මහ රජ..! කෙලියා නේද තාප්පෙටම...? ජෙමාගේ හතරවරං මේ දවස් වල ජෙමාගේ ග්‍රහයා නං නීච වෙලා කිච වෙලා තියෙන්නේ.. වෙන්නේම මහම මහ අවටියල් වැඩමයි... ඊයේ රෑ ජෙමා කොල්ලා ටිකක් කලිං නින්දට ගියා. මොන කොහේ නිදා ගන්නද. කෝල් එකක්. අර අරයාගෙන්. කොහොම හරි ඒකිත් එක්කත් වල් පල් ටිකක් කියවලා ආයේ දොයියන්න හදනකො මගේ අනි තුමා කෝල් කරලා පෙරලුවා සුට්ටි කැටයක්. කොහොම හරි ඒකතත් සෙට්ල් කලා කියමුකෝ. ආයේ කොල්ලා ඇදට ...
බේබදු ජෙමා ජෙමාගේ හතරවරං කලිං පෝස්ට් එකක ලිවානේ සිගරට් ගැන. අද ලියන්න හිතුනා අරක්කු ගැන. සිගරට් නැවැත්තුවා උනාට තවම අරක්කු නං නැවැත්තුවේ නෑ. ජෙමා මුලිංම අරක්කු බීවේ ඇච්චා කාලේලූ. ජෙමාට නං මතක නැ. දවසක් අප්පච්චි යාලුවෝ කට්ටියක් එකක් ගෙදර සෙට් වෙලා හිටියා. ජෙමාටත් ඉතිං ඕන්නැති මගුලක් නෑනේ. අප්පච්චිලා සෙට් වෙලා ඉන්න තැනට වෙලා බයිට් වලට වග කිය කිය ජෙමා කොලුවා ඉන්නවලු ඈ... ඔන්න ...
ජෙමාගේ උපත. ජෙමාගේ හතරවරං එකදාස් නවසිය අසු ගනං වල අංතිම හරියේ තමා ජෙමා මේ ලෝකෙ එළිය බලන්නේ. කොහොම කොහොම හරි ජෙමාගේ දෙමාපියෝ අතපය හතර නොකඩා හදලා, අකුරු සාස්තරේ උගන්නෝලා හොද මහත්තැං කෙනෙක් කරන්න ගත්තු දහිරිය හිංදා මේං මේ විදියටවත් ජිවත් වෙලා ඉන්නවා.කොහොම කොහොම හරි ජෙමා අකුරු සාස්තරේ ඉගෙන ගෙන ඉදිරියට ගියත් ජංම ගතිය හිටි ගමං මතුවෙලා එනවා. ඉතිං මොනවද කරන්නේ. ජම්මෙං එන කට නං... ...
සිහින මංපෙත (මගේ කතාව) ජෙමාගේ හතරවරං ....ගියපු රාජකාරිය ඉවර උනායින් පස්සේ ඇගපතේ දැනිච්ච මහන්සිය පැත්තකින් තියලා ගෙදර යන්න වව්නියාව ස්ටේෂන් එකට ගියේ කියාගන්න බැරි මොකක්දෝ අමුතු හැගීමකින්. ස්ටේෂන් එකේ කොනක බංකුවක වාඩි වෙලා හිටිය කපල් එකක්. පෙනුමෙන් නං කෙල්ල දෙමල කෙල්ලක්. කොල්ලා නං දෙමලද සිංහලද කියලා හිතා ගන්න බෑ. උං දෙන්නා උං දෙන්නගේ ලෝකෙ තනි වෙලා. මගේ හිත අතීතෙට ඇදිලා ගියේ මටත් නොදැනීම.බීප්..! බීප්...!!සුදු මහත්තයෝ.. ...
දන්නවාද...? (කෙල්ලක් එවපු දෙකක්.) ජෙමාගේ හතරවරං තේරවිලි සෙෂන් එක ඉවර කරන්න කියලා හිතුවට ඉවර කරන්න වෙන්නෑ වගේ. මම අර කලිං පෝසට් එහෙක කිවේ කෙනෙක් ජෙමාගේ කවුද කියන්න් ඇදින ගත්තා කියලා. ඔන්න එයා ජෙමාට එව්වා ගැටළු වගයක් පුළුවන් නං කියහං අයියේ කියලා...මම නං උත්තර සොයා ගත්තා. පුළුවං නං දාන්න උත්තරඑක.. ඔන්න කෙල්ලොයි, කොල්ලොයි, පොඩි උනුයි සේරම 30 දෙනෙක් යනවා පොඩි ට්‍රිප් එකක්. යනකොට උදේට ගිලින්න ගෙනියනවා ...
