තව ගහපිය, ඔය මදි උඩුවාගේ සටහන් මට මහාමාර්ගෙයි ශිෂ්‍යයොයි අදුරගන්න බැරි උනා. මම උන්ව යැවුවෙ පාර තලන වැඩකට. ඒ උනාට මුන් තලලා තියෙන්නෙ ස්ටූඩන්ලා වගයකට. මේ මිනිස්ටි්ර දෙකක් එකට දාලා මමත් අන්දොස් වෙලා ඉන්නෙ. තලන්නෙ මොකක්ද පුදන්නෙ මොකක්ද කියලා මටම හොයාගන්න බැහැ. මම හිතන්නෙ එහෙනම් උපාධි ආරවුල විසදන්න යවපු ප්රෙෆෙසර්ලා ටික කොහේ හරි පාරකට ඩිග්රි එක දීලා එන්න ඇති. හොද වෙලාවට මේ මිනිස්ටි්ර ගොඩ අස්සට බුද්ධ ...
විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද? උඩුවාගේ සටහන් බල්ලොත් එක්ක බෑ කියන්නේ මෑත කාලයේ වැඩියෙන්ම බැණුම් අහපු වැඩියෙන්ම බලපු නාට්‍යය....ඒක සාර්ථක වෙන්න අන් සියල්ලට වඩා ප්‍රධාන හේතුව වුණේ අතිවිශිෂ්ඨ නළුවන් දෙන්නෙක්. ගිහාන් ප්‍රනාන්දු සහ විජය නන්දසිරි...එතුමා, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් වගේ නිර්මාණ හරහා ටෙලිනාට්‍ය වල වෙනම මාක් එකක් ඔහු තිබ්බා.අනෙක් අතට සිකුරු හතේ කියන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්.... ඒකෙන් විජය නන්දසිරිගෙන් චිත්‍රපටියක් ගොඩදාන්න පුළුවන් කියලා ඔප්පු වුණා.... හරහට වැටිලා ...
ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු උඩුවාගේ සටහන් ඊයේ ගියා ෆ්‍රැන්ජිපානි මංගල දර්ශණයට! ඇත්ත. පිරිමි පිරිමි දෙන්නෙක් කිස් කරනව දකිනකොට බොහෝ දෙනෙක්ට අප්‍රිය ගතියක් දැනෙනව. ඒ ඔබ විරුද්ධ ලිංගිකයෙක්ව කිස් කරන්න කැමති නිසා. බහුතරය කැමති විරුද්ධ ලිංගිකයෙක්ට ආදරය කරන්න වෙන්න ඇති. යශෝ, ජෙහාන් සහ දසුන්මතක තියාගන්න. කිස් කරන එකවත් සෙක්ස් කරන එකවත් විතරක් නෙවෙයි. බහුතර අප විරුද්ධ ලිංගිකයෙකුගෙන් බලාපොරොත්තු වන ෆැමිලි, ලව්, අෆෙක්ෂන්, ශෙයාරින්, කෙයාරින්, බෝල බෙයාරින් ආදී ...
මීතොටමුල්ලේ හෘද සාක්ෂිය - නීතීඥ නුවන් බෝපගේගේ අදහස් උඩුවාගේ සටහන් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කීර්ති සහෝදරයාගේ පවුලේ උදවියගේ අවසන් කටයුතුවලින් පසුව අපි කිහිපදෙනෙකු එක්ව දැන් කුමක් කරන්නේදැයි කෙටි සාකච්ඡාවක යෙදුණෙමු. ප්‍රථමයෙන් ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළයුතුයැයි අපට සිතුණි. ඒ අනුව ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එ් අනුව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී මිතුරන් කිහිපදෙනෙක්ද සමඟ අපි ඉටිපන්දම් විරෝධය කෙටි කාලයකින් සැලසුම් කළෙමු. නිදහස් චතුරස්රයට එක්වුණෙමු.ඉටිපන්දම් විරෝධයෙන් පසුව අපට ඕනෑ වුනේ ...
