ඉතා අඩු වියදමකින් අවුරුදු සැමරිය හැක Yakaagea Daviya බක් මාසයේ අස්වැන්න ගෙට ගෙන ඒ සතුට භුක්ති විදීමට අපේ පැරණියන් ට යම් අවස්ථාවක් අවශ්‍ය විය. බොහෝ රටවල ජාතික උත්සවය යනු අස්වනු මංගල්‍යම වේ. එසේත් නැත්නම් ඊට කිට්ටුවෙන් යන සූර්ය මංගල්‍ය වේ. බක් මහ සැනකෙළිය අස්වනු මංගල්‍ය හා සූර්ය මංගල්‍ය එකටම යෙදීමකි. එය අපූරුය.බක් මහ සැනකෙළිය නිර්මාණය වී ඇත්තේ බමුණන්ට අවශ්‍ය පරිදිය. ජ්‍යොතිෂය නම් වූ කඩප්පුලි මිත්‍යාව මෙහිදී අංක එකට ...
බොරු කීමේ කලාව Yakaagea Daviya මම සාමාන්‍යයෙන් පුවත්පත්වල බොරු අතිරේකයද කියවමි. ඒ මේ බොරු අතේ කයිතන් වෙනවා දැක කිසියම් සතුටක් ලබන්නටය. මම කිසිම කෙනෙකු බොරු කියා රැවටීමට අකමැති කෙනෙක්මි. රටක ජනතාවක් බොරු කියා රවටා මිත්යාන්ධකාරයේ ගිල්වන පුද්ගලයන් ගැන මට ඇත්තේ විශ්මයකි. ඔවුන්ගේ මනස ක්‍රියා කරන හැටි මට අනුමාන කරන්නවත් බැරිය.එක්කෝ මෙවැනි අය සිතන්නේ ජනතාව යනු පල් මෝඩයන් බවය.මෑත කාලීන ජ්‍යොතිෂ අනාවැකි දෙස බලන්න. ජනාධිපතිවරණයෙන් මහින්ද ...
යක්ෂයන්ගෙ නාගයන්ගෙ හා දේවයන්ගෙ කතන්දර හා සංස්කෘතික අනන්‍යතා Yakaagea Daviya මෙම බ්ලොග් අඩවියට යකාගෙ අඩවිය ලෙස නම් තැබීමටත් හේතුවක් වුනේ මේ යක්ෂ නාග දේව කතාය. ඇත්තෙන්ම මේ දිවයිනේ මුල් පදිංචිකාර ගෝත්‍රයක් වූ යක්ෂයන්ගේ සංස්කෘතිය මත වෙනත් සංස්කෘතියක් බලෙන් පටවා ඇති බව මට පසක් විය. අපේ ලිඛිත ඉතිහාසය තුල යක්ෂයන් යනු ගුප්ත ජීවී කොටසකි. එහෙත් මෙරට සැබෑ වාපී සංස්කෘතියෙ මෙන්ම පෞර සංස්කෘතියේද ආදි කතෲවරු ඔවුහුය. අද ජීවත් වන අප කිසිවෙකු එම ...
එළුවාත් මුට්ටියත් මහදැනමුත්තාත් බේරන විසඳුමක් Yakaagea Daviya දේශපාලකයන් කරන සොරකම් රටේ විශාල ප්‍රශ්නයක් යැයි කියනු ලැබේ. 2015 මැතිවරන වල ප්‍රධාන තේමාව වුනේ හොරු ඇල්ලීමය. ආන්ඩුව ආවෙ හොරු අල්ලන්න ඒත් හොරු ආන්ඩුව ඇල්ලුවා කියා සමහරු කියති අපි නෙමේ.මට අවශ්‍ය හොරු බේරන විසදුමකටය. ගරු හොරු හොරකම් කල මුදල් නැවත ලබාගැනීමටද අවශ්‍යය. නමුත් හොරුන්ට කිසිම දඩුවමක් දෙන්නද බැරිය. මොකක්ද මේ හතරබීරි කතාව. කොහොමද රැවුලයි කැදයි දෙකම බේරන්නෙ ?හේතුව මේකයි ශ්‍රී ...
පිපිලා චන්ඩි පොහොට්ටු - කාටද දැන් පාරට්ටු Yakaagea Daviya නිමිත්ත - පලාත් සභා මන්ත්‍රීවරයෙක් හා බිරිද මහ දවාලේ මැරවරකමක් කරන අයුරු ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම නිසාඑය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට නොදී ප්‍රවෘත්තියක් බවට පත් වෙයි.පිපිලා චන්ඩි පොහොට්ටුකාටද දැන් පාරට්ටුබීපන් මෙන්න සුරුට්ටුඕකයි අපේ කැරැට්ටූඅපට ඕන චන්ඩි රජෙක්අඩෝ හරිය කියල කියන පොරක්සරම කරට ගන්න කෙනෙක්ඇග රතු වෙනකන් ගහන යකෙක්චන්ඩින් ගේමු සබයටමැරයන් ගේමු බලයට අපි ඉදිමු පොඩියටයමු පාෂණ යුගයටචන්ඩියා සහ චන්දය අතර ...
