පැවිද්දන්ගේ කැසිකිලියකි. Yakaagea Daviya ඉස්සර රජුන් රදළයන් හා පැවිද්දන් ජීවත් වූ හඨෛ .මේ කාලයේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය කෙබදු වීදපැවිද්දන්ට කල නොහැකි දෙයක් නොවීය. පැවිද්දෙක් විවේචනය මරන දඩුවම ලැබෙන වරදකි. පැවිද්දන්ගෙ මගෝඩි වැඩ කිසිවෙකු විවේචනය නොකලහ. රජුට එරෙහි නොවන තාක්කල් පැවිද්දනට අපරාධ මුක්තිය හිමිවිය.පැවිද්දෝ දැසි දසුන් වහලුන් තබාගෙන සිටියහ.මේ සියල්ල අටහ්හැරිය පැවිද්දන්ගේ කැසිකිලියකි. ...
අරවින්ද් කෙජ්රිවාල් - දෙවැනියෙකුගේ අවශ්‍යතාවය Yakaagea Daviya අරවින්ද් කෙජ්රිවාල්අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගෙන ඇත.ආසන 70 න් 67 ක්ම ජයගැනීම යනු ඇත්තෙන්ම විශිෂ්ට ජයග්‍රහණයකි.ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සිටියේ හිටපු පොලිස් කොමසාරිස් වරියක් වූ කිරාන් බ්රෙඩිය. ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යයි.මෙහිදී ඉන්දියාවේ කොන්ග්රස් පක්ෂය අන්ත පරාජයක් ලබා ඇත.ඔවුන්ට එකද ආසනයක්වත් හිමි නොවීය.බී ජේ පීය ආසන තුනක් ජයගත්තද නරේන්ඩ්‍ර මෝඩි අගමැති දූරයට පත්වී සුළු කලෙකින් පැවති ...
පිරමීඩයෙන් බසිමු. Yakaagea Daviya වහින එක නතර වෙලා නෑ. දැන් මිනිස්සු කුඹුරු වැඩ පටන් ගන්නයි යන්නෙ.අපේ සම්ප්‍රදායික කෘෂිකර්මය වැව මූලික වෙලා තියන එකක්.වැවත් එක්ක තියන කැලෑව වෙල් යාය මේ හැම දෙයක්ම සුන්දරයි. ඒත් මේ සම්ප්‍රදායික කෘෂිකර්මය කාර්යක්ෂ්ම නෑ කියල මට හිතෙනව. වතුර හරවන ඒව ,තව කෙනෙකුගෙ නියරක් උඩින් වාහන ගන්න ඒව ටිකක් අවුල්. කලකට පෙර කඩු එහෙම අරගෙන මහ රෑ වතුර හරවන්න යන සීන් ...
බ්ලොග් එක නැවැත්වීම ගැන කනගාටුව පලකරමින් ඒ ගැන විමසූ මිතුරු මිතුරියනි.නුඹලාට අනේකවාරයක් ස්තුතියි. සියල්ලන්ටම රිප්ලයි කලෙමි Yakaagea Daviya මම බ්ලොග් ලිවීම නතර කල පසු එම ඊ මේල් එකට පලමු වරට පිවිසියේ අදය. මගේ බ්ලොග් ලිවීම නතර කිරීම ගැන කනගාටුව පලකර මිතුරු මිතුරියන් රැසක්ම ඊ මේල් එවා ඇති බව දැක මහත් කම්පාවට පත්වීමි. ඒ මට ඒවාට රිප්ලයි දැමීමට නොහැකි වූ නිසාය.මම බ්ලොග් ලිවීම නතර කලේ කාටවත් බයේ නොවේ. එක එක හේතු ඉදිරිපත් කලත් සැබෑ ප්‍රධාන හේතුව මගේ Law එග්සෑම් ...
කොරෝනා Yakaagea Daviya අප කොරෝනා වෛරස් ගැන බියවී සිටිමු. එහි වරදක් නැත. සූදානම් සරීරෙ කියල පිටපොට ගහගෙනම සිටීම නරකක් නැති බැවිනි. එහෙත් අප බියවිය යුත්තේ බිය විය යුතු සැලකිල්ලක් දැක්විය යුතු අනුපිලිවෙලටමද නැත අප බිය වන්නේ අප බිය විය යුතුයැයි මාධ්‍ය මගින් අපට නිර්දේශකරන ඒවාටය.මගේ මතය නම් අප කොරෝනාට වඩා බිය විය යුතු දේවල් සැලකිල්ලක් දැක්විය යුතු දේවල් තිබෙන බවයි.කොරෝනා වැලදී ඇත්තේ ප්‍රධාන ...
මෙතෙක් කතාව - දෑවුරුදු බ්ලොග් සමාලෝචනය /ස්වයං විවේචනය/පාපොච්චාරනය Yakaagea Daviya 2015 වසර අවසන් වීමට ආසන්නය. ආපසු හැරී බලන විට නොකළ යුතුව තිබුන සමහර දේ කළ බවත් කළ යුතුව තිබූ සමහර දේ නොකළ බවත් මට වැටහේ.2015 වසරේ මා කළ ලොකුම මෝඩකම ලෙස මට සිතෙන්නේ මගේ අවිධිමත් මූල්‍ය කළමනාකරනයයි. මා අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති කළෙමි.එසේම දිගුකලෙක සිට මට තිබූ දුර්වලකම් දෙකක් නිවැරදි කරගන්නටද අවශ්‍යය.මම සීමාව ඉක්මවා නිහතමානී වීමටත් අනුන්ගෙ වචනෙ කඩන්න ...
දෙතිස් කතා සහ ඍෂි කතා Yakaagea Daviya 1. විමල් විරවංශලා සහ විපක්ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා ...
මනුස්සකම විලාසිතාවකි. Yakaagea Daviya ප්‍රංශයේ බෝම්බ ප්‍රහාරය ගැන මට කීමට බොහෝ දේ තිබුනත් කාලවේලා ගැටළුව නිසා එය කළ නොහැක. මේ ගැන අංග සම්පූර්න විග්‍රහයක් නොදන්න මගුල් බ්ලොග් එකේ පළ වී ඇති නිසා මට අමුතුවෙන් කියන්නට දෙයක් නැති තරම්ය. සයිබරය තුල විද්‍යාමාන වන්නේ බටහිර මිනිසාගේ සිතුම් පැතුම්ය. සෙසු මිනිසුන් එය ට අනුගත වී එය තමන්ගේ දුකක් බවට පත් කරගනිති. තමන්ගේ ප්රශ්නය වුව තමන්ට ප්‍රශ්නයක් වන්නේ ...
අනාචාරේ යන බිරිදකගේ සැමියෙකුට යකෙක් කී කවි Yakaagea Daviya මා දන්නා එක්තරා යහපත් මහත්මයෙකුගේ භාර්යාව ඉතා අශිෂ්ට ජීවිතයක් ගත කරයි. ඇය කෙළින්ම පිරිමින්ට ලිංගික ආරාධනා කරයි. තිත්ත කුණුහරප දෙපිට කැපෙන කතා කියයි.ඇය දෙදරු මවකි. රූමත් නැත. එක්වරක් ඇය දුටු කෙනෙක් යළිත් ඇය දෙස වුවමනාවෙන් බලන්නේ නැත.එහෙත් ඇය පුදුමාකාර ලෙස සෝෂල් ය. ආනේ කියාගත් ගමන්ය. ඇයගේ කතා විලාසය ව්‍යාජ බව පැහැදිලිය.මට තිබෙන දෙගිඩියාව ඇයගේ සැමියාට මෙය කියනවාද නැද්ද යන්නයි. සැමියා ...
භාෂාවේ වෙනස්කම් හා පොදු බසක හැඩරුව Yakaagea Daviya මනෝ මන්දිර භාශාව ගැන අපූරු පෝස්ට් එකක් දමා ඇත.මගේ අදහස් දැක්වීම1.නොදන්න දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. මට මෙහෙම හිතෙනව. ලංකාව වගෙ කුඩා රටක මේ වගෙ භාෂා වෙනස්කම් ඇතිවුනා කියන්නෙ තව කාලයක් ගියානම් මේ වෙනස්කම් පුළුල් වෙලා වෙනම භාෂා බවට පත්වෙන්නත් ඉඩ තිබුනා. ලංකාවෙ ජනතාවත් ඉස්සර එකිනෙකා මිශ්‍ර වෙලා තිබුනෙ ඉතා අඩුවෙන්.ඒකයි මේ වගෙ වෙනස්කම් ඇතිවුනේ.එකම ප්‍රජාවක් සොබාවික හේතුවක් නිසා දෙකට බෙදුන ...
මිතුරෙකුට අතදීමක් , අලුත් බ්ලොග් එකක් - ස්ත්‍රීවාදය Yakaagea Daviya https://maheshikamadhu.blogspot.com/ ස්ත්‍රීවාදය
සීමන් කොරෙයා, පරංගි යුගයේ ලංකාවේ භයානකම මිනිහා Yakaagea Daviya මේ නම අසා ඇති අයට වඩා අසා නැති අය වැඩිය. මේ දිනවල ප්‍රචාරය වන කුසුමාසන දේවි ටෙලි නාට්‍යයේ කොරෙයා කෙනෙක් සිටී. මෙම නාට්‍යයේ නම් ගම් ආවට ගියාට දැමූ ඒවා නොවේ. ඒ හැම නමක්ම ඓතිහාසික වැදගත්කමක් දරයි. ධර්මපාල සමග දෙබස් වල සිටින කොරෙයා දොමින්ගු කොරෙයා හෝ සීමන් කොරෙයා විය හැක. පෘතුගීසීන් වෙනුවෙන් අවංකව සටන් කල ස්වදේශිය සෙනෙවියන් දෙදෙනෙක් හමුවේ. එකෙක් ...
ගුරු වෘත්තිය සහ ළමා හිංසනය Yakaagea Daviya පාසල් වල සිදුවන ළමා හිංසනය ගැන පෝස්ට් එකක් දැමීමට සිත්වුනේ එක්තරා අත්දැකීමක් නිසාය.ඒ අලුත් බ්ලොග් එකක පලවූ ලිපියකි.දැන් එම ලිපිය ඉවත්කරගෙන ඇත. එම නිසා එම ලිපිය තිබුනේ කුමන බ්ලොග් එකේද කියා වැඩි දෙනෙක් නොදන්න නිසා මමද ඒ ගැන කතා නොකරමි. එය රහසකි. එම සිදුවීම පහතින් දැක්වේ.මෙහිදී ගුරුවරිය විදුහල්පතිවරයා හමුවීමට යනවිට පන්තියේ සියළුම ළමයින්ට පන්තියෙන් බැහැරව නොයන ලෙස අවවාද කර ඇත.එසේ ...
2020 ජනාධිපතිකමට නීල් ධම්මික නරකද Yakaagea Daviya කොමෙන්ට් 1470 ක්. මෙහි කොමෙන්ට් කියවීමෙන් ඔබට ලොකු විනෝදයක් ලැබේවි. නිවේදකයා සිනාව ආයාසයෙන් මැඩලගෙන සංවාදය කරගෙන යයි.
අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය Yakaagea Daviya අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය - බයිබලය සකල දේශවාසී තක්කඩියනි එක්වවුමගේ අදහස් දැක්වීමමේ පෝස්ට් එක ට ප්‍රශංසා කරන්න මට වචන මදි. ඒ නිසා මුකුත්ම නොකිය ඉන්නම්. ඒ තරම් පට්ට සුපිරි.අපි හුග දෙනෙකුට ඉක්මනට අමතක වෙලා තක්කඩියෙක් කියන දේවල්වලට මෝහනය වෙනව. සමහර අනාවැකි කියපු උන්ටත් මතක නෑ නමුත් මට මතකයි.ඉරහද කාරය කියපු එක අනාවැකියක්වත් හරි ගියෙ නෑ. නමුත් උගෙ බිස්නස් පොඩ්ඩක්වත් වැටුනෙ නෑ.ඌ ...
කිඹිසිමාට සහ සෙසු අයට වචනයක් Yakaagea Daviya කිඹිසිමා යනු මම ගුරුවරියකගේ අසාමාන්‍ය දඩුවමක් විවේචනය කර දැමූ පෝස්ට් එකක එම ගුරුවරියගේ පැත්ත අරන් මට කුණුහරපෙන් බැන්න පුද්ගලයාය. මා බ්ලොග් අවකාශයෙන් අතුගා දැමිය යුතු බව ඌ කියා ඇත. එසේම මා ඌ මෙන් අනුන් බ්ලොග් ලිවීම නැවැත්වීමට උත්සාහ කරන්නෙක් යැයි අබූත චෝදනාද කර ඇත. එයට පිළිතුරු දීම මගේ වගකීමයි.නොමිලේ ලැබෙන බ්ලොග් අවකාශයේ මම මගේ නිදහස් අදහස් සටහන් කිරීම කිසිවෙකුටවත් නවත්වන්නට ...
මහ පෙරලිකරන අපේ යුගයේ වීරයා Yakaagea Daviya Elon Muskපුරාන ලෝකයේ නව සොයාගැනීම් කල හැමෝම රජුන්ගේ උදහසට ලක්වූහ. බොහෝ විට එම බුද්ධිමතුන්ට අත්වුනේ විපත්ය.සියල්ල රජුට පමනි යන්න එම යුගයේ ආදර්ශ පාඨය විය. එහෙත් වැඩවසම් අන්ධකාරයෙන් හා ආඥාදායකත්වයෙන් මිනිසා මිදුන පසු ධනය දැනුම හා බලය මත දෝලනය වන සමාජයක බුද්ධිමතුන්ට සිත් සේ නිර්මාන කල හැක.සමාජයක් නිදහස් වූ පසු එහි සාමාජිකයන්ට කොතරම් දුර යාමට හැකිද යන්න ට හොදම නිදසුනකි Elon ...
තැපැල් ඡන්දය දීමට පෙර හා පසු ඇතිවූ සිතිවිලි Yakaagea Daviya පුරවැසියාගේ එකම බලය චන්ද බලයයි.එය ඒකාධිපති රටවල,සමාජවාදී රටවල හා රාජාන්ඩුවල ජනයා ට නුහුරු ප්රජාතන්ත්රවාදී රටවල ජනතාවට හුරු වරප්රසාදයකි.ඉහත කී රටවල ජනයා මෙම අත්දැකීම් විද නැති නිසා ඔවුන්ට එය තේරුම් කිරීමද අසීරුය.මම ඊයේ තැපැල් චන්දය පාවිච්චි කළෙමි.ඇත්තෙන්ම මටද මෙවර මහ දෙකට දෙවාරයක් තිබුනි.ඒ 18 ගැනය.18 වැනි සංශෝධනය හරහා ප්රජාතන්ත්රවාදී සීමා ඉක්මවා යාම ඇත්තෙන්ම ප්රශ්නයකි.විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනාධිපතිවරයෙකු පරාජය කිරීම ඉතා ...
පංචේන්ද්‍රියන්ට හසු නොවන අධිමානසික හැකියාවන් පවතීද Yakaagea Daviya අද පොහොය දින කතා කරන්නට අපූරු මාතෘකාවක් ලැබී තිබේ. මම බ්ලොග් සංචාරයේ යෙදෙන විට ආගමික බ්ලොග් හමුවේ. ඒවා පවත්වාගෙන යන්නේ නූගත් උපාසකම්මලා නොව උගත් පිරිසකි.ඔවුහු යම් ක්ශේත්‍රවල විදග්ධ දැනුමක් සහිත වෘත්තිකයන් බව පෙනේ. මම ඔවුන් හා සංවාදයේ යෙදෙමි. ඔවුන්ගේ බොහෝ සංවාද අවසන් වන්නේ රේරුකානේ හිමියන්ගේ පොත් කියවන ලෙසට මට කරන ආරාධනාවලිනි.එයින් මට හැගෙන්නේ ඔවුන්ට එම පොත්වල ඇති දේ නොතේරෙන බවය.මට ...
ස්පාඤ්ඤයේ කාන්තා විප්ලවය Yakaagea Daviya ස්පාඤ්ඤය යනු මට සමීප රටකි. ප්‍රාථමික පන්තිවලදීද මට ස්පාඤ්ඤය හා පෘතුගාලය ගැන යම් දැනුමක් තිබිණි. ඒ ගෙදර ගොඩ ගසා තිබූ කවුරුත් නොකියවන ඉතිහාස පොත් නිසාය. මගේ විනෝදාංශය වුනේ මේ පොත් කියවීමයි. එබැවින් කස්ත්‍රෝ ලා කුටිඤ්ඤෝ ලා නොරාඤ්ඤා ලා පිලිප් ලා මට හුරු පුරුදු නම් විය. ස්පාඤ්ඤය හා පෘතුගාලය සහිත බිම්කඩ අයිබීරියාව ලෙස හැඳින්වේ.අයිබීරියානුවන්ගේ ධීර වීර බව මගේ සිත් ගත්තේය. පසු ...