තක්කඩි ලංකාදීපය හා රතුපස්වල ගැන උඩුවාගේ සටහන් රතුපස්වල මිනිසුන්ට තිබුණු ප්‍රධානම ගැටලු තුනට විසඳුම් අප්‍රේල් වනවිට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය විසන් අදාල අංශ වලට නියෝග කළේ පහුගිය දවසක ජනාධිපති කාර්යාලයේදී තිබුණු රැස්වීමකදී. රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී විශාලම ජයග්‍රහණය ලබාගන්න ඒ අනුව රතුපස්වල මිනිසුන්ට හැකි වුණා.මේ බව සෙනසුරාදා පුවත්පත් වල වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ අදාල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපතිට කියන්න වැඩසටහනට රතුපස්වල ...
අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් ගැන නීතීඥයා කී කතාව උඩුවාගේ සටහන් 'සර් මං අයාලෙ ගියා තමයි. මේ මහත්තයා එක්කම තමයි හිටියෙ.' උසාවියකට ඉදිරිපත් කරපු සංක්‍රාන්ති ලිංගික සහෝදරියක් වරක් මහේස්ත්‍රාත් ඉදිරියේ එහෙම කියලා තිබුණා. ඒ තමන්ව අල්ලගෙන ඉදිරිපත් කරපු පොලිස් නිලධාරීන් අතරින් කෙනෙක්ව පෙන්වලා. එකපාරම කරපු ඒ ප්‍රකාශයෙන් මුළු අධිකරණයම කලබල වෙලා තිබුණා. පොලිස් නිලධාරියාත් බයවෙලා තිබුණා. අන්තිමේ ඒ කාන්තාව නිදහස් කරන්නත්, අධිකරණයේ අවවාද ලබන්නත් පොලිස් කණ්ඩායමට සිද්ධවෙලා තිබුණා. 'සමහරු බයටම වැරැද්ද ...
විල්පත්තු සහ මුස්ලිම් විවාහ - ඉස්ලාමෝෆෝබියා I උඩුවාගේ සටහන් රාවය ඉතා වැදගත් ලිපි දෙකක් ලිව්ව පහුගිය සතිවල. (මේ ලින්ක් එකෙන් කියවන්න.) ලිව්ව මාතෘකාව ගැන තිබුණු උනන්දුව හින්ද මමත් තොරතුරු සෙවීමේ වෙහෙසකර වැඩේට උදව් වුණා. පහල තියෙන්නේ ඒ ලිපි දෙක. 1. විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය2. සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්යයවිල්පත්තු වන විනාශය කියන්නේ දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරන මිත්‍යාවක්. පරිසරවේදී තිලක් කාරියවසම් සහ රාවය මේ වෙද්දී ...
කූඹියෝ ඉෆෙක්ට් එකෙන් පසුව උඩුවාගේ සටහන් කූඹියෝ අවසාන වීමත් සමඟ ඒ ගැන වර්ණනා වගේම ඒ ගැන විවේචනත් ගොඩක් දකින්න ලැබෙනවා. හැබැයි වැඩේ කියන්නේ කූඹීයොන්ට පට්ටපල් බණින අය පවා කූඹියෝ පැල් බැඳගෙන බලපු අයයි.විවේචන පැත්තකින් තිබ්බොත් අවසාන කොටස බැලුවාම හිතපු තරම් හිත පිරුණු ගතියක් දැනුණු නැති බව හැමෝටම පිළිගන්න වෙනවා. අවසාන එපිසෝඩ් එකක් කියන්නේ ක්ලයිමැක්ස් එකක්. ඒත් අපි අවසාන එපිසෝඩ් එකකට සැදී පැහැදී බලාගෙන හිටියේ ක්ලයිමැක්ස් එකෙන් ...
ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය උඩුවාගේ සටහන් ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්රාස් හයිකෝට් එක දීලා.ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ. (කලාවට තියෙන නිදහස පාවිච්චි කරල සැබෑ සිදුවීම් විකෘති නොකිරීම කලාකරුවා සතු වගකීමක්)ඒත් දැනගන්න තියෙන විදියට ඇගේ ...
