රස්පුටින් මරණයට පත් කිරීමට අපහසු වූයේ ඝාතකයින්ගේ දුර්වල ක්‍රමවේද නිසාද? පුදුම රස්පුටින්ගේ චරිතාපදානය කෘතියකට නගන ලද “එඩ්ව(ර්)ඩ් රැඩ්සිනස්කි” සඳහන් කරන්නේ රස්පුටින් යනු මරන්නට දුෂ්කර පුද්ගලයෙකු නොවේ. එහෙත් ඔහු ඝාතනය කිරීමට අනුගමනය කරන ලද ක්රමවේදයන්ගේ දුබලතාවය නිසා රස්පුටින් මරණයට පත් කිරීම ඔවුන්ට අසීරු කාර්යයක් බවට පත් වූ බවයි. 1896 වසරේ ජනවාරි 22 වැනි දින උපත ලද ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් රුසියාවේ සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටියේය. ඔවුන්ගේ පවුලට අයත් අශ්වයෙක් ඉස්තාලයෙන් පැන ගිය ...
සොබාදහමට පෙම්බැඳි නිහඬ සිත්තරා පුදුම ප්‍රවීණ චිත්‍ර ශිල්පී , කලා භූෂණ නිහාල් සඟබෝ ඩයස් මහතා මොහොතකට ඔබේ දෙකන් පෙති අතින් වසා ගන්න. මේ බාහිර ලෝකයේ ශබ්ධ වලින් ඈත් වී ඔබට කොපමණ වෙලාවක් නිහඬව ගත කිරීමට පුලුවන්ද?. එය කෙතරම් අමාරුද. නමුත් ඔහුගේ මුළු ජීවිත කාලයම ගෙවෙන්නේ ඒ ලෙසටයි. ඔහුගේ දෙසවන් වල ශක්තිය පමණක් නොව ඔහුගේ කථන ශක්තියත් උපතේදීම ඔහුට අහිමි වී තිබිණි. ගාල්ල නගරාසන්නයේ මධ්‍යම ...
මිනිසෙකුගේ ඔළුවයි කඳයි මාරු කරන දවස වැඩි ඈතක නොවෙයි. පුදුම පුංචි කාලෙ එක බෝනික්කෙක්ගෙ ඔලුවක් ගලවලා තවත් බෝනික්කෙකුගේ කඳට සම්බන්ධ කරන එක ඉතාම පුංචි සෙල්ලමක් විතරයි. ඒත් මනුස්සයෙක්ගෙ ඔලුවක් ගලවලා වෙන කෙනෙක්ගෙ ශරීරයට මාරු කරනවා කිව්වොත්… අතිශය පුදුම, භයානක, එ් වගේම සෙල්ලම් වැඩක් නම් නෙවෙයි.. ඉතාලි ජාතික ස්නායු වෛද්‍ය සර්ජියෝ කැනවේරෝ (Sergio Canavero) මේ දවස්වල සැළසුම් කරන්නේ ලොව පළමු වතාවට මිනිස් හිසක් වෙනත් ශරීරයකට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් (head transplant) සිදු කිරීමටයි. 2017 ...
මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම් පුදුම ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා. මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කරතබා ගැනීමට තිබෙන හැකියාව නිසාම මීළඟ දත්ත ගබඩා බවට පත්වීමට ඩීඑන්ඒ යෝග්‍ය බව විද්‍යාඥයින්ට අදහසක් ඇතිවුණා. මේ නිසාම විද්‍යාඥයින් සහ පර්යේෂකයින් ගොඩක් උනන්දු වෙලා වැඩ කලා. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සහ ...
අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම පුදුම මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා. මේ තරුණිය තමන්ගේ පෙම්වතා සමඟ අන්තර්ජාලය ඔස්සේ වීඩීයෝ මඟින් සංවාදයක යෙදෙන අතරතුර පෙම්තවතාගේ බලවත්ම ඉල්ලීම පරිදි තම නිරුවත දක්වා සිටිනවා. මේ ලිපිය අවසානයේ ඇති වීඩීයෝවේ ...
ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? (18+) පුදුම මේ කියන්න යන කාරණාව ඉපැරණි යුරෝපීය කලාගාරයක් තුළට ඇතුල්වෙන ඕනම කෙනෙක්ගේ මනසට වද දෙන ගැටලුවක් වෙන්න පුළුවනි. හැබැයි කලා ඉතිහාසඥයින් විසින් මේ සඳහා විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම මොකක්ද ඔය කියන ප්‍රශ්නෙ? මෙහෙමයි ඉතින් ඊට කලින් මේකත් කියන්න ඕනෙ, ඉස්කෝලෙදි චිත්‍ර කලා ඉතිහාසය ඉගෙන ගන්නකොට යුරෝපීය චිත්‍ර හා මූර්ති ගොඩක් ඒවයෙ ඇඳුම් තිබුණෙ නැහැ. අපිට ඉතින් ඕක හෙනම මැජික් එකක් කිව්වොත් ...
ලොව ශක්තිමත්ම ආච්චි අම්මා 80 වැනි උපන්දිනේ සමරයි. පුදුම කිසියම් දෙයක් කරන්න ඕනෙ වුණාම දැන් ඒකට කාලෙ නෙවෙයි, එහෙමත් නැතිනම් මට ඒ දේ කරන්න වයස මදි කියලා වගේ දේවල් හිතන්න හොඳ නැහැ. අර්න්ස්ටයින් ෂෙපර්ඩ් (Ernestine Shepherd) නමැති කාන්තාව ඉහත කරුණ ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් කිව්වොත් නිවැරදියි. ඇය තමයි ලෝකයේ වයස්ගතම කායවර්ධනය (bodybuilder)සිදු කරන ආච්චි අම්මා. විශ්වාස කරන්න. ඇයට දැන් අවුරුදු 80ක් වෙනවා. ඇය ඉපදුනේ 1936 වසරේ ජූනි 16 වෙනිදා. ...
ඊ-දුම්වැටි (e-cigarette) භාවිතයට පෙර මේ දේවල් ඔබ දැනගත යුතුමයි. පුදුම දුම්වැටි භාවිතයේ ආදීනව තේරුම් ගැනීම නිසා එම නරක පුරුද්ද මඟහැර ගැනීම සඳහා අලුත් විසඳුමක් ලෙස ඉදිරිපත් වූ ඊ-දුම්වැටිය කා අතරත් ඉතා හොඳින් ප්‍රචලිත වෙමින් පවතිනවා. තරුණ පිරිස් අතර දුම් පානය ජනප්‍රිය වෙමින් පවතින කාලයක මෙම ඊ-දුම්වැටි නිසා සෞඛ්‍යමය ගැටලු ඇති වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත අනුව පෙනී යන කරුණක්. මොකක්ද මේ ඊ-දුම්වැටි කියන්නෙ? සරලව කියනවා නම් විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් ...
බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා. පුදුම දුර්ගා කාමී (Durga Kami) සීයා ජීවත් වෙන්නේ නේපාලයේ පෙඩිකෝලා (Phedikhola) කියන ගමේ. ඔහු උදේම අවදි වෙලා සුදෝ සුදු රැවුල පීරලා පාසල් නිල ඇඳුම ඇඳගෙන ඊටපස්සෙ තමන්ගෙ සැරයටියත් අරගෙන පැයක විතර කාලයක් පයින් ගමන් කරලා ඉස්කෝලෙට එනවා. සීයා කෙනෙක්? ඔවු මට වැරදුනේ නැහැ පාසල් ගියාට ඔහු වසය අවුරුදු 68 ක සීයා කෙනෙක් තමයි. දුර්ගා සීයට පුංචි කාලෙදි හරියට ඉස්කෝලෙ යන්න ලැබිලා ...
ඕනෑම විභාගයක් ලේසියෙන් ගොඩ දාගන්න මේ දේවල් කරන්න. පුදුම හම්මේ…. විභාග ලියන අපිනෙ දන්නෙ ඒකෙ රඟේ. අපිට කොච්චර නම් පීඩනයක් ඇති කරනවාද? අහස උසට බලාපොරොත්තු තියාගෙන උසස්ම ලකුණු ගන්න කොච්චර නම් මහන්සි වෙනවද? කොහොම උනත් සමහර ශිෂ්‍යයින්ට තියෙනවා තමන්ගේ පෞද්ගලික විශ්වාස අනුව වාසනාවන්ත ගීතයක් ගායනය, වාසනාවන්ත ආහාරයක් අනුභවය එහෙමත් නැත්නම් විශේෂ ඇඳුමක් අඳින එක වගේ විභාගෙ ගොඩ දාගන්න අමුතු දේවල් කරන පුරුද්දක්. ඒ දේවල් කලාම විභාගෙ ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් කියලා ...