දෙමළ ප්‍රශ්ණය සහ හමුදාව උඩුවාගේ සටහන් මේ කර්නල්ගේ කතාව සම්පූර්ණ හමුදාවට ආදේශ කරගෙන මීඩියා සියල්ලම නටන්න යන නාඩගම් ගැන පස්සෙ පස්සේ මගේ ඔලුව ක්ලියර් වෙන්න ගත්තත්. ඒ සියල්ලට කලින් මට ආපු ඔරිජිනල් අදහස් එක්ක මට යමක් කියන්න ඕනෑ වුණා. මේක ටිකක් සුභවාදීවම මට බලන්න ඕනෑ වුණා.රත්නප්‍රිය බන්දුගේ කතාව දුටු විගස මට මතක් වුණේ භාරතීපුරම්. දෙවැනියට කේප්පාපිලවු. තුන්වැනියට අතුරුදන් දරුවන් වෙනුවෙන් උපවාස කරන අම්මලා. හතරවැනියට මගේ මල්ලි ...
බැසිල් උඩුවාගේ සටහන් බැසිල් ගෝඨා ගැටුම. කුප්‍රකට ෂැංග්‍රිලා සිද්ධියෙන් පස්සේ ලංකාවෙ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව. ට්‍රෙන්ඩ් වෙන මාතෘකා මතුවෙලා යටපත් වුණත් බැසිල් ගෝඨා ගැටුම තමයි මෑත කාලයේදී වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාව. මේ දෙන්නා අතරින් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එක ගෝඨාට වැඩිපුර කැමතියි. සාමාන්‍ය මිනිස්සුන්ට අදහසක් නැහැ. ජනමාධ්‍ය වලිනුයි, බුද්ධිමතුන් යැයි කියාගත්ත අයයි, මහින්ද රාජපක්ෂයි තෝරා දෙන ඕනෑම කෙනෙක්ව සාමාන්‍ය ජනතාව පිළිගනීවි.බැසිල් පොදුජන පෙරමුණේ කාර්යාලයේදී ...
කම්මැලියි බන්සාලි! උඩුවාගේ සටහන් සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටියක් නම් විශිෂ්ඨ වැඩක් කියන එකයි සමාජයෙ මතය. උතුරු ඉන්දියාවටත් ඒ අදහස තියෙනවා. දකුණු ඉන්දියාවටත් මේ අදහස තියෙනවා. ඒත් කුමන හෝ හේතුවක් නිසා බ්ලැක් සහ හැර සංජේ ලීලා බන්සාලිගේ හැම චිත්‍රපටියක්ම මහා කම්මැලි ටෙලිනාට්‍ය එපිසෝඩ් වගෙයි අපට දැනෙන්නෙ. පද්මාවත් බැලුවාම ඒ අදහස තවත් කොන්ක්‍රීට් වුණා. සමහර ෆිල්ම් පිටවෙන්නටත් කලින් ඉඳන්ම බලන්නේ කවදාදැයි මඟ බලාගෙන ඉන්න හිතෙනවා. ...
පතිරාජයන්ගේ වේදනාව Pathiraja's Pain උඩුවාගේ සටහන් ධර්මසේන පතිරාජයන් අප අතරින් සමුගෙන යෑම අන් සියළු කරදර, ප්‍රශ්ණ මොහොතකට අමතක කොට කම්පා වෙන්නට අවස්ථාවක් විය. ඔහු අපේ පරම්පරාවට ආශ්‍රය කරන්නට ලැබුණු දැවැන්තම කලාකරුවෙක් විය. පරිණතම මිනිසෙක් විය. පතිරාජයන්ගේ යහපත් ගතිගුණ ගැන මේ මොහොතේ ලියැවිය යුතුය. ඒ ගැන කතාකළ යුතුය. ඔහුගේ සිනමාවේ විශේෂත්වය ගැන කතාකළ යුතුය. ඔහු අන්තර්ජාතිකව ලැබූ ගෞරවයන් ගැන කතාබහ කළ යුතුය. ඒ සඳහා සුදුස්සා මා ...
