අපරාජිතෝ (The Unvanquished) Dawasin Dawasata සත්‍යජිත් රායි ගේ අති සාර්ථක "පාතර් පංචාලි" චිත්‍රපටියේ දෙවැනි කොටස ලෙස 1956 දී "අපරාජිතෝ" තිරගත වෙයි. "පාතර් පංචාලි" චිත්‍රපටියේ, අපූ ගේ සොයුරිය, දුර්ගා ගේ මරණයෙන් පසු ගම හැරදා යන තැනින් අවසන් වූ කතාව "අපරාජිතෝ" චිත්‍රපටිය ලෙසින් මෙතැන් සිට ඉදිරිපත් කරයි. මෙම චිත්‍ර පටියේ ඇතැම් අවස්ථා "පාතර් පංචාලි" චිත්‍රපටියටත් වඩා සංවේදී ලෙස ඉදිරිපත් කිරීම දැකිය හැක. තවමත් පවුලේ මුදල් තත්වය අඩමාන ...
පිලිකාව... Dawasin Dawasata ඔබ සිටින බව නොදන්නා තරමටම මාගේ සිත නිවී යයි....ජීවිතය හෙමි හෙමි ඔබ නතු කරගන්න බව නම් හැඟීයයි...ඔබට අවනත වනු නියා වෙන කිසිත් ඇති බව නොම පෙනීයයි...මා නිසා ජීවිතය ලද ඔබ මා පෙලන්නේ ඇයි නොතේරෙයි....මගේ දිවියම වෙනත් මඟකට ඔබ නිස අද යොමු වෙලා...එදා කල කී දෑ කරන්නට බැරිව ගත සිත ගොලු වෙලා....මගේ දුක දැක සිනාසෙන ඔබෙ දෙස මෙමා පුදුමෙන් බලා..සිටින්නෙමි මම ...
අබුද්දස්ස.... Dawasin Dawasata තුන් පිටකයම මතකින් කියවන්න ඇහැකි නොවරද්දා...පන්සල් දෙක තුනක් ගමකට ඇත පිටිසර වුව හද්දා...දන්සැල් දැනුත් ඇත වෙසඟෙට කරමින් හරියට සද්දා...කොතැනක නමුත් සිදු වී ඇති බව පෙනෙනව යම් වරදා...අප මහ සඟුන් නැතුවත් කම් නැත ලක් දිවයිනට...ඒ තරමටම ඇත ගිහියන් දෙසනා දම් රටට...පන්සිල් රැක ගන්න අපහසු මුත් ඔබ අප හැමට...අඩුවක් නැතේ සෝතාපන් රහතුන්ගෙන් එමට..සීවලි සමිඳු ඇත හැමතැන බත සරි කර ගන්න...කස්සප මොග්ගල්ලාන හිමිවරු ...
මීවිත සහ ජීවිත... Dawasin Dawasata විතක් හෙමි හෙමින් හිස් වන...සිතුම් දවන සිත පාරන...මතින් බමන ගතින් දැවෙන....හිරු සැඟවෙන අඳුර ගලන...ආයෙත් තව හැන්දෑවක්.... දවස ගෙනල්ලා....දෙනෙත් යදින යලි නොදකින...සඳුන් සුවඳ සිහිලස දෙන...සදාතනික ලෙසින් දැනෙන...එනමුදු කිසිදා නොලැබෙන...ඔබේ මතකයන් ආයෙත් හිතට ඇවිල්ලා....හීතල හඳ එලිය ගලන...සිනහව අඳුරට පැවරුන...විරහව හද දරන දවන...දිවියම එක තැන නවතන...මා හැර ගිය ඔබ ආයෙත්, මීවිත මට අරන් ඇවිල්ලා.... ...
සිහින නිවහන Dawasin Dawasata අවුරුදු විසිපහකටඋකස්කර ජීවිතයබැංකුවට වැඩපලටගමේ අක්කර බාගෙත්විකුන අඩු පාඩුවටගෙන්දගම් පොලොවින්සංසාරේ ගෙනියන්නඅපේම කරගත්තාපර්චස් දහයක්මඉස්කෝලෙ සීමාවඅහුවෙන්නෙ නම් නෑවිසිනොකර කාසි මලුදැනුම නිදහස්වෙන් නෑබිරිඳගේ කන්තොරුවටබස් තුනෙන් යතහැකිමට ඉතින් පාන්දරතුනට ගියහම ඇතිලයිට් නම් තියනවාවතුර තව ඇවිත් නෑගොඩ කරපු කුඹුරක්ලුවතුර නැති වෙන්න බෑදැන් සේරෝම හරිසැලසුමත් ඇන්දාබවුන්ඩෙසමත් බැන්දාබිත්ති ටික නග්ගන්නකොහෙද මේ පඩිය මදිතව ණයක් අරගන්න ...
