කුඩු ජාවාරම්කරුවන්ගේ මානුෂීය අයිතීන් රකිනු ! අවු:15 ක් පුරා කුඩු බොන, දවසට රු: 1500/- ක් නොදුන්නොත් මව මරා දමන්නට සූදානම් පුතෙක් !! Peoples Forum SL හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් පුතා. දැන් වයස අවුරුද 40 යි. බැඳලා දරුවෙක් ඉන්නවා. අවුරුදු 15 ක් වෙනවා කුඩු බොන්න පටන් අරන්.ඉස්සර දුන්නේ, දවසට රු: 500/- ක්. දැන් දවසට රු: 1500/- ක් ඉල්ලනවා.බැරිම තැන මව, ආරක්ෂක ලේකම් ට ලියපු ලියුම,කුඩු ජාවාරම්කරුවන්ගේ අයිතීන් රකින්න, අවශ්‍යතාවය තිබෙන ”ඊනියා සිවිල් සමාජයට’’ පණිවුඩයක්.කියවන්න.මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම්ආරක්ෂක අමාත්‍යාංශය15/5, බාලදක්ෂ මාවතකොළඹ 03වසර ...
නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අයිතිය ඊනියා - ගුරු දෙවිවරු ගැන අතීත කථාවක් - අදටත් වලංගුයි Peoples Forum SL සමන් දෙවියන්ගේ අඩවියේ පවතින පාසලක, අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා ඉගෙනුම ලබමින් සිටි ඇගේ වයස අවු: 15 කි.ඇය, පියා මරාගෙන ඉපදුනු තැනැත්තියකි. මව, ඇයව, ආච්චී හා සීයාට බාරදී, වෙනත් විවාහයක් කරගන්නා ලදි.ආච්චී, සීයා විසින් හදා වඩා ගත් ඇය, 2007 ජූලි 03 පාසලට ගියාය.විභාගය අත ළඟ නිසා සවස 3.00 දක්වා ඉගැන්වීමට සිදුවිය.සීයා සුපුරුද පරිදි, මිනිබිරිය රැගෙන එන්නට, සවස 3.00 ට, ...
උස්සපු "වැගන් R" එක උකසට අරන් තියෙන්නේ පොලිසියේ අයලු! බඩුයි, නඩුයි හමුදුරුවන්ගේ වෙයිද? Peoples Forum SL රුපිකා සහා සැමියා බලධාරින්ට කරනු ලැබු ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පහැදිලි වනු ඇත. "පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයට, නීති විරෝධී ලෙස වාහනය රඳවා තබාගෙන, මුදල් ඉල්ලා සිටීම." සෙල්ලපෙරුමගේ රූපිකා ප්රසාංධනී ප්‍රනාන්දු, අවු: 44 යි, ජා.හැ.අ. 775193476 ඪල විවාහක, දරුවන් 04 යි, ලිපිනය : ”තිසර” කලමුල්ල, ක`ඵතර. දු.අ. 077 2976312 2021.09.06 වන දින දීය. උඡුල ක්්ඪ 9821 දරන සුදුපාට වැගන් ආර් වර්ගයේ වාහනයේ, ...
ශ්‍රි ලංකාවේ ෆිනෑන්ස මාෆියාව! ලීසිං වාහන ගත් අය ප්‍රාණ ඇපකරුවන් වෙලා!! කියන්න කෙනෙක් නෑ! අහන්න කෙනෙක් නෑ!!! Peoples Forum SL කල්බදු ක්‍රමය හෙවත් පියෝ සිංහලෙන් ලීසිං මරණ උගුලට අසුවන්නේ දැන දැන. ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ නීතිය හදා ඇත්තේ ණය ගන්න එවුන්ට නොව දෙන එවුන්ට හිරි මාංශ සූරා කන්නට ය ආනන්ද ව්‍යාපාරිකයෙක්. එය පවත්වාගෙන යන්නට ඔහු ණයක් ගන්නට සිදුවිය. ප්‍රකාශ කරන පරිදි, ඔහු. යුබි ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් 122,500/- ගන්නේ ව්‍යාපාර කටයුතු සඳහා කැබ් රථයක් ගන්නටය. අදාළව එම ණය මුදල ට අදාළව ...
