මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ.... Wasanawanthaya මාතලී මාතලී.....මෙහාට එනවා...කෝ මේ මාතලී....උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...මාතලී...ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....කොහාටද....ලංකාවට.....ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....අහවල් එකකට ද…????මේ මගුල කරන්න බෑ ඕයි....මුන් ගෑනුන්ට ගහනවා....පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා.....පොඩි උන් දූශනය කරනවා....ආච්චිලාට අතවර කරනවා...නැන්දලාට බලහත්කාරකම් කොරනවා....ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ ...
හැබැයි වල්ල පට්ට නෙමෙයි. Wasanawanthaya වැලෙන් ටොයින් සැමරීමෙන් පස්සෙන් පහු වර්නයාගෙන් වැඩි සද්දයක් නැතිය.බත් පිගානකින් ඔලුව මැද්දට වැදිච්ච පාර හින්දා ඌට් හිටි ගමන් තාමත් කල්පනාව මදිය.ඉස්සර ඉදන්ම ඌට කොහොමත් ඔල්මොරොන්දන් හන්දා අපිට නම් ඒක දැන් වැඩිය ගානක් නැතිය.කරන්නට එච්චරම වැදගත් වැඩක් නැති හන්දාත් වැඩක් තිබ්බත් කොරන්නේත් නැති හන්දාත් මේ හැන්දැවෙත් අපි බෝක්කුව උඩට සැට් උනෙමු.අනුරයා නම් හැම්දාමත් වගේම මොකාක් හරි මාස්ටර් පැලෑනක් ඔලුවේ තියාන එනවාය...මෙදා ...
අනේ මහතුනේ මගේ මේ දුක බලලා -02 Wasanawanthaya අම්බානකට පොඩ්ඩක් වැඩෙයෙන් පුහුනුවීම් කටයුතු කිරීමෙන් අනතුරුව අපි හිගා කෑමේ ජොබ් එකට යන්නට සැට් උනෙමු....අනුරයා අපේ හිගන කෲ එකේ මැනේජර්ය...එතකොට බෙලෙක්කයා සිගර්ය...මම කනවැල අල්ලන් යන එකාය....අපි සැට් එකම පෝය දවසේ උදේ පාන්දරම අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් දුර පන්සලක් ගාවට සෙට් උනෙමු....අම්මට උඩු...පිස්සු හැදිලා ආයේ හැදෙනවාය...සුරංගනාවියන් වගේ සස්සනම සස්සන දැරිවියෝ පන්සල වටේමය....අඩෝ අපි අද හිගා නොකා ඉම්මු බන්...මොකක් ද බන්...ලැජ්ජයි වගේ...බෙලෙක්කයා ආයේ ...
"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....." Wasanawanthaya "මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."..උබ ඒක අහපු වගට සාක්කියට ඉන්නේ විහාරමහා දේවියේ ගස් කොලන් පමනි.ඇත්තටම උබව දමා කොහේ යන්නදැයි මා අදටත් නොදනිමි.උබව දාලා මම කොහේ යන්නද සුදු හාමිනේ....ඒ හැමදාමත් මම බදින වග උත්තරයි....අප්පච්චි අම්මට හරි ආදරෙන් හාමිනේ කියනවා..කවදාහරි මගේ කෙල්ලත් මට හාමිනේ....මම දන්න කාලෙක ඉදන් මම හිතන් උන්නේ එහෙමය...ඉදින් මගේ හාමිනේ දාලා මම කොහෙ යන්නද...?මට එච්චරට දිගට උත්තර බදින්නට ...
අනේ මහතුනේ මගේ මේ දුක බලලා 01 Wasanawanthaya මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....වර්ණයා.....බෙලෙක්කයා...අනුරයා....සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට ...
වස්සානය නැවත පැමින ඇත..... Wasanawanthaya හීන වලට හැඩයක් ඇති බව මට කීවේ ඔබමය....ජීවිතයට තාලයක් ඇති බව මට කීවේ ඔබමය....හැඩයක් තාලයක් රාමුවක් නැති ඔහේ පා උන මේ ජීවිතේ එක තැනකට ඇන ගැසුවේද ඔබමය...ලගින් වාඩි වී හිද හීන පාට කරන්නට ජීවිතයට තාලයක් දමන්නට ද උත්සහා කරේ ඔබමය...මා එයට දැඩි ලෙස ආලය කලෙමි....සැහැල්ලුවෙන් පා වීම මහා බරක් ලෙස දැනෙනා තරමට ම මම එයට ආලය කලෙමි....වැසි දිනයට ජනෙල් කවුලුවට ...
සිත තවමත් ඒ මතකයට පෙම් කරයි.... Wasanawanthaya වස්සානය තවමත් අවසන් නැත....ගොම්මන් අදුර ටිකෙන් ටික හාත්පස වෙලා ගනිමින් සිටි...වැහි බීරම නිසාමදෝ වෙනදා තනි නොතනියට ඔබ මොබ පියාසලන කදෝ පැනියෙක්වත් අද නැත.අදුරත් වැහි බීරමත් වෙනදා නිවෙස බලා යන වෙලාවට වඩා වේලාවක් මා කාර් යාලයේ රදවා ඇත...වැඩ කරන අතරතුර හිත කලබලයෙන් තියන තාක් ඔබේ මතකයන් යටපත් වී තිබුනත් මේ වැහි බීරමත් අදුරත් ඒ මතකයන් වෙත මා යලි යලිත් රැගෙන ගොස් ...
