බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය.... Wasanawanthaya හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින් කලිසමේ සිප් එක දහ දොලොස් වතාවක්ම චෙක් කොරනවාය...පස්සෙන් පහු කලිසම් වලට සිප් නැතුව බොත්තන් ආවයින් ඒ බොක වීම එහෙම්මම අමතක වෙලා ගිය ...
ඔව් සින්හලේ තමයි.... Wasanawanthaya ඔව් සින්හලේ තමයි....මේ රට අස්සේ ඉන්න හැම එකාටම තියෙන්නේ ඒක තමයි....තොපේ අම්මලා කැලෑ වලට පැනලා සින්හයෝ එක්ක නිදි වැදිලා තොපිව වදපු නිසා නෙමෙයි...තොපි ඔක්කොම මේ රටේ උන් වෙච්ච නිසයි සින්හලේ වෙන්නේ....මේ රට ඉස්සරහට ගෙනියන්න හිතන..මේ රටට වැඩක් කරන්න හිතන..හැම එකාටම තියෙන්නේ සිංහ ලේ...අනිත් එකා වෙනුවෙන් ඉස්සරහට එන...කතා කරන..සටන් කරන..සහොදරකම් තියන..යාලු කම් තියන අම්මට තාත්තට ගරු කරනගැහැනියට ගරු කරන්න දන්නපිරිමියාට ගරු ...
උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද... Wasanawanthaya තරු පිරි අහස අතීත මතකයක් අවුස්සන චිත්‍රයක් වගේ.....සීතල සුලග...තරු වට කොට ගත් ලා සද එලිය...මේ සියල්ල හරිම අපූරු සිත්තමක්....අතේ බාගයක් ඉවර උන සිගරැට්ටුවේ දුම මැදින් වැටෙන හද එලිය ඒ පරන මතක අස්සට ඇදන් යන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.....--------------------------------------------------------සුදු මහත්තයෝ....හ්ම්ම්ම්.....අර ඈත තියන තරුව හරි ලස්සනයි නේ....කොයි එකද.....අර තරුව......ඇයි එකේ තියන වෙනස මොකක් ද අනිත් ඒවට වඩා.....එහෙම නෑ....අනිත් තරු වගෙමයි ඒකත්....ඒත් ...
මේ විදින ලක්ශරි දුකට වඩා ඒ ජීවිතේ රහයි බං.. Wasanawanthaya උදේ පාන්දරින්ම හොදට මැදපු අත් දිග කමිසයයි කලිසමයි එක්ක මූන පේන තරමටම දිස්නෙ දෙන්න පොලිශ් කරපු සපත්තු කුට්ටමත් ඇදගෙන පාරට එනකොට දැනෙන්නේ අමුතුම ගැම්මක්.ඉස්සරහ හම්බෙන හැම මනුස්සයාම කට පුරා හිනා වෙනවා....ගෙවල් අහල පහල ඉන්න මිනිස්සුත් නොකියා බැරි කමට වගේ ගුඩ් මෝර්නින් කියලා කියනවා...බස් හෝල්ට් එකට ආවම යන්තමට ඇහෙනවා ගැටිස්සියෝ කතා වෙන හඩ...ඔය අර අහවල් පාරේ ඉන්න කෙනා නේ...අර කොම්පැනියේ වැඩ ...
මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්... Wasanawanthaya මමආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙත් පසු වී තිබුනා...මමඑන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...ඊයේමධ්යම රාති වෙනකනුත්පරීකශන කටයුතු වල නියැලීම නිසාහෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මාසිතුවා....හෝම්ස්....නැගිටින්න.....දැන්හොදටම දවල් වෙලා....කටකන් දෙක ගාවට ඇදලා ඈනුම යවපු හෝම්ස් සරමේ ගැටේ අතින් තද කරන් බූරුඇද උඩ ඉද ගත්තා.....නිදිමරගාතෙන් බූරු ඇදේ බල්ටි ගහන පුරුද්දක් තියෙන නිසා උදේට හෝම්ස්ගේ කොන්ඩේ කොහොමත් වන්නියේ ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -03 Wasanawanthaya එන යන ගමන් යන එන ගමන් ඇහුන දැකපු ඒව එකතු කරලා හදා ගත්තු තවත් වෝල් පේපර් කෑලි ටිකක් ඔන්න ආයෙත් අරන් ආවා.....නිතර දෙවේලේම නැත්තත් ඉදලා හිටලා කතා කරලා බනින තාත්තා ගේ කටින් කියවුන බොක්ක පතුලේ පදිංචි වෙච්ච වචන මතක වෝල් පේපර් කෑලි වලට අමුතු ගතියක් තියනවා බොලන්......ආයෙත් සැරයක් තව ටිකක් අරන් එන්නම්....හැමදාම කියනවා වගේ ඩේටා ප්‍රශ්නයක් නෑ....ඩේටා නැති ප්‍රශ්නයක් තමා ...
....පෝටබල් කක්කුස්සි.... Wasanawanthaya ලංකාවරටක් විදිහට හැඩයෙන් නම් සිරාවටම ලස්සනය...ඒ ඇරෙන්න ඒකේඇතුලේ ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රමානයක් වසකැතය...ඒ වස කැතපෙනුමෙන් නොව හිතෙන්ය...කෙටියෙන්ම කියනවා නම් උන්ට තියෙන්නේ පෝටබල් කක්කුස්සි ඔලුය.බැතියෙන්,ප්‍රතිපත්ති පූජාවෙන්සිහිකලයුතු තෙමගුල නලා පිබලා බයිලා ගහලා කාවඩි නටලා මල මගුලක් කරපුඑහෙව් උන්ගේ ඔලු කක්කුස්සි කියන එක කක්කුස්සියටත් රොම්බඅපාහසයක් විතරමය.තිලෝගුරු අමා මෑනි බුදු පියානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර දින කීපයකටවඩා ගත වී නැත...තාමත් දන්සැල් දීපු දීපු තැන් ...
බ්‍රා එකෙන් ඇදී කෑලී කැපෙන මේ රාත්‍රියේ....// Wasanawanthaya නත්තල් දවස් හින්දාම පිට කොටුව පුරාම අම්බානක සේල් කාරයෝය...ටවුමේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිය...ඉඩ තියන තැන්වලට ඇගිලි ගහන්නට හිතෙන්නෙත් නැතිය...අම්මාගේ බර බරේ හින්දාම අම්මා සහා අක්කා එක්ක අවුරුද්දට බඩු ගන්නට යන්නට වෙලාය...ඔක්කොමත් හරිය...අම්මලත් එක්ක බඩු ගන්න තරම් මල කරුමයක් නැතිය...ඒ උනත් නොගිහින් උන්නොත් අම්මාගෙ ඊලග නත්තල වෙනකම් කනක් ඇහිලා ඉන්නට වෙන්නේ නැතිය..පැමිනි දුක් කද පැනි රසක් කියලා බෝසතුනුත් හිතුවාලුනේ...ඒ හන්දාම මාත් ...
අයියේ මේ මොකක්ද ඇවිල්ලා Wasanawanthaya මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි ...
පොඩි උන් මාර විදිහට දියුනුයි නෙව Wasanawanthaya මේ දවස් ටික නම් මහ පතෝල දවස් ටිකක්ය..මෙලෝ රහක් නැතිය.ඔහේ ගෙවෙනවාය.කිසිම හැපනින් ගතියක් එන්නට කිසි වැඩක් පලක් සැට් උනේ නැතිය..උදේ හිටං ගෙදරටම වෙලා ඉන්නා හන්දා අපේ ලොකු අක්කගේ පොඩි පුතාව ඉක්කොලේ ගෙනියන්නේ ජොබ් එක පන්ගරාත්තු උනේ මටය..පොඩි එකා තාම යන්තන් එක වසරේය...ඒ උනට උගේ වැඩ කිඩ නම් රොකට් සයන්ස් ඉගනගන්න උන්ටත් එහාය.බුවාට දරුණුවටම බෙන් ටෙන් රෝගය තියනවාය...මේ ඊයේ පෙරේදා දවසක ...
