා තුර බිහි වූ බොහෝමයක් ගේය පද බන්ධන තුළට නොමැතිව ම බැරි මෙකී මින්දද නැතහොත් […] ...
ආදරේ කරපු කාලේ හැංගි හැංගි බැදපු වෙස් එලිපිට නටන එක – අපි හඳුනන අපේ ආදරේ 8 වන කොටස. Cyberpanhinda බලාපොරොත්තු සමඟ සන්ද්‍යාව පැමිණියා. නෑ ඒ සන්ද්‍යාව අරන් මගේ පෙම්බරා පැමිණියා. අලුත් නෑදෑ දෙපාර්ශවය අතරේ මනාලියක් බලන්න පැමිණීමට අදාල බුලත් හෙප්පු චාරිත්‍ර කිසිවක් නොතිබුනත් ඒක බොහොම ආදර බර සන්ද්‍යාවක් උනා. සයුරුටත් මගේ අනාගත නැන්දමටත් මගේ අම්මගේ පෙරැත්ත කිරීමෙන් ගැලවිලා යන්න බැරි වීමෙන් රාත්‍රී ආහාරයත් අපේ නිවසින්ම සප්පායන් වෙන්න උනා. ආදරේ කරපු කාලේ හැංගි […] ...
දෙලොවක අපි Cyberpanhinda එය ඇදහිය නොහැකි රාත්‍රියකි. මා නැවත නැවතත් සිහිනයක අතර මංව ඇඳ මත දැඟලුවෙමි. මගේ ඇඹරිල්ලට කෑ කසන ඇඳේ චිරි චිරි අදෝනාව මට ඇහුනේ නැත. එය ඇසුනා වී නම් මා තව දුරටත් මේ දුක්බර සිහිනයේ නැවත සිටින්නේ නැත. මා නින්දෙන් ඇහැරෙනු ඇත. ඈ කවුරු ද? සුදු රෙදි දහස් ගණනක් අතරින් ගැහැණියක් අත වනනු මට පෙනිණි. මට […] ...
ඇවිලෙන තාරකා | බලාපොරොත්තුව Cyberpanhinda ඇවිලෙන තාරකා | බලාපොරොත්තුව ___________________________ එහෙමමත් දවසකට හිටිවනම නතර වෙයි තත්පර සැලෝලයිඩ් සිතුවමක ඉපැරණි රස්තියාදුවක විස්තර අක්බඹරු කෙහෙ කැරලි පෙලයි යලි යලි පෙලයි හද සත්සර කුඩා තාරුකාවක් ගිනි අරන් පොලවට වැටෙයි ඇස් තෙත්කර අහසෙන් වැටෙන තාරුකාවක් දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉටු වෙන බව කුඩා දැරියක්ව උන් […] ...
අවසානයක් නොදී ඇරඹුමක් දුන් මගේ ආදර අවනඩුව Cyberpanhinda මගේ ආදර අවනඩුව පහුගියකාලෙ අහවර වුනා. ඒක සුපුන් ගෙ ම වචනයෙන් නම් The End දි අවසානයි , ද නිමි , දි ඉවරයි The Finish කියල කියන්නත් පුලූවන්. එත් හැබෑවටම මේ නවකතාවේ අවසානය ප්‍රේමය සම්බන්ධ නව ච්න්තනමය ආරම්භයක් සනිටුහන් කරනවා කියල මට හිතෙනව… ඒ වගේ සුන්දර කාරණාවක් ගැන නොලිය මග ඇරල දාන්න බැරි නිසාම මම […] ...
ලේඛිකා වරුණි ජයමාන්න සමඟින් සුහද කතාබහක් Cyberpanhinda 01 බොහෝමයක් දෙනා ඔබව හඳුනාගන්නෙ රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට. ඒත් දැන් ඔබේ භූමිකාව වෙනස් වෙලා. ඔබම කියන්න මේ පිලිබඳව. මොකද්ද මේ වෙනස් වීම? මම වෘත්තීයෙන් රූපලාවණ්‍ය වෘත්තිකයෙක්. එයින් මම ජිවත් වෙනවා.නමුත් පෑන කියන්නෙ මගේ හදවතයි. පෑනත් මමත් අතර තියෙන්නේ හුස්මත් හදවතත් අතර තියෙන බැදීම.ඒ නිස මම මෙම ක්ශේත්‍ර දෙකම වෙනස් විමකින් තොරව ඉදිරියට ගෙන යනව. 02 […] ...
සම්මතෙන් එහා……….. Cyberpanhinda සෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන රැදි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව […] ...
ආත්මිය ස්නේහය කෙටිකතාව Cyberpanhinda ඔබව හමු උනේ මට අහම්බෙන් . සූරිච් ගුවන්තොටුපලේදි මා කෝපන්හාගන් යන්නත් නුඹ ලන්කාවට යන්නත් ගුවන් ගමන් කාලය එනතුරු හිටපුදෙපැයක කාලයෙදි සරසවියෙ මගේ ලැබැඳිම සොයුරාත් කාලයක් එකට හිටි ජීවිතෙ හුඟක් දුක සැප බෙදාගත් හොඳම යහළුව ..ඒ ආදරණීය නුඹ … ඔලූවට ටොක්කක් වැදුනම මට උන්න පුටුවෙන් නැගිටුනා .එච්චර හපන් කමක් කලෙ මොකාද කියල බලන්න මේ නන්නාඳුනන රටක […] ...
