ආයේමත් කෙලා හුටා... | බබාට නම. ජෙමාගේ හතරවරං හුහ්..! හුහ් හු හු.....හුච්චෑෑෑෑස්.....!!! ඉද්දකිං යකූ මේකේ තියන මකුලූදැල්. කන පැලෙන්න දූවිලි. යකු මේ බඩකඩිත්තුව ඉදලා හිටලා වත් සුද්ද කරලා දාපිය. බලකෝ මේකේ තියන දහජරාව. සුද්ද කරපිය දැන්මම.පැය කිහිපයකට පසු...හරි ඔන්න එහෙනං ආටක නාටක. මේ.... නැගිටින්නකෝ. බලන්න 8ත් පහුවෙලා. කෝ කෝ නැගිටින්න නැගිටින්න. අද අර ගමනත් යන්න තියනවානේ....නිවාඩු දවසේ දෙවියනේ කියලා කණ පැලෙන්න ටිකක් නිදා ගන්න තිබුණු හිනය බොද වෙලා ...
අනේ හුකේ නන්නානේ... ජෙමාගේ හතරවරං ආයුබෝවන්, බුදුසරණයි, ජේසු පිහිටයි...හුටා සමාවෙන්ඩ ඕනි නොදැනුවත් කම නිසා උන වරදට. අපි දැන් කියන්න ඕනි එහෙම නෙවෙයිනේ. යකෝ මේක අල්ලගේ රටක්නේ. යේක නිෂා යිතිං අප්පි මෙන්න මෙහෙම කියලා පට්ටං ගමු... ෂරී....අස්සලාම් ආලෙයිකුම්. කෝ ඉතිං මටත් ආලෙයික්කුම් ෂලාම් ද මොකක්ද එක කියහං මටත්.ෂරි....ෂාමාන්යයන් මං කිෂිම කෙනෙක් විවේචනය කරන්න කෙමති නේ.. ෂරි... යේක යේම උනාට... යේක මට යේම කරන්න වෙනවා. මොකද මේ ...
දිස්නෙ වැඩි එක ලොකුවට බැලූවෙමු ජෙමාගේ හතරවරං වෙනදට වඩා ලොකුවට පේනවා කියලා කිව්වනේ. ඉතිං ලොකුවට දිස්නේ වැඩියෙන් පේනවා නම් ඉතිං තව මොනවද ඉතිං. දිස්නේ වැඩියෙන් පේන එව්වා නිකංම බලන්නත් බෑනේ. රවීගේ වඳ පුංචම්මාටත් පුණ්‍යානුමෝදනා කරන ගමං ජෙමයි, බබයි, රමිල අයියයි (අලූත් යාලූවෝ ඩබලක් - ළගදි පැකින් කැඩුවේ) හවස 5ට 5.30ට විතර සෙට් උනා ලොකුවට පේන එක බලන්න. රමිල අයියලයි ගෙදර තමයි සෙට් උනේ. පට්ට මිෂන් එකක්. අපි ...
මුලටම උරලා බලපු දවස. ජෙමාගේ හතරවරං ජෙමාටත් උරලා බලන්න ඕනි කියන ආසාවක් ආවේ ඉංග්‍රීසි ෆිල්ම් එකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි උරනවා දැකලා. එදා නිකං මැජික් වගේ. කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවත් ඒ උරපු ඉරිල්ල අමතක කරන්නම බැරි උනා. බැරිම තැනදී තමයි ජෙමාගේ අඹයෙක් වෙච්ච ප්රභාතයාට මේ සීන් එක කිවේ. නොකිවට පොරත් ඉදලා තියෙන්නේ උරලා බලන්න ඇතිවෙච්චි ආසාව මැඩගෙන.දෙන්නා කතා වෙලා වැඬේ කොහොම හරි කරනවාම කියලා සෙට් උනා. දැන් ...