සිරිසේන! තවත් ලැජ්ජා නැති දේශපාලන පවුලක් උඩුවාගේ සටහන් දහම් බේබි වාරී මාර්ග ව්‍යාපෘතියක් විවෘත කරමින්ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපූරු කතා ගොඩක් මෑත දිනවල කියනවා. රටේ මෑත කාලයේ බිහිවුණ වැනෙනසුළුම පාලකයා ඔහු. වැනෙනසුළු බව කිව්වේ ඔහු හිටං ඉන්නකොට වැනෙන එක ගැන නෙවෙයි. ඔහුට ස්ථීර අදහසක් නැහැ. තමන් හිටගත්ත තැන හිටගන්න බෑ. ඔහු වරින් වර තමන්ගේ අදහස් වෙනස් කරනවා. අපි උදාහරණවලට ගත්තොත් නැවත ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන බව කීව ජනාධිපතිවරයා දැන් ...
කොටින්ට ආයුධ කොහෙන්ද? Jagga Jasoos උඩුවාගේ සටහන් ජග්ගා ජාසූස් බොලිවුඩ් චිත්‍රපටිය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ චිත්‍රපටියකි. ඉහළ ආදායම් උපයන්නට සමත් වූ චිත්‍රපටිය අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයකි.අනුරාග් බාසු බොලිවුඩ් සිනමාවේ අපූරු දේ කළ අධ්යක්ෂවරයෙකි. ගැන්ග්ස්ටර්, මර්ඩර් වැනි විශිෂ්ඨ චිත්‍රපටිවලින් පසුව ඔහු අතිසාර්ථක වූ කයිට්ස් චිත්‍රපටිය නිර්මාණය කළේය. ඉන් පසුව 2012 දී ඔහු ලියා අධ්‍යක්ෂණය කළ බාෆි චිත්‍රපටිය ඉන්දීය සිනමාවේ විශේෂිතම චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමාවේ අනාගත තරුව ලෙස නැඟී ...
රාවය තරුණ ඔබව අගයනු ඇත උඩුවාගේ සටහන් ඔන්න ඒ පාර හේමන්ත වර්ණකුලසූරියත් රාවයට ගහන්න පටන් අරන්. රාවයට නඩු දානවාලු. රාවය ඔවුන් විසින් මහන්සි වෙලා දිනාගත්ත අධිකරණ ස්වාධීනත්වය නැතිකරනවාලු. එයාට හිරු ටීවී එකේ හොඳ මාධ්‍ය ආවරණයකුත් ලැබිලා තියෙනවා. නඩු දාලා පෙන්නන්නකෝ.... ඔවුන් මෝටාර් බෝම්බයක් ගැහුවොත් අපට මිසයිල් ගහන්න පුළුවන් බව මේ සතියේ රාවය කියෙව්වොත් අවබෝධ වෙයි.... රාවයට අවුරුදු තිහක් පිරෙන්න නියමිතයි. අසූ ගණන්වල ලංකාවේ දේශපාලනය තරුණ කැරැල්ලක් ...
ඊළාම් සිනමාව චිත්‍රපටි සංස්ථාවට එයි උඩුවාගේ සටහන් කේසවරාජන් නවරත්නම්ගෙ පනෛමරක්කාඩු චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා. පනෛමරක්කාඩු හෙවත් තල් වනයඑන්. කේසවරාජන් නම් ඊළාම් සිනමාවෙ දැවැන්තයා, ඊළාම් සිනමාව වෙනස් මඟකට ගෙනආ අධ්යක්ෂවරයා යුද්ධයක අවසානයෙන් පසුව ශ්‍රී ලාංකේය දෙමළ සිනමාව වෙනුවෙන් චිත්‍රපටියක් නිර්මාණය කරනවා. උතුරේ සිනමාව වෙනස්කරපු ඔහු පළමුවතාවට දකුණේ චිත්‍රපටි සංස්ථාවේදී ප්‍රසිද්ධ සිනමා දර්ශණයකට එක්වෙනවා. මේ සියල්ල සිනමා ඉතිහාසය ...
