ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් පුදුම ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙලෙස පැවසීමට හේතුව වන්නේ අපගේ කාර්යයන් සඳහා වැදගත් වන ප්‍රයෝජනවත් උපකරණ රාශියක් ලොව වෙනත් ශිෂ්ඨාචාර සියල්ලටම පෙර ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් බිහිවී තිබීමයි. එනම් ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද වූ නව නිපැයුම් පිළිබඳව මෙම ...
මනුස් දූපතේ අවාසනාවන්ත මිනිස් ජීවිත පුදුම කි.මි 21,00 ක වපසරියෙන් යුක්ත 43,000 ක ජනගහනයෙන් සමන්විත මනුස් දූපත පැපුවා නිව්ගිනියාවට අයත් දූපත් අතරින් කුඩාම දූපත වේ. ධීවර කර්මාන්තයේ නිරත වැසියන්ට ජනාවාස වූ නිසාම මෙම දූපතට ඒ නම යෙදුන බවත් සඳහන් වේ. මෙම දූපතේ ප්‍රධාන නගරය වූ ලොරෙන්ගඩ් ප්‍රදේශයේ වැඩි ජනගහනයක් වෙසෙන අතර මෙම දූපත් රාජ්‍යයයේ ව්‍යවහාර භාෂාවන් ගණන තිහක් පමණ වේ. 1884 වසරේ මෙම දූපත ජර්මනියට යටත් ...
ලෝකයේ අනතුරුදායකම ගුවන්තොටුපොල 10 ගැන දැනගන්න කැමතිද? පුදුම ගුවන්යානා ගමනාගමනය වෙනුවෙන් තාක්ෂනය කොතරම් ආදේශ වුනත් අනතුරු වෙනුවෙන් වෙලාවක් කලාවක්, තැනක් නොතැනක්, නියමයක් නැහැ. දේශ දේශාන්තරයන්හි ගොස් අන්තිමේදී ගොඩබාන මොහොතක වුනත් අනතුරක් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව බොහොමයි. ඒ වගේම ඉහළ නංවන විටත් ලත් තැනම ලොප් වෙනවා වගේ අවාසනාවන්ත සිදුවීම්වල අඩුවක් නැහැ. මේ වගේ අනතුරු වෙනුවෙන් බලපාන හේතු මොනවාද…? කැමතිනම් මේවාත් කියවලා බලන්න.. ප්‍රසිද්ධියේ නිරුවතින් ඉන්න පුලුවන් තැන් දහයක්. ස්වභාවිකව ...
සැමදා වාසනාව අහිමි වූ චිත්‍ර ශිල්පියා – රෙම්බ්‍රාන්ට් වැන්ජරින් පුදුම රෙම්බ්‍රාන්ට් හර්මසන් වැන්ජරින් ක්‍රි. ව 1606 වසරේ ජූලි මස 15 වැනි දින නෙදර්ලන්තයේ උපත ලද ඔහුගේ නම රෙම්බ්‍රාන්ට් හර්මසන් වැන්ජරින් නම් විය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව බේකරි අයිතිකරුවෙකුගේ දියණියක් වූවාය. ඔවුන්ගේ පවුලේ එතරම් ආර්ථික ප්‍රශ්න නොවුනෙන් රෙම්බ්‍රාන්ට්ට අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය විය පැහැදම් ලබා ගැනීම ගැටලුවක් වූයේ නැත. චිත්‍ර. මේ නිසාම රෙම්බ්‍රාන්ට් ග්‍රික භාෂාව සමග ඉතිහාසය වැනි විෂයන් ඉතා ...
සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. පුදුම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය සරුංගලයේ කලල බීජයේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසා ඇත. චීනයේ විසු මියු සයි (Mu Zi) හට සරුංගලයක් පිලිබඳ සංකල්පය ගොඩ නගන්න වසර තුනක කාලයක් ගතවිය. මුල් කාලයේදී චීනයේ වුනත් අද වගේ සැහැල්ලු කඩදාසියෙන් තනන ලද සරුංගල් ...
පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි පුදුම 1904 වසරේ මැයි මස 14 වැනි දින උපත ලද සැල්වදෝර් ඩාලි ගැන දෙමව්පියන් දෙදෙනා මහත් ආදරයක් සහ ආරක්ෂාවක් සහිතව ඇති දැඩි කළහ. ඩාලිට පෙරාතුව උපන් වැඩිමහල් දරුවා හදිසියේ මියගියෙන් පියා කුසී සහ මව ෆෙලිපා ඩාලි රැක බලා ගත්තේ ඇසටත් වඩා ආරක්ෂාවෙන්ය. මවගේ සහ පියාගේ අසීමිත ආදරය හා ආරක්ෂාව ඔහුට මානසික වධයක් විය. “මොන කරදරයක්ද මන්දා. මට හැරෙන්නවත් නිදහසක් නැහැ.” වරක් ...
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? පුදුම ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධි වර්ධනයට හෝ පුදුම නිර්මාණයක් සිදුකිරීම සඳහාත් මෙම හැකියාව අවශ්‍ය වෙනවා. ඉතින් ඔබත් ඔබේ ප්‍රෝග්‍රැමිං චාරිකාව යන්න කැමැත්තෙන් පසු වෙනවා නම්, පහත දැක්වෙන කරුණු සම්බන්ධව අවධානය යොමු කරලා ඔබේ නිවැරදි ඉදිරි පියවර තබන ලෙස ආරාධනා ...
ආගම ඇදහූ නිසාම ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. පුදුම තමන් කැමැති ආගමක් අදහන්න නිදහස තිබෙනවා කිව්වත් අතීතයේදී තමන් කැමැති ආගම ඇදහීම නිසා මිනිසුන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වුනා. සුබාරංචිය ලියමින් මාක් කියා සිටියේ ඊජිප්තුවේ දෙවිවරුන් ඇදහීම නැවැත්විය යුතු බවයි. මාක් මේ වෙන විටත් ඊජිප්තු ජාතිකයන් බොහොමයක් කතෝලික ආගමට හරවා ගෙන තිබුණා. මේ ගැන ආවේගයට පත් ඊජිප්තුවාසීන් අතර වූ මැර පිරිසක් මාක් පුජකතුමාගේ ගෙල කරත්තයක පසුපස බැඳ මියැදෙන ...
චිත්‍රපටි වෙනුවට ලස්සන හීන බලමුද? පුදුම අපි හැමෝම චිත්‍රපටි බලන්න කැමතියි. හිතන්නකෝ ඒ චිත්‍රපටියක අවසානය දුක විදිහට ඉවරවෙනවා කියලා. ඒ කිව්වෙ පෙම්වතා මැරෙනවා කියල හිතමුකෝ. නමුත් අපි ආසයි ඒක එහෙම නොවී ජෝඩුව එකට ඉන්නවා දකින්න. මේ වෙලාවට කොච්චර ඕන උනත් අපි ගිහින් රඟපාලා වෙනස් කරන්නයැ. ඒක අපිට ඕන විදිහට ඉවර වෙන්නෙ නෑ. නමුත් අපි දකින හීන වල තියන තිර පිටපත නම් යම්තාක් ප්‍රමාණයකට අපිටම වෙනස් කරගන්න ...
ලෝන්ග් වුල්ෆ් – රණකාමී රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා පුදුම 1830 වසරේ උපත ලද ලෝන්ග් වුල්ෆ් ජීවත්වුයේ ඉතා මනරම් පරිසරයක් වූ ”ලැකෝටා”ප්රදේශයේය. ගවයන් වැනි සතුන්ගේ පස්ගෝ රස සම්පතින් සහ ගොවිතැනින් තම ජීවිතය ගෙවා ගත් ලෝන්ග් වුල්ෆ් ඇතුලු පිරිස ගත කලේ ඉතා සැහැල්ලු වූද , සරල ජීවිතයකි. ඒත් මේ ජීවිතයට කනකොකා හඬන්නට පටන් ගත්තේ 1860 වසරේදීය. එක්සත් ජනපද හමුදාවන් විසින් ඔවුන් ජීවත් වූ ලැකෝටා ප්‍රදේශය ආක්රමනය කරද්දී ලෝන්ග් වුල්ෆ් වෙනුවෙන් එක්සත් ...
