ක්‍රිකට් ලෝක කුසලානයට ලංකාව සපත්තු නැතුව යයි / Sri Lanka Cricket World Cup goes without shoes Lanka Cricket News බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ සපත්තු නොමැතිවයි. ක්‍රිකට් ආයතනයේ පහසුකම් සැපයීම සදහා භාරව සිටි ශේන් ෆනෑන්ඩු මහතා ක්‍රීඩකයින්ගේ පාදයන්ට නොගැලපෙන ප්‍රමාණයේ සපත්තු මිලදීගෙන තිබීම මෙම අකරතැබ්බයට හේතු වී ඇත. ලෝක කුසලානය වැනි තරගාවලියකට සහභාගීවීමට පෙර ක්‍රීඩකයින්ගෙන් නිවරදිව ප්‍රමාණයන් ලබාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සියළුම රටවල් සිදුකරන්නක්. එහෙත් ...
ක්‍රිකට් ඉදිරිකිරීම් ඇණහිටී / Stop the Cricket Construction ? Lanka Cricket News කොළඹ ආර් ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනවල සිදුකරන ගෘහස්ථ ක්‍රීඩාංගණවල ඉදිරිකිරීම් තාවකාලිකව නවතා දැමීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. රුපියල් මිලියන 240 ක මුදලක් මෙම ඉදිරිකිරීම් සදහා අවශ්‍ය වුවත් එය සපයා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි. පසුගිය කාලය තුල සිටි පරිපාලකයින් මුදල් කළමණාකරණයකින් තොරව ආයෝජනය කරනු ලැබුවා. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරාම ආර්ථික අර්බුදයකයි සිටියේ. ඊට විසදුම් සෙව්වේ ණය ලබාගනිමිනුයි. ...
මුදලට පාවාදීමේ පරීක්ෂණ කාටද ? Who tests the betrayal money? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුදලට තරග පාවාදීම පිලිබද FCID ය සිදුකරන පරීක්ෂණ ක්‍රීඩකයින්ට එරහිව සිදුවන්නක් නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ක්‍රීඩකයින් FCID යට කැදවා ඇත්තේ ඒ පිලිබද සිදුකරන විමර්ශනවල සාක්ෂි ලබාගැනීමට බවයි අමාත්‍යවරයා පවසන්නේ. එලඹෙන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සංචාරය අද ආරම්භ වූ අවස්ථවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ක්‍රිකට් කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ...
තරග පාවාදීමට මාධ්‍ය පහසුකම් යොදාගත්තාද ? Match fixing media facilities to use ? Lanka Cricket News ශ්‍රී ලංකාව තුල තරග පැවැත්වෙන අවස්ථාවලදී මාධ්‍යවේදීන් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පහසුකම් ලබාදීම සිදුකරනවා. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම මාධ්‍ය සදහා ලබාදෙන එම පහසුකම් බහුතරයක් භුක්ති වින්දේ මාධ්‍යවේදීන් නොවෙයි. ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරුගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ හිතවතුන් / පවුල්වල සාමාජිකයින් සහ නොයෙකුත් සම්බන්ධතා සහිත පුද්ගලයින් බව නොරහසක්. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තරගයක් පැවැත්වෙන විට මාධ්‍යවේදීන් සදහා වාහන ...
මුදලට තරග පාවාදීම ගැන අලුත් තොරතුරු / New information about money fixing Lanka Cricket News මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින්ට ආරාධනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා හෙලි කළා. ඒ සම්බන්ධයෙන් මේ වන විට FCID ය පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා. ඔවුන් මේ වන විටත් ආරාධනා ලැබූ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. ඊට සාක්ෂි ලබාගැනීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබන 19 වැනිදා FCID යේ පෙනී සිටින ලෙසත් මේ වන ...
ශ්‍රී ලංකා පුහුණු තනතුර ෆෝඩ් ප්‍රතික්ෂේප කරයි / Ford rejects Sri Lanka Coach Post Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීම ග්රැහැම් ෆෝඩ් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය පසුගියදා ඒ සදහා ෆෝඩ්ට ආරාධනා කළා. එහෙත් මෙම ආරාධනයෙන් පසු ක්‍රිකට් ආයතනය එය ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවේ නව බලාපොරොත්තුවක් ඇතිව තිබෙන බවට ඉගි කරමිනුයි. එහෙත් එය වත්මන් තනතුරද තමන්ට අහිමි කිරීමට කටයුතු කිරීමක් ලෙසයි ෆෝඩ් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ...
