සාර්ථකව අවසන් වූ ” සසල දියේ රුව සොයා The Launching Ceremony” Pahasara අති සාර්ථක හෘදයාංගම සැඳෑවක් සමගින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ 13වන කණ්ඩායමේ සහෝදර ධනුෂ්ක සංජය විසින් රචිත “සසල දියේ රුව සොයා” කෘතිය දොරට වැඩුමේ උත්සවය පසුගිය පෙබරවාරි 21 වනදා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදි “සසල දියේ රුව සොයා The Launching Ceremony” ලෙසින් උත්කර්ෂවත්ව පැවැත්විණි. විශේෂිත ආරාධිත අමුත්තන්, අධ්‍යයනායතනයේ ආචාර්ය මඬුල්ල, අම්බලන්ගොඩ පි. ද එස් ...
“රීඩ් හැන්දෑව 2018” Pahasara පරිගණක තාක්ෂණයට මැදිවී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ විද්‍යාර්ථීන් ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී ඒ තාරුණ්‍යය තුල සැඟවුණු කලාකරුවන්ට රඟන්නට වයන්නට ගයන්නට අපූර්ව වේදිකාවක් සපයමින් 2018 පෙබරවාරි මස 15 වන දින සවස 4.30 සිට “රීඩ් හැන්දෑව 2018” විද්‍යාජෝති මහාචාර්ය වී කේ සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී එළි දැක්විණි. සරසවි තාරුණ්‍යයේ ආදරණීය හිත්වලට ආලෝකයක් ගෙනා රීඩ් මාවතේ ගෙවුණු ඒ සොඳුරු හැන්දෑව හා UCSC ආචාර්ය ...
රීඩ් හැන්දෑව 2018 Pahasara සංගීතය, නර්තනය සමඟ ගෙවෙන තවත් සොඳුරු සැඳෑවක ඇරඹුමක් වනු වස් “රීඩ් හැන්දෑව 2018” ලෙසින් දිගහැරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන්ගේ කුළුදුල් කලා කුසලතා කළඑළි මංගල්‍යයයි. මෙම ප්‍රසංගයේ මූලික අරමුණ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන්ගේ කලා කුසලතා එළි දැක්වීම සහ අගය කිරීමයි. බුද්ධාභිවන්දනා, වාණිවිලා වැනි සංස්කෘතික ප්‍රසංගවලදී දුටු අංගවලට වඩා වැඩි යමක් මෙහිදී දැකගත හැකිවනු ඇත. නව තාක්ෂණය සහ ...
සසල දියේ රුව සොයා Pahasara කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය හුදෙක් තාක්ෂණික අංශයක්ම පමණක් නොවේ. ක්‍රීඩා, කලා හා අනෙකුත් නිර්මාණ වැනි බොහෝ අංශවල හැකියාවන්ගෙන් යුත් බොහෝ පිරිසක් අප අතර සිටිනවා. ධනුෂ්ක සංජය… අධ්‍යනායතනයේ 13වන කණ්ඩායමේ සිටින තවත් එවන් එක් සුවිශේෂි හැකියාවන්ගෙන් යුත් තරුණයෙක්. විටෙක ඔහු වැඩසටහන් ක්‍රමලේඛකයෙක්. තවත් විටෙක නිවේදකයෙක් සහ ලේඛකයෙක්. මේ සියල්ලටම වඩා ඔහු හොඳ සහෝදරයෙක්. මේ සියල්ල මෙසේ ගලා යන අතර ඔහු පන්හිඳත් ...
රොබෝ ලෝකයට එක්වූ අලුත් සාමාජිකයා – SpotMini Pahasara ඔබ රොබෝ තාක්ෂණය පිළිබඳ අවධානයෙන් සිටින්නෙකු නම් Boston Dynamics ආයතනය පිළිබඳ අසා තිබිය යුතුයි. 1992දී ආරම්භ කළ මෙම ආයතනයේ වර්තමාන හිමිකාරීත්වය දරන්නේ SoftBank නම් සුප්‍රසිද්ධ ජපන් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ආයතනයයි. 2016 වසරේ ජුනි මස Boston Dynamics විසින් නිකුත් කරන ලද YouTube වීඩියෝවක් අන්තර්ජාලය තුල විශාල ලෙස කථාවට ලක් විය. සුනඛයෙකු ආකාරයට නිම කළ රොබෝවක් නිවසක් තුල ඇවිද යන ආකාරයත්, ...
වැඩි දෙනෙකු නොදන්නා Opera වෙබ් බ්‍රව්සරය. Pahasara ඔපෙරා මෘදුකාංග සමාගම පලමු වරට තම ඔපෙරා බ්‍රව්සරය එලිදැක්වූයේ 1995 වසරේදීය. එතැන් පටන් වසර 22ක් ඇතුලත අන් සියලු සමාගම් වලට පෙර නව අංගයන්ගෙන් තම මෘදුකාංගය සන්නද්ධ කිරීමට ඔපෙරා සමාගම සමත් විය. සිත් ඇදගන්නා සුළු සරල පෙනුමත් ආකර්ශනීය අංගෝපාංග වලින් සමන්විත වීමත් නිසා ඔපෙරා එහි රසිකයන් අතර ජනප්‍රිය වී තිබේ. ගූගල් ක්‍රෝම් සඳහා වෙළඳ දැන්වීම් වැලකීමේ වැඩසටහනක් (Ad block option) ...
සරසවි අඹරින් බැසගිය ගුරුතරුව Pahasara ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මැතිඳුන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය පිළිබඳ විචාරයෙහි යෙදෙන විට එහි වර්තමාන සාර්ථකත්වය දක්වා පැමිණි ගමන්මග මහා වෘක්ෂ බඳුවූ අධ්‍යක්ෂක ධූර හෙබවූ පුද්ගලයන් සිහිවන්නේ නිතැතිනි. එහිලා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් නිලේන්ද්‍ර වික්‍රමනායක මහතා පිළිබඳ අප සිහිපත් කරන්නේ මහත්වූ භක්ත්‍යාදර ගෞරවයෙනි. 2018 ජනවාරි මස 05 දින සුවහසක් ජනයාගේ සෝ සුසුම් මැද අවසන් ගමන්ගිය එතුමා පිළිබඳ තබන සටහනයි මේ. ...