ඔන්න බඩෝ කුම්බලා කරෝල | ඔන්න මම දුවව ඉස්සුවා ජෙමාගේ හතරවරං ඔන්න ජෙමාට උපාලි බඩා කරපු චීත්ත වැඩේට ඔලුව අතාගාලා පොඩි ටොක්කක් අනින්න චාන්ස් එක ආවා. (උපාලි බඩා කවුද?)ඔන්න ජෙමා වීකේ එන්ඩ් එකේ ගෙදර ආවා. ගෙදර ආවට ගෙදරට වෙලා ඉන්න පුළුවං එකෙක්යැ ජෙමා කියන්නේ. පැන්ඩා සමග සංචාරේ. ගෝල්ෆේස් පැත්තේ පොඩි රවුමක් දාන්න ගියා චීකුවා එක්ක. (චීකු ගැන රස කතා ඉදිරියේදි). කොහොම කොහොම හරි චීකුවා එක්ක පච වෙලා ඒකවත් ගෙදරට දාගෙන හවස ...
ඒ්කත් හරි... ජෙමාගේ හතරවරං ඔන්න 2015.10.21 වෙනි බදාදා බට්ටිච්චි මගේ නාහේ විද්දාප.ලි අපේ තුමාගේ විෂ් එකත් එක්කම අදට ලියන එක නවත්තනෝ...හයියෝ...! අපේ **** ත් සෙක්කුවට..!ප.ප.ලිලියපු දිගම පෝස්ට් එකත් මේකද කොහෙද ...
අහපු දේකට උත්තරයක් ඇන්ඩ් ආමි කතාවක් ජෙමාගේ හතරවරං මගෙත් එක්ක වැඩකරන කෙනෙක් මගෙං මේ බ්ලොගේ ලියනවා දැකලා අහනවා...“ඇයි මචං උඹ වෙන නමකිං උඹ ඔය බ්ලොග් එක ලියන්නේ...උඹ කුණුහරුප ලියන්නැත්නම් ඇයි රියල් නේම් එකෙං එන්න බැරි...?“ඒ වෙලාවේ මං දිපු උත්තරේ තමයි...!!!රියල් නේම් එකෙං ලියන්න බැරි නිසා මල්ලි...!!!ඒත්... ඇයි මම රියල් නේම් එකෙන් නොලියන්නේ... අර මම කලිං ලියපු වගේ බ්ලොගයක් ලියන්න තිබුණනේ... ඒක මම මගෙන්ම අහපු ප්‍රශ්ණයක්..දැං ජෙමාට ජෙමාගේ හිතට ...
දිස්නෙ වැඩි එක ලොකුවට බැලූවෙමු ජෙමාගේ හතරවරං වෙනදට වඩා ලොකුවට පේනවා කියලා කිව්වනේ. ඉතිං ලොකුවට දිස්නේ වැඩියෙන් පේනවා නම් ඉතිං තව මොනවද ඉතිං. දිස්නේ වැඩියෙන් පේන එව්වා නිකංම බලන්නත් බෑනේ. රවීගේ වඳ පුංචම්මාටත් පුණ්‍යානුමෝදනා කරන ගමං ජෙමයි, බබයි, රමිල අයියයි (අලූත් යාලූවෝ ඩබලක් - ළගදි පැකින් කැඩුවේ) හවස 5ට 5.30ට විතර සෙට් උනා ලොකුවට පේන එක බලන්න. රමිල අයියලයි ගෙදර තමයි සෙට් උනේ. පට්ට මිෂන් එකක්. අපි ...
