”ඉරා අඳුරු පට” සජීවී සංවාදය අතරමග නැවැත්වූ - රූපවාහිනියේ සභාපතිට වන්දි ගෙවන්න වෙයි Peoples Forum SL 2008 දී, රූපවාහිනියේ විකාශනය වූ, ”ඉරා අඳුරු පට” නම් වූ සජීවී සංවාදය, අතරමග නවත්වා දැමීම නිසා, එයට සහභාගී වූ හා පේ්රක්ෂකයෙකු වූ මාද්‍යවේදීන් දෙදෙනෙකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, 2021.02.17 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබීය.නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු යූ.එන්.එන්.පී. කුරුකුලසූරියහා මාධ්‍යවේදී ජේ.කේ.ඩබ්. ජයසේකර යන දෙදෙනා විසින්, 2008 නොවැම්බර් 4 වන දින රාත්‍රී 10.30 ට ආරම්භ වූ ”ඉරා ...
සිසුවාගේ කණ පැලූ ගුරුවරයා රකින්න අධ්‍යාපන නිලධාරීන්ට ෙදාස්තරලාත් හවුල් වෙලා. Peoples Forum SL මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වූ කුමාර සිරිවර්න නැමති ගුරුවරයා, 15 හැවිරිදි සිසුවෙකුගේ කණ පැලීමට වන්දි වශයෙන් රු: ලක්ෂ 1 1/2 ක් හා රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රු: ලක්ෂ 5 ක් වශයෙන් රු: ලක්ෂ 6 1/2 ක වන්දියක් එම දරුවාට පිරිනමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.කුමර සිරිවර්ධන ගුරුවරයා සිය පුද්ගලික ධනයෙන් රු: ලක්ෂ 1 1/2 ගෙවිය යුතු අතර, රජය ...
පුත්තු දෙන්නයි බෑනයි කුඩු බොන්න ඇබ්බැහි වෙලා, ඒ වගේම විකුණනවා බාල පුතාව කසිප්පු කාරයෙක් ආවතේව කරන්න අරගෙන. Peoples Forum SL ඇය දැනට පදිංචි වාද්දුවේ. මුල් පදිංචිය ත්‍රීකුනාමලය උණුවතුර ළිං අසල. විදෙස් ගතවන ඇය එවන සල්ලි වලින් සැමියා වෙන පව්ලක් කරගෙන. යන එන මං නැතිව තමයි ඥාතීන්ගේ පිහිටෙන් වාද්දුවට පදිංචියට ආවේ. මාත් එක්ක පුතාල දෙන්නයි දුවත් ආවා. පුතුන් දෙදෙනයි බෑනයි මත්ද්රව්ව්ය වලට ඇබ්බැහි උනා. ඊට පස්සේ විකුණන්නත් පටන් ගත්තා. මාව ජීවත් කරන්න බාල පුතා මේසන් බාස් උන්නෙහේ කෙනෙක් එක්ක වැඩට ...
කූඩු ජාවාරමට පොලිසියේ සම්බන්ධය හෙළිකරන තින්දුවක්. Peoples Forum SL මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ සිට පහළට පොලිස් ලොක්කන්ගේ හා පොඩ්ඩන්ගේ සම්බන්ධය සමාන්‍ය ජනතාවට නම් රහසක් නොවේ. එහෙත් එය ප්‍රකාශයට පත්විම ට ඉඩ නොදෙන්නේ, සමාජයේ ඉහළයින් හා සියලු මාධ්‍යයන්, දේශපාලකයින්ට බනිමින් ඇඟිල්ල දික් කරමින් ජනතාව ගොනාට ඇන්දවීමේ සැලසුම්ගත ක්‍රියා දාමය මගින්ය. බටහිර රටවල විද්‍යාඥයින්, ඔවුන්ගේ රසායනාගාරවල නිපදවන විවිධ මත්ද්‍රව්‍ය මගින් උපයන මහා ධනය, ඇදී යන්නේ ද එම රටවල් වලටය. ඒ නිසා ...
නඩුව පරක්කු වෙලා දාපු හින්දා රු:- 50,000/- නඩු ගාස්තුවකට යටත්කොට පෙත්සම ඉවත ඉවත දමයි. Peoples Forum SL වේයන්ගොඩ පදිංචිකාරියක් වූ එම්.ටි. මල්ලිකා මහත්මිය ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තමන්ට අයිති ඉඩමාක් රජය අතර අත්පත් කරගැනීමට දරන උත්සාහය වලක්වා ගැනීමටය අඩුක්රම ව්‍යවස්ථාවේ 12.1 හි ප්‍රකාශිත සර්ව සාධාරණය අයිතිවාසිකම එමඟින් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමින් 2009 වසරේදී එපා 500 යටතේ ඇය මෙම ඉල්ලීම කර තිබිණ 2019 සැප්තැම්බර් 10 මෙම නඩුව විභාගයට ගත් අතර නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ 2021 ...
