ගමක අසිරිය මුදිත ඒකනායක වෛද්‍ය රුවන් එම් ජයතුංග අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා. ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස ...
එදා සහ මෙදා (තවත් ටිකක්) මුදිත ඒකනායක Posted on March 25th, 2015 තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර එංගලන්තෙන් ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවදය අපිතරම් ලස්සනට රැකබලාගත්ත ජාතියක් තවත් නැතිව ඇති. ඒක අපි හොදට ඔපමට්ටම් කරල පක්ෂයක් විපක්ෂයක් හොයන්න බැරිවිදිහට වාත්තුකරල ලෝකයට ඉදිරිපත්කරන්න හදනඋත්සාහය අගයකරන්න බැරි අපේම අය නොයෙකුත් අවලාද කියනව. පාර්ලිමේන්තුවෙ කතානායකතුමා ආසනේ ඉදගෙන විපක්ෂය හොයාගන්න බැරිව තතනනකොට අපේ පපුවත් හෝස්ගාලා පත්තුවෙනව. ...
භාවනා කරන ඔබට වටිනා ඔවදන් මුදිත ඒකනායක මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක් දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රූපය සුරූපීs කාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්ගෙඩියෙක්a ලෙසින් පටන්ගෙන, නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව්කුසේ විඳි අනන්ත ...
ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ මුදිත ඒකනායක පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත්රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං ...
ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න මුදිත ඒකනායක ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සිටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි. සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර ...
අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ මුදිත ඒකනායක වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත. කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම ...
හවායි හරිත වැලි වෙරළ මුදිත ඒකනායක ඔබ සියලුම දෙනා මුහුදු වෙරළට ගොස් ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. මන්ද අප විනෝද චාරිකවක් අධ්‍යයන චාරිකාවක් හෝ වෙනයම් ගමන් යාමේදී වෙරළක සුන්දරත්වය අනිවාර්යයෙන්ම විඳින නිසාවෙන්. එහෙත් ඔබ එලෙස ගොස් ඇති අපේ රට වටේ ඇති වෙරළ තීරයේ වැලිවල පැහැය කුමක්ද? තඹ පැහැයට හුරු පැහැයකින් යුක්ත වන බව ඔබ දැක ඇතිවාට සැකයක් නැත.එහෙත් කොළ පැහැති වැලි සහිත වෙරළක් ඇති බව ඔබ දන්නවාද? ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අවසන් සමය මුදිත ඒකනායක අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි්රතාන්ය අධිරාජ්‍යය කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප්‍රතිමාව යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ...
පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය මුදිත ඒකනායක නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්න පරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) - මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය ►( CVS) ඇතිවීමට හේතුව► පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක ...
ජාතිය කෙට්ටු වීමේ ඛේදවාචකය - සිංහල වඳ වීම මුදිත ඒකනායක වත්මන් හි දක්නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්තියක් ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්රණයේ ...
උඩරට තේ නිපදවන හැටි මුදිත ඒකනායක ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. ජාත්‍යන්තර ප්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා) තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක් තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ...
ගල් අගුරු යුෂ මුදිත ඒකනායක දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .අද තරුණ තරුණියන් විතරක් නොමෙයි, මහළු වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ ගත-සිත කුල්මත් කරවන් මේ චමත්කාරජනක පානයටයි. දහඩිය, විඩාව, පිපාසය නිවාලන පිරිසිදු සිසිල් වතුර ...
අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු මුදිත ඒකනායක නරකයනරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01) සඤ්ජිවයයමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් ...
මස් කන්න ඔනිමද ? මුදිත ඒකනායක පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ...
ඉස්ලාම් බැතිමතාගේ ලිපියට බොදු පිළිතුරක් - උපුටා ගැනීම දිවයින පත්‍රයෙනි මුදිත ඒකනායක පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්ලාම් ආගමටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, ...
අංගං හරඹ මුදිත ඒකනායක කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය. ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ...
සකස්කඩ නොකී කට උගේ කට හුබස්කට මුදිත ඒකනායක සකස්කඩ නමඃ ශ්‍රී ගණාය දීපඞ්‍කරාහ්‍වය මුනීශ්වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමොස්තු සුගතාය ජගද්‍ධිතාය අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්භාර විශෙෂ සාක්ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්ෂ වැ - උදයව්‍යය - භඞ්ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සරසට පරිධාවමාන සමස්ත සත්ත්ව මාතඞ්ගයා මහා ...
Untitled Post මුදිත ඒකනායක ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට 2011 දෙසැම්බර් මස 04 11:16:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි. ශ්‍රී ...
Untitled Post මුදිත ඒකනායක ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස 2011 දෙසැම්බර් මස 04 11:14:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ...
Untitled Post මුදිත ඒකනායක පෘතුගීසින් පැරදවු බලන මහා සටන 2011 නොවැම්බර් මස 06 11:32:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුළුවන ප්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් ...