ඔයාලත් හිටියද මගේ පරන එකේ... ජෙමාගේ හතරවරං කාලයක් බ්ලොග් වලින් ඈත් වෙලා ඉදලා (2010 ඉදං ලියලා 2012 දි නැවැත්තුවා) අලුත් බ්ලොගේකින් බ්ලොග් ලෝකෙට ආවම ජෙමාට හිතුනා ජෙමාගේ පරණ බ්ලොගේ හිටපු යාළු මිත්තරයෝ ගැන සුට්ටක් සොයලා බලන්න.ගොඩක් අය බ්ලොග් වලින් ඈත් වෙලා. සමහරවිට ඒ අයගේ කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති. කිහිප දෙනෙක් නං හම්බුනා. ඒ අයගේ බ්ලොග් වලට ඇඩ් උනා තව ඇඩ් කරගන්නත් තියනවා.බලන්නකෝ එහෙනං ඔයාලත් මගේ ...
සිහින මංපෙත (මගේ කතාව) ජෙමාගේ හතරවරං ....ගියපු රාජකාරිය ඉවර උනායින් පස්සේ ඇගපතේ දැනිච්ච මහන්සිය පැත්තකින් තියලා ගෙදර යන්න වව්නියාව ස්ටේෂන් එකට ගියේ කියාගන්න බැරි මොකක්දෝ අමුතු හැගීමකින්. ස්ටේෂන් එකේ කොනක බංකුවක වාඩි වෙලා හිටිය කපල් එකක්. පෙනුමෙන් නං කෙල්ල දෙමල කෙල්ලක්. කොල්ලා නං දෙමලද සිංහලද කියලා හිතා ගන්න බෑ. උං දෙන්නා උං දෙන්නගේ ලෝකෙ තනි වෙලා. මගේ හිත අතීතෙට ඇදිලා ගියේ මටත් නොදැනීම.බීප්..! බීප්...!!සුදු මහත්තයෝ.. ...
අහපු දේකට උත්තරයක් ඇන්ඩ් ආමි කතාවක් ජෙමාගේ හතරවරං මගෙත් එක්ක වැඩකරන කෙනෙක් මගෙං මේ බ්ලොගේ ලියනවා දැකලා අහනවා...“ඇයි මචං උඹ වෙන නමකිං උඹ ඔය බ්ලොග් එක ලියන්නේ...උඹ කුණුහරුප ලියන්නැත්නම් ඇයි රියල් නේම් එකෙං එන්න බැරි...?“ඒ වෙලාවේ මං දිපු උත්තරේ තමයි...!!!රියල් නේම් එකෙං ලියන්න බැරි නිසා මල්ලි...!!!ඒත්... ඇයි මම රියල් නේම් එකෙන් නොලියන්නේ... අර මම කලිං ලියපු වගේ බ්ලොගයක් ලියන්න තිබුණනේ... ඒක මම මගෙන්ම අහපු ප්‍රශ්ණයක්..දැං ජෙමාට ජෙමාගේ හිතට ...
ඇඩෙනවා තනි ඇහැට.. ජෙමාගේ හතරවරං මේ දවස් වල නං විවේකයක් නෑ අප්පා... මගුලේ චන්දයක් ඇවිත්. ඒ මදිවට එෆ්බි එක පැත්තේ වත් එන්න හිතෙන්නෑ... ඇයි යකෝ බලන බලන තැන චන්දේ... යකෝ මුංට වෙන වැඩක් නැතිද මංදා... බයියොයි, ගොයියොයි, ටොයියොයි කියාගෙන සාටක මාමාටයි, අර මොකක්ද අමුතු ඇදුමක් ඇන්ද මාමිටයි හුරේ කඩේ යනවා. තව රැවුල තියන මාමා කෙනෙකුත් ඉන්නවා දැක්කා. එකසියගානට දේශප්‍රේමියෝ. වැරදිලාවත් යුද්ධයක් ඇවිත් රට වෙනුවෙන් සටන් ...