සාක්ෂිකරුවන්ට හා අපරාධ වින්දිතයින්ට බලපෑම් කරන්නන්ට එරෙහි නීතිය ලිහිල් වෙයි. Peoples Forum SL පසුගියදා අභියාචනා අධිකරණය ලබාදුන් තීන්දුවකින් සහා ආණ්ඩුව ගෙන ඒමට අපේක්ෂා කරන සංශෝධන මගින්, සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා එල්ලවූවන්ට එරෙහි නීතිය, ඉදිරියේදී ලිහිල් වනු ඇත.2015 අංක 4 දරණ අපරාධ වින්දිතයින්ව හා සාක්ෂිකරුවන්හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ -8 අ (1):- අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව වන වැරදි8. (1) යම් තැනැත්තකු විසින් ”(අ) අපරාධයක වින්දිතයකු ...
" ලව් ජිහාඩ් " නීතිය ස්ථීරයි.ආගම වෙනස් කිරීමට විවාහය යොදා ගැනීම අපරාධයක් Peoples Forum SL විවාහය යොදාගෙන සිදු කරන ආගම වෙනස් කිරීම, අපරාධයක් කරමින් ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු කීපයක් ගෙන එන ලද නීති , රෙගුලාසි, අත්හිටුවීම, එරට ශ්‍රේෂඨාධිකරණය ප්‍රතිෂේප කර තිබේ. "ලව් ජිහාඩ්" නමින් ප්‍රසිද්ධ මෙම නීතිය යටතේ, විවාහයෙන් තම සහකාරිය ගේ ආගම වෙනස් කිරීම, වසර 10ක් දක්වා සිර දඩුවමක් හිමි අපරාධයක් කර තිබේ. මෙම නීතිය යටතේ පහර එල්ල වී ඇත්තේ මුස්ලිම් වරුන්ටය. ඉස්ලාම් ආගමිකයෙකු ...
රට වටකර වැට බැන්දත් කට වටකර වැට `දින් බැරිලූ! Peoples Forum SL රංජන් රාමනායකට ජමපර් අදින්නට සිද්ධවුනේ, පාර්ලිමේන්තුවේදී කියන්නේ නැතිව, එළියේ කියපු හින්දා. රංජන්ට ජම්පර් අන්දවන්න පාවිච්චි කළේ, 1972 ජේ.ආර්.ජයවර්ධන හදාපු ව්‍යවස්ථාව. අපහාස නීතියට හසු නොවන්න , දුෂණ ගැන ඇත්ත කතා කරන්න බැරිද ? කථා කරමු.රංජන්ට එරෙහි නඩු තීන්දුව පහත දක්වමු.මෙය ඇත්තේ ඉංග්‍රීසියෙන්. අති බහුතරයකට මෙය කියවන්න බෑ. කියවන්න පුලූවන් වුනත් තේරුම් ගන්න බෑ.ඉහළ අධිකරණ නඩු තීන්දු සාමාන්‍ය ජනතාවට කියවා තේරුම් ...
ඇඳි වත ඉරලා, ජීප් එකට දාගෙන පහර දුන්නා. සැමියාට කොච්චි දැම්මේ මට පේන්න. Peoples Forum SL තිස් හැවිරිදි සුමුදු දෙදරු මවක්. ඇයගේ සැමියාව පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශය අත්අඩංගුවට ගත්තේ, මත් ද්‍රව්‍ය චෝදනා වලට. ඇය ප්‍රකාශ කරන්නේ, නිකරුනේ තම සැමියාට පහර දීමට විරුද්ධ වූ නිසා, ඇයට පහරදී අත්අඩංගුවට ගෙන, ඇප ගන්නට බැරිවෙන්න හෙරොයින් මි.ග්‍රෑම් 1020 ක් තිබුනා කියලා, උසාවියට බොරු කියලා, රිමාන්ඞ් කරපු බව. ඇගේ සැමියා තවමත් හිරගෙදර. සන්තකයේ තිබූ බවට, පොලිසිය චෝදනා කරන හෙරොයින් ...
covid-19 ශ්‍රීලංකාව තුල සමාජ ගතවී නොමැතිද? Peoples Forum SL ලංකාවේ ලක්ෂ 10කට 11කු මිය යන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1,154කුද, ඉන්දියාවේ 109ක්, රුසියාවේ 424ක්, එංගලන්තයේ 1196ක් මිය යති.අසාදිතියින්ගේ සංඛ්‍යාව අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. ඉන්දියාව දෙවන තැන ගෙන ඇති අතර හතර හා පසවන තැනට පත්ව ඇත්තේ රුසියාව හා එංගලන්තයයි. අපේ රට 95 වන ස්ථානය ගෙන තිබේ. සියවන ස්ථානයේ සිටින, දැඩි සංචරන සිමා පමුණුවන ඔස්ටේ්රලියාවේ මරණ අනුපාතය 35කි.දිනෙන් දින ආසාදිත ...