හෝ ගාන විප්ලවේ!! උඩුවාගේ සටහන් ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ හෝ ගාන පොකුණ බලන්න වුණේ අදයි... චිත්‍රපටියේ හොඳ නරක ගැන කතා කරන්නවත් විචාරය කරන්නවත් නෙවෙයි නිකන් ෆිල්ම් එක ගැන ටිකක් ලියන්න හිතුවා...ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයිලු!! ඒ දේවල් බලල එන්න හීන දකින එක හොඳයිලු!!ළමයින්ට තේරෙන විදියට ෆිල්ම් එකේ කතා කරන්නේ හීන ගැන. වැඩිහිටියෙක් වුණත් රසවින්දන මට්ටම අනුව ෆිල්ම් එකේ තියෙන ලස්සන කතාව බලන්න පුළුවන්... අම්මා කෙනෙක්ට ...
කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2 උඩුවාගේ සටහන් මම කලින් පෝස්ටුවකින් කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ කියූ කතාවක් ලීවෙමි.එතැනදී බෝපෙ මළමිනීත් විකුණන් කන බව කියන්නට ඇතැම්හු පෙළඹුනහ. හැබැයි නුවන් බෝපගේට විකුණන්නට දෙයක් තිබුනේ නැත. මීතොටමුල්ල අරගලය නුවන් බෝපගේ විකුණුවේ නැත. මීතොටමුල්ල බෝපෙ සහෝදරයාගේ ගමය. ඔහු සටන්කලේ ගම වෙනුවෙන්ය. ඔහුගේ මැදිහත්වීම අවංක නොවන ප්‍රශ්ණය වවාගෙන කන එකක්යැයි ඇතැම්හු කියති. එහෙත් කුඩා දරුවෙක් සිටින පියෙකු වන ...
ඇය නැතිව ඒ මොහොත උඩුවාගේ සටහන් කළුපාට!!!! ඔයා අඳන්නෙම කළුපාට!!! එයා මගේ දිහා නොබලා බිම බලාගෙනම කීවා!! උත්තර දෙන්න ගියේ නැහැ මං!!! දවස් ගාණක ඉඳන් එයා ගැනම හිතුවත් මට පෙන්වන්න ඕන මං එයාව ගණන් ගන්නෙ නෑ කියලා!! ඇයි කළුපාට අඳින්නේ???? දෙවැනි පාර අහද්දී නුරුස්නා හඬකින් මං උත්තර දුන්නා..... ‘මට ඕන නිසා‘පණ්ඩිතයා!! ඇයි රැවුල කොණ්ඩේ වවලා ඉන්නේ??? මං මගේ ගණ ඇහිබැමි යටින් කණට ගහන්න වගේ බැල්මක් දැම්මා...හරි ...
අඩෝ බස්සි උඩුවාගේ සටහන් බදුල්ල පාක් එකේ තමයි මං මුලින්ම බස්සෙක්ව දැක්කේ..ඩයල් එක බස්සෙක්ද බස්සියෙක්ද කියල නිච්චි නෑ සිරාවට..කූඩු කළ බස්ස හීන දැක්කට බ්ලොග් ලියන්න නෑ නිදහසක්!!! පාක් එකේ සත්තු කිහිපදෙනෙක් හිටිය.. ගිරවො, වඳුරෝ, හාවෝ, ලේනෝ...ගිරව හෙණ පණ්ඩිතයි.. වඳුර දිහා බලං ඉන්න ආසයි.. හාව හුරතල්.. අම්මප බං ඒ ඔක්කොම හරි බස්සද බස්සිද කොහෙද ඩයල් එක හෙණම කම්මැලියි.. පොර ඇහැරිලාද නිදාගෙනද කියලවත් තේරෙන්නෙ නෑ.. මට ...
මරලා දාන දඬුවම ඉල්ලන්නේ පිස්සෝ... උඩුවාගේ සටහන් ලියන්න බැරිනම් බ්ලොග් එක දීපන් ළමයෙකුටදින ගණනක් තිස්සේ පෝස්ට් එකක් නොළිවීම නිසා මිතුරෙකු ෆේස්බුක් හරහා මට එසේ එවා තිබුණි. යාපනයේ ගත කළ සතියත් ඉන්පසුව මඟහැරුණු වැඩ කටයුතු ආවරණය කරන්නට ගතවූ සතියත් නිසා බ්ලොග් එක වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොවීය. මේ නිහඬතාවයෙන් පසුව ලියන ලිවීමකි. මරණ දඬුවම ඉල්ලන ජනතා වීරයාමරණ දඬුවමස්ත්රී දූෂණ අඩු කරන්න මරණ දඬුවම ඕනෑයයි කට්ටිය හඬ නඟන්නට පටන්ගෙන ...