ගර්භණී කාලෙ ගැන ඔබ නොදන්නා පුදුම දේවල් පුදුම සෑම කාන්තාවක්ම අත්විඳින ගොඩක් සුන්දර සහ පුදුම සහගත අත්දැකීමක් විදිහට ගර්භණීභාවයට පත් වීම හඳුන්වන්න පුළුවනි. ඒක නිකන්ම මනුෂ්‍ය ශරීරයක් ඇයගේ කුසේ වර්ධනය වෙනවා කියන සරල කාරණයක්ම පමණක් නෙවෙයි. සමහර කාන්තාවන් දරුවන් කිහිප දෙනෙකුටම අම්මා වෙනවා. දෙමව්පිය දෙන්නාගේ ආදරයේ තවත් එක්තරා ප්‍රතිඵලයක් විදිහට ලෝකෙට තවත් ආදරණීයයෙක් බිහි කරන එක තමයි අම්මා කෙනෙක් කරන්නෙ. ඉතින් මේ කාර්යය එතරම් ලේසි පහසු නම් නැහැ. ...
බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි! පුදුම Carlo Collodi 1826 වසරේ නොවැම්බර් 24 වැනි දින ඉතාලියේ ෆ්ලොරන්සිහි උපත ලද ඔහුගේ නියම නම කාලෝ ලොරෙන්සිනී නම් වූයේය. 1860 වසරේ මතභේදාත්මක ලිපියක් වෙනුවෙන් කාලෝ තම මවගේ උපන්ගමේ නාමය වූ කොලාඩ් යන්න සම්බන්ධ කර ගත්තේය. රජයේ නිළධාරියෙක් ලෙසින් කටයුතු කළ කොලාඩ් ප්‍රිය කළේ දරුවන් වෙනුවෙන් ග්රන්ථ රචනයටයි. 1848 වසරේදී ඔහු දේශපාලන පුවත්පතක් ආරම්භ කළ අතර 1864 වසරේ ඉතාලියේ නව දේශපාලන ...
සතුටින් ඉන්න විදිහ ගැන රහස් 09 ක් පුදුම ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම ඒ අය තමන්ගෙ ජීවිතයට ආදරේ කරන අය. ඒ වගේම ශක්තිවන්ත සහ ඔවුන් කරන සෑම ක්‍රියාවකින්ම සතුටු වෙන්න එයාලට පුළුවනි. අනේ මන්දා ඉතින් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන ලෝකෙ කොහොම කියලා සතුටින් ඉන්නද? ඉතින් ඒ අය සතුටින් ඉන්න විදිහ ...
ඩාවින්චිගේ මොනාලිසාවත් සොරකම් කරයි. අයිතිය නැවතත් ප්‍රංශයට. පුදුම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වින්චි ගමේ පියරෝ ඩාවින්චි සහ කැතරිනා ඩාවින්චිට දාව උපන් ඔහු ලියනාඩෝ ඩාවින්චි නම් වූයේය. දැනුම ඔහු වෙත නොපැමිණියද ඔහු දැනුම සොයා ගියේය. බාල කාලයේ ගෙයි බිත්ති පුරා දැලි අඟුරෙන් සිතුවම් අඳින විට පියා ඔහු වෙනුවෙන් උරන වූයේ නැත. පුතුගේ හැකියාවන් දැන ගත් ඔහු ඩාවින්චිගේ උපන් හැකියාවන් දියුණු කර ගැනීම සඳහා තම පුතා අන්ඩ්‍රියා වෙරෝචියෝ වෙත බාර ...
මළ මුහුද ගැන ඔබ නොදත් දේවල් පුදුම මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත් සඳහන් කළ හැකියි. ඉතින් ඔබට පහළින් දැනගන්න පුළුවන් වෙනවා මළ මුහුද ගැන අතිශය සිත්ගන්නාසුළු කරුණු කිහිපයක් පින්තූර සහිතව දැනගැනීමේ අවස්ථාව උදා වෙනවා. 1. ලෝකයේ පහළම තැන ඔබ දන්නවාද? මළ ...