රුක් අත්තන මල් ඊයෙත් පිපිලා බොලේ හැබෑටම පුදුමයිනේ Yakaagea Daviya රූපවාහිනී නාළිකාවක ඉතා අපූරු ආගමික වැඩසටහනක් ප්‍රචාරය වෙයි. සියළු බුදුවරයන් වහන්සේලාගේ පිහිටෙන් දුක් දුරුවෙන ලෙස ප්‍රාර්ථනා කිරීමයි. සියළු බුදුවරයන් වහන්සේලා ගස් යට බුදුවී ඇති නිසා එක් එක් බුදුවරයාගේ නමින් දුක් දුරුවේවායි පතයි. මෙය හොඳය. මන්ද දුක් දුරුවේවා කියා නිතර කීමෙන් එය ස්වයන් යෝජනාවක් වන බැවිනි. වෙන වෙන තර්ක දැමීම නිශ්ඵලය. ශ්‍රද්ධාබර උවසු උවැසියන්ට එය ප්රයෝජනවත්ය. බෞද්ධ දර්ශනය ගැන පණ්ඩිතයන්ට නොවේ. ...
ෆේස්බුක් තහනමේ හොඳ පැත්තක් Yakaagea Daviya ෆේස්බුක් ගැන මට මුලින්ම දැනගන්නට ලැබුනේ පුවත්පතක අතිරේකයකිනි. දියුණු රටවල තරුන තරුණියන් අතර ෆේස්බුක් නම් දෙයක් ජනප්‍රිය බවත් ලංකාවේද ඉහළ සමාජයේ තරුන තරුණියන් ට ෆේස්බුක් ගිණුම් පවා තිබෙන බව එම පුවත් පත් අතිරේකයේ සඳහන් විය.වැඩිකලක් නොගියේය. ෆේස්බුක් යන්න අසා නැති කෙනෙක් සොයාගත නොහැකි තරමටම පැතිරුනි. මේ වන විට ෆේස්බුක් ගිනුම් ලක්ෂ 60 ක් පමන තිබෙන බව අසා මම මවිතයට පත් ...
වාද නැතී භේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා Yakaagea Daviya වසුපැටවුන්ට කී කවිඑම්බා වසුපැටවුනිතොපට දැන් සනීපදසෝමෙ අයියගෙ කඩේ දියුනුවුනත් නානගෙ කඩේ දියුණු වුනත් කිම තොපට ඇති කාරියතුන් තිස් පැයම වෙහෙසීඅතථ්ය අවකාශයේමහා වීරයන් වීනන්නාදුනන මුදලාලිලාටලොවක් තනන්නටඋම්බෑ කියන කාලයඉගෙනුමට බැරි නම් අම්මාට පොල් ටිකක් ගාල දෙන්නටයෙදෙව්වානම් නරකදමීට කලකට ඉහතශනි අද මෙන්ම ධනු රාශියේ විය.අද මෙන්ම සඳ මෝරා තිබුණිඑකලද තොප මෙන්ම වස්සෝ සිටියහදුර දිග නොබලාමවටපිට නොබලාමඋම්බෑ කීහ තොප මෙන්මසඳ මෝරන විට උම්බෑ ශබ්දය ...
ස්පාඤ්ඤයේ කාන්තා විප්ලවය Yakaagea Daviya ස්පාඤ්ඤය යනු මට සමීප රටකි. ප්‍රාථමික පන්තිවලදීද මට ස්පාඤ්ඤය හා පෘතුගාලය ගැන යම් දැනුමක් තිබිණි. ඒ ගෙදර ගොඩ ගසා තිබූ කවුරුත් නොකියවන ඉතිහාස පොත් නිසාය. මගේ විනෝදාංශය වුනේ මේ පොත් කියවීමයි. එබැවින් කස්ත්‍රෝ ලා කුටිඤ්ඤෝ ලා නොරාඤ්ඤා ලා පිලිප් ලා මට හුරු පුරුදු නම් විය. ස්පාඤ්ඤය හා පෘතුගාලය සහිත බිම්කඩ අයිබීරියාව ලෙස හැඳින්වේ.අයිබීරියානුවන්ගේ ධීර වීර බව මගේ සිත් ගත්තේය. පසු ...
