පේ‍්‍රමය Dawasin Dawasata උත්තරා - “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩියට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්ට ඕන. ඒ කියන්නෙ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස”සාමා - “මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ...
හැඟීම් සහ විඳීම් Dawasin Dawasata අරමුනු හැඟුම් පොදි ඇහිරුම් අවකාසදුරු රට ඇවිත් ගතවිය දින සති මාසරෝහල් බිමක සතියක් කෙරුවෙමි වාසමට සිහිවුනා ගම්පෙරලියෙ ජිනදාසදඬුවම් මාරුවක් ලැබී රජරටට ගොස් සිටි ප්‍රේමකීර්ති ද අල්විස් එහිදී යතුරුපැදි අනතුරට ලක්ව දකුණු අත කැඩී රෝහලේ සිට වමතින් ලියූ කවියකි. ගම්පෙරළිය නවකථාවේ ජිනදාසද දකුණු පළාතේ සිට වෙළඳාමට ගොස් බිබිලේ ඇකිරියං කුඹුර පළාතේදී වෙළඳාමද අසාර්ථක වී මැලේරියාව හැදී අසරණයකු ලෙස රත්නපුර රෝහලේදී මියයයි. ...
කලා කරුවාණනි Dawasin Dawasata කලා කරුවාණනිනුඹ මවක් සේ මැයිනැවුම් දිවියක් කුසෙහි දරනාතම ගත පෝෂණයකුස දරන කළලයට පුදනාවිලිරුදා මැදිනායහපතම බිහි කරන්නටදුකම පමනක් විඳිනා
අපේ ගම Dawasin Dawasata ඇළ දොළ සිඳී ගෙන යතත්ගහ කොල කැපී විකිනෙතත්මදනලේ සිහිල අඩු වෙතත්තවමත් හැකිය සනසන්නගමට කැලඹුන සිතක්කොන්ක්රීට් කඳු මතින් බැසනොනිම් පීඩන හිස මතනිවන්නට ඇවිලුනු සිතපලායයි ලද අවසරින්සිහිලස උරුමගම වෙතනියර මත දුවමින්වක්කඩින් දෙපා දොවමින්මද නළට අත වනමින්වැලඳ ගන්නෙමි අපේ ගමසෙනෙහසකින් නොනිම් ...
දළ පූට්ටුවා Dawasin Dawasata සියොතුන් මවෙත ඉඟි කොටහනි හනික පියඹන විටනෙක සොඳුරු හඬ රැඳුනුවනපෙත නිහඬ වන විටසාංකාවට මුහුකොටඋලලේනියද හැඬුවිටකුමක් හෝ අනතුරක සේයාදැනුනි මාගේ හදවතටගගනත ගුගුරුවාගෙනමිහිකත සසල කරමිනලය පසා කරගෙනඋන් හිතේ තන්හාව පිපිරිනමා වියරු නොවුනීසිත මෙත් සිතින් පිරුනීදෙදන බිම ඇනුනීඅවසනෙහි මට මෙසේ සිතුනීදළ යුගල ගැනුමටමා පණ නසන තරමටපහත් සිති ඇති කොටසසර නම් බෝ දුරයි නුඹලට ...
මීවිත නුඹයි මම ගී පොතකි සුගායන Dawasin Dawasata නුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුනදුල පුන් සඳක් මැයි සිත් අහස සරසනසිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලනසුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙනපින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුනපහනකි හද අඳුර බිඳ සදා දැල්වෙනගීයට තනුවක්ය රස භාව පුබුදනමීවිත නුඹයි මම ගී පොතකි සුගායනආපසු ගන්න කාලය නුඹ හා ගෙවනයලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුනඅනුකම්පනය වන හද ස්වර නිසිව ගලපනනුඹ වීනාවී මා උර ...
තාත්තේ Dawasin Dawasata ගෙවෙන කාලයනුඹ පිලිඹඳ මතකයෙන්නුඹේ ආදරයෙන්ස්වායතයිතාත්තේඑදා යුවතියකි මමඅප අතැර යනවිට නුඹඅද පතිනියක වීසිහි කරන්නේනුඹේ ආදරයමයිතාත්තේපිරිමියකුගේ රළු බවඒ තුල රැඳුනු මුදු ගුණදැරීමේ, විඳීමේ අපිරිමිත බවමෙලොව සියලුම දියණියන්දකින්නේ විඳින්නේනුඹෙන්මයිතාත්තේ ...
