හේතුහාමිගේ කටු වැඩ පොත — මහින්දගේ චීන ආයෝජන කොටස් - 1

1.5M ratings
277k ratings

See, that’s what the app is perfect for.

Sounds perfect Wahhhh, I don’t wanna

මහින්දගේ චීන ආයෝජන කොටස් - 1

මහින්ද රට සීග්‍රයෙන් සංවර්ධනය කරපු තරම කියනවනම්, ලංකාවේ එක යාචකයෙක්වත් හොයාගන්න බරිවුනාලු. ලංකාවේ හිටපු හිගන්නෝ ටික, කෝච්චිවල මාල කපු උන් ඔක්කොම පාර්ලිමේන්තු ගියාලු, ගිහිල්ලා හොරා කාලා , හොරා කාල කෝටිපතියෝ වුනාලු.  

ලංකාවේ මිනිස්සුන්ටත් ටිකක් බොරින්ලු හිගන්නෙක් දෙන්නෙක් දකින්න නැතිව.  මේකට කඩිනම් පිලියෙලක් විදියට කොළඹ නගරාලන්කාර කටයුතු බාර ගෝතා-බය ගේ සංකල්පයක් මත, බැසිල්ගේ මැදිහත්වීමෙන්. හොර පෙරකදෝරු මෑමල් ගේ ආරාධනයෙන්, මැදමුලන ගන්කබරයා විසින් චීන යාචාකයන් ටිකක් ඉම්පෝට් කරන ලදී.

චායාරූප අනුග්‍රහය : රිවිර පුවත් පතෙනි


image
image
image
image
srilanka colombo mahinda mahinda rajapaksa corruption

See more posts like this on Tumblr

#srilanka #colombo #mahinda #mahinda rajapaksa #corruption