සතුට Yakaagea Daviya අද සේවය නිමවා නිවෙස් බලා එමින් සිටි අයට කොටුව දුම්රිය පොලේදී චිත්‍රකතා පත්‍රයක් නොමිලේ බෙදුවේය.සතුට නම් වූ මෙය අසූව දශකයේ ජනප්‍රිය සතුට පත්තරේ සිහි කැදවීමකි. කෙසේ හෝ නොමිලේ පත්තර බෙදෙන එක නම් අපූරු අත්දැකීමකි. මෙය සිදුවූ පලමු අවස්ථාව මෙය නොවුනද මට එය විශේෂ දෙයක් විය. හේතුව චිත්‍රකතා අභාවයට යන මාධ්‍යයක් වීමයි. අද චිත්‍රකතා පත්තර මෙසේ නොමිලේ බෙදුවද අසූව දශකයේ මේවා ...
පාවෙන ඡන්ද හා රටේ දේශපාලනය Yakaagea Daviya මෙම පලාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ගැන ඉඟි කරන ලිපියක් ඉකොනොමැට්ටා විසින් පළ කර ඇති අතර මම එයට 100% ක් ම එකඟ වෙමි. ඒ ගැන මට තව කියන්නට දෙයක්ද නැත. ඇත්තෙන්ම මෙම මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා එජනිසයි. එනම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. එජනිසයට ලැබුන ඡන්ද ඔවුන්ගේම ඡන්ද ය. සැබෑ තුන්වන බලවේගයක ප්රවේශයකි.මීට සුළු මොහොතකට පෙර පුවත්පත් සිරස්තල වලදී මෙම ඡන්ද ප්‍රමාණය ගැන ...
පාවෙන ඡන්ද හා රටේ දේශපාලනය Yakaagea Daviya මෙම පලාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ගැන ඉඟි කරන ලිපියක් ඉකොනොමැට්ටා විසින් පළ කර ඇති අතර මම එයට 100% ක් ම එකඟ වෙමි. ඒ ගැන මට තව කියන්නට දෙයක්ද නැත. ඇත්තෙන්ම මෙම මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා එජනිසයි. එනම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. එජනිසයට ලැබුන ඡන්ද ඔවුන්ගේම ඡන්ද ය. සැබෑ තුන්වන බලවේගයක ප්රවේශයකි.මීට සුළු මොහොතකට පෙර පුවත්පත් සිරස්තල වලදී මෙම ඡන්ද ප්‍රමාණය ගැන ...
නිදා සිටින අලියා Yakaagea Daviya දේශපාලනයේ අපූරු සංකල්ප ඇත. දශක කිහිපයකට පෙර සී අයි ඒ කුමන්ත්රන තිබිණි. ඒ ප්රගතිශීලී ( ඊනියා ) පිලට එරෙහි සියල්ලන් සැරසීමටය. පසුව යුද්ධ කාලෙ බටහිර බිල්ලා ආවේය. මේ බටහිර බිල්ලා අඩන දේශප්‍රේමීන් ( ඊනියා ) ට බත් කැවීමටය. මෑතකදී අඩන යහපාලන ( ඊනියා ) අයට බත් කැවීමට මහින්ද බිල්ලෙක් ද ආවේය.නිදා සිටින අලියා ද බිල්ලෙක් බදු අපූරු සංකල්පයකි. පසුගිය චන්ද ...
නිදා සිටින අලියා Yakaagea Daviya දේශපාලනයේ අපූරු සංකල්ප ඇත. දශක කිහිපයකට පෙර සී අයි ඒ කුමන්ත්රන තිබිණි. ඒ ප්රගතිශීලී ( ඊනියා ) පිලට එරෙහි සියල්ලන් සැරසීමටය. පසුව යුද්ධ කාලෙ බටහිර බිල්ලා ආවේය. මේ බටහිර බිල්ලා අඩන දේශප්‍රේමීන් ( ඊනියා ) ට බත් කැවීමටය. මෑතකදී අඩන යහපාලන ( ඊනියා ) අයට බත් කැවීමට මහින්ද බිල්ලෙක් ද ආවේය.නිදා සිටින අලියා ද බිල්ලෙක් බදු අපූරු සංකල්පයකි. පසුගිය චන්ද ...
සිසු සටන් වලට තිරසාර විසඳුමක් Yakaagea Daviya රජයේ සයිටම් විසදුමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා දෙමාපිය සංගමය එකඟ වී ඇත. එහෙත් සිසුන් තව දුරටත් සටනේය. මෙම සිසු ගැටුම් වලට තිරසාර විද්‍යාත්මක විසදුමක් දෙන්න බැරිදවිශ්ව විද්‍යාලවල ට එන සිසුන් තමන් දෙමාපිය ගුරු සෙවනේ ගතකල ජීවිතයට වඩා උපරිම නිදහසක් භුක්ති විදිති. එසේම තමන් තෝරාගත් පිරිසක්ය යන අභිමානයෙන්ද සිටිති.තරුන වයසේ දුරදිග නොබලන කලහකාරීබවද ඔවුන් සතුය. මෙහෙම විසදුමක් නරකද ?වාර්ෂිකව