පරාජය ගැන පරීක්ෂණයක් / Defeated investigation Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ මතක හිටින පරාජයක් නවසීලන්තය තුලදී මෙවර හිමිකර ගත්තා. ඒ පිතිකරුවන් අසාර්ථකවීම සහ තුන් ඉරියව්වෙන්ම කණ්ඩායම දක්ෂතා නොදැක්වීම හේතුවෙනුයි. මීට ක්‍රීඩකයින් සෘජුව වගකිව යුතු වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව එක් ක්‍රීඩකයකු සදහා රුපියල් ලක්ෂ 10 කට අධික මාසික වියදමක් දරණවා. ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇති එකම රාජකාරිය වන්නේ ක්‍රීඩා කිරීම පමණයි. අනෙකුත් සියළු දේ ක්‍රිකට් ආයතනය ලබාදෙනවා. ...
තිලංගට නඩු - අර්ජුන / Thilanga cases - Arjuna Lanka Cricket News ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පළමු වරට මාධ්‍ය සාකච්ජාවක් අද කැදවා තිබුණා. එහිදී අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශ පිලිබද එතුමාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පහත පරිදි දක්වා තිබෙනවා.අසත්‍ය චෝදනා නඟමින් සහ වැරදි ප්‍රකාශ කිරීමේ පදනම මත තිලංග සුමතිපාල මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගරු වරාය සහ නාවික අමාත්‍ය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ...
පරාජයේ අවමානයෙන් අර්ජුන ඇණ ගනී ? Arjuna humiliation of defeat in a mess? Lanka Cricket News ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කාර්යාලයට පසුගියදා සීල් තබා ඇතැයි වරාය ආරක්ෂක අංශ පැවසුවා. වරාය විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නියෝගය මත ඔහුගේ සොයුරු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු ...
ශ්‍රී ලංකා ජය උදුරා ගත්තේ කවුද ? Who wins away from Sri Lanka? Lanka Cricket News නවසීලන්තය සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු තුනක තියුණු ජයක් ලැබීමට නිවසීලන්තය සමත්වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු හතරක් දැවී ලකුණු එකසිය අසූ දෙකක් ලබා ගත්තා. ගප්ටිල් සහ විලියම්සන් අර්ධ ශතක රැස්කළා. කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නකුට සාර්ථකවීමට මෙහිදී ඉඩ ලැබුනේ නැහැ.මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවූයේ නැහැ. එහෙත් සිය මංගල පන්දුවාර ...
වජිරට උන් හිටි තැන් නැතිවෙයි / Vajira wayside lose homes Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය පරිපාලනය පැවති සමයේ වජිර දසනායක මහතා ප්‍රභල චරිතයක් වුණා. ඔහු ක්‍රිකට් ආයතතනයේ අලෙවි / ප්‍රචාරණ සහ මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙසයි පෙනී සිටියේ. මේ හේතුවෙන් බොහෝ මාධ්‍යවේදීන්ට ඔහුගේ හොද හිත නැතුව බැරිව ගියා. එය අවියක් බවට පත්කරගත් ඔහු පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වුණේ. ඒ අතර වැඩි මිලට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය ...
එපාවූ ෆෝඩ්ව යලි කැදවයි ? Ford claims boring again? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු පුහුණුකරුවකු වන ග්රැහැම් ෆෝඩ් මහතාගේ සේවය යළි ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. දකුණු අප්‍රිකානු ජාතිකයකු වන ග්රැහැම් ෆෝඩ් මහතා ඉකුත් 2012 ජනවාරි මස සිට 2014 වසරේ ජනවාරි මස දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. පසුව ඔහු එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමටයි ...
තිලංග අනතුරු අගවයි / Thilanga warns Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවූ පළමු මොහොතේදීම සියළුදෙනාට අනතුරු ඇගවීමට සභාපති තිලංග සුමතිපාල මහතා කටයුතු කර තිබෙනවා. සිය කැමැත්තෙන් ඕනෑම අයකුට ඉවත්ව යා හැකි බවත් / වෙනත් අංශයකට මාරුවක් ලබාගත හැකි බවත් නොඑසේනම් ඕනෑම අයෙකුව ඉවත්කිරීමට තමන්ට හැකි බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය තුල දේශපාලනය සිදු නොකර ලෙසයි ඔහු එහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.මෙතෙක් කලක් දූෂණ සහ ...
ක්‍රීඩා අධ්‍යක්ෂකගේ ටිකට් කැපේ ? Cut ticket sports director? Lanka Cricket News ක්‍රීඩා අමාත්‍යංශයේ වත්මන් ක්‍රීඩා අධ්යක්ෂ ජනරල්වරයා ලෙස කටයුතු කරන්නේ රුවන් චන්ද්‍රා මහතායි. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේදී ඔහු පක්ෂක්ග්රාහීව කටයුතු කළ බවට චෝදනා එල්ල වුණා. ආන්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයකු වන අර්ජුන රණතුංග මහතා නිලවරණයට පෙර ප්‍රකාශ කළේ අධක්ෂ ජනරල්වරයාට එරහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි. එහෙත් මෙතෙක් ඔහුට නඩු පැවරීමට අමාත්‍යවරයා කටයුතු කර නැහැ. කෙසේ වෙතත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරල්වරයාට ස්ථාන මාරුවක් ඉදිරියේදී ලබාදීමට ...