MASK නැතිව ගේ සෝදිසි කළේ, ගෙදර කොරොනා රෝගියෙක් සිටියදි. බස් මුදලාලිගේ පෙත්සමට? Peoples Forum SL කුමාර, සිද්ධිය පිළිබඳව, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත. ‘‘පෙත්සමක් පදනම් කරගෙන, අනවසරයෙන් නිවසට ඇතු`ඵ වී, සෝදිසි කිරීම, පොලීසියේදී, නින්දා අපහාසවලට භාජනය කිරීම, ඡුායාරූප ගෙන භිය වැද්දීම.’’ කුමාර, වයස: අවු: 53 යි, ජා.හැ.අ. 070 724463 ඪල විවාහක, දරුවන් 03 යි, රියදුරු, ලිපිනය : 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 077 9276650 නන්එදිරි ...
පොලීසිය ආවේ වසංගතය ද, අරගෙන ! කැලේ පෙරන ”ගෝඩා” හොයන්න ගේ පීරයි. Peoples Forum SL ගිම්හානි, 24 හැවිරිදි එක් දරු මවක්. සැප්තැම්බර් 01 දින, ඇය සහ දරුවා පමණක් සිටින වේලාව බලා, ගෙට කඩා වැදුනු ෙදාඩංගොඩ පොලීසිය, ඉවක් බවක් නැතිව, ඇයට, පට්ට වේසි යයි අමතමින්, තිත්ත කුණුහරුප කියමින්, නිවස සෝදිසි කර ඇත්තේ, ”ගෝඩා” සෙවීමටය.ඇගේ නිවස, වෙල අද්දර, ලඳු කැලෑවකට ආසන්නව පිහිටා තිබේ. කලකට පෙර ප්‍රදේශයේ මහා පරිමාන කසිප්පු නිෂ්ඵාදකයෙකුට අයත්, ආම්පන්න, කැලයෙන්, පොලීසිය සොයා ගෙන තිබින.එම ...
ලංකා ගුරු සංගමය" JVP කොල්ලකරුවන්ගෙන් බේරාගත් වගයි. Peoples Forum SL 1980 ජූලි වැඩ වර්ජනය ලංකා ගුරු සංගමයේ නව පරම්පරාවේ සාමාජිකයන් අති බහුතරයකට වගක් නැති බව දනිමු. කොවිඩ් - 19 වසංගතය හමුවේ අපගෙන් සමුගන්නා අය අතරට ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහයන් ද මෙ මස 24 වන දින එක්විය. 80 ජූලි වැඩ වර්ජනය පාවාදුන් JVPය කූඨ ලේඛණ සකස් කර ලංකා ගුරු සංගමයේ බලය ඩැහැ ගැනීමට තැත් කළේය. එය වැළකී ගිය පසුව ...
තවත් පොලිස් කාරයෙකුට ලක්ෂයක් වන්දි හා විසි දහසක් නඩු ගාස්තු ගෙවන්න වෙයි!! ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් Peoples Forum SL ''චෙක් පතක්'' මුල් කරගෙන ඇතිවූ හබයක් නඩුවේ වස්තු බීජය වේ. මුදල් වංචා අති බහුලව සිදුවන අප රටේ එම වංචාවන් කප්රුක බවට පත් කරගෙන ඉන්නෙ ශ්‍රී ලංකාවේ මහජන මිත්‍රශීලී පොලිසියයි. 2018 ජූලි 18 වන දින රාගම පොලීසියට යන රේන්බෝ ගාර්මන්ට් ටෙක්නොලෝජිස් පුද්ගලික සමාගමේ ප්‍රධාන කළමනාකරු චරිත් ඒෂාන්ක හොප්වුඩ් ව අත්අඩංගුට ගන්නා රාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති, ඔහුව රඳවා තබාගෙන ...