විජයකලා මෛත්‍රී ප්‍රේමය සහ කාන්තා දේශපාලනය උඩුවාගේ සටහන් රේඛා / උඩුවාලංකාවේ දේශපාලන සංස්කෘතික අවකාශයේ ඉන්න කාන්තාවන්ට විඳින්නට වෙන අත්දැකීම් මොනවගේද. බොහෝවිට මාධ්‍යවේදිනියන්, සිවිල් ක්‍රියාකාරිනියන්, ෆේස්බුක්හි දේශපාලන අදහස් පළකරන්නියන් වගේම දේශපාලනයේ නිරතවෙන කාන්තාවන්ට මුහුණදෙන්නට සිදුවෙන අත්දැකීම් මොනවගේද. ඡායාරූපය උපුටා ගත්තේ නිරූපණය සඳහා පමණි. මේ අදහස් අනුමත කරන්නට නොවේලංකාවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දැවැන්ත ජයග්‍රහණයක් වෙච්ච මැතිවරණයක් අත ළඟ තබාගෙන ඒ ගැන කතා කරන්නට අපට හිතුණා. හැබැයි මේ මාතෘකාව හදිසියේ ...
ප්‍රවේගයෙ අවුලක් තියෙනව බං.... උඩුවාගේ සටහන් ප්‍රවේගය චිත්‍රපටයේ හොඳ කියලා ගොඩක් අය කතා කරනවා, ලියනවා. ඒ නිසා මාත් ගියා ප්‍රවේගය බලන්න. එකපාරක් නෙවෙයි දෙපාරක්. පොලදාවන් චිත්‍රපටියේ රීමේක් එකනේ ප්‍රවේගය කියන්නේ. පොලිටිකල් කෑලි කොච්චරවත් ලියන එකේ තියෙන දැනුම අටවගෙන චිත්‍රපටිය ගැන කෙටි සටහනක් ලියන්න හිතුවා. (විචාරයක් නෙවෙයි) ප්‍රවේගය මාරම වැඩක් කියලයි ගොඩක් අය ලිව්වේ. ඒ අතරින් චින්තන සහෝදරයා ලිව්ව සටහනට මම කැමතියි. (මාරම වැඩක් කියලා නෙවෙයි එයා ...
මෛත්‍රී යාපනේ ගිහිං? උඩුවාගේ සටහන් ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය සහ එහිදී කළ කතාවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.සැබැවින්ම ඒ කතාව ප්‍රශංසා සහගතය. සංචාරයේදී ඔහු මුගාම් වලට ද ගොස් තිබිණි. යාපනයේ අවතැන්වූවන් නැතැයි රාජපක්ෂලා පැවසූ පසුබිමක ඔහු මුගාමයට යෑමවත් හොඳය. හැබැයි ගිහින් බයිල කියවලා එනවා නොව ඒ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතුය. (මුගාම් ගැන ලියූ ලිපි 2 )මා ලියන්නට යන්නේ වෙනත් කතාවකි. මෛත්‍රී යාපනයේ දැක්වූ සංදර්ශනය සහ මාධ්‍ය ...
උතුරේ මිනිසුන් ගැන ආඩම්බරයි.... ජාතිවාදී නාකි ගැන බයයි.... උඩුවාගේ සටහන් යාපනයේ දූෂණයට ලක්වූ ගැහැණු ළමයා ගැන සටහනක් ලිවීමට අවැසි වුණත් තත්වය ගැන ප්රවේශමින් ලියන්නට කල්පනා කළෙමි. මේ සිදුවීම සිදුවූ ප්‍රදේශය ඩග්ලස් දේවානන්දාගේ බලය තිබෙන ප්රදේශයකි. දූෂණ ක්‍රියාව කළ පිරිස ඔහු සමඟ සම්බන්ධයක් පවතින බව සැලවිය. (ඇත්ත හරියටම දන්නෙ නැහැ) එමෙන්ම යාපනයේ විරෝධතා සංවිධානය කළේ ඔහුගේ පාර්ශ්වයෙන් බවද සැලවිය. (අනිවාර්යයෙන්ම යම්කිසි දේශපාලනික බලවේගයක් පිටිපස්සෙ ඉන්නවා.) මේවා පැහැදිලි කරගන්නට උත්සාහ කළෙමි. සිදුවීම ...