කවි අහස 6 වන දිග හැරුම…… Cyberpanhinda 01 රාධා…….. සඳුන් තැවරෑ උවන නුඹගේ පුන් සඳත් පරයා දිලේ නයන ඇඳි කුංකුම ලතාවෝ දේව දුන්නක් සේ සැලේ ලලාටය මත තැබුණු තිලකයෙ රශ්මියෙන් මිණි මුතු හැලේ කියනු කුමරිය දුකට කාරන මගේ හද සෝකෙන් පෙළේ සිනිඳු සේලෙට අකීකරැවූ කියඹු වැල් පවනේ සැලෙයි සියලු ඉසුරින් පිරැනු කම්මුල් රනින් කෙරැවා සේ දිලෙයි නුරා උතුරන ළපටි ඉඟ සුඟ නෙළූ […] ...
සරා සඳ 28 කොටස – “මාරාන්තික හමුවීම්” Cyberpanhinda දන්නේ නෑ ඇයිද කියලා……. හිරු ගැන ලියන්න ගත්තට පස්සේ මම දැන් සතියෙන් සතියට ලියනවා….. ගෙදර ආවාම මොනවා හරි ලියලා යන්න මම පුරුදු වෙලා….. ඒක හරියට නිකං addiction එකක් වගේ…. සමහරදාට හිරු ගැන හොඳ කියනවා…. තවත් සමහරදාට හිරුට බනිනවා….. අනේ මංදා….. මගේ dairy එක කියෙව්වොත් කවුරුහරි මට sure මොලේ විකාර වෙනවා කියලා ඒ මනුස්සයාගේ….. 25 pm […] ...
මංමුලා සෙවනැලි -3 කොටස Cyberpanhinda “මේඛලා මිස් ගමෙන් ඇවිත්“නාකි තාරාවියක් සේ ගුරු සේ ගුරු විවේකාගාරයට කඩා වැදුනු සීලවතී මිස් හති දමමින්ම ඔසරි පටින් පවන් ගසන්නට වූවාය. “ගෙදරින්….. මම බිය වීමි.අම්මාගේ හදිසි මරණයේදී පවා හිත්පිත් නැතිව විදුලි පණිවිඩයක් එවු අයියාගේ හදිසි සත්ත්ව කරුණාව කුමක්දැයි මම කල්පනා කළෙමි. “ගෙදරින් කිව්වට ඉතින් වෙන්ඩ ගෙදරින්ද කොහෙද.හැන්ඩි කොල්ලෙක්“ “අප්පද බොල හිමිකාරයා අදම කැන්දන් යයිද දන්නෑ……. […] ...
වචන වලින් නොකීවට මං දන්නවා -අපි හඳුනන අපේ ආදරේ 8 වන කොටස .. Cyberpanhinda නිමක් නැති උණුහුම ට ගුලි වෙලා අපි නුවරට ආවා. වස්සානේ කිට්ටුව වැහි මන්දාරමක් ඈත අහසේ සිතුවම් වෙලා. මම නිවී හැනහිල්ලේ කෝච්චියෙන් බැස්සා. මොකද මම කැමතී මේ වැස්සේ තෙනෙන්න. බොහොම නිදහස් කෙලි පැංචියක් විදියට. ඒත් අපේ අම්ම කියන විදියට බැලුවොත් නං මන් දැන් දරුවෙකුගෙ අම්මෙක් වෙලා ඉන්න ඕනි වයස.. පුරුදු විදියට අප්පච්චි උන්නේ නෑ අද මම […] ...
මේ සතියේ කවි අහස හයවන දිගහැරුම Cyberpanhinda මේ සතියේ කවි අහස 01 කවිය උඹ _________ කවිය… උඹ ඇයි ?… ගැඹුරේ… ගිල්වා… දමන්නේ,… ”මේ”… ජීවිතේම… අයාලේ… මහ පොළවට… කසුන් ලක්ප්‍රිය 02 නොරිකෝ ……. මලවුන්ගේ අවුරුදු දා මලගිය ඇත්තන් මග හැර කෝපි අවන්හල අසලට මම ආයෙත් එනවා… ඒ ආවම නොවැරදීම කබුකි නැටුම් බලන්න මං පරණ පුරුදු රඟහලටම නුඹත් එක්ක යනවා නුඹ එනතුරු මගේ ලොවට මලවුන්ගේ අවුරුදු දා සොහොන් බිමේ ...
මේ සතියේ කවි අහස හයවන දිගහැරුම Cyberpanhinda මේ සතියේ කවි අහස 01 කවිය උඹ _________ කවිය… උඹ ඇයි ?… ගැඹුරේ… ගිල්වා… දමන්නේ,… ”මේ”… ජීවිතේම… අයාලේ… මහ පොළවට… කසුන් ලක්ප්‍රිය 02 නොරිකෝ ……. මලවුන්ගේ අවුරුදු දා මලගිය ඇත්තන් මග හැර කෝපි අවන්හල අසලට මම ආයෙත් එනවා… ඒ ආවම නොවැරදීම කබුකි නැටුම් බලන්න මං පරණ පුරුදු රඟහලටම නුඹත් එක්ක යනවා නුඹ එනතුරු මගේ ලොවට මලවුන්ගේ අවුරුදු දා සොහොන් බිමේ ...
අම්මා! | කෙටිකතා | Cyberpanhinda අම්මා! _____ මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුලේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කලේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුනේ නැහැ. හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ, දවසෙන් දවස මරණයේ දෙඅත්ල වෙත ලඟා වෙමින් උන්න ජේම්ස්ගේ ...