එන්නත් ප්‍රමාදය ආණ්ඩුවට සල්ලි නැති නිසාලු! රනිල් කියයි!! වසංගතය ව්‍යාප්තිය අතින් තමවත් 01 ඇමරිකාවයි. ඉන්දියාව 02, ලංකාව 68, චීනය 105 Peoples Forum SL කොරෝනා වසංගතය මේ වන විට දේශපාලනීකරණය වි හමාරය. බහුජාතික ඖෂධ සමාගම් (BIG PHARMA) පවත්වගෙන ගිය ඒකාධිකාරිය ට මරු පහරක් වැදීම මෙයට හේතුවයි. එම සමාගම් වලට හා ඔවුන් සමග එක්ව ලොව පුරා රෝගීන්ව, ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියාකළ ඊනියා විශේෂඥයන්ට මෙය දරා ගත නොහැකිව තිබේ. බටහිර බලවතුන් ගේ පාලනයට අවනත විශේෂයෙන් සංවර්ධනය වන හා ඌන සංවර්ධිත රටවල් වලට බලපෑම් කිරීමට ''ඒන්නත" ...
කුඩු බොන සැමියාට බිරිඳව බාර දුන්නේ, පහරදී, කොණ්ඬේ කපා දාන්න? Peoples Forum SL සැමියා ”කුඩු” බොන නිසා වෙන්ව ජීවත්වූ 29 හැවිරිදි ස්ත්‍රියක්ව, පොලීසියට ගෙන්වා ”බිරිඳ අයිති සැමියාට” යයි කියමින්, ඇයව බලහත්කාරයෙන් සැමියාට බාරදී, අපරාධයකට පොලීසිය හවුල් වීමේ පුවතකි මේ. සියලූ විස්තර ඇය විසින් 01. පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී- පානදුර හා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ. නීති විරෝධී නියෝග දීම, අත්අඩංගුවට ගැනීම හා අපරාධයක් වසන් කිරීම, ...
නඩු තුනක්! එක් අයෙක් නිදහස්!! දෙදෙනෙකුට ඇප!!! අභියාචනාධිකරණයේ තීන්දු!!!! Peoples Forum SL 'කුඩු' අදාල නඩු තුනක් සම්බන්ධයෙන් මේ මස, 2021 ජුලි 13, 10 හා 20 දින වල අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව 3කින් එක් අයෙකු නිදහස් කර, දෙදෙනෙකුට ඇප ලබා දී තිබේ. එම නඩු පිළිබඳ සංෂිප්ත සටහනකි. කුඩු ජාවාරම මර්දනය කිරීමට ආණ්ඩුව දරන විශේෂ ප්රයත්නය හමුවේ ලබාදී තිබෙන මෙම නඩු තීන්දු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වූ යොමු විය යුතුය. ජාවාරම නවත්වන්න අවංක අවශ්‍යතාවයක් ...
දවස් 40 ක් ICU එකේ අනතුරට වගකියන්න ඕෙන පොලීසිය මේ වන විටත් සාක්ෂි වසන් කරලා. Peoples Forum SL 2021.05.26 දින, පිළියන්දල රත්මල්දෙනිය පාරේ සිදුවූ යතුරුපැදි අනතුරෙන්, තම සැමියාත්, කොට්ටාව පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු තුවාල ලබා තිබේ.බරපතල තුවාල ලබා සිටි, සැමියාව, අසල්වැසියන් විසින් පොලීසියේ විරෝධතාව නොතකා රෝහල් ගත කර තිබේ.මෙම අනතුර, මෙ දක්වා, ගරු අධිකරණයට වාර්තා කර තිබේද යන්න පිළිබඳව පවතින්නේ සැකයකි. බිරිඳ මෙ පිළිබඳව බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ල පහත දැක්වේ.පොලිස් නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු ...