New Year with beer!! උඩුවාගේ සටහන් //හිටපු මහත්තයා හිටියනං මේ අවුරුද්දෙ ලංකාව හා ක්‍රොඒෂියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු වෙන්න තිබුණා.. දැන් එක්කෙනාගෙ චොයිස් එක වෙනස්... එයා කැමති රැජින අත්මේස් ගලවලා අතට අත දෙන කේස් වලට..//අලුත් අවුරුද්ද ගැන කල්පනා කරමින් පොස්ට් එකක් පළවෙනිදාම ලිව්වා.. ඒක විකාරයක් වගේ දැණුුනු නිසා පෝස්ට් නොකර තියලා තිබ්බා.. ඒකේ තිබුණේ අළුත් අවුරුදු ප්ලෑන් ටිකක්.. මගේ ප්ලෑන් වලින් කාටවත් වැඩක් නෑනෙ....!!! ඒත් ...
රියල් වැඩකාරයා රාවයේ නන්දෙ අයියා.. උඩුවාගේ සටහන් දවස් කිහිපයක් තිස්සේ උඩුවාගේ සටහන් නොලියැවුණු කලාපයක් වුණා. ඇත්තටම නොලියැවුණා නෙවෙයි පළ වුණේ නැහැ. අදහස් නවතින්නෙ නෑනෙ. ඇරියස් කවර් වෙන්නත් එක්ක පහුගිය දවස් ටිකේ පළ නොවුණු සටහන් ටික එකළඟ පළ කරන්න ඕන. මුලින්ම නන්දෙ අයිය ගැන ලියැවුණු සටහන.නන්දසිරි ධර්මරත්න'බ්ලැක් ඇන්ඩ් වයිට් පත්තරේක ලේයවුට් එකට සම්මාන දෙන්නෙ කොහොමද?' පහුගිය දවසක් ගල්කිස්සේ තිබුණු කර්තෘ සංසදයත් පුවත්පත් ආයතනයත් සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ඨතා ...
ඇවන්ගාඩ් ජෝක්ස්... උඩුවාගේ සටහන් ඇවන්ගාඩ් සෙල්ලම එකේකාකාරයේ මුහුණුවරවල් වලින් සැරෙන් සැරේ මතුවෙන්නේ ය.ගෝඨා සහ සේනාධිපති. (මේක එඩිට් කරපු ගතියකුත් තියෙනව. වැරදිනං නිවැරදි කරන්න)වැඩේ කියන්නේ පුදුමාකාර විදියට ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටින සෙට් එකකුත් සිටීම ය.ඒ පෙනී හිටින්නන් ඉදිරිපත් කරන තර්ක රැසක් සත්‍යය සඟවා ඉදිරිපත් කරන ඒවා බව පැහැදිලි ය. උදාහරණයක් නං ඇවන්ගාඩ් නීතිවිරෝධී ලෙස ආණ්ඩුවට පවරගත්තා කියනා තර්කය යි.ආංඩුවට පවරාගත්තේ ඇවන්ගාඩ් නොව ඔවුන් හිටපු ආණ්ඩුව ...
මට වැරදුණා මං යනව යාපනේ..... උඩුවාගේ සටහන් දේශපාලනය.. දේශපාලනය ගැන කොතරම් ලිව්වත් හිතට සහනයක් දැනෙන්න නම් විදියක් නෑ. මොන විදියකට දේශපාලනයට සම්බන්ධ වුණත් දැනෙන්නේ අවුලක්ම විතරයි. බලාපොරොත්තු නෑ. දැන් මහ වරදකාර හැඟීමක් එක්ක කොහේහරි යන්න හිතෙනවා. මූණ දෙන්න බැරිව කාටවත්. මගේ අතින් වුණ බරපතළ වැරැද්දක් නිසා. මේ ඉන්න තැන එක්ක පුංචි වැරැද්දක් අපි අතින් වුණත් බරපතළ විදියට ගෙවන්න සිද්ධ වෙනවා. වැරදි වලින් අපි ඉගෙනගත්තත් එකක් ඉගෙනගනිද්දී බරපතළ ...