ඔන්න බඩෝ කුම්බලා කරෝල | ඔන්න මම දුවව ඉස්සුවා ජෙමාගේ හතරවරං ඔන්න ජෙමාට උපාලි බඩා කරපු චීත්ත වැඩේට ඔලුව අතාගාලා පොඩි ටොක්කක් අනින්න චාන්ස් එක ආවා. (උපාලි බඩා කවුද?)ඔන්න ජෙමා වීකේ එන්ඩ් එකේ ගෙදර ආවා. ගෙදර ආවට ගෙදරට වෙලා ඉන්න පුළුවං එකෙක්යැ ජෙමා කියන්නේ. පැන්ඩා සමග සංචාරේ. ගෝල්ෆේස් පැත්තේ පොඩි රවුමක් දාන්න ගියා චීකුවා එක්ක. (චීකු ගැන රස කතා ඉදිරියේදි). කොහොම කොහොම හරි චීකුවා එක්ක පච වෙලා ඒකවත් ගෙදරට දාගෙන හවස ...
මගේ හිතේ තියන වල් කමක් නිසා නෙවෙයි... ජෙමාගේ හතරවරං වීදුරු වගේ උඹේ ඇස් දෙක දැක්කාම සත්තමයි මගේ හිත කීරි ගැහුණා...නාදළු වගේ උඹේ දෙතොල් පෙතිසිප ගන්න හිතුනා...පිරිපුන් රණ තිසරු යුවලටරියසක වන් පුළුල් උකුලටහිත මන්මත් උනා සත්තමයි...ඒත් ඒ...මගේ හිතේ තියන වල් කමක් නිසා නෙවෙයි...උඹ ඇත්තටම ලස්සන නිසා... ...
මට උදවි කරපියෝ...! - Pls Help Meee...!!!!! ජෙමාගේ හතරවරං යාළුවනේ...! මට පොඩි උදව්වක් කරන්න....!!!ඇත්තම කීවොත් මට, මගේ ජීවිතේට ගොඩක් ලොකු උදව්වක...!!!ඇත්තමට කිවොත් උපදේශයක්..!! මේ බ්ලොග් වල උගත්, වැඩිහිටි අය ගොඩක් ඉන්නවා ජීවිතේට උපදෙසක් ගන්න පුළුවං. සර්...!!! විචාරක කර්නල් - ශ්‍රීලංසිරෙ, මම සර් වගේ කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස ගොඩක් වටිනවා....මේකයි පුරස්නේ...!මම මගේ ජීවිතේ අම්මි, අප්පච්චිට පස්සේ ගොඩක් ආදරේ කරපු එයා මම නොකල වරදක් නිසා මගෙන් ඈත් උනා (මගේ අම්මි දන්නෑ ...
VAT 69 ජෙමාගේ හතරවරං අසනිප වෙලා සනිප උනා විතරයි. සෙට් උනා පොඩි පාර්ටි එකක්..මාස 6 කට විතර පස්සේ සෙට් උනා යාලුවෝ එකක්බබර පදං.....හයියෝ එස්අයික්යිිු... චියර්ස් වැට් 69
පඩි ටෝක්.. ප්‍රභාකරං කොටියත් හොද වෙන්න තිබ්බා...! ජෙමාගේ හතරවරං ඔන්න දැං මාස කීපෙකින් ඡන්දයක් එනවානේ.. දැම්ම ඉදං බයියො, ටොයියෝ, ගොයියෝ සේරම තරගෙට බුරන්න පටං අරං. කොටිංම කිවොත් ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලටිපොල් කියන්නේ. ඇයි හත්වලාමේ නිකමට හිතලා බලහල්ලකෝ මොනතරං විකාරද කියලා. දෙතුං පැත්තකට වෙලා කෙලගන්නවා. මට නං හිතෙන්නේ මෙච්චරයි. බයියද, ටොයියද, ගොයියද මොකා උනත් කමක් නෑ රටට යහපතක් කරනවා නං. ඔය ලොකු ලොකු පුටුවලට එන ...