202 කට මරු කැඳවූ අන්තවාදී මුස්ලිම් පණ්ඩිතයෙකු වන අබු බකර් බෂීර් ව මුදා හැරේ Peoples Forum SL 2002 ඔක්තොම්බර් 12, ඉන්දුනීසියානු බාලි දූපතේ, විදේශිකයන් 202 කට මරු කැදවූ. සිර භාරව සිටි, මුස්ලිම් අන්තවාදී පණ්ඩිතයෙකු හා අධ්‍යාත්මික නායක අබු බකර් බෂීර් වසර 10කට පසුව ඉන්දුනීසියානු රජය විසින් මුදා හැර තිබේ.ඉන්දුනීසියානු දූපත් සමූහය අතරින් හින්දු හා බෞද්ධ බහුතරය වසය කරන, සංචාරක පාරාදීසයක් ලෙසට, බාලි දූපතේ, සිදු කරන ලද ප්‍රහාරයෙන් - මියගිය 202 අතර ඕස්ට්‍රේලියානුවන් 88ක්,ඉන්දූනීසියානුවන් 28ක්,බ්‍රිතාන්‍යන් 28ක් ඇතුලු රටවල් ...
ලක්ෂ දෙකක පගාව ඉල්ලූ සුරාබද්දෝ උසාවියටත් බොරු කරලා Peoples Forum SL තම පුතා මත්ද්‍රව්‍යය භාවිතා නොකරන්නෙකු බවට සහතික වන බව විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර එහි ඇත්ත නැත්ත සොයා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.සුරාබදු නිලධාරීන් තම පුතාව අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව නිවැසියන්ට දැනුම් දිය යුතුව තිබුණත් එය සිදු නොකර වධහිංසා පමුණුවා අධිකරණය පාවිච්චි කර රිමාන්ඩ් කරවූයේ රුපියල් ලක්ෂ දෙකක වගාව නොදුන් නිසා බව ප්‍රකාශ කරන ඇයල එය පලිගැනීම සඳහාත් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම ...
රස පරික්ෂක වාර්තාව තවම නැහැලු! මාස 06 ක් තිස්සේ රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී කරන අපරාධ.අරක්කු බොකවා! මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැහැ. මත්ද්‍රව්‍යය හෝ නීති විරෝධී මත්පැන් ජා Peoples Forum SL අශෝකා පෙරේරා, 48 හැවරිදි තිදරු ඇඟලූම් සේවිකාවක්. පොල් කැඞීම, වතු සුද්ද කිරීම, අත් වැඩ දී දවසේ වියදම සොයන තම 49 හැවරිදි සැමියා මාස 06 ක් තිස්සේ ඉන්නේ ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී, නිර්දෝශී සැමියාව, උසාවිය උපයෝගී කරගෙන, බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති අමතන ලද ලිපියේ මෙසේ සඳහන්වේ. ...
නඩුව දිග්ගස්සමින් - යුක්තිය පසිඳලීමේ ක්‍රියා පටිපාටිය සමච්චලයට ලක් කර, ලබා දුන්න තීන්දුව අහෝසි කර, දඬුවම වැඩි කරයි. Peoples Forum SL
”ට්‍රම්ප්” යන්නේ කොරෝනාත් බිඳගෙන යුද්ධ අපරාධවලට වරදකරුවන් වූවන්ටත් සමාව දෙයි. Peoples Forum SL ”ට්‍රම්ප්” තවමත් පරාජය පිළිගෙන නැත. එහෙත් එළඹෙන ජනවාරි 20, යන්නට සූදානම් වන්නේ, තමන්ට හිමි විධායක බලතල යටතේ, කරන්නට පු`ඵවන් හැම දෙයක්ම කරය.ඒ අනුව, අපරාධවලට හා වෙනත් වැරදි වලට වරදකරුවන් බවට පත්ව සිටින, හිතවත් සියල්ලන්ටම ”රාජ ක්ෂමාව” ලබාදීමට පියවර ගෙන තිබේ.අපරාධ වලට හා වැරදි වලට වරදකරුවන් වූ 15 කට පසුගියදා, සිය විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති ක්ෂමාව ලබාදී නිදහස් කරනු ...
තොග මුදලාලිට නිරෝධායන නීති නැතිලූ ! නෑනලා කියයි !! Peoples Forum SL රංචු ගැසී පහර දීමක් සිදුකළ බවට වන පැමිණිල්ලක් පසුගියදා, පානදුර දකුණ පොලීසියේ විභාග කරන ලදි. ඒ අවස්ථාවේ, ගහපු, ගුටි කාපු යන පාර්ශව දෙකම අත්අඩංගුවට ගත් පොලීසිය, පැමිණිලි සමථ මණ්ඩලයට යොමු කිරීමට තීරණය කර, සියල්ලන්වම, පොලිස් ඇප මත මුදාහරින ලදි. අතෘප්තියට පත්වූ, ගුටි කාපු පාර්ශවය, පොලීසිය පහර දුන්න අයට පක්ෂපාතීව, ක්‍රියා කළා පමණක් නොව, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ "තොග වෙළෙන්දෙකු", ...