නාහෙට ලනුව - එය එසේ වීමට තීන්දු විය. ජෙමාගේ හතරවරං සතියකට විතර පස්සේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ගොඩක් කාර්ය බහුල සතියක් වගේම ජිවිතේ හරිම සතුටෙන් ගෙවිලා ගිය කාලයක් ගතවුනේ. අපේ ෆැමිලි දෙක පොඩි ට්‍රිප් එකක් ගියා, බට්ටිච්චිව අපේ අත්තම්මට හදුන්වලා දුන්නා (ඒක අපේ ෆැමිලි එකේ ඉස්සර කාලේ ඉදන්ම තිබුණු දෙයක්ලු. පවුලට කවුරුහරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් හැමෝන්ටම එයාව හදුන්වලා දෙන්නඩ ඕනි ෆැමිලි එකේ. ඒකේ මුලසුන ගන්නේ ...
මගේ හිතේ තියන වල් කමක් නිසා නෙවෙයි... ජෙමාගේ හතරවරං වීදුරු වගේ උඹේ ඇස් දෙක දැක්කාම සත්තමයි මගේ හිත කීරි ගැහුණා...නාදළු වගේ උඹේ දෙතොල් පෙතිසිප ගන්න හිතුනා...පිරිපුන් රණ තිසරු යුවලටරියසක වන් පුළුල් උකුලටහිත මන්මත් උනා සත්තමයි...ඒත් ඒ...මගේ හිතේ තියන වල් කමක් නිසා නෙවෙයි...උඹ ඇත්තටම ලස්සන නිසා... ...
යමක් ලිවීමට උත්සාහයක් | Try to write something ජෙමාගේ හතරවරං ජෙම් මේ දින ටිකේ exam එකක්ට ready වෙනවා. ඒ නිසා මේ දවස් ටිකේ ලියන එකක් නැහැ. මටත් ලියන්න ආසාවක් තියෙන නිසා මමත් ලියන්න හිතුවා. අවධි උන ගමන් ජෙම්ස් ගැන මතක් වුන නිසා එයා ගැනම ලියන්න හිතුවා.ජෙම්ස්.. නැතිනම් අප්පු. මම ජෙමා කියන නමට ඒ තරම් කැමැත්තක් නැති නිසා මම එයාගේ අම්මි වාගේ අප්පු කියලාම කියනවා හොදේ. මට මුලටම එයාව දකින්ට ...
ආයේමත් කෙලා හුටා... | බබාට නම. ජෙමාගේ හතරවරං හුහ්..! හුහ් හු හු.....හුච්චෑෑෑෑස්.....!!! ඉද්දකිං යකූ මේකේ තියන මකුලූදැල්. කන පැලෙන්න දූවිලි. යකු මේ බඩකඩිත්තුව ඉදලා හිටලා වත් සුද්ද කරලා දාපිය. බලකෝ මේකේ තියන දහජරාව. සුද්ද කරපිය දැන්මම.පැය කිහිපයකට පසු...හරි ඔන්න එහෙනං ආටක නාටක. මේ.... නැගිටින්නකෝ. බලන්න 8ත් පහුවෙලා. කෝ කෝ නැගිටින්න නැගිටින්න. අද අර ගමනත් යන්න තියනවානේ....නිවාඩු දවසේ දෙවියනේ කියලා කණ පැලෙන්න ටිකක් නිදා ගන්න තිබුණු හිනය බොද වෙලා ...
ඩෝප් බැස්සද ඩබල් උනාද දන්නෑ... ජෙමාගේ හතරවරං ජෙමාගේ ජීවිතේ අලුත් පාරකට මුල්ගල් තියන දවස ටිකෙන් ටික ලං වෙනවා. නත්තල් නිවාඩුවට ලංකාවට එන්න ඉදපු ජෙමාගේ වෙන්ඩ බාරි... නැත්නම් මගේ බට්ටිච්චි මේ මාසේ 15 වෙනිදා ලංකාවට පියාබනවා අම්මයි තාත්තයි එක්කම. අනේ මංදා හිතට දැනෙන හැගීම වචනෙං නං විස්තර කරන්න බෑ.. අනේ මංදා ඕයි.. විලි ලැජ්ජාවේ පන යනවා.බට්ටිච්චි මට ඒ ලස්සන ආරංචිය දුන්නේ ඊයේ රෑ. ජෙමා තැපැල් ඡන්ද රාජකාරී ...