වයිෆ්ගෙ වෙඩිම තිබුණත් එන්න!!!! උඩුවාගේ සටහන් පහුගිය දවස් වල වැඩ වැඩියෙන් බදාගෙන තිබීම නිසා බ්ලොග් ලොවට පිවිසෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් හදිසියේ ගොඩවී හදිසියේ යන්නේ වැදගත් කාරණයක් කියලා යන්න.ඔබ බෞද්ධයෙක් වුණත් හින්දු වුණත් කතෝලික වුණත් ඉස්ලාම් වුණත්ජාතිකවාදියෙක් වුණත් ජාත්‍යන්තරවාදියෙක් වුණත් සිංහල බෞද්ධ ජාතිවාදියෙක් වුණත් මහින්දවාදියෙක් වුණත් යහපාලන වාදියෙක් වුණත් දෙකටම නැති සිවිල් පුරවැසියෙක් වුණත් ටොයියෙක් වුණත් බයියෙක් වුණත්භෞතිකවාදියෙක් වුණත් විඥාණවාදියෙක් වුණත් මාක්ස්වාදියෙක් වුණත් දීප්ති පිලේ වුණත් ...
සංඝයාට වෙනම නීතියක් ද? උඩුවාගේ සටහන් පසුගිය 23 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ඇප ලැබුණේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ස්ථාන වල ප්‍රකාශ සිදුනොකරන ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප කොන්දේසි ලෙස ඉදිරිපත් කරමිනි. අධිකරණයෙන් පිටතට පැමිණෙමින් ඥාණසාර හිමි අපූරු ප්‍රකාශයක් කරමින් මේ රටේ නීතය සම්බන්ධයෙන් පිරිවෙන් අවස්ථාවේදී හෝ ද්විතීය හෝ උසස් අධ්‍යාපනයේදී හෝ භික්ෂුවට අධ්‍යාපනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ ය. එහි වක්රාකාර අර්ථය ලංකාවේ භික්ෂූන් නීතිය ...
ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... උඩුවාගේ සටහන් ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව ...
ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක් උඩුවාගේ සටහන් ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්රිෂ්යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ...
ඝාතනයට පෙර! උඩුවාගේ සටහන් හොස්ටල් එකේ. අපි එතකොට එකොළහේ සෙට් එක. හොස්ටල් පහසුකම් තිබුණෙ ඕලෙවල් වෙනතුරු විතරයි. ඉතින් එකොළහේ සෙට් එක තමයි හොස්ටල් එකේ ලොක්කෝ. ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙක. හොස්ටල් එකේ බැජ් විදියට තමයි කල්ලි තිබුණෙ. පොඩි උං ඉන්න ඕනෑ ලොකු උන්ට ඕනෑ විදියට. ඇතුලේ යන වලි ගැන සර්ලාට කේලම් කිව්වොත් කේලමෝ අල වෙනවා. ඉතින්, අපට චණ්ඩිපාට් දාන්න නිදහස තිබුණා.අපේ සෙට් එකේ හයක්. අපි පොඩි ...
නිදහස? ලැබුණද? නිදහසක් තියෙනවාද? උඩුවාගේ සටහන් මේ දිනවල සමාජ ජාල අාතල් හිට්ලිස්ට් එකේ ඉහළම තැනක තියෙන්නේ නිදහස ලැබුණු දවස ගැන කතාවයි. ෂනුද්‍රි ප්‍රියසාද් නම් තාත්තගේ පානට එයාගේ තෙල් දැමූ නිළියත්, අර සුපර්ස්ටාර් කොල්ලත් (බොරු නෙවෙයි අම්මප නම මතක නෑ. දසුන් වගේ මතක.) සිරස වැඩසටහනකදී නිදහස ලැබුණු දිනය හා ලංකාවේ අගනුවර වරද්දා ගැනීම ආතල් හිට්ලිස්ට් එක උඩු යටිකුරු කොට චාමරලා, කොණ්ඩයා, සුජීගේ ෆෝන් එක වැනි පීඩිත පන්තියේ ...