කුක් විත් ජෙම්ස් ජෙමාගේ හතරවරං හොදායියියියි.... අද මම ඔයාලට කියලා දෙන්ඩ යන්නේ රසම රස උදා ආහාර වට්ටෝරුවක් සාදා ගන්නා ආකාරය ගැන. ම්ම්ම්ම්...එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන්නේ මොනවද කියලා.මුං ඇට ග්‍රෑම් 250 (ඔබ සමෘද්ධි ලාභියෙකු නම් සහල් භාවිතා කරන්නත් පුලූවන්)පරිප්පු ග්‍රෑම් 100තම්බා ගත් අල ගෙඩි 2 හාල් මැස්සන් ග්‍රෑම් 250 (හාල් මැස්සෝ වෙනුවට ඔයාලට ටින් මාලූ යොදා ගන්නත් පුලූවන්)අවශ්‍ය ප්‍රමාණයට සුදු සීනිතෙම්පරාදුව සඳහා අවශ්‍ය ප්‍රමාණයට ...
රිටර්න්ස් ඔෆ් ජෙමා.. ජෙමාගේ හතරවරං ගොඩක් කාලෙකට පස්සේ. මාස 10 කට විතර පස්සේ. ගොඩක් දේවල් සිද්ධ උනා. අවුලක් නෑ. ලියනවා ආයේමත් හතරවරං. හිටං.
අපි සිංහලේ | නරි බුරති - වදින එකෙක්ට වදින්න ජෙමාගේ හතරවරං මේ වෙනකොට ලංකාවේ පට්ට දේශප්‍රේමින් ටිකක් බිහි වෙලා තියෙන්නේ. කොටින්ම කිවොත් පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, එකී මෙකී නොකී වීරවරයොන්ටත් වඩා පට්ටම පට්ට සෙට් එකක් තමයි ඉන්නේ. නිකමට සෝෂල් මීඩියා වලට ලොග් උනොත් බුරුතු පිටින් බලා ගන්ඩ පුළුවනි. අළුත්ම ට්‍රෙන්ඩ් එක අපි සිංහ ලේ, සුපිරි සංකල්පයක්. මමත් මගේ අහිංසන පැන්ඩගේ ගහලා තියෙන්නේ. ඒත් මම නිකමට දෙයක් අහන්නම්, ඔය අපි සිංහලේ ...
PA Chaya හෙවත් පචයා ජෙමාගේ හතරවරං ඔන්න හා හා පුරා කියලා අද ලියන්ඩ හදන්නේ අපේ සෙට් එකේ ඉන්න සුපිරි බුවෙක් ගැන. සුපිරි කියන්නේ මේකා ගහේ බඩ්ඩක්. ඇත්ත නම කියන්ඩ නම් බෑ. මොකද ඒකා මේ පෝස්ට් එක දැක්කොත් මට බඩු බනිස්. දෙකක් නෑ. කෙසෙල් නැතිව බඩු බනිස්.මේකාගේ වාස භවන පිහිටලා තියෙන්නේ අම්පාරේ. අම්පාරේ කිවට අම්පාරෙනුත් එහා පට්ට ඩොටේ.මේකාගේ අම්මා මේකාට රංකිරි කටගාලා තියෙන්නේත් මුලටම බත් කවලා තියෙන්නේත් ...
හුටස් ! ජෙමාගේ හතරවරං යකඩෝ.. ජෙමාගේ තිප්පොලේ තියන දූවිලි, මකුණු දැල් කන්දරාව. සුද්ද පවිත්‍ර කරලා මන්ස්ස වාසයට සුදුසු තැනක් කරලා ගන්ඩ ඕනි. ඇයි හත්වලාමේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25ට පස්සේ බ්ලොගිය පැත්ත පලාතේ පස් පාගලා නෑ. බට්ටිච්චි ලෙසටම නාහේ විදලා තියනවා ඕං... ගෙහුං එඤ්ඤං.. ...
ඒ්කත් හරි... ජෙමාගේ හතරවරං ඔන්න 2015.10.21 වෙනි බදාදා බට්ටිච්චි මගේ නාහේ විද්දාප.ලි අපේ තුමාගේ විෂ් එකත් එක්කම අදට ලියන එක නවත්තනෝ...හයියෝ...! අපේ **** ත් සෙක්කුවට..!ප.ප.ලිලියපු දිගම පෝස්ට් එකත් මේකද කොහෙද ...
