කාබන් ජාතිකයන් හා සිලිකන් ජාතිකයන් අතර සහජීවනය Yakaagea Daviya මේක කවදාවත් ඉගෙන ගෙන ඉවරයක් කරන්න පුලුවන් දෙයක්නම් නෙමෙයි මොකෙක් හරි එහෙම කියනවනම් ඌ බොරුකාරයෙක්. ඒක හින්ද මේක පුලුවන් තරම් හොදට ඉගෙන ගන්න. - රියදුරු පුහුණු උපදේශකයෙක්ඔහු මෙය කීවේ රියදුරු පුහුණුවට ගොස් මා රියදුරු අසුනේ ඉදගෙන සුක්කානම අතට ගත් මොහොතේය. රියදුරන් රහිත වාහන ගැන ඔහු කෙනෙක් කීවත් විශ්වාස නොකරනු ඇත.ට්‍රැක්ටරයක් ගලවල හයිකරන්න පුලුවන් කියන්නෙ ඉතින් තව මොනවද .තමන්ගෙම ට්‍රැක්ටරයක් තියෙනව ...
අපි කොයිතරම් පුංචිද Yakaagea Daviya සියළු කළුකුහර බඩගිනිකාරයෝ වෙති. ඒ අතර සිටින සවුදම් ජෙමා වැනි බඩගිනිකාරයෙකු ඕස්ට්‍රේලියන් විද්‍යාඥයන් විසින් හදුනාගෙන ඇත.කොතරම් බඩගිනිකාරයෙක්ද කීවොත් අපේ සූර්යයා ගිල දැමීමට ඊට ගතවන්නේ දින දෙකක් වැනි සුලු කාලයකි. මෙම වස්තුව අපේ ගැලැක්සියේ ස්ථානගතකළහොත් එහි මධ්‍යයෙන් නිකුත්වන අහිතකර කිරනයන් නිසා අපේ පෘථිවියේ ජීවයද විනාශවනු ඇත.අප යෝධයන් කියා සිතන අය වෙනත් යෝධයන් ඉදිරියේ අගුටුමිට්ටන් නේදමෙහි කහ පැහැයෙන් ඇති වටය තුල අප ...
අපි කොයිතරම් පුංචිද Yakaagea Daviya සියළු කළුකුහර බඩගිනිකාරයෝ වෙති. ඒ අතර සිටින සවුදම් ජෙමා වැනි බඩගිනිකාරයෙකු ඕස්ට්‍රේලියන් විද්‍යාඥයන් විසින් හදුනාගෙන ඇත.කොතරම් බඩගිනිකාරයෙක්ද කීවොත් අපේ සූර්යයා ගිල දැමීමට ඊට ගතවන්නේ දින දෙකක් වැනි සුලු කාලයකි. මෙම වස්තුව අපේ ගැලැක්සියේ ස්ථානගතකළහොත් එහි මධ්‍යයෙන් නිකුත්වන අහිතකර කිරනයන් නිසා අපේ පෘථිවියේ ජීවයද විනාශවනු ඇත.අප යෝධයන් කියා සිතන අය වෙනත් යෝධයන් ඉදිරියේ අගුටුමිට්ටන් නේදමෙහි කහ පැහැයෙන් ඇති වටය තුල අප ...
අව්වයි වැස්සයි හැරියගෙ මගුලයි Yakaagea Daviya මගෙ උපන්තේකට අහල දැකල නොතිබුන වැස්සක් කුලියාපිටියට ලැබුනා. අපේ අම්මලාත් මෙහෙම වැස්සක් දැකල නොතිබුන බව කිව්ව නිසා මේක අපේ ප්‍රදේශයෙ ජනතාව කිසිදා අත් නොවින්ද තත්වයක්.කොහොමත් මම උනුසුමට වඩා සීතලට කැමතියි හිරුරැස්වලට වඩා වැස්සටකැමතියි. අපේ පැත්ත සොභාවික විපත් වලින් බේරුන සශ්‍රීක පොරොන්දු දේශයක් කියල අපේ පැත්තෙ අයට මීට පස්සෙ කියන්න වෙන්නෙ නෑ.මටනම් ගමේකම කියන එක කවදාවත් අදාල වුනේ නෑ. ගමේකම විතරක් ...
බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ// අව්වේ වැස්සේ වෙනසක් නොතකා මහ මඟ පැදයන බයිසිකලේ Yakaagea Daviya අද මට වෙනස්ම දෙයක් කරන්න හිතුන . පැත්තකට දාල තිබුන බයිසිකලය එලියට අරන් පොඩි රෙපෙයාර් එකක් දීල ටවුමටත් ගියා. ඇත්තෙන්ම බයිසිකලේක ටවුමට ගියෙ සෑහෙන කාලෙකින්. මට මහ නුපුරුදු හැඟීමක් තදටම දැනුන.බයිසිකලයක යන එක සෞඛ්‍යයටත් හොඳයි පරිසරයටත් හොඳයි .ඇත්තෙන්ම කෙටි ගමන්වලට බයිසිකලය තරම් වාහනයක් තවත් නෑ. ඉස්සර චීනයෙ පාරවල් වල මහා බයිසිකල් සේනා පත්තරවලින් ටීවීවලින් අපි දැකල තියෙනව. දැන්නම් ඒ දර්ශන ...
යුධ විරෝධීන්ගේ විලාප මැද දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී හෙටට අවුරුදු 72 කුත් මාස ගනනකුත් දවස් ගනනක් වෙන බව ඔබට අමතකද Yakaagea Daviya යුද්ධය අවසන් වීම එදා පුවත්පත් වාර්තා කර තිබූ අයුරු යුද්ධය අවසන් වීම එදා පුවත්පත් වාර්තා කර තිබූ අයුරුමේ පෝස්ට් එක දැම්මේ අන් කිසිවක් නිසා නොව දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී අවුරුදු 72 කුත් මාස ගනනක් ගතවී ඇති බව මට හදිසියේ මතක් වූ නිසයි.ප්‍රකෘති සිහියෙන් සිටින කිසිම කෙනෙකුට ගැටුම් ඇතිකරගන්නට අවශ්‍ය නැත. එහෙත් නරක යැයි සම්මත ඇතැම් දේ ඇතැම් අවස්ථාවල හොඳම ...
මන නන්දන වැඩ වර්ජන ජන රංජන Yakaagea Daviya වැඩ වර්ජන ගැන මෙරටට හදුන්වාදුන්නේ වමේ ව්‍යාපාරයයි. එහෙත් මුල්ම වැඩ වර්ජනය කරත්ත කරුවන්ගේ වර්ජනයක් යැයි කියනු ලැබේ. මෙය සංවිධානාත්මකව සිදුවූවක්ද යන්න පැහැදිලි නැත. එහෙත් පැරණි වම බලවත් වූ පසු මෙරට සටන්කාමී සංවිධානාත්මක නාගරික කම්කරු පන්තියක් බිහිවිය. සිංගප්පුරුවේ සංවර්ධනය වෙනුවෙන් අතහිත දුන් ඇන් ඇම් පෙරේරා ද වර්ජන සටන්වල යෝධයෙකි. ඇන් ඇම් නිසා කොළබ වරාය පිරිහුනානම් දැන් ඇන් ඇම් මැරිල හුග කලක් ...
නලින් මහතාගේ ලෝකය හා මගේ ලෝකය ( එතුමාගේ අදහස් ගැන මගේ දැක්ම ) Yakaagea Daviya මා නලින් ද සිල්වා මහතා දැක කතාබහ කර නොමැත.එහෙත් එතුමා කලක මා බෙහෙවින් අගය කළ චරිතයක් විය. දිවයින පුවත්පතේ ඒ මහතා පළ කළ ලිපි ආශාවෙන් කියවූ කාලයක් තිබිණි. එකළ අධිපති මතවාදය යුධ විරෝධී වූ අතර යුධ විරෝධීනනියමින් නොව ඍජුවම සහාය පළ කළේ බෙදුම්වාදීන්ටයි. ඔවුහු බෙදුම්වාදීන්ගේ අපරාධ හෙළා නොදුටුවා පමනක් නොව ඒවා ප්‍රසිද්ධියේ සාධාරනීකරනය කිරීමටද බිය නොවූහ. නලින් ද සිල්වා ගුණදාස ...