ඔයාලත් හිටියද මගේ පරන එකේ... ජෙමාගේ හතරවරං කාලයක් බ්ලොග් වලින් ඈත් වෙලා ඉදලා (2010 ඉදං ලියලා 2012 දි නැවැත්තුවා) අලුත් බ්ලොගේකින් බ්ලොග් ලෝකෙට ආවම ජෙමාට හිතුනා ජෙමාගේ පරණ බ්ලොගේ හිටපු යාළු මිත්තරයෝ ගැන සුට්ටක් සොයලා බලන්න.ගොඩක් අය බ්ලොග් වලින් ඈත් වෙලා. සමහරවිට ඒ අයගේ කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති. කිහිප දෙනෙක් නං හම්බුනා. ඒ අයගේ බ්ලොග් වලට ඇඩ් උනා තව ඇඩ් කරගන්නත් තියනවා.බලන්නකෝ එහෙනං ඔයාලත් මගේ ...
හුටස් ! ජෙමාගේ හතරවරං යකඩෝ.. ජෙමාගේ තිප්පොලේ තියන දූවිලි, මකුණු දැල් කන්දරාව. සුද්ද පවිත්‍ර කරලා මන්ස්ස වාසයට සුදුසු තැනක් කරලා ගන්ඩ ඕනි. ඇයි හත්වලාමේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25ට පස්සේ බ්ලොගිය පැත්ත පලාතේ පස් පාගලා නෑ. බට්ටිච්චි ලෙසටම නාහේ විදලා තියනවා ඕං... ගෙහුං එඤ්ඤං.. ...
යෝධියේ.. ජෙමාගේ හතරවරං ඔව්.. උඹ කිවා හරි... මගේ හිතට දැන් දුක කියන දේ දැනෙන්නෑ... හැබැයි උඹ කියන්න වගේ මගේ හිත ගලක් වෙලා නිසා නෙවෙයි උණු වෙන්නේ නැත්තේ යෝධියේ... මගේ හිත දැන ලීයක් වෙලා... උණු වෙන්නේ නෑ.. ගුල්ලෝ විදිනවා... ...
ලංකාවේ දේසපාලනේ... ජෙමාගේ හතරවරං ලංකාවේ දේශපාලනේ කියන්නේ සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන්නවා වගේ වැඩක්..බවලත් උදවිය ගැන නං ජෙමා නෝ කතා...
උඹ තමයි උඹ ජෙමාගේ හතරවරං ජීවත් වෙන හැම තප්පරේකමඋපනූපන් හැම ආත්මේකම ඔයා මගේපනමගේ දෙයියෝ...කියලා කියපු උඹ අදඋගේ පන වෙලා...
‘පු‘යන්නයි ‘ක‘යන්නෙනුයි මාත් ඉල්ලනවා... ජෙමාගේ හතරවරං අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ආයුබෝවන්..!என் கண்ணே அம்மா, அப்பா, சகோதரி மற்றும் சகோதரர் வரவேற்கிறது..!నా ప్రియమైన తల్లి, తండ్రి, సోదరి మరియు సోదరుడు స్వాగతం..!मेरे प्रिय माँ, पिता, बहन और भाई का स्वागत करते है...! ( කොහොමද ආරම්භේ.. පිස්සු කොර නේ...) මම...(එකසියගානට හූ හඩ මැද්දේ..) , ඔව් ඔබ තුමන්ලාට මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඔව් මම තමයි හතරවරං මුදියන්සේලාගේ ජෙමා. (ආයෙමත් පට්ට ...
සිගරට් ජෙමාගේ හතරවරං උඹට මාවහරියට බීලා විසික්කරන්නලංවෙච්චසිගරට් එකක් වගේ්ඒත්..උඹට අමතකයි...ඇදපු දුම ඇද්දේඋඹේම පපුවට කියලා...