බැංකුවේ සීන් එක Wasanawanthaya කොකාට මේ දවස් වල නම් පුල්ම බිසී ඩේස් ය...එහෙන් මෙහෙන් එන වතු උදලු ගාන කෝස් සිමෙන්ති අනන සෙනාරියෝ ඒ ඉතරක්ම නෙමෙයි ඉද හිට ඉස්සරහ ගෙදර අක්කාගේ බබා බලාගන්න වෙන කේසුත් එක්ක ජීවිතේම පුල් අන්දොස් වෙලාය...තනිකරම සමාජ ආස්සරයෙන් කොන් වී සමාජ රෝගියෙක් මෙන් ගෙදරමය..බෝක්කුව උඩ සැට් වෙන්නට වත් වෙලාවක් නැති තරම්ය...දවස් තුන හතරකට පස්සේ ගෙදරින් එලිය පැන්නේ අදය...බෝක්කුව උඩ සැට් වෙන්නට ...
ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය.... Wasanawanthaya අද ගෙදර එකම යුද්ධයකි....මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි....."කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් ...
ගොතේ හොදයි... හැබැයි පොඩි පරහක් තියනවලු Wasanawanthaya පහු ගිය ටික දොහේම ගෙදරින් එලි පහලියට බහින්ටවත් හරි හැටියටකට වෙලාවක් හම්බුනේ නැතිය.අපේ ලොකු අක්කගේ වෙන්න මස්සිනාගේ ගෙදරින් අක්කා බලන්නට එනවා කියලා පනිවිඩයක් එවලාය..ඒ හන්දා මුලු ගෙදරම පොඩි පේන්ට් පාරක් දාන්න සැට් උනේ මටය.කොහොමත් අපේ ගෙදර තියන පඩත්තර තුප්පහි ජොබ් එකෙම්ම සැට් වෙන්නේ මටය...අම්බානක මහන්සියෙන් අනතුරව මුලු ගෙදරම යන්තන් පේන්ට් කර ගන්නට පුලුවන් විය...යාලුවෝ හිටියා කියලත් ඉතින් මේ වගේ වැඩකට ...
බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත (...ලෝක ළමා දිනයට පවුලේ බාලයන්ට.....) Wasanawanthaya පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත...අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය....අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට කඩේ යන්නට ඕනෑය...අත්තම්මාට බුලත් කොටන්නට ඕනෑය....සීයාට පත්තර ගේන්නට ඕනෑය....සෝට් ඇන්ඩ් සුවිට් කියනවා නම් ගෙදර අප්පු ජොබ් එක කොරන්නට ඕනෑය....අනිත් බොකම සින් එක අක්කා සහ අයියා කොරන දේවල් වලට මම බැනුම් අහන්නට ඕනෑ එකය......ගිය මාසේ අක්කාට ප්‍රොමොසන් එකක් සෙන්ටි මෙන්ටල් වෙලාය....ඒකට බැනුම් ඇහුවේ මම ය.....අක්කාට ...