අනේ හුකේ නන්නානේ... ජෙමාගේ හතරවරං ආයුබෝවන්, බුදුසරණයි, ජේසු පිහිටයි...හුටා සමාවෙන්ඩ ඕනි නොදැනුවත් කම නිසා උන වරදට. අපි දැන් කියන්න ඕනි එහෙම නෙවෙයිනේ. යකෝ මේක අල්ලගේ රටක්නේ. යේක නිෂා යිතිං අප්පි මෙන්න මෙහෙම කියලා පට්ටං ගමු... ෂරී....අස්සලාම් ආලෙයිකුම්. කෝ ඉතිං මටත් ආලෙයික්කුම් ෂලාම් ද මොකක්ද එක කියහං මටත්.ෂරි....ෂාමාන්යයන් මං කිෂිම කෙනෙක් විවේචනය කරන්න කෙමති නේ.. ෂරි... යේක යේම උනාට... යේක මට යේම කරන්න වෙනවා. මොකද මේ ...
අපිට බඩු දියව්...! ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...! ජෙමාගේ හතරවරං පෝස්ට් එකේ සදාචාරයි කියලා සම්මත ඝණයට අයිති වෙන්නේ නෑ මම හිතන්නේ. ගල්මුල් ප්‍රහාර වලට සුදානමිනුයි ලිවේ. ඒ නිසා ගල්මුල් ප්‍රහාර දියත් කරන්න බලාගෙනම කියවන්ඩ... අපිටත් ඕනි ගහන්න බඩු...!අපිටත් ගහන්ඩ ඕනි බඩු.!ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...!ලංකාවෙත් නීතිගත බඩුපොට් දමනු...!! ඔන්න ඉල්ලීම් ටිකක්. මොකද කියන්නේ කට්ටිය. බඩුවක් එහෙම ගහන්ඩ ආස නැද්ද.ආසයි බයයි නේ..!බොරු සෝබනේ නැතිව අද ටිකක් ඕපන් කතා කරමුද...?කොල්ලොන්ගේ ජීවිතේ ඔය ...
යකෝ මේ මම..! ජෙමාගේ හතරවරං ලොකු අයියගේ මරණෙ විකුණං කාලා ඉවර වෙලා ඔන්න අද ආයෙත් මොනවා හරි ලියන්න හිතුනා. :D (කෙනෙක් කියලා තිබුණා මතකයි...)මම. 21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකියජනගහන සර්වත්‍ර කුලකයේ 10368207 ක් වෙච්ච පුරුෂ කුලකයේ එක් අවයවයකිමා හට ජිවිතයේ ලොකු බලාපොරොත්තු නොමැත බලාපොරොත්තු නැත්තේද නැත..මට අවැසි දේ කෙලෙස හෝ සිදු කිරිම සරලව කියනවා නම් කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම මාගේ ඇකි ධාරානිපාත වරදකි බරපතලම ...
ජිංක චිකා ජිංක චිකා.... මම දින්නා... ජෙමාගේ හතරවරං ඔව් යාළුවනේ මම දින්නා.. මම හිතුව විදියටම මැණිකේ නෑ නෑ බට්ටිච්චි මගේ උනා. හැබැයි බට්ටිච්චි එක සැරේම මට දිනුම දුන්නේ නෑ. බට්ටිච්චි හොද ගනං කාරියක් වෙලා. හිටියට වඩා ටිකක් නපුරුත් වෙලා. බට්ටිච්චිගේ උපන් දිනේ 2015/07/20 නේ. ඉතිං මම උදේ පාන්දර 12 පහුවෙලා ටික වෙලාවකින් ගත්තා ස්කයිප් කෝල් එකක්. අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉදලා. එක සැරේම කිවාමැණිකේ මම ඔයාට ...
වැරැද්ද අපේ වාහෙලගෙම තමයි. ජෙමාගේ හතරවරං මේ පෝස්ට් එකටත් ගල්මුල් ප්‍රහාර විවෘත්තයි. තේරෙන භාසාවෙන්ම කීවොත් ඡාතිවාදී පෝස්ට් එකක්. ඔන්න ගහපියව් ගල්.මේ කතාවට ප්රස්තුතය වෙන්නේ මේ 19 වෙනිදා (සෙනසුරාදා) රෑ 9.30ට විතර ගාල්ල කොළඹ ඒසී බස් එහෙක වෙච්චි සිද්ධියක්. එදා රෑ හදිසි අවශ්‍යතාවයකට ගාල්ලේ යන්න සිද්ධ උනා. කොටුව ස්ටෑන්ඩ් එකෙන් බස් එක පිටත් වෙනකොට බස් එකේ හිටියේ පස් හයදෙනෙක් විතර. මහන්සියටත් එක්ක සුපිරි නින්දකුත් ගියා. එක ...