‘පු‘යන්නයි ‘ක‘යන්නෙනුයි මාත් ඉල්ලනවා... ජෙමාගේ හතරවරං අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ආයුබෝවන්..!என் கண்ணே அம்மா, அப்பா, சகோதரி மற்றும் சகோதரர் வரவேற்கிறது..!నా ప్రియమైన తల్లి, తండ్రి, సోదరి మరియు సోదరుడు స్వాగతం..!मेरे प्रिय माँ, पिता, बहन और भाई का स्वागत करते है...! ( කොහොමද ආරම්භේ.. පිස්සු කොර නේ...) මම...(එකසියගානට හූ හඩ මැද්දේ..) , ඔව් ඔබ තුමන්ලාට මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඔව් මම තමයි හතරවරං මුදියන්සේලාගේ ජෙමා. (ආයෙමත් පට්ට ...
ගෑණු හොදයි හිටං.. ජෙමාගේ හතරවරං ඔන්න පහුගිය දවසක ගෙදර ගිහිපු වෙලාවෙක ජෙම්ස් ගියා හවස් වෙලා පොඩි රවුමක් ගහන්න. ඉතිං යාලුවෝ එකක්ට සුට්ටක් සෙටාර් වෙලා ආයේ ගෙදර එද්දි බස් හෝල්ට් එකේ ඉන්නවා දැක්කා දැකලා පුරුදු කෙල්ලෙක්. අප්පටසිරි...!ඉස්කෝලේ අපේ පංතියේ හිටපු රුචිනි...!ඔන්න ඉතිං මටත් හොරා මගේ දකුණු කකුල බ්රේක් පැඩ්ල් එක උඩ.!දෙන්...රිවස් ගියර්.!කෙල්ලටත් මාව දැක්කා විතරයි අංඤ කොරොස්..... ඉතිං බැහැලා ගිහිං කෙල්ල එක්ක දැම්මා පොඩි චැටක්. ඇත්තටම ...
සිගරට් ජෙමාගේ හතරවරං උඹට මාවහරියට බීලා විසික්කරන්නලංවෙච්චසිගරට් එකක් වගේ්ඒත්..උඹට අමතකයි...ඇදපු දුම ඇද්දේඋඹේම පපුවට කියලා...
යෝධියේ.. ජෙමාගේ හතරවරං ඔව්.. උඹ කිවා හරි... මගේ හිතට දැන් දුක කියන දේ දැනෙන්නෑ... හැබැයි උඹ කියන්න වගේ මගේ හිත ගලක් වෙලා නිසා නෙවෙයි උණු වෙන්නේ නැත්තේ යෝධියේ... මගේ හිත දැන ලීයක් වෙලා... උණු වෙන්නේ නෑ.. ගුල්ලෝ විදිනවා... ...
ලංකාවේ දේසපාලනේ... ජෙමාගේ හතරවරං ලංකාවේ දේශපාලනේ කියන්නේ සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන්නවා වගේ වැඩක්..බවලත් උදවිය ගැන නං ජෙමා නෝ කතා...
උඹ තමයි උඹ ජෙමාගේ හතරවරං ජීවත් වෙන හැම තප්පරේකමඋපනූපන් හැම ආත්මේකම ඔයා මගේපනමගේ දෙයියෝ...කියලා කියපු උඹ අදඋගේ පන වෙලා...
ජෙමාගේ උපත. ජෙමාගේ හතරවරං එකදාස් නවසිය අසු ගනං වල අංතිම හරියේ තමා ජෙමා මේ ලෝකෙ එළිය බලන්නේ. කොහොම කොහොම හරි ජෙමාගේ දෙමාපියෝ අතපය හතර නොකඩා හදලා, අකුරු සාස්තරේ උගන්නෝලා හොද මහත්තැං කෙනෙක් කරන්න ගත්තු දහිරිය හිංදා මේං මේ විදියටවත් ජිවත් වෙලා ඉන්නවා.කොහොම කොහොම හරි ජෙමා අකුරු සාස්තරේ ඉගෙන ගෙන ඉදිරියට ගියත් ජංම ගතිය හිටි ගමං මතුවෙලා එනවා. ඉතිං මොනවද කරන්නේ. ජම්මෙං එන කට නං... ...