#ඩැන්බු_කවි_වෝල්_පේපර් Wasanawanthaya හිතුනු දැනුනු පද ලියපු තව විදිහක්...මේ ඉන්නෙ ඩැන්බු...මට වෙලාවකට හිතෙනවා මාත් ඩැන්බු වගේ කියලා.....කවිම නොවුනත් කවි වගේම ඒවා ටිකක් ලියවුනා...ඒවා එක්ක ගැලපුන එකම කෙනා ඩැන්බු...ඉතින් මේ තියෙන්නේ #ඩැන්බු කවි....ආසා අයට...කැමති අයට...හිත ගිය අයට පුලුවන් #ඩැන්බු_ගෙ_කවි_වෝල් පේපර් එක්ක ලැප්ටොප් එක ඩෙස්ටොප් එක හැඩ කොර ගන්න.....ජංගමෙන් එක කස්ටියට ලගදිම #ඩැන්බු_මොබයිල්_කවි_වෝල්පේපර් ටිකක් අරන් එන්නම් ...
ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි.... Wasanawanthaya ඉරිදාහැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....වරිග සබාවටම එදාට නිවාඩුය....බදුවත්තේ වෙල අයිනේ බෝක්කු කට උඩ සැට්වෙලා කතා බහ කොරන්නට අම්බානකටතව සුට්ටක් වැඩියෙන් දේවල් තියනවාය...පුල් මාවලස් එකේ කස්ටියත් එක්ක පොඩි චැට් එකක් මන්ද කොරන්න හිතාන මමත් බෝක්කුව දිහාට මංගැච්චුවෙමි... වෙනදටකට කන්දෙක ගාවට ඇදන් කැකිරි පලන උන් අද පුල් අන්දොස්වී හතර අත බලන් සිටිනවාය....මම සේප් එකේඅයිනක් අල්ලං සෙන්ටි මෙන්ටල් වීමි...මොකක්ද මචං සීන් එක...මම හෙමිට ...
කසාද මන්ඩපේ සීන් කෝන් එක Wasanawanthaya උදේ පාන්දරිම රෝන්දයක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා ...
අමතක නොවන "වැල" Wasanawanthaya පලවෙනි වැල වීඩියෝව බලපු දිනය නම් මට හරියටම මතක නැත....ඒත් ඒ හත වසර වගේ ඉන්න කාලෙදි වග නම් යන්තමට මතක ඇත...ඒ කාලයේ දැන් වගේ වීඩියෝ ප්ලේ වෙන ජංගමයක් ඇත්තේ එහෙමත් එකෙක්ටය....අපේ පන්තියේ සිටි එකෙක් ට පමනක් එවන් දුරකතනය්ක් තිබුනු වග මතකය....දුරකතයකට වඩා ජංගම වැලක් කීවොත් මම නිවැරදිය...හැම ආකාරයකම ඉරියව්වෙන් සිදුවෙන ක්‍රියාකාරකම් වලින් පිරී ඉතිරී ගිය ජංගමය ඒ දිනවල අපි සියල්ලන්ගේම ...
ඒ හින්දම මම ඕකව මරනවා... Wasanawanthaya උද්‍යානය පෙර තරම් සුන්දර නැති බවක් විටක මට සිතේ...එදා අප හුන් ඒ ගස් යට අප නැති අඩුව පුරවන්නට වෙනත් අය ඕනෑ තරම් එන යන වග මා දුර සිට බලා හුන්නෙමි...ඔවුන්ද අත් පටලා පෙම් බස් තෙපලමින් අප හුන් තැනම වාඩි වී අපි බලා හුන් ලෙසම ඈතින් ඈතින් පෙනෙන අහස දෙස බලා සිටින අයුරු මට පෙනේ...අත් පටලා ගන්නට නුබ ලග නොමැති වුවත් ...
පදිරි Wasanawanthaya පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -02 Wasanawanthaya ගෙදර ඉන්න හැම වෙලේම කතා නොකරත් ඉද හිට කතා කරන හැම වෙලේකම හිතට වදින දෙයක් කියන එකම කෙනා අප්පච්චි....ඒකියන දේ ඒ වෙලාවට මහා වද කාරි හැගීමක් ගෙනාවත් තනියම හිතලා බලද්දි අප්පච්චි කියලා තියෙන්නේ ඇත්ත....අප්පච්චි කියපු...හොදටම හිතට වැදුනු ක්තා දෙක තුනක් වෝල්පේපරේට දා ගත්තා...මෙන්න උබලත් ඕනේ නම් ගනිල්ලා....තව ඒවා හෙමින් සැරේ දෙන්නම්...... ...