රතු ඉර Dawasin Dawasata පිනි නිදන්නට පෙර පිබිදපුබුදුවා හිමි සඳදදුවනවා මුලුතැන් ගෙටවැදිල නෑ අද එලාම් එකඋණුහුම රැඳුනු තේ එකරැගෙන ගොස් නිදන කුටියටදෙවන වරටත් පුබුදුවා දී අතටහනික යනවා ලිප බලන්නටසතුට සිනහව ආදරයබෙදා දී බත් පතටපිටත් කර හරිනවාකන්තෝරුවට වෙලාවටඉතිරි වුන යමක් කිසඅතට හසුවන යමක් ඇඳතෙරපෙමින් බස් රියේඔරවමින් ඇඟට එන මහතුනටඅවසානයේ දුවනවාපරද්දන්නට රතු ඉර ...
කසාවත... Dawasin Dawasata පඬු පැහැ කසාවතදවටා කුනු කය වටවහිනා කෙලෙස් වැස්සෙන්නොතෙමා ගන්න සිතමුවා කර තල්පතින් හිසගලායන සංසාර බොර දියටදෝවමින් නග්න දෙපා යුගදුවන ඉගිලෙනමිනිස් රිය පෙරහැරක්මැදපිඬුසිඟාවැඩිඔබ දෙනම දුටුවිටජීවිතය යනු කිමැයිසිතෙයි යලි යලිත්මට ...
ඡායාව.. Dawasin Dawasata වැව් ඉවුර මත නුඹ මමත්ජල තලය මත සඳ වතත්බැලුවෙමි මා නැවත නැවතත්නුඹ දෙසත්ඇය දෙසත්දැනී ඒ බව ඇයටසැලී ඈ විලියෙන්මුවා වූවා වළාකුලකටනුඹේ වත හා සමකරන්නටනොහැකි හන්දා සඳවතට ...
සිහින නිවහන Dawasin Dawasata අවුරුදු විසිපහකටඋකස්කර ජීවිතයබැංකුවට වැඩපලටගමේ අක්කර බාගෙත්විකුන අඩු පාඩුවටගෙන්දගම් පොලොවින්සංසාරේ ගෙනියන්නඅපේම කරගත්තාපර්චස් දහයක්මඉස්කෝලෙ සීමාවඅහුවෙන්නෙ නම් නෑවිසිනොකර කාසි මලුදැනුම නිදහස්වෙන් නෑබිරිඳගේ කන්තොරුවටබස් තුනෙන් යතහැකිමට ඉතින් පාන්දරතුනට ගියහම ඇතිලයිට් නම් තියනවාවතුර තව ඇවිත් නෑගොඩ කරපු කුඹුරක්ලුවතුර නැති වෙන්න බෑදැන් සේරෝම හරිසැලසුමත් ඇන්දාබවුන්ඩෙසමත් බැන්දාබිත්ති ටික නග්ගන්නකොහෙද මේ පඩිය මදිතව ණයක් අරගන්න ...
නිශ්ශබ්දතාවය..... Dawasin Dawasata මුනිවතින්පෙම්වතුන්උනුන් දෙසනෙත් යොමා....දොඩමලුයහිරු වළාකුලුගහකොලමදනළ
මෑණියනි.... Dawasin Dawasata මෑණියනි නුඹ නම්...මහ මෙරක් හා සම මැයිමහ සයුර සේ විසල් මැයිහමන නල සේ සිහිල් මැයිවැහි පොදකි නුඹ කතරටපන්හිඳකි කවි ගෙතුමටසත්සරකි වෙණ වැයුමටබණ පදකි සිත නිවුමටදරා දුක මිහිකත මෙන්සරා සඳ ලෙස නුඹ පුන්හෙලූ සෙනෙහේ අම කැන්පිනයි මා....මකා දිවියේ රළු තැන් ...
සාගින්න Dawasin Dawasata වැදුන කුලුගෙඩි පහරින් හිසටනිලංකාර වීය දසතමපිරුන නෙතු කඳුලුගිලිහෙන්නටත් පලමුවදැනුනානැවතුනු බව හදවතමුවහත් පිහි මන්නපොරෝ පාරවල්ගත හැම තැනඇහෙනවා ඉකි බිඳුමඇටකටුකට කටාස්ගලායනා උණුහුම්රුහිරය තෙමාබිම සිමෙන්තියමිල අනුව වෙන්කරනවාකොටසින් කොටසප්රාණ නිරුද්ධමා ගතගාත් හතරම කොකුවලඑල්ලලා කුර සමගිනඅක්මාව ලේ බේරෙනඉහලයිලු රසින් පිසුවමබඩවැල් බොකුත් සේරමපිලිවෙලකට අඩුක්කරන අන්දමකැපූ දිව වලිගයලස්සන නම්යොදා විකිණෙනඅවසානයට හමගොඩ ගැසූවාතැනක වෙනමමමේ තරමටම නුඹලාපෙලෙන බව දනීනම්සාගින්නෙන්අප සැම කැමැත්තෙන්පැමින දංගෙටසස ජාතකයේ මෙන්සත්තකින
මගේ සිහිනය Dawasin Dawasata මගේ සිහිනයටනුඹ ඇවිත්ඒ මතින්නුඹේ සිහිනයසතපවාවිඳින විටමමහැබෑ ලෙසනුඹේ සිහිනයමගේම කොටඅවදි වූවා නුඹනුඹේ සිහිනයෙන්මම තවම නින්දේ....