කසාවත... Dawasin Dawasata පඬු පැහැ කසාවතදවටා කුනු කය වටවහිනා කෙලෙස් වැස්සෙන්නොතෙමා ගන්න සිතමුවා කර තල්පතින් හිසගලායන සංසාර බොර දියටදෝවමින් නග්න දෙපා යුගදුවන ඉගිලෙනමිනිස් රිය පෙරහැරක්මැදපිඬුසිඟාවැඩිඔබ දෙනම දුටුවිටජීවිතය යනු කිමැයිසිතෙයි යලි යලිත්මට ...
ඡායාව.. Dawasin Dawasata වැව් ඉවුර මත නුඹ මමත්ජල තලය මත සඳ වතත්බැලුවෙමි මා නැවත නැවතත්නුඹ දෙසත්ඇය දෙසත්දැනී ඒ බව ඇයටසැලී ඈ විලියෙන්මුවා වූවා වළාකුලකටනුඹේ වත හා සමකරන්නටනොහැකි හන්දා සඳවතට ...
සාගින්න Dawasin Dawasata වැදුන කුලුගෙඩි පහරින් හිසටනිලංකාර වීය දසතමපිරුන නෙතු කඳුලුගිලිහෙන්නටත් පලමුවදැනුනානැවතුනු බව හදවතමුවහත් පිහි මන්නපොරෝ පාරවල්ගත හැම තැනඇහෙනවා ඉකි බිඳුමඇටකටුකට කටාස්ගලායනා උණුහුම්රුහිරය තෙමාබිම සිමෙන්තියමිල අනුව වෙන්කරනවාකොටසින් කොටසප්රාණ නිරුද්ධමා ගතගාත් හතරම කොකුවලඑල්ලලා කුර සමගිනඅක්මාව ලේ බේරෙනඉහලයිලු රසින් පිසුවමබඩවැල් බොකුත් සේරමපිලිවෙලකට අඩුක්කරන අන්දමකැපූ දිව වලිගයලස්සන නම්යොදා විකිණෙනඅවසානයට හමගොඩ ගැසූවාතැනක වෙනමමමේ තරමටම නුඹලාපෙලෙන බව දනීනම්සාගින්නෙන්අප සැම කැමැත්තෙන්පැමින දංගෙටසස ජාතකයේ මෙන්සත්තකින
එකම අහස යට..... Dawasin Dawasata ඔබටත් පෙනෙනවා මට පෙනෙන මේ හිරුමඔබටත් දැනෙනවා මට දැනෙන සඳ කිරණහෙලුවත් සෝ සුසුම් එකට එක මොහොතකමකොයි තරම් නම් දැන් දුරස් දෝ අප දෙදෙනඔබගේ කුටිය වෙත සිහිල අරගෙන හමනාමද නළත් මා ලඟදි උනුහුමයි ගත දවනාඉනුවත් නෙතු කඳුලු නුඹට මට එක ලෙසිනාකොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ නෙතිනාලැබුවත් අපට රැය සහ දිවාකල එකටගෙවුනත් ලැබුව දින එකම දිනයදි අපටගැහුනත් දෙ හද අප ...
කිවිඳිය Dawasin Dawasata නුඹේ සෙනෙහස නොවන්නටනොවේ මේ කවි ලියන්නටසිතේ තනිකම මකන්නටකියා දුනි කවි ලියන්නට
අයිතිය Dawasin Dawasata හැරයන විටදි පසු පස ලුහුබැඳ එනවාලංවෙන විටදි මාගෙන් ඈතට යනවාමගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවාහිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවාගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේමද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේසිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ ...
අප්පච්චී... Dawasin Dawasata මස් පිඬු තෙමාලේ ඉරක් වත් ගලා යා නම්හදවත ගැහෙන බව දැනේ නම්ගතට නැති ශක්තියහිතට අරගෙන නුඹනහර ඉපිලෙන තුරුකාල වර්ණගොරහැඬි සමඋලුප්පා මතුවුනශරීර සැකිල්ලතෙහෙට්ටු කරමින්දිව ගිලෙනපිපාසාවෙන් පෙලෙමින්සංසිඳවන්න වෙර වන්නේඅපේ ජීවන ගමනේයහපත් අනාගතය නම්පිපාසාවයිඅප්පච්චී... ...
කෙල්ලේ Dawasin Dawasata ගලා හැලෙන දිය ඇල්ලක සුන්දර බව කෙහෙරැල්ලේසෙනෙහස පිරි නුඹෙ සිනහව රැල්ලකි පිපෙනා වැල්ලේනුඹෙ දෙතොලේ පැහැය දුටිමි ලියලන පොඩි නා දල්ලේකෙලෙසක නම් නුඹේ මතක අමතක කරමි ද කෙල්ලේ ...