පඩි ටෝක්.. ප්‍රභාකරං කොටියත් හොද වෙන්න තිබ්බා...! ජෙමාගේ හතරවරං ඔන්න දැං මාස කීපෙකින් ඡන්දයක් එනවානේ.. දැම්ම ඉදං බයියො, ටොයියෝ, ගොයියෝ සේරම තරගෙට බුරන්න පටං අරං. කොටිංම කිවොත් ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලටිපොල් කියන්නේ. ඇයි හත්වලාමේ නිකමට හිතලා බලහල්ලකෝ මොනතරං විකාරද කියලා. දෙතුං පැත්තකට වෙලා කෙලගන්නවා. මට නං හිතෙන්නේ මෙච්චරයි. බයියද, ටොයියද, ගොයියද මොකා උනත් කමක් නෑ රටට යහපතක් කරනවා නං. ඔය ලොකු ලොකු පුටුවලට එන ...
අළුත් කාලපරිච්ඡේදය | New era ජෙමාගේ හතරවරං ඔන්න මේ වෙනකොට ලංකාවේ තවත් එක් ජනතා මත විමසීමක් ඉවර වෙලා තියනවා. මූලිකවම ප්‍රධාන පක්ෂ දෙකක් මූලික කරගෙන මේ ජනමතය පැවැත්වුනා කියලා මට හිතෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් මූලිකවම තමන්ගේ වර්ගයා පදනම් කරගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියනවා කියලත් පේනවා අවසන් ප්‍රථිඵල දැක්කාම.කොයි කෙසේ වෙතත් මේ මොහොත වෙනකොට එක්සත් ජාතික පක්ෂය තියුණු ජයග්රහනයක් ලබාගෙන තියනවා වගේම කාලයකට පස්සේ ලංකාවට ප්‍රබල ...
අපි සිංහලේ | නරි බුරති - වදින එකෙක්ට වදින්න ජෙමාගේ හතරවරං මේ වෙනකොට ලංකාවේ පට්ට දේශප්‍රේමින් ටිකක් බිහි වෙලා තියෙන්නේ. කොටින්ම කිවොත් පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, එකී මෙකී නොකී වීරවරයොන්ටත් වඩා පට්ටම පට්ට සෙට් එකක් තමයි ඉන්නේ. නිකමට සෝෂල් මීඩියා වලට ලොග් උනොත් බුරුතු පිටින් බලා ගන්ඩ පුළුවනි. අළුත්ම ට්‍රෙන්ඩ් එක අපි සිංහ ලේ, සුපිරි සංකල්පයක්. මමත් මගේ අහිංසන පැන්ඩගේ ගහලා තියෙන්නේ. ඒත් මම නිකමට දෙයක් අහන්නම්, ඔය අපි සිංහලේ ...
මුලටම උරලා බලපු දවස. ජෙමාගේ හතරවරං ජෙමාටත් උරලා බලන්න ඕනි කියන ආසාවක් ආවේ ඉංග්‍රීසි ෆිල්ම් එකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි උරනවා දැකලා. එදා නිකං මැජික් වගේ. කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවත් ඒ උරපු ඉරිල්ල අමතක කරන්නම බැරි උනා. බැරිම තැනදී තමයි ජෙමාගේ අඹයෙක් වෙච්ච ප්රභාතයාට මේ සීන් එක කිවේ. නොකිවට පොරත් ඉදලා තියෙන්නේ උරලා බලන්න ඇතිවෙච්චි ආසාව මැඩගෙන.දෙන්නා කතා වෙලා වැඬේ කොහොම හරි කරනවාම කියලා සෙට් උනා. දැන් ...
ඇඩ්රස් නැති වෙලා තියනවද පොඩි උන් නිසා ජෙමාගේ හතරවරං ගිය නිවාඩුවට ගෙදර ගිය සැරේ මමයි අම්මියි, බට්ටිච්චියයි, එයාගේ අම්මයි තාත්තයි සෙට් වෙලා ගියා පුංචි ට්‍රිපක් නුවර එළියේ. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගේ ගෙදර තමා නැවතුනේ. දවස් 03 ක් හිටියා කවියාලාගේ ගෙදර. අපේ කවියට ඉන්නවා ගහේ බඩ්ඩක්. අවුරුදු 3 ක් විතර වෙන කොලු පැංචෙක්. දෙයියනේ කියලා ගිය දවසේ ඉදන් කැත නැතිව බට්ටිච්ටයි අපේ අම්මිටයි මාර ෆිට් උනා. ඒකාට රන්කිරි කටගාලා ...