මිනිස් ජීවිතයක වටිනාකම මිලියනයයි. රජයෙන් ලක්ෂ 75 යි. පොලිස් කාරයින්ගෙන් ලක්ෂ 25 යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. Peoples Forum SL යහ පාලන සමයේ එනම්, 2017 පෙබරවාරි 25 දින, පෑලියගොඩ පොලිස් කාරයෝ පස් දෙනෙක්, චාධික් ෂ්‍යමන් වික්රමආරච්චිව අත්අඩංගුවට ගන්නේ, පාන්දර 4.00 ට.පැය 05 කට පසුව, ඔහු මිය යනවා.පොලිස් අත්අඩංගුවේදී, චාධික් ෂ්‍යමන් වික්‍රමආරච්චි, මිය යන්නේ පොලිස් වධ හිංසාවේ ප්‍රතිඵලයෙන්. එ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් තහවුරු විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12 (1) වගන්ති ප්‍රකාරව, පුරවැසියන්ට හිමි විය යුතු අයිතිවාසිකම් මෙම ...
උසාවියට අපහාස කළ බන්දුමාලි ජයසිංහට, ලක්ෂ 03 ක දඩයක් හා අත්හිටවූ සිර දඬුවමක්. Peoples Forum SL ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ප්‍රකාශයක් කිරීමේ වරදට, වරදකරුවෙකු කරන ලද, බන්දුමාලි ජයසිංහ නැමැත්තියට, රුපියල් ලක්ෂ 03 ක දඩයක් හා වසර 05 ක් දක්වා වූ අත්හිට වූ සිර දඬුවමක් නියම කරනු ලැබීය. නීතිඥවරියක් වූ, අමරතුංග ආරච්චිගේ නිදුක වාසනා පෙරේරා ට, එරෙහිව, කොළඹ 07, ලොන්ඩන් පෙදෙස, අංක : 40/19 පදිංචි, දෝන බන්දුමාලි ජයසිංහ, (වැලිකල* ට එරෙහිව, ශ්‍රේශ්ඨාධිකරණයට අපහාස් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද ...
පානදුර දකුණ ෂරීයා නීතිය ක්‍රියාත්මක කරන්න හදයි දෙමළුන්ට Love තහනම්ලූ!! Peoples Forum SL 27 අවුදරුද්දකට පෙර පානදුරය රට පුරා ප්‍රකට කළ හෝටලයක කෝකියෙකු ලෙසට ආපු ''චාල්ස''මේ හෝටලයේ චෛනීස් රෝල්ස් හදපු ''මේරි" සමග පැවැත්වූ හාදකමට, මෑතක් වන තුරු බාධාවක්නම් තිබුනේ නැත. ඇගේ දියණියක, පොලීසියටත්, එෆ්.එම්. නාලිකාවකටත් නෑකම් කියන්නට හැකියාව ලැබීමත් සමග, මවගේ ”පේ‍්‍රමය” අකුල් හෙලන්නට, පානදුරය පොලීසිය යොදා ගන්නට ගත්, නින්දිත උත්සාහය, කියවන්න ''චාල්ස'' ගේ පැමිණල්ල. පොලිස්පති, පොලිස් මූලස්ථානය , කොළඹ ලිඛිත පැමිණිල්ල ...
වදස් 06 ක් තිස්සේ පොලීසියේ තියාගෙන ඉන්නවා - වධ දීලා 93 හැවිරිදි ආච්චි කියයි. Peoples Forum SL 93 හැවිරිදි බියටි්රස් දරුවන් 06 ක් හදලා, දැන් මුණුබුරන්ව නඩත්තු කරනවා. දක්ෂ කාර්මිකයෙකු වූ නන්දික අවිවාහකයෙක්. අවු: 20 ක ඉඳලාම කුඩු බොනවා. පසුගිය 10 වෙනිදා පොලීසිය අත්අඩංගුවට ගත්තේ සොරකමකට. මේ දක්වාම උසාවියට ඉදිරිපත් කරලා නෑ. ඇය මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලෙන් සියල්ල හෙළි කරයි. " දින 06 ක් පුරා නීති විරෝධී ලෙෂ රඳවාගෙන වධ ...