අහිංසකයින්ගේ මුදල් ගසාකන පිරමීඩ ජාවාරමේ සැබෑ නිරුවත පුදුම පසුගිය කාලයේ පිරමීඩ ක්‍රමය ලෙස හැඳින්වුණු අහිංසකයන්ගෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරම දැන් වෙනත් නම් වලින් සමාජ කරලියට පැමිණෙන බවට නවතම තොරතුරු ලැබෙමින් තිබේ. මේ එය මුල් කොට සම්පාදනය කෙරෙන විශේෂ ලිපියකි. අපගේ හිතවතෙකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කර ගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේ ...
ඇල්බට් අයින්ස්ටයින් අපිට කියාදෙන ජීවිත පාඩම් පුදුම ලෝක පූජිත විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මහතා විසින් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරන ලද අපේ ජීවිතයට වැදගත්, ඒ වගේම අාදර්ශමත් උපදෙස් ටිකක් ඔබ වෙත ගෙන ඒමට අදහස් කළා. අනිවාර්යයෙන්ම මේ උපදෙස් ඔබේ ජීවිතයට අලුත් වටිනාකමක් එක් කරනවා නොඅනුමානයි. “ඔබ සෙල්ලමේ ඇති නීති පිළිබඳව හොඳින් දැනගත යුතුයි. එවිට ඔබට අන් අයට වඩා ඉතා හොඳින් සෙල්ලම් කළ හැකියි.” – “සාර්ථකම මිනිසා බවට පත්වීමට ...
ලෝකෙටම එපා කරපු හිට්ලර්ගේ යහපත් ගතිගුණ කිහිපයක් පුදුම හිට්ලර් කිව්වම අපි ඉගෙන ගෙන තියන විදිහට මතකෙට එන්නෙ මහා දරුණු චරිතයක් විදිහට. ඒකට හේතුව දෙවන ලෝක සංග්‍රාමය ඔහු නිසා ඇතිවූවක් නිසා. කෙසේ නමුත් පුදුමෙනුත් පුදුම කාරණාව වෙන්නෙ ඒ තරම් කුරිරු මනුස්සයෙක් වෙලත් ඔහු ළඟ ඉතාම යහපත් ගතිගුණ කිහිපයක් පැවතිලා තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට හිට්ලර්ගෙ හොඳ ගතිගුණ පිළිබඳව දැනගන්න පුළුවන්. හිට්ලර්ගෙ හොඳ ගතිගුණ අතර පහත ඒවා ප්‍රධානයි. ඔහු නිර්මාංශ කෙනෙක්. ඒ ...
ටයිටැනික් නැවේ ඔබත් හිටියා නම් කන්න ලැබෙන දේවල් පුදුම මේ තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නැවේ පළමු, දෙවන සහ තෙවන පන්තියේ මගීන් වෙනුවෙන් ලබා දුන් ආහාර මෙනු කිහිපයක් ගැනයි මේ අතරින් තුන්වැනි පන්තියේ මෙනුව නම් මෙලෝ රහක් නැති කෑම තමයි තියෙන්නෙ.. හොඳට කන්න ඕනෙනම් ඉතින් පළමු හෝ දෙවන පන්තියේ මගියෙක් වෙන්නම වෙනවා. වසර එකසිය හතරකට පෙර එහි ගිලී යාම සිදු වුණා. ඒ තමයි ලොව පුරා ජනතාවගේ ආකර්ශනය දිනාගත් ටයිටැනික් නැව. එලෙස ...
මිහිතල දිනය – අපේ ලෝකය ගැන පුදුම දේවල් 07ක් පුදුම අප්‍රේල් 22 වන අද දිනය වෙන් වී තිබෙන්නේ මිහිතල දිනය සැමරීමටයි. මේ දිනය සැමරීම පරිසරවේදීන් විසින් මීට වසර 46 කට පෙර ආරම්භ කරන ලද්දේ වනාන්තර විනාශය සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ ව මිනිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන්. මේ නිසා අපි හැමෝම එකතු වෙලා අප ජීවත් වෙන පෘථිවිය රැක ගැනීම සඳහා යමක් කළ යුතුයි. ඒ වගේම මේ තමයි අපේ ලෝකය ...