ඇය එබෝලාට බිය නැත. පුදුම එබෝලා කී සැනින් බටහිර අප්‍රිකාව සිහියට නැගෙන තරමටම දරුණු වසංගත රෝග තත්වය තවමත් ලෝකයාට අමතක වී නැත. මෙම රෝගයට ගොදුරු වීම යනු මරණ වරෙන්තුව පිළිබඳ සහතිකයක් ලැබීම තරමටම රෝගයේ තත්වය මාරාන්තිකය. ගිනියාවේ එබෝලා රෝග තත්වය සම්පූර්ණයෙන්ම තුරන්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ලයිබීරියාව සම්පූර්ණයෙන්ම එබෝලා රෝග තත්වයෙන් නිදහස් වූ අතර සියරාලියොන් නගරය නොවැම්බර් මාසය වෙන ...
ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන පුදුම මේ දවස්වල ‘අයියෝ‘ කියන සිංහල වචනය ‘Aiyo‘ වශයෙන් ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ නවතම සංස්කරණයේ ඇතුළත් වෙමින් ජාත්‍යන්තරයට යාම පිළිබඳව බොහෝ දෙනෙක් කතා වෙනවා. නමුත් අයියෝ වචනය මුලින්ම ඔක්ස්ෆර්ඩ් එකට ඇතුළත් වෙලා වගේ අදහසක් බොහෝ දෙනෙක්ට මේ නිසා ඇතිවෙන්න ඇති. මොකක්හරි කමක් නෑ සිංහල භාෂාව නිසා ඉංග්‍රීසි භාෂාව පෝෂණය වෙනවා කියලා අහද්දි අභිමානයකුත් හිතට දැනෙනවනේ.. ඒ විතරක්ම නෙවෙයි. එංගලන්තයේ පොලීසියේ නිලධාරීන්ට අනිවාර්ය ...
මහපොළව හෙල්ලූ මොන්ගෝලියන්කාරයා – ජෙන්ගිස් ඛාන් පුදුම මහපොළව හෙල්ලූ මොන්ගෝලියන් අධිරාජ්‍යයා යනුවෙන් හඳුන්වන ලද ”චෙන්ගිස්” හෙවත් ”ජෙන්ගිස්” ගේ මුල් නාමය ”ටිමුසින්” නම් වූයේය. [Genghis Khan] ක්‍රි. ව 1155 වසරේ උපත ලද ඔහුට වයස අවුරුදු තුන සපිරෙන විට අසු පිට ගමන් ගැනීමේ පවා හැකියාවෙන් යුක්ත වූයේය. ටිමුසින්ගේ පියා ”යේසුස් බගතුර්” නම් වූයේය. බගතුර් යනු වීරයාය. යේසුස් බගතුර් ගෝත්‍රික නායකයෙක් විය. මෙම යුගය වෙන විට මොන්ගෝලියාව එතරම් දියුණු රාජ්‍යක් වූයේ ...
එන්න, ලස්සන මිනීපෙට්ටියක් තෝරගන්න. පුදුම ඔයාටත් ලස්සන මිනීපෙට්ටියක් ඕනෙද? මිනීපෙට්ටිය කියන වචනය ඇහුනත් අපේ හිත ගැස්සෙනවා. ඒත් තමන් අවසාන ගමන යන මිනීපෙට්ටිය මගින් නැවත උපත ලබන ආත්මය යහපත් වෙන බවට ඝානාවේ වාසය කරන ” Ga” ගෝත්‍රිකයන්ගේ විශ්වාසයයි. මේ නිසාම ඔවුන් අවසාන ගමන වෙනුවෙන් වූ මිනීපෙට්ටිය ඉතා ම විසිතුරු විදිහට පිළියෙළ කරනවා. ගා ගෝත්‍රිකයන්ට අනුව මෙම විසිතුරු මිනීපෙට්ටි “okadi adekai” යනුවෙන් හැඳින්වෙනවා. මෙම මිනීපෙට්ටියක් දැක්කාම ජීවත් ...
රාම දෙවියන් විත්ති කූඩුවට කැඳවමුද? පුදුම රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත. රාමා – සීතා එහෙත්… ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැණුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින් ය. රාම රජතුමා විසින් රාවණ රජ්ජුරුවන්ගේ නැගණියගේ කණ සහ නාසය කපා දැමීමට උරණව සීතාව පැහැරගෙන පැමිණියත්, ...