මෙන්න අවනඩු ( තේරවිලි පාට් 02) ජෙමාගේ හතරවරං 1. ඔන්න එකදාස් නවසිය බර ගනං වලටත් වඩා පට්ටම පට්ට අතීතේ වඩ්ඩෙකුයි, ඇදුම් මසන්නෙකුයි, රත්තරං බඩු හදන මනුස්සයෙකුයි, ගුරෙකුයි (ගුරුකං එහෙම කරන ඩයල් එකක්) යනවා ගමනක්.... ඔන්න සැට් එක ගමන දුර වැඩි නිසා රෑ නවතින්න සෙට් කරගන්නවා අම්බලමක්... ඔය අම්බලම තියන ඒරියා එකේ පට්ට සොරු ඉන්න ඒරියල් එකක්ලු ඈ.... ඉතිං කට්ටිය කතා කරගත්තා තුන්දෙනෙක් නිදා ගන්නත් එක්කෙනෙක් නැගිටලා ඉන්නත් ...
හිතලා ගහන්ඩ..! ජෙමාගේ හතරවරං කලටිපොල් කියන්නේ ජෙමාට දිරවන්නේ නැති ටොපික් එකක් උනාට පොඩි දෙයක් ලියන්න හිතුනා සමාජ අඩවි වල, තාප්ප, පත්තර වල තියන දේශපාලන ඇඩ් දැක්කාම.මේ වෙනකොට තැපැල් ඡන්දේ ඉවරයි මම හිතන්නේ. ජෙමා නං කාලෙකට පස්සේ වලංගු ඡන්දයක් (ජීවිතේ දෙවැනි වතාවට) දැම්මා. දැම්මේ ජෙප්පන්ට. ජෙමා මුල්ම ඡන්දේ දැම්මෙත් ජෙප්පන්ට. පොඩි හරි වෙනසක් වෙයි කියලා හිතලා දැම්මේ. මගේ අදහස නං...කවමදාකවත් පරම්පරාවේ සේරම අලි උන ...
ජිවත් වෙන්න කැම | කන්න ජීවත් විම ජෙමාගේ හතරවරං අද ලියන්නේ කෑම ගැන. කෑමෙත් වර්ග දෙකක් තියනවානේ ඉල්ලං කෑම සහ බෙදාගෙන කෑම කියලා. මේ කියන්න යන්නේ බෙදාගෙන කැම හෙවත් සිරාම කෑම ගැන. මුලින්ම බතෙන් පටන් ගත්තොත්...සුදු සම්බා බත් කට දන පොල් සම්බෝල හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)සුදු සම්බා බත් කට්ට සම්බෝල පරිප්පු තෙල්දාලා ආයේ දෙකක් නෑ පුතේ අඹරන්න පුළුවන් වෙල්ලමුල්ලි වයික්කාල් වෙන්ම.සුදු බත් තක්කාලි සම්බෝල (ටිකක් සැරට ...
මීනී මරුවෙක් වීමි... ජෙමාගේ හතරවරං ඔව් මම මිනී මරුවෙක්...මම ඌව මැරුවා...මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා... ආයේ නැගිටලා හමාරයි ඒකා..තනිකම..!!ආයෙත් උඹ නැගිටලා හමාරයි..!---ට්‍රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි ප.ලි කාලෙකිං අම්මි ඩ්‍රයිවිං සීට් එකේ. කුරුදුගහහැතැක්ම පිටවීම පසු කරමින්. අම්මිත් සෙල්ලං නෑ. පාගනවා ලෑල්ටම. ...
පුලුවන් නං තෝරන්න. (තේරවිලි ටිකක්) ජෙමාගේ හතරවරං ජෙමා ගියා ඊයේ රෑ මල ගෙදරක. යාලුවෙක්ගේ. ඉතිං ජෙමත් යාලුවෝ සෙට් එකත් එක්ක පොඩ්ඩක් තොලකට තෙමාගෙන තොරණ ගහන්න සෙට් උනා. ඔන්න ඔතෙන්නට ටික වෙලාවකින් ආවා ලොක්කෙක් ඥස්පුක් වෙන්න ගසලා. පොර විකාර කියෝ කියෝ ඉදලා කිවා හොද තේවිලි ටිකක්. පුලුවන් නං තෝරන්න. ඔන්න බඩු ඈ.... 1. ඔන්න මනුස්සයෙක් ඉන්නවා. පොර කරන්නේ දෙහි බිස්නස්. මෑන්ස් යනවා දෙහි කඩන්න. පොර කඩා ගන්නවා ...