Untitled Post දසුනට අරුතක් ඇත්තටම දුකයි මගේ හිතටඔයා ගොඩා.........ක් දුරයි දැන් මටමෙහේදිත් ළඟ නොහිටියටපාළුවක් දැනුණෙ නෑ මේ තරමට
Untitled Post දසුනට අරුතක් වෙන දේවලින් පුරවන්නමගේ හිතේ දැන් හිඩැස් නෑඔයා මගේ ළඟ නැතත්මගේ හිතේ දැන් දුකක් නෑඔයා මගේ නිසා...ආයෙ කවදාවත් අපිට අපි දැකගන්නලැබේවිද අපි දන්නෙ නෑඅපට අප හිමිද කියලාවත්කවදාවත් අපි හිතන්නෙත් නෑමේකත් එක විපාකයක්ළංවෙන්න අපිට උරුම නෑඒත් මම කවදාවත්වෙන කෙනෙකුගෙ නම් වෙන්නෙ නෑ. ...
Untitled Post දසුනට අරුතක් හිස තියාන ඉන්න මටහිතයි ඔබේ උරහිසටඅහිංසක වුණත් ඒ සිතුවිලි නැගි මසිතට...දනිමි හිතන්නටවත් නැහැ අයිතියකුදු මට...
ඔබට ඇති මගෙ ආදරේ - සමවේය මහ සාගරේ දසුනට අරුතක් උපන්නෙත් මා තනිවමයි මා මියෙන්නෙත් තනිවම තමයිනමුඳු ජීවත්වෙන්න මාහට ඔබේ සෙනෙහස අවැසිමයිකිසිදු අඩුවක් නොකර හද පිරි පෙම පිදුවෙ ඒ හින්දමයිලදත් නොලදත් ඔබෙ සෙනෙහෙ මතු මගේ සෙනෙහස ඔබටමයිඔබේ සිනහව දකින්නට එය රකින්නට කැප වුණු වගයිමගෙ සිහින මගෙ පැතුම් සමඟින් අතැර දැමු දේ අපමණයිඔබම වෙනුවෙන් මගේ දිවියම මා සිතුවෙ කැප කරන්නයිකිසිත් ආපිට පැතුව නම් ඒ ඔබේ සෙනෙහස විතරමයිමිනිස් පුහුදුන් මගෙත් ඔබගෙත් බොහෝ ...
සිඟා ගෙන ආවෙ මම… දසුනට අරුතක් ඇති පමණ කාසි නැත නුඹේ කුස සිඟා ගෙන ආවෙ මම බත් කටක් එපා අමනාපකම් කුසය නොම පුංචි බලු පැටවුන්ට දෙමු ඉතිරි බත් පුරවන්ට කවන්නට පිරුණාට කට
කාත්කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ දසුනට අරුතක් කාගේ කවුරුද කොතැනින් ආවද කොතැනට යන්නද නැහැ වාගේ ඉඳහිට ලැබෙනා අහරක් බෙදා හදා ගෙනමයි ගෙයක් දොරක් නැත අව්වට වැස්සට ඉන්න හිටින්නට සෙවණ කාත් කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි දන්නේ කන්නේ වුණේ ඉන්නේ ...
හැරවුම් ඇති, ආපිට ගමන් නැති, කාලය මගයි… ජීවිතය එහි යන ගමනයි… දසුනට අරුතක් කාලයේ දිගු ගමන එකට එක්වී කෙටි දුරක් ජීවිතයෙ නිති අරුත මෙයම නොමවෙද හොඳම සමඟින යන කියැවෙන නිදසුන
නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා දසුනට අරුතක් නැගිටින්න මගෙ පුතේ මොකද ඔය නොඉඳ නුඹ මගෙ උකුළෙ කොහෙද ඔය අනේ මගෙ රත්තරන් ඇයි කිසිත් මොකද මගෙ පුතා අද තවම නොම කරන්නේනිදියන්නෙනොකියන්නෙනැගිටින්නෙ නොමිනිසුනි මට කියව් මගේ පුතු කළ මේසා වු දඬුවමක් පුතුට දුන්නේ කිරි බිඳක් මිසක වෙන ඔහු රටක් තව පුතුන් කීදෙනකු මෙහෙම වරදඇයිදඉල්ලුවදබිලිගන්නවද කුරිරු සැඩ රළ පතර සිඟිති කය මේ මහා අහස යට තනිවෙනව ‘අනේ අම්මේ’ කියා ...
සොබා සිතුවම් දසුනට අරුතක් විටින්විට කැරකෙමින් තැනින්තැන දඟකරන සුළං රැළි අතු අගම පත් ඉරුව මත ඇදෙන පැන්සලට අපූරුයි අගේ ඇති සිතුවමක් ඇවිදලාදැවටිලාබරවෙලානිමකළා
ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින් දසුනට අරුතක් වර්ණ කුලකයේ ‘අවසරයි මට යන්න’ පැදිපෙළ වෙනුවෙන් ලියැවුණු කොමෙන්ටුවකි.
මළත් නුඹ, පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි දසුනට අරුතක් තුන් හිතකවත් නොවුණි නුඹේ දිවි සිඟිති සිරුරට නුඹේ දශමෙකුදු සේයාව හෝ නුඹේ ලැබුණි නම් සත්තමයි පොරකන්නෙ නුඹේ දිවි ඩැහැගන්නරිදවන්නදැකගන්නරැකගන්න නුඹෙ කරුමෙ ගෙවුණු තැන මා කරුම නොදැන හෝ වුණු මහා පවට මම ගතින් නුඹ වින්ද දුක් සිතින් සිහිකර මළත් නුඹ, පුතුනි මම මැරි මැරී දිවි රැස්කළෙමිපසුතැවෙමිහඬමිගෙවමි ...