මැතිව්ස් ගඟට ඉනි කපයි / Matthews river cut stakes Lanka Cricket News ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 36 කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා. මේ අනුව එක්දින තරගාවලියෙ තරග තුනට එකක් ලෙස ජය ගත්තේද නවසීලන්තයයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය කඩුලු පහක් දැවී ලකුණු දෙසීය අනූ හතරක් ලබා ගැනීමට සමත්වුණා. මාටින් ගප්ටිල් ලකුණු 102 යි. කෙන් විලියම්සන් ...
ලැජ්ජාවෙන්න එපා බබී කීවාට ගේල්ට දඩ / Do not be ashamed baba raising fines Gayle Lanka Cricket News ඕස්ට්‍රේලියා අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ක්‍රිස් ගේල් ක්‍රීඩා කරන්නේ මෙල්බර්න් රිනෙගාඩ්ස් ක්‍රීඩා සමාජයටයි. බීබීඑල් තරගාවලියේ පසුගියදා පැවති තරගයකින් අනතුරුව ක්‍රිස් ගේල් ටැනල් 10 මාධ්‍යවේදිනියකට සම්මුඛ සාකච්ජාවක් ලබාදී තිබෙනවා. එහිදී ගේල් පලකළ අදහස් සම්බන්ධයෙනුයි මෙම ආන්දෝලනාත්මක තත්වය ඇතිවී තිබෙන්නේ. මේ අනුව ක්‍රිස් ගේල්ට ඇමරිකා ඩොලර් දස දහසක දඩයක් නියම කිරීමට තීරණය කර ඇති බව රිනෙගාඩ්ස් කණ්ඩායම පවසනවා. ලැජ්ජා වෙන්න එපා බබී ...
තිලංගට බැරිදේ / Thilanga unable Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙරට නියෝජිතවරයා බවට පත්වේ. එවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීම් නියෝජනය කරන්නේ සභාපතිවරයායි. ඔහුට ඒ සදහා සහභාගී වීමට නොහැකි විට පමණක් විධායක කමිටුවේ ප්‍රධාන නිලධාරියකු ඔහුගේ නියෝජිතයා බවට පත්වෙයි. එවිට එක් නියෝජිතයකු නොව එම අවස්ථාව විධායක කමිටුවේ නිලධාරීන් අතර බෙදාදීම සාම්ප්රධායයි. එහෙත් නිෂාන්ත රණතුංග ...
ශ්‍රී ලංකා ක්‍රිකට් හයකට බෙදේ / Sri Lanka six Divided Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද පළමු වරට රැස්වුණා. එහිදී ක්‍රිකට් අංශ හයක් ඔස්සේ දියුණු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ සදහා වෙන වෙනම ප්‍රධානීන් පත් කිරීමටත් තීරණය වී තිබෙනවා. මේ අනුව ක්‍රිකට් සංවර්ධන කටයුතු සිදු කිරීම සභාපති තිලංග සුමතිපාල මහතා විසින් අධීක්ෂණය කරනු ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් ජයන්ත ධර්මදාස මහතා විසින් අධීක්ෂණය කරනවා. දේශීය ක්‍රිකට් පිටිය භරදී ඇත්තේ කේ මතිවානන් ...
ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු නිදිද ? Cricket media manager sleep ? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මධ්‍ය කළමණාකරු ලෙස කටයුතු කරන්නේ රජිත ෆනෑන්ඩෝ මහතායි. එහෙත් ඔහුගෙන් මෙම තනතුරට අදාල සේවය සිදුවෙනවාද යන්න පසුගිය කාලය පුරාම පැවති ගැටළුවක්. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී අවස්ථා දෙකක ක්‍රිකට් මාධ්‍ය කළමණාකරුව ඉවත්කරන්නැයි එවකට ලේකම් නිෂාන්ත රණතුංග මහතාට දැනුම් දෙනු ලැබුවා. එහෙත් ඔහුගේ සුවච කීකරු කේලම් නිලධාරියකු වූ රජිත්ට එරහිව ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයා ක්‍රියාකළේ නැහැ.නව ක්‍රිකට් ...
ක්‍රිකට් ආයතනයට උඩින් පංච පුද්ගල කමිටුවක් / Over the five-member committee to SLC Lanka Cricket News ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා නව ව්‍යවස්ථාවක් ද හදුන්වා දීමට නියමිතයි. ප්‍රතිව්‍යුහගත කිරීම සහ නව ව්‍යවස්ථාවක් හදුන්වාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පංච පුද්ගල සුපරික්ෂණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවුණු කාලය පුරාම බරපතල දූෂණ/ අක්‍රමිකතා චෝදනා රැසකට මුහුණ දුන්නා. එවන් තත්ත්වයන් නැවත ඇති වීම වැළැක්වීම සදහා ...