දහහත් හැවිරිදි තරුණයා මැරු, එල්ලුම් ගස දිහා බලා ඉන්න පොලිස් කාරයන් 6 දෙනාට වන්දි ගෙවන්නත් සිද්ධ වෙයි. Peoples Forum SL දහහත් හැවිරිදි තරුණයා මැරු, එල්ලුම් ගස දිහා බලා ඉන්න පොලිස් කාරයන් 6 දෙනාට වන්දි ගෙවන්නත් සිද්ධ වෙයි. එවක 17 හැවිරිදි සඳුන් මාලින්ග මිය යන්නේ කන්දකැටිය පොලිස් ස්ථානයේ පොලිස් කාරයින් 06 දෙනෙකු රංචු ගැසි පහරදී, අධිකරණය උපයෝගී කරගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුවයි. 2014 මැයි 7 වනදා සහ සවස සඳුන් සිය ඥාතීන් සමග ත්‍රිරෝද රථයක් මිලදී ගැනිමට යන අවස්ථාවේදී කන්දකැටිය ...
පොලිස් කූඩුවේ සිටියදී ගුටිකාපු චාරුක දහම්ට වන්දිය රුපියල් ලක්ෂ දෙකයි. නීතිපති පොලිස් කාරයාව බේරා ගන්න කටයුතු කරලා. තීන්දුවට වසර 06යි. Peoples Forum SL චාරුක දහම් සෙනෙවිරත්න ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගන්නේ වරෙන්තුවකට. එ 2015. 09. 17. දික්කසාද බිරිඳ හා ඔහු අතර ''දරුවාගේ" භාරකාරත්වය පිළිබඳ හබයක් සම්බන්ධ නඩුවකටය. අත්අඩංගුට ගන්නා පොලිස්කාරයින් මොහු ව කූඩුවට දමන්නේ ඇඳ සිටි පූර්ණ යුරෝපීය ඇඳුම සමඟය. හවස වැඩට එන උප පොලිස් පරීක්ෂක නෙලුම්දෙනිය කූඩුවේ සිටි චාරුක දහම් සෙනෙවිරත්නට පහර දෙන්නේ දින කිහිපයක් රෝහල් ගත වන්නට ය. මෙය අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ ...
කුලය හා ධනය ප්‍රේමයට හරස් වෙයි. #2108 Peoples Forum SL මෙම නීති විරෝධි පොලිස් ක්‍රියාව ගැන, ඇය බලධාරීන්ට කරන ලද පැමිණිල්ල පහත දැක්වේ.ඉතා හදිසි ජිවිත අනතුරක් පවා සිදුවිය හැකි සිදුමවීකි. 01. පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ 01 ෆැක්ස්: 011244044002. ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය 14 වන මහළ, සුහුරුපාය බත්තරමුල්ල ෆැක්ස්: 01186256703. සභාපති මානව හිමිකම් කොමිෂන් සභාව අංක 14, ආර්.එ්. ද මැල් මාවත කොළඹ 0404. නියෝජ්‍යය පොලිස්පති දකුණු පළාත ෆැක්ස්: 041 223441205. ස්ථානාධිපති ...
අල්ලා ගත්තු කසිප්පු තියාගෙන, ”කුඩු” දමා දින 50 ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙව්වා. Peoples Forum SL උසාවිය මගින්, රස පරීක්ෂකට යවන ලද හෙරොයින් මි.ග්රෑ. 2100 තිබිලා තියෙන්නෙ මි.ග්රෑ. 032 ක්ලූ. එ අනුව ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය. සුජිත්ගේ බිරිඳ තුෂාරි, 2021.03.08 වන දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා අමතන ලද ලිපිය පහත දැක්වේ. නීති විරෝධී මද්‍යසාර අලවි කිරීම, මර්දනය කිරීමට පොලීසිය යොදවා තිබෙන පොලීසිය සිදුකරන දුෂණ අක්‍රමිකතා ගැන හෙළිදරව් කරන ඇය, බොරු නඩු ...