අහසේ දෙවියෝ නෑ....අපි තමයි රියල් කැරි#.... Wasanawanthaya අපේ විලේජ් එක පුල් මාවලස් සිටිසන්ස්ලා ජීවත් වෙන අරුම පුදුම පොට් එකක්ය.අපේ ගමේ ඉන්නේ මල්ටි ටැලන්ටඩ් පොරවල්ය...කිසිම දේකින් නම් අඩුවක් පාඩුවක් තියන උන් අපේ ගමේ නැතිය.මම දැන ගත්තෙත් බුකියෙන්ය..අපේ ගමේ ඉස්කෝලේ අයිති වෙන්නෙත් ඇමරිකාවේ "වර්ජිනියා ස්ටේට්" එකට කියලත් මම දැන ගත්තේ බුකියෙන්මය...ඉස්සරහා ගෙදර කෙල්ල බුකියේ දාලා තිබ්බේ ඒකී ඉස්කෝලේ යන්නේ වර්ජිනියා ස්ටේට් එකට කියලාය.ඒ උනාට ඒ කෙල්ල යන්නෙ ගමේ ඉක්කොලෙටය..ඒක ...
මූ හදන්නේ ආයෙත් බෙදා ගන්නද කොහෙද.... Wasanawanthaya බෝක්කුව උඩ අපේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්‍රිප් එකට ඔක්කොම රෙඩීය....මේ පාර අපි යන්න ඕනේ පොලොන්නරුවට...ඔන්න නෑ කියන්න බෑ....බෑ කියන්න බෑ....හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියාගෙන්යඈනුමක් ඇරියට කමක් නැද්ද වර්නපාලයා අයිනෙන් කොක්කක් දැම්මා....කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා.....ජෝතියට මලේ මලය....එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය....කෑම බීම වර්ණයා බලා ගන්නවාය....මී හරක් අං පිටින් ගිලින ...
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි Wasanawanthaya අපේ ගමේ ඉන්නේ පුල් මාවලස් සිටිසන්ලාය...අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පොස් කට්ටිය ය...මම ඒක දැන ගත්තෙත් ඊයේ පෙරේදාය...ඒක දැන ගත්තෙත් පේස් බුක් එකෙන්ය....උඩහා ගෙදර මැගිලින් අත්තම්මාගේ මිනිබිරී එහෙම හෙනම පොස් පාටය...ඇස් වහක් කට වහක් නැතිය ආයේ ජැකොලින් පර්නැන්ඩස් ගේ පුන්චි අම්මාගේ දෝනියන්දා වගේය.....ඒ ඉතරක් නෙමේය...මැගිලින් අත්තම්මාගේ මිනිබිරීගේ නම මම දන්නා හැටියට නදීශානීය...ඒ උනාට පේස් බුක් එකේ දි "ප්‍රින්සස් නැන්ඩී" යමතක් වෙනකොටත් හද ...
අපි ඉතාලි ගිහින් මිනිහට සල්ලි එවමු මෝටර් බෝට්ටුවක් ගන්න... Wasanawanthaya හිගා කන්නට ගොහින් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න බෙදා ගත්තායින් පහු ආයෙත් වතාවක් හිගන්නෙක් දිහා ඇහැක් ඇරලා බලන්නටවත් හිතෙන්නෙ නැති ගානය.බෙලෙක්කයා යන්තන් ඉනේ ගහ ගත්ත සල්ලි ටික ඇරෙන්නට මෙලෝ අල බෝලයක් ඉතුරු වෙන්නේද නැතිය.හිගන කෝස් එක ඉවර උනායින් පස්සේ අපේ බෝක්කුව උඩ සැට් එක මංගල සබාවාරය අදය.අතම්මාගෙ රීඩාර් එකෙන් බේරිලා බොහොම අමාරුවෙන් බෝක්කුව දිහාට සැන්ටි මෙන්ටල් උනෙමි....මම එනකොටත් බෝක්කුව උඩ ...
ගොක් කොල තොරන් පේන අය ඉන්නවද..??? Wasanawanthaya නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ...
මාතලී ලංකාවේ ආයේ කේස් එකක් Wasanawanthaya මාතලී....මාතලී....උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....මේ එනවා දේවයන් වහන්ස....බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...දේවන්වහන්ස.....මේ ඕයි මාතලී...මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....උබ දැම්මද....සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....ඇයි මොකෑ සීන් එක...ආයේ ...