මෑණියනි.... Dawasin Dawasata මෑණියනි නුඹ නම්...මහ මෙරක් හා සම මැයිමහ සයුර සේ විසල් මැයිහමන නල සේ සිහිල් මැයිවැහි පොදකි නුඹ කතරටපන්හිඳකි කවි ගෙතුමටසත්සරකි වෙණ වැයුමටබණ පදකි සිත නිවුමටදරා දුක මිහිකත මෙන්සරා සඳ ලෙස නුඹ පුන්හෙලූ සෙනෙහේ අම කැන්පිනයි මා....මකා දිවියේ රළු තැන් ...
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක් Dawasin Dawasata අහස කඩා වැටුනා වාගෙයි හිසටසයුර ගලා හැලුනා වාහෙයි නෙතටපරවුනු කුසුම් සහසක් පුදදී හදටඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතටසුන්දර මතක එක එක ගෙන එකතු කොටලස්සන සිහිනයක් මැවෙනව විටින් විටමියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොටඑනු මැන බිසව් මා හදවත එකලු කොටගෙවෙනා තත්පයර හෝරා අනන්තයක්අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක් ...
හුස්ම Dawasin Dawasata පිට වෙන්නට කලින් මගෙ අවසන් හුස්මආසයි අහන්නට නුඹෙ හදවත ගැස්මගැහුනත් මගේ හදවත පැය තුන් තිස් මමා ජීවත් කලේ නුඹ ගෙන් ලද හුස්මගුලි කර අරන් හිරු සඳ තරු අත් මිටටපනවන්නට හිතයි ගනඳුර මුලු ලොවටකාලය නවත්වා හරවා පසුපසටආසයි එන්න දුවගෙන මට ඔබ ලඟටහිතට දැනෙන වේදනාව අකුරු කරන්නුඹ ගැන නැගෙන සිතුවිලි නෙතු අගට අරන්සුවපත් කරන්නට මා ඔබ ලඟට කරන්එනතුරු බලමි පෙරමඟ මම දෑස් ...
ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක් Dawasin Dawasata ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්මැවූ දේදුන්න ඔබයි අහසේජීවිතයම අද වෙනකොට කඳුලු කතාවක්ගිහින් ඔබ මටත් හොරා රහසේමරු කතරේ නිල්ල නැගුනු කෙම් බිමක් ලෙසින්පවසට පැන් විලක් ම වූයේකෙලෙස හිතන්නද මා නුඹ මිරිඟුවක් වෙසින්අරුත දිවියෙ නුඹමයි කීවේඅඳුරු අහස් කුස එලිකල විදුලියක් වගේජීවිතයට එලිය ගෙනාවේසත්තයි නුඹ සැබෑ නොවෙන හීනයක් වගේනින්දෙදි මා සමඟ හිනාවේ ...
සිතුවිලි Dawasin Dawasata දඟ කරන් හිත ගාවහිනැහෙමින් නෙතු ගාවජීවිතය පැතුවාමනෑ සිතුවෙ කිසි දිනෙකහැර දමා යැයි මාවමගෙ සුසුම් නුඹෙ වතේනුඹෙ සුවඳ මා ගතේපෙමින් හිනැහුනු නෙතේසිත් දෙකක් එක සිතක් වීනමුත් අද නුඹ නැතේමියැදුනත් හිත මගේපිරි කඳුලු නෙතු අගේනුඹ හීනයක් වගේපුදුමයි අතැර ගිය හැටියලි නැගෙන් සඳ වගේ ...
දළ පූට්ටුවා Dawasin Dawasata සියොතුන් මවෙත ඉඟි කොටහනි හනික පියඹන විටනෙක සොඳුරු හඬ රැඳුනුවනපෙත නිහඬ වන විටසාංකාවට මුහුකොටඋලලේනියද හැඬුවිටකුමක් හෝ අනතුරක සේයාදැනුනි මාගේ හදවතටගගනත ගුගුරුවාගෙනමිහිකත සසල කරමිනලය පසා කරගෙනඋන් හිතේ තන්හාව පිපිරිනමා වියරු නොවුනීසිත මෙත් සිතින් පිරුනීදෙදන බිම ඇනුනීඅවසනෙහි මට මෙසේ සිතුනීදළ යුගල ගැනුමටමා පණ නසන තරමටපහත් සිති ඇති කොටසසර නම් බෝ දුරයි නුඹලට ...
ලද නොලද ජීවිතය Dawasin Dawasata පොඩි ගේට්ටුව ඇරන්පඩිපෙල නැගගෙන මහ රෑට මහන්සියතට්ටු කල විට දොරටඅපිරිමිත සෙනෙහසින්දොර ඇරන් සිනාසෙනතේ එකක් හදන්නම්ඔයා ඇඟ හෝදන්නයන්තමින් මධුවිතක්රස දැනෙයි හදවතටමම කෑම හැදුවාකෝ එන්න කවන්නසයනයේ නුඹෙ සුවඳලද නොලද ජීවිතය ...