මචන් උබටත් වැඩිය බැරිද... Wasanawanthaya ශිෂ්‍යත්වයෙ ප්‍රතිඵල ඇවිත් සති තුන හතරක් ගෙවිලා ගියා....මමත් රටක් රාජ්ජය්ක් තනියම ගිහින් අල්ල ගත්ත සෙම්පතියෙක් ගානට ගෙදර උන්නේ.ගමේ ඉස්කොලෙන් මම විතරක්ම නිස පාස් වෙලා උන්නේ තවත් ගැම්මක් හිතට ඇවිල්ල තිබ්බෙ...කොහොමෙන් කොහොම හරි කාලය ගෙවිලා ගමේ ඉස්කෝලෙ අතෑරලා අලුත් ඉස්කෝලෙට යන්න දවස් ලං උනා....අලුත් කලිසම් කමිස සපත්තු ඔක්කොම සුදානම් කරලා....අලුත් පොත් අරන් කවර දාලා....ඒ අස්සේ තාත්තා අලුත් ඉස්කෝලේ විස්තර කියනවා...ඒක හරි ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... Wasanawanthaya ජංජාලේ සැරි සරනකොට ඇහැ ගැටිච්ච...සිංදු අහනකොට කන වැටිච්ච.....තුන් සක රියේ.....බස් එකේ...කඩ පලේ මුන ගැහිච්ච.....මට පෙනිච්ච දේවල් එක්ක....මට හිතිච්ච විදිහට මම හදා ගන්න වෝල් පේපර්.....සින්දු කෑලී....ත්‍රීවිල් අයිලාගේ වචන කෑලී...ගමේ බේබද්දාගේ ටෝක් කෑලි එකතුවෙන් හැදුනු වෝල් පේපර් කෑලි.....මෙලෝ මල දානයක් තේරෙන්නේ නැති ඉංගිරිස් අකුරු වචන වෙනුවට යන්තන් බහ තෝරන කාලේ ඉදලා දන්න බාසාවෙන් වෝල් පේපරයක් අලව ගත්තාම අමුතු ගතියකුත් තියනවා.....ආය සුද්දො සින්හලෙන් ...
ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු.... Wasanawanthaya මතකයේ හැටියට ඒ 2004 වසරේ අවසන් කොටසය.ශිෂ්‍යත්ව විභාගය අවසන් කර හිතේ හැටියට දුව පැන නටපු ඒ අපූරු දවස් අතර එක් වරම අසුබ ආරන්චියක් රැගෙන ආවේ ඉස්සරහ ගෙදර නැන්දා...ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....හිතේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු සූදුරු කොට දාමා මල්ටි බැරල් එකසිය පනහක් එකපාර මාව ටාගට් කරා වගේ බයක් ආවා...ප්‍රතිඵල....මොනවයි මොනා වෙලාද දන්නේ නෑ.....තාත්තගෙන් හොද්ට අහ ගන්න පුලුවන් මොනා හරි ...
ආදරනීය අලුගෝසුවා වෙත ලියමි.... Wasanawanthaya නුබෙන් ලද සොදුරු මරනයට තවමත් මා පෙම් කරමි....මැරුනාද ජීවත් වෙනවාද නොදැනෙන තරමටම ඒ මරනය රසවත්ය...ආදරනීයය....සියතින්ම ගෙල වැල ලා ගෙන නුබට අගුල් හරින්නට එපෑ යැයි මොර දුන්නත් පලක් නැති බව නුබ මා අවසන් හුස්ම හෙල්ලන්නට දගලන මොහොතේ යන්තම් කනට කර කී හැටි තවමත් දෝන්කාර දෙයි...සැබවින්ම වරද නුබ අත නැත....ම විසින්ම දෑස් වසා ගෙන....ම විසින්ම ගෙල වැල ලා ගෙන....කව්ලුව මත්තෙ හිද නුබට ...
අලුතින් සුරගනක් අසුනේ ඉද ගත්තේ...... Wasanawanthaya සායේ කෙලවර උස්සා......තාලෙට නලවා පස්සා.....ඒ ලස්සන වසලිස්සා....යනවා උස් අඩි ගස්සා....කිටි කිටියේ තද උන කදු දෙකඅතරේ........අයිෆල් කුලුන කැරකෙනවා මගෙමිතුරේ......නෙතග කොනින් ඈ බැල්මන් දෙනඅතරේ......දෙකනේ තෝඩු සමගයි මගෙකතන්දරේ......රෝස පාට ගෑ නිය පෙල දිස්නෙදිදී....රිදී පාට මුදුවක් ඇගේ අතක....රැදීහෙමිහිට ඇගිලි තුඩු යනවිට රැගුම්දිදී.......මේ දෙව්ලියක් දෝ සිතුනා ඇය මගවැරදී.....ලස්සන ඇගිල්ලට මංගලමුදුවදමා.....කැන්දන් යන්න හිතුනා මල් තොරන්දමා......සිතුවිලි අතර තනියම කස්තිරංදමා.....ඇය දෙස බලන විට හෙමිහිට සිනාසුනා.....ය