හරිනේ දැන්..! හොදයිනේ පු* අමාරුව ජෙමාගේ හතරවරං ඔන්න අදත් අහක යන නයෙක්ගේ පයන්නක් බලන්ඩ ලෑස්තිය. ගහපියව් ගල්. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා කතාවක් අපිට ඉස්කෝලේ ගණිතය කරපු සර් කිවා මතකයි. එදා ඒ කතාව ආතල් එකට අරන් හිනා උනාට අද වෙනකොට නම් තේරෙනවා පොර එදා ඒ කියපු කතාව කොයි තරම් නම් ඇත්තක්ද කියලා.අපි සිංහලයෝ තරම් මුල මතක නැති, ඉක්මනටම දෙයක් අමතක වෙන, පඩයක් ගියත් ක්ලේමෝ එකක් බ්ලාස්ට් ...
ජිවත් වෙන්න කැම | කන්න ජීවත් විම ජෙමාගේ හතරවරං අද ලියන්නේ කෑම ගැන. කෑමෙත් වර්ග දෙකක් තියනවානේ ඉල්ලං කෑම සහ බෙදාගෙන කෑම කියලා. මේ කියන්න යන්නේ බෙදාගෙන කැම හෙවත් සිරාම කෑම ගැන. මුලින්ම බතෙන් පටන් ගත්තොත්...සුදු සම්බා බත් කට දන පොල් සම්බෝල හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)සුදු සම්බා බත් කට්ට සම්බෝල පරිප්පු තෙල්දාලා ආයේ දෙකක් නෑ පුතේ අඹරන්න පුළුවන් වෙල්ලමුල්ලි වයික්කාල් වෙන්ම.සුදු බත් තක්කාලි සම්බෝල (ටිකක් සැරට ...
අද පාර්ටි....!!! ඩබල් හැපී ජෙමාගේ හතරවරං අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා. මුල්ම හේතුව අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත, මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච මාගේ ආදරණිය අම්මිගේ 58 ...
ඇඩ්රස් නැති වෙලා තියනවද පොඩි උන් නිසා ජෙමාගේ හතරවරං ගිය නිවාඩුවට ගෙදර ගිය සැරේ මමයි අම්මියි, බට්ටිච්චියයි, එයාගේ අම්මයි තාත්තයි සෙට් වෙලා ගියා පුංචි ට්‍රිපක් නුවර එළියේ. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගේ ගෙදර තමා නැවතුනේ. දවස් 03 ක් හිටියා කවියාලාගේ ගෙදර. අපේ කවියට ඉන්නවා ගහේ බඩ්ඩක්. අවුරුදු 3 ක් විතර වෙන කොලු පැංචෙක්. දෙයියනේ කියලා ගිය දවසේ ඉදන් කැත නැතිව බට්ටිච්ටයි අපේ අම්මිටයි මාර ෆිට් උනා. ඒකාට රන්කිරි කටගාලා ...
වැරැද්ද අපේ වාහෙලගෙම තමයි. ජෙමාගේ හතරවරං මේ පෝස්ට් එකටත් ගල්මුල් ප්‍රහාර විවෘත්තයි. තේරෙන භාසාවෙන්ම කීවොත් ඡාතිවාදී පෝස්ට් එකක්. ඔන්න ගහපියව් ගල්.මේ කතාවට ප්රස්තුතය වෙන්නේ මේ 19 වෙනිදා (සෙනසුරාදා) රෑ 9.30ට විතර ගාල්ල කොළඹ ඒසී බස් එහෙක වෙච්චි සිද්ධියක්. එදා රෑ හදිසි අවශ්‍යතාවයකට ගාල්ලේ යන්න සිද්ධ උනා. කොටුව ස්ටෑන්ඩ් එකෙන් බස් එක පිටත් වෙනකොට බස් එකේ හිටියේ පස් හයදෙනෙක් විතර. මහන්සියටත් එක්ක සුපිරි නින්දකුත් ගියා. එක ...