ට්‍රම්ප් මකබෑවිච්චාවෙ! ධනුෂ්ගෙ ෆිල්ම් එක උඩුවාගේ සටහන් මේ වෙද්දී සිංහල සහ මුස්ලිම් ජාතිවාදී කන්ඩායම් ඇවිස්සිලා තියෙන්නේ. ඒවා අස්සේ ආබාධිත ‘රණවිරුවන්ට‘ පහරදුන්නා. ඒ මදිවාට ට්‍රම්ප් ජනාධිපති වෙලා ඇමෙරිකාව කැළඹුනා. අයවැයකුත් ආවා. හැබැයි මට ඔය එකක්වත් එච්චරම වැදගත් නෑ. වෘත්තියට අයිති කෑලි නිසා ඒවා ගැන හෙව්වත් උණ ගැණිලා තියෙන්නේ ඒවා ගැන නෙවෙයි. ධනුෂ්ගේ අළුත් චිත්‍රපටිය ගැන. චිත්‍රපටිය බලපු ගමන් ඒ ගැන ලිව්වා. ආපු දවසට පස්සෙ දවසේම චිත්‍රපටිය බැලුවා. හැබැයි ...
පොඩි කාලෙ සෙක්ස් සර්ච් කළ හැටි උඩුවාගේ සටහන් අපි හතේදීත් වැඩිය සෙක්ස් ගැන දැනගෙන හිටියෙ නැහැ. හතේ මුල් කාලෙත් මම හිතං හිටියෙ ළමයි ලැබෙන්නේ ඇන්මම් බිව්වම කියල. හතේදී අපේ පන්තියට අමුතු කොල්ලෙක් ආව. පොර අපි වගේ හද්දා පිටිසර එකෙක් නෙවෙයි. කොළඹ වත්තක ඉඳලා පස්සේ කාලෙක පවුලත් එක්ක ගමට ගිය එකෙක්. ඉස්කෝලේ එකේ ඉඳන්ම හිටපු එකෙක්. හොස්ටල් එකට ආවේ හතේදී. පොර අපිව මුල්ලකට එක්කන් ගිහින් කියා දුන්නා ළමයි ලැබෙන ...
තාම බැලුවෙ නැද්ද? නෝ ෆයර් සෝන්..... උඩුවාගේ සටහන් පාසල් දැරිය දූෂණය කොට ඝාතනය වීමත් එක්කම ඇතිවූ මනුෂ්‍යත්වය පිළිබඳ වරදකාරී හැඟීමක් සමඟ යුධ මුක්ත කලාපය (නෝ ෆයර් සෝන්) වාර්තා චිත්‍රපටය මට සිහිවිය. ටික කලකට පෙර මනස කැලඹවූ... මනස වරදකාරී හැඟීම් වලින් පුරවාලූ රූප පෙළ නැවත නැරඹීමට සිත්විය. (මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. )නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටය හෙවත් කැලම් මැක්රේගේ චැනල් ෆෝ වීඩියෝව ගැන හැමෝම දන්නවා ...
පිස්සු හැදෙනවා ඕයි! 5 අලුත් ෆිල්ම්ස් උඩුවාගේ සටහන් උඩුවා වැඩියෙන්ම කැමති රෙස්ලින් බලන්න. ඊළඟට ෆිල්ම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් තමයි හොයන්නෙ.ෆිල්ම් එන්න කලින් ෆිල්ම් ටේලර් ආ විගස උඩුවා හොයාගෙන බලනවා. හැමදාම යූටියුබ් එකේ අප්ඩේට් එකේ ඉන්නවා. එහෙම බලාගෙන හිටපු උඩුවාට පහුගිය දවස් කිහිපයේ පිස්සු හැදිලා අායේ හැදෙන විදියේ දේවල් ටිකක් දැනගන්න ලැබුණා. ඒ මූවී ටේලර්ස් කිහිපයක්.උඩුවා කැමතිම ඉන්දියානු නළුවෝ තුන්දෙනයි. ආමීර්, ධනුෂ් සහ විජේ සේදුපති. බටහිර ඉතින් ගොඩක් නළුවන්ගෙන් ...