මිහිතල දිනය – අපේ ලෝකය ගැන පුදුම දේවල් 07ක් පුදුම අප්‍රේල් 22 වන අද දිනය වෙන් වී තිබෙන්නේ මිහිතල දිනය සැමරීමටයි. මේ දිනය සැමරීම පරිසරවේදීන් විසින් මීට වසර 46 කට පෙර ආරම්භ කරන ලද්දේ වනාන්තර විනාශය සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ ව මිනිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන්. මේ නිසා අපි හැමෝම එකතු වෙලා අප ජීවත් වෙන පෘථිවිය රැක ගැනීම සඳහා යමක් කළ යුතුයි. ඒ වගේම මේ තමයි අපේ ලෝකය ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් මෘදුකාංග ලැයිස්තුවක් පුදුම අපි බොහෝදෙනෙක් සොෆ්ට්වෙයා එහෙමත් නැත්නම් මෘදුකාංග බොහෝමයක් පාවිච්චි කරන්නෙ එක්කෝ හොර කොපි, නැතිනම් ක්‍රැක්, පැච් ආදී නොයෙකුත් අන්දමේ ක්‍රමවේද භාවිතා කරලයි. ඒත් ඒ කාර්යයන් ම කරගන්න පුළුවන් නොමිලේ අප වෙත ලබා දෙන මෘදුකාංගත් පවතිනවා. මේ තියෙන්නෙ මට හම්බුණ ඒ වගේ නොමිලේ ලබා දෙන මෘදුකාංග ලැයිස්තුවක්. මේ සඳහා ඇතුළත් විය යුතු තවත් ඒවා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවත් ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් මෘදුකාංග ලැයිස්තුවක් පුදුම අපි බොහෝදෙනෙක් සොෆ්ට්වෙයා එහෙමත් නැත්නම් මෘදුකාංග බොහෝමයක් පාවිච්චි කරන්නෙ එක්කෝ හොර කොපි, නැතිනම් ක්‍රැක්, පැච් ආදී නොයෙකුත් අන්දමේ ක්‍රමවේද භාවිතා කරලයි. ඒත් ඒ කාර්යයන් ම කරගන්න පුළුවන් නොමිලේ අප වෙත ලබා දෙන මෘදුකාංගත් පවතිනවා. මේ තියෙන්නෙ මට හම්බුණ ඒ වගේ නොමිලේ ලබා දෙන මෘදුකාංග ලැයිස්තුවක්. මේ සඳහා ඇතුළත් විය යුතු තවත් ඒවා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවත් ...
මෙහෙම තැනක ඉඳන් ගේම් ගහන්න කැමතිද? පුදුම අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන, ඒ වගේම කාලයක් තිස්සේ මේ වගේ උපකරණයක් තමයි අපි සොයමින් හිටියේ. මේ තියෙන්නෙ ඩොලර් 40,000ක් වටිනා පරිගණකයට, පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවන්ට අතිශයින්ම සරිලන ජීවිත උපකාරක පද්ධතියක්. ඒ කියන්නෙ මේකෙ ඉඳගෙන වැඩ කරන අතරෙ තේ එකක් හදාගෙන බොන්න, කෙටි නින්දක් ලබන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවනි. ඒ වගේම මේකෙ තියෙන පරිලණක තිරයත් සුවිශේෂි එකක්. අඟල් ...
මෙහෙම තැනක ඉඳන් ගේම් ගහන්න කැමතිද? පුදුම අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන, ඒ වගේම කාලයක් තිස්සේ මේ වගේ උපකරණයක් තමයි අපි සොයමින් හිටියේ. මේ තියෙන්නෙ ඩොලර් 40,000ක් වටිනා පරිගණකයට, පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවන්ට අතිශයින්ම සරිලන ජීවිත උපකාරක පද්ධතියක්. ඒ කියන්නෙ මේකෙ ඉඳගෙන වැඩ කරන අතරෙ තේ එකක් හදාගෙන බොන්න, කෙටි නින්දක් ලබන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවනි. ඒ වගේම මේකෙ තියෙන පරිලණක තිරයත් සුවිශේෂි එකක්. අඟල් ...