Blog එක නෑති කාලෙ ඈරපු නයි - 3 (2015,May) නයියාගේ නයි වෙසක් පොහෝ දින ගෙවී යමින් පවතින්නේය.අපිට නම් ඉතින් වෙසක් යනු වෑඩි හරියක් වෙසක් කූඩු සෑදීමත් වෙසක් බෑලීමට යාමත් වන නිසා අපිට වෙසක් ලබන්නේ රෑ බොවී එන විටය. දෑන් මෙන් නොව හොදම වෙසක් සෑමරුම් තිබුනේ අපේ පාසල් කාලයේය. මුලින්ම ඒ ආරම්බය ලෑබෙන්නේ පන්සල එහා පෑත්තේ සිටින මගේ හොදම යලුවෙක්ගෙන් එන දුරකතන ඈමතුමකින්ය."මචන් අද නම් පන්සලට කෑලි ටිකක් බෑහෑලා ඉන්නවා පට්ට බන්.මුන් ...
Blog එක නෑති කාලෙ ඈරපු නයි - 1 (2014,October) නයියාගේ නයි බුරන බල්ලන් සපා නොකයි යන්න එදා පෑවති කියමනකි.ඒ නිසා හපා කන බල්ලන් හපා කෑවේ හොරෙන්ය, සද්දයක් නෑතුවමය.මන්ද එවෑනි බලු වෑඩ එලිපිට සද්ද දමමින් කරන්නට බල්ලන්ද අකමෑති වූ බෑවිනි.නමුත් බලයෙන් මත් වූ ස්වාමිවරුන්ගේ බල්ලන්ද ඒ බලයෙන් උදම් වී තම්න්ගේ කාර්ය අමතක වී එලිපිටම සපාකන තෑනට පත්වීම පසුගිය කාලය පුරා දෑකගත හෑකිවිය.ගුරුවරියන් දන ගසන්නේත් වතුර ඉල්ලූ මිනිසුන් වෙඩිකා මෑරෙන්නේත් සාධාරණය තකා හඩ ...
රජ පුටු දීලා ගෙදර පුටුවේ ඉද ගෑනීමට කාලය පෑමිනෙමින් තිබේ නයියාගේ නයි Blog එක පටන් ගෙන හා හා පුරා කීයා දමන post එකෙන් කියන්නට ඈත්තේම ඡන්දෙට ඈත්තේ තව දවස් 2ක් පමනක් කියාය.ඉතින් තාවකාලිකව මාස 2ක් පමන රජ පුටුවල හිදගත් අපිට දෑන් ඒවා නෑවත දේශපාලකයන්ට බාරදී යාමට කාලය පෑමිනෙන්නේය.ඒ නිසා තමන් හිදගෙන සිටි පුටුවලට සෑබෑ වටිනාකමකින් යුත් මිනිසුන් පත් කරලීම අප සෑමගේ යුතුකමය.මන්ද ඔවුන් හිදගන්නේ අපේ පුටුවල බෑවිනි.ඔවුන් වියදම් කරනුයේ අපේ මුදල් බෑවිනි.ඔවුන් ...
නිදහස් උනෝ...!!! නයියාගේ නයි බෙල්ල මුලින් පටන් ගත්ත පලවෙනි දාඩිය බිංදුව රේස් එක් පටන් ගත්තා. එකෙක් හිටියම ඇති ඉතින්, ඌ තමයි අනික් උන්වත් කුලප්පු කරන්නෙ. ඌ පස්සේ එලවන්න ගත්තා තවත් ඩා බිංදු හත අටක්. උන් ඔක්කොම පිට දිගේ පහලට හැල්මේ දුවනවා. පලවෙනි එකා කලිසමෙනුත් පල්ලම් බැහැලා ජොකාවත් තෙත් කරලා ඉවරයි.මොනවා උනත් මහ රස්නෙ මැද සීතලක් ගේන්න පුලුවන් දාඩිය බිංදු වලට. ගිනි රස්නෙ නිසාම ...
කූඹිවාදයෙන් මිදිය යුතුය නයියාගේ නයි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය රාත්රියේදී නිමාවිය. එහිදී ජනප්‍රියම නලුවාට සහ ජනප්‍රියම නාට්‍යට හිමි සම්මානයන් කූඹියෝ නාට්‍යට හිමි විය. පහුගිය කාලය පුරාම fb එකේ ඉන්නා කුඹි කෑ රසිකයන් බොහොමයක් දිවා රෑ නොබලා මහන්සි උනේ ඔය ජනප්‍රිය category එකේ සම්මාන රොත්ත කූඹියෝ වෙනුවෙන් ලබා ගැනීමටය. මෙරට පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් මෙන් එයට ඇප කැපවී ක්‍රියා කල කූඹි පාක්ෂිකයන්ගේ අප්‍රතිහත කැපවීම නිසා දෙවනි ...
දැති රෝදෙන් උපන් බුදුන් නයියාගේ නයි මයිත්‍රී බුදුහාමුදුරුවෝ බුදුවන පුස්තකාලයේ සියඹලාගහ යටදී, 1967දී පාඨක සමාජයට දායාදවූ දැති රෝදෙන් උපන් බුදුන් කියන්නේ කෙටිකතා කිහිපයක් එකතු කරමින් අප සම්බන්ධ වී සිටින සමාජය සහ එහි සත්තාවන් අපේ මනස තුල පරිකල්පනය කරවීමට ගත්ත උත්සහායක්. අපිට නිතර දෙවේලේ හමුවන කෙටි කතා, නව කතා අතර වෙනස්ම ආකෘතියකින් ලියවුනු එකක්. මීට වසර 50කට ඉස්සෙල්ලා ලියවුනු ඒ අදහස් විටින් විට අතුගාදැමීමට උත්සහ කලත්, තවමත් ...