අපිට බඩු දියව්...! ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...! ජෙමාගේ හතරවරං පෝස්ට් එකේ සදාචාරයි කියලා සම්මත ඝණයට අයිති වෙන්නේ නෑ මම හිතන්නේ. ගල්මුල් ප්‍රහාර වලට සුදානමිනුයි ලිවේ. ඒ නිසා ගල්මුල් ප්‍රහාර දියත් කරන්න බලාගෙනම කියවන්ඩ... අපිටත් ඕනි ගහන්න බඩු...!අපිටත් ගහන්ඩ ඕනි බඩු.!ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...!ලංකාවෙත් නීතිගත බඩුපොට් දමනු...!! ඔන්න ඉල්ලීම් ටිකක්. මොකද කියන්නේ කට්ටිය. බඩුවක් එහෙම ගහන්ඩ ආස නැද්ද.ආසයි බයයි නේ..!බොරු සෝබනේ නැතිව අද ටිකක් ඕපන් කතා කරමුද...?කොල්ලොන්ගේ ජීවිතේ ඔය ...
අපේ පරම්පරාවේ ලොක්කි... ජෙමාගේ හතරවරං කාලේ ගෙවිලා යන්නේ පුදුම ඉක්මනට කියන්ඩකෝ. සික් මගේ අසරණ බ්ලොග් එකත් වල් වැදිලා කියන්ඩකෝ.ඇත්තටම සමහර වෙලාවට මේ වෙන දේවල් හැබෑ ජිවිතේ වෙන්ඩ පුළුවන් දේවල්ද කිලයත් හිතෙනවා. මම හීනෙක ඉන්නා වත්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් කොනිත්තාගෙන බලමු... නෑ නෑ මම හිනෙක නෙවෙයි. මේ පෝස්ට් එකේ කතා නායිකාව නිම්නියා අක්කා (අපේ නැතිඋන ලොකු අප්පුගේ වෙන්ඩ බාරි). ගිය සතියේ 11 වෙනිදා මට කොල් ...
නාහෙට ලනුව - එය එසේ වීමට තීන්දු විය. ජෙමාගේ හතරවරං සතියකට විතර පස්සේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ගොඩක් කාර්ය බහුල සතියක් වගේම ජිවිතේ හරිම සතුටෙන් ගෙවිලා ගිය කාලයක් ගතවුනේ. අපේ ෆැමිලි දෙක පොඩි ට්‍රිප් එකක් ගියා, බට්ටිච්චිව අපේ අත්තම්මට හදුන්වලා දුන්නා (ඒක අපේ ෆැමිලි එකේ ඉස්සර කාලේ ඉදන්ම තිබුණු දෙයක්ලු. පවුලට කවුරුහරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් හැමෝන්ටම එයාව හදුන්වලා දෙන්නඩ ඕනි ෆැමිලි එකේ. ඒකේ මුලසුන ගන්නේ ...
අළුත් කාලපරිච්ඡේදය | New era ජෙමාගේ හතරවරං ඔන්න මේ වෙනකොට ලංකාවේ තවත් එක් ජනතා මත විමසීමක් ඉවර වෙලා තියනවා. මූලිකවම ප්‍රධාන පක්ෂ දෙකක් මූලික කරගෙන මේ ජනමතය පැවැත්වුනා කියලා මට හිතෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් මූලිකවම තමන්ගේ වර්ගයා පදනම් කරගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියනවා කියලත් පේනවා අවසන් ප්‍රථිඵල දැක්කාම.කොයි කෙසේ වෙතත් මේ මොහොත වෙනකොට එක්සත් ජාතික පක්ෂය තියුණු ජයග්රහනයක් ලබාගෙන තියනවා වගේම කාලයකට පස්සේ ලංකාවට ප්‍රබල ...
එයා ලග තියන මගේ මාතෘකාව ජෙමාගේ හතරවරං ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,නැත්නම් කිස් එකක් දෙනවාද, නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද, ...