මහින්දගේ මත්තල ගොන් කතා අංක - 2 හේතුහාමිගේ කටු වැඩ පොත මත්තල ගුවන් තොටුපොළ වහලා තිබුනත් රටට, මත්තල නිසා ලංකාව උඩින් යන ගුවන් යානා මගින් විශාල ආදායමක් ලැබෙන බව මහින්ද රාජපක්ෂ විසින් දෙරණ නාලිකාව ඔස්සේ විහිළු කතාවක් කියා තිබුණි. මෙම විහිළුව සත්‍යයක් ලෙස වටහා ගත්ත වහලුන් කිහිප දෙනෙක් මත්තල ඇති වැදගත්කමත් ගැන ඉතා විනෝදාත්මක විහිළු ප්‍රකාශ රැසක් සිදු කර තිබුණි.මහින්දගේ ඉහත ප්‍රකාශය බුද්ධියට කරන අගෞරවයකි , අවමානයකි. මහින්ද එලෙස කියා ඇත්තේ ...

නාමල් නම් අඥ්ඥාන දේශපාලුවාගේ ගොන් තර්ක - 1 හේතුහාමිගේ කටු වැඩ පොත නාමල් , මහින්ද ඇතුළු හොර නැල ප්‍රකාශ කර සිටින්නේ එයාබස් A380 යානා ගොඩ බෑමට සහ පියාසර කිරීමට ඇති එකම ගුවන් තොටුපොල චීන කොමිස් මත ඉදිවුනු මත්තල බවයි. මෙවැනි කෙබර වලින් නාමල් , බැසිල් , මහින්ද වැනි අමනයන්ට චන්දය දෙන අනුවන ගැමියන් මුලා කිරීමට හැකි වූවද , මෙය අමු ගොන් , මෝඩ බේගලයකි.මෙය පට්ටපල් කෙබරයක් බව කරුණු කාරනා ඇතුව පෙන්වා දීමට ...
මහින්දගේ චීන ආයෝජන කොටස් - 1 හේතුහාමිගේ කටු වැඩ පොත මහින්ද රට සීග්‍රයෙන් සංවර්ධනය කරපු තරම කියනවනම්, ලංකාවේ එක යාචකයෙක්වත් හොයාගන්න බරිවුනාලු. ලංකාවේ හිටපු හිගන්නෝ ටික, කෝච්චිවල මාල කපු උන් ඔක්කොම පාර්ලිමේන්තු ගියාලු, ගිහිල්ලා හොරා කාලා , හොරා කාල කෝටිපතියෝ වුනාලු. ලංකාවේ මිනිස්සුන්ටත් ටිකක් බොරින්ලු හිගන්නෙක් දෙන්නෙක් දකින්න නැතිව. මේකට කඩිනම් පිලියෙලක් විදියට කොළඹ නගරාලන්කාර කටයුතු බාර ගෝතා-බය ගේ සංකල්පයක් මත, බැසිල්ගේ මැදිහත්වීමෙන්. හොර පෙරකදෝරු මෑමල් ගේ ආරාධනයෙන්, මැදමුලන ගන්කබරයා ...