මත් Dawasin Dawasata මත් වෙන්න තව තවත්සිත කයෙන් වෙන් වෙන්නහද කීතු කීතු කලමතක සිත වෙත දෙන්නඅරන් ඒ රිදුනු සිතඅනන්තයටම යන්නදරුනු සුන්දර මතකඑහි දමා යලි එන්නතවත් දවසක් ඇවිත්හීනයට ඉඩ දුන්නමත් වෙන්න තව තවත්තව තවත් .... තව තවත් ..... ...
විඳීම්.... Dawasin Dawasata ඇයි හිටි හැටියෙම නපුරු උනේ හිතවිදින්න ගලකින් පුංචි පුතේඅම්ම කෙනෙක් වෙන්නැති පැටවුන් ඇතිඋන්ට මවක් දැන් නැහැනෙ පුතේපුංචි පැටව් බඩ ගින්නෙ හඬද්දීකෑම හොයාගෙන එන්ට ඇතීමියැදෙන්නට කලියෙන් ඒ අම්මටපැටවුන් ටික සිහිවෙන්ට ඇතීබලන් ඉන්නවා ඇති පොඩි පැටවුන්අම්මා එනකම් කෑම අරන්කව්ද ඉතින් දැන් ඒ දරු පැටියන්හුරතල් කරන්නේ තුරුලු කරන්අත්තක කොලයක් හෙලවෙන වාරෙමරැවටී අම්මා ඇවිත් කියාපුංචි කුරුළු තුඩු නෙත් දල්වාගෙනඅඬනව ඇති අම්මාව සොයාරෑට තමයි පාලුව ...
අප්පච්චී... Dawasin Dawasata මස් පිඬු තෙමාලේ ඉරක් වත් ගලා යා නම්හදවත ගැහෙන බව දැනේ නම්ගතට නැති ශක්තියහිතට අරගෙන නුඹනහර ඉපිලෙන තුරුකාල වර්ණගොරහැඬි සමඋලුප්පා මතුවුනශරීර සැකිල්ලතෙහෙට්ටු කරමින්දිව ගිලෙනපිපාසාවෙන් පෙලෙමින්සංසිඳවන්න වෙර වන්නේඅපේ ජීවන ගමනේයහපත් අනාගතය නම්පිපාසාවයිඅප්පච්චී... ...
පුතුනේ..... Dawasin Dawasata පාලුයි ද පුතුනේ නුඹට දැන්උන්න නම් උකුලේ උඹ නිදන්තුරුලු කරගෙන සෙනෙහසින්ගයමි නැලැවිළි ගී හෙමින්පොඩි කාලෙ හඳ මාම ගෙන්ඉල්ලුවේ කිරි පැණි මඟ බලන්රන් තලියකට කිරි පැණි අරන්හඳ හාමි ඇවිදින් අර බලන්මා වගේ තව කිරි මව්වරුන්මේ බිමේ නිදි ඇති උඹ ලඟින්ම පුතුට හීතල දැනුනොතින්රෑට තුරුලට වී නිදන්හිතේ ඇවිලෙන දුක නිවන්නුඹේ මොලකැටි සිනාවන්දකින්නට ආයෙත් ඉතින්මයෙ පුතේ හීනෙන් වත් වරෙන් ...
එකම අහස යට..... Dawasin Dawasata ඔබටත් පෙනෙනවා මට පෙනෙන මේ හිරුමඔබටත් දැනෙනවා මට දැනෙන සඳ කිරණහෙලුවත් සෝ සුසුම් එකට එක මොහොතකමකොයි තරම් නම් දැන් දුරස් දෝ අප දෙදෙනඔබගේ කුටිය වෙත සිහිල අරගෙන හමනාමද නළත් මා ලඟදි උනුහුමයි ගත දවනාඉනුවත් නෙතු කඳුලු නුඹට මට එක ලෙසිනාකොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ නෙතිනාලැබුවත් අපට රැය සහ දිවාකල එකටගෙවුනත් ලැබුව දින එකම දිනයදි අපටගැහුනත් දෙ හද අප ...