මූදු හතක් පසුකර ගෙන ආ ලඳුනේ Yakaagea Daviya ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මුහුදු මගින් හොරෙන් යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙක් සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර කාන්තාවන් හා ළමයින්ද වෙති. මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයන් තම රටවලට ඇතුළුවීම වැළැක්වීම්මට ඕස්ට්‍රේලියානු රජය මෙරට මාධ්‍ය වලද දැන්වීම් පළකළේය. ඒ ඔබට ඕස්ට්‍රේලියානු භූමියට පය තැබීමටවත් ඉඩ නොලැබෙන බව කියමින්. ඇත්තටම අනවසර සංක්‍රමණිකයන් මේ රටවලට මහත් හිරිහැරයකි. ...
පාරිශ්ද්ධ මාංශ වළදන්න අද හෙටම ඉඩ ලැබෙන හැඩ Yakaagea Daviya ගව ඝාතනය වළක්වමු කියා බෝඩ් ලෑලි උස්සාගෙන යන කැට කඩා මුදල් ගෙන මස් කඩ මුදලාලිලා පෝසත් කරන පින්වතුන්ට සුබ ආරංචියක්.දැන් තව දුරටත් ගවයන් බේරන්න සල්ලි එකතුකරන්න සිදුවන්නේ නැත. පාරිශුද්ධ මාංශයක් හදුන්වා දී ඇති බැවිනි.මේ මාංශය හදුන්වා දීමට හේතුවුනේ ප්‍රධාන වශයෙන්ම හරිතාගාර වායු නිකුත් වීමට බලපාන මාංශ කර්මාන්තයට විකල්පයක් සෙවීම විය හැක.එහෙත් එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස සතුන්ට අභයදානය ලැබෙනු ඇත.මෙම මාංශ ...
කෝටියකට වඩා අල්ලස් ගන්නා හෝ හොරාකන අයට මරන දඩුවම දීම සුදුසුයි නේද Yakaagea Daviya අල්ලස් ගැනීම ආදිකාලයේ සිටම පැවති වරදකි. රජවරු අල්ලස් ගෙන අසුවූ නිළධාරීන්ට ඉතා දරුණු දඩුවම් දුන්හ. ඊට හේතුව නිළධාරියාගේ සාක්කුවට ගියේ රජුට ලැබිය යුතු ධනයක් වීමයි. මේ නිසා රජු තදින් කිපීම නිසා අල්ලස් ගත් අයට නිසි සැලකිළි ලැබිනි. එහෙත් පසුව අල්ලස් ගැනීම දරුණු කම අඩු අපරාධයක් ලෙස පිළිගැනුනි. අල්ලස් ගැනීම සමස්ත සමාජයටම එරෙහි අපරාධයකි. මන්ද අල්ලස් ගත් විට සාමාන්‍ය නෛතික පිළිවෙල ...
පැම්ප්ලෝනා ස්ත්‍රී දූෂන සිද්ධිය හා ලිංගිකත්වයේ ඛේදවාචකය Yakaagea Daviya පුරා තුන් දිනටත් ස්පාඤ්ඤයේ උද්ඝෝෂන පැවැත්වේ. ඒ සමූහ ස්ත්‍රී දූෂනයක විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා නොදීම ගැන අප්‍රසාදය පළ කරමිනි. තමන්ට පුද්ගලික සම්බන්ධයක් ණැති කෙනෙක් වෙනුවෙන් මෙසේ ක්‍රියාකිරීම ගැන ස්පාඤ්ඤ කාන්තාවන් ප්රමුඛ උද්ඝෝෂකයන් පැසසිය යුතුමය. පම්ප්ලෝනා පොලීසියට අනුව 35000 ක් පමන රැස් ව සිටි අතර ඔවුහු සාමකාමීව සිය විරෝධය පළ කළහ.මෙය සිදුකර ඇත්තේ පිරිමින් පස් දෙනෙක් විසිනි ඔවුහු සමාජ ජාල වල ...
මෙන්න ඔබ පුල පුලා බලා සිටි සුදුවෑන් සතා . මෙයාගෙ ගෑනු සත්තුත් ඉන්නවද Yakaagea Daviya මම බටහිර සංස්කෘතිය ප්‍රිය කරන්නෙක්මි. විශේෂයෙන් මම ඇමරිකානු හිතවාදියෙක්මි. ඊට හේතුව මානවයාගේ ශිෂ්ටත්වයේ පරමාදර්ශය ලෙස මා ඇමරිකාව සළකන බැවිනි. කෙටියෙන් කිවහොත් මම ඇමරිකානු පුරවැසි බව අද ලබා ගතහොත් හෙට සිට මා ඇමරිකානුවෙකි. එහෙත් රුසියාවේ පුරවැසියෙක් වුනා කියා මා රුසියානුවෙක් නොවේ. චීනයේ පුරවැසියෙක් වුනා කියා මා චීනෙක් වෙන්නේ නැත. ඇමරිකාව යනු මානව අච්චාරුවකි. එය මානව ඉතිහාසයේ අපූරුම අත්හදාබැලීමයි. මා දක්ෂ නම් ...
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං - බුද්ධිය හැර අන් සරණක් නැත. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා Yakaagea Daviya බුදුන් වහන්සේ යනු උන්වහන්සේ සිටි යුගයේ මතුනොව සදහටම ඉතා උතුම් මගක් දේශනා කළ ශාස්තෲවරයානන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ සිටි යුගයේ ජනප්‍රියව සිටි අවිහිංසාවාදී මහාවීරයන් සැම අතින්ම උන්වහන්සේට සමවිය. එහෙත් ධර්මයෙන් නොවේ.මන්ද මහාවීර ලා අවිහිංසාවාදයේ ඇලුන බැවිනි. ලංකාවේද මහාවීර අනුගාමිකයෙක් ගවයන් ඝාතනයට විරුද්ධව සිරුරට ගිනි තබා ගත් බව ඔබට මතක ඇති. මෙවැනි ඇලීම් බුදු දහමින් පිළිකෙවි කෙරේ. අජිත කේශ කම්බලද උන් ...
මොණරු දැක්කම කටේ කෙළ උනනවා බුදුහාමුදුරුවනේ Yakaagea Daviya සද්ධර්මාලංකාරය එන පුවපබ්බතවාසි තිස්ස ස්ථවිර වස්තුවට අනුව උන්වහන්සේ හැට වසරක් මුළුල්ලේම වළඳා ඇත්තේ සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා රත් හැල් සාලේ බත් පමණි. මෙයට හේතු වී ඇත්තේද පෙර කළ කුසලයකි. ඉතා සැකෙවින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය.වෙළෙඳාමෙන් ජීවත් වූ එක් තරුණයෙකුට දිනක් තරුණියකගෙන් ගිතෙල් බතක් හා මොණර මසක් ලැබිණි. හෙතෙම එය ආහාරයට ගනිද්දී කුසගිනි ඇවිලුණු බල්ලෙක් ඔහු අසලට ඇවිත් ...
වර්ධමාන මහාවීර නොහොත් ජෛන ආගමේ ශාස්තෲන් වහන්සේ Yakaagea Daviya ...."" මහාවිරගේ මව ත්‍රිශාලා දෙවිය මහාවිර ඇගේ කුසේ පිලිස්සෙද්දි සිහින 14 දුටු අතර එහි අර්ථය විමසිම සදහා සිද්ධාර්ථ රජු සිහින පලාපල විමසන්නන් කැදවන ලදි . ( මෙසෙ සිහින 14දැකිම සියලුම තිර්තන්කර් මව්වරුන්ට පොදු බව කියැවේ )එහිදී සිහින පලාපල විමසන්නන් කිවේ කුමාරයෙක් පිලිසිද ඇති බවත් ඔහු ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන බවටත් ශ්‍රමණ උවහොත් තුන් ලොකයට අග්‍ර ජින හෙවත් තිර්තන්කර් වෙන ...
වඩිනු මැන නිදුකානනේ Yakaagea Daviya බුදුන් හෝ ජින යන වචනයට වඩා නිදුකානන් වහන්සේ යන වචන වලට මම වඩා කැමැත්තෙමි. මන්ද අපට මීට වසර දෙදහස් පන්සියයකට පෙර දනන්ට පමනක් නොව නූතනයාටද අවශ්‍ය නිදුකානන් වහන්සේ කෙනෙක් බැවිනි. යම් නිර්මිතයක් පහළ වන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසාය. උදාහරනයකට ෆේස්බුක් ආවේ පුද්ගලයන් හදුනා ගැනීමට හා සමාජ සම්බන්ධතා වලට මාර්ගයක් ලෙසය . තේරෙන බසින් කීවොත් issue එකක් තිබිය යුතුය. ඉතින් ලොකුම issue ...
යකා ෆේස්බුක් යයි Yakaagea Daviya බ්ලොග් එක හදා සෑහෙන කාලයක් ගතවුනත් බ්ලොග් එකට ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගන්නට මට ඕනෑ නොවීය. ඒ මම හිට්ස් පස්සේ එලවූයේ නැති නිසාය. එහෙත් මට මේ අලුත් අත්දැකීම ලබන්නට සිත්විය. ඉතා වටිනා ෆේස්බුක් අධ්‍යාපනික ගෲප් https://www.facebook.com/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-Diary-Of-Evolution-1317737654994637/?hc_ref=ARSebqbrh1vkHg9EtAZ4JDRcC22s4xrZ6D0yx17Cf0m55HylNL_-746BdPoejaWrK88https://www.facebook.com/groups/kalukuh
සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා Yakaagea Daviya තවත් දෙමළ අලුත් අවුරුද්දක් ගෙවී ගියේය.සියලු මාක්ස්වාදීන්ටත් රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන සේවක මහතුන්ටත් නෝනලාටත් සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා. දෙමල පුතන්ඩුව ( අලුත් අවුරුද්ද ) ලෙස බක් මහ සැණකෙළිය හැඳින්වූයේ එය කාටත් හිත සුව පිණිස බැවිනි. ඇත්තටම ඉන්දියාවේ මෙය හැඳින්වෙන්නේද එසේය. අරිසෙන් අහුබුදු ලා සූරිය ගුණසේකරලා ලෝක සංස්කෘතිය සිංහලයෙන් තද්භව වූවක් යැයි කියති. මේ බොහෝ විට වචන හරඹ ...
සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා Yakaagea Daviya තවත් දෙමළ අලුත් අවුරුද්දක් ගෙවී ගියේය.සියලු මාක්ස්වාදීන්ටත් රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන සේවක මහතුන්ටත් නෝනලාටත් සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා. දෙමල පුතන්ඩුව ( අලුත් අවුරුද්ද ) ලෙස බක් මහ සැණකෙළිය හැඳින්වූයේ එය කාටත් හිත සුව පිණිස බැවිනි. ඇත්තටම ඉන්දියාවේ මෙය හැඳින්වෙන්නේද එසේය. අරිසෙන් අහුබුදු ලා සූරිය ගුණසේකරලා ලෝක සංස්කෘතිය සිංහලයෙන් තද්භව වූවක් යැයි කියති. මේ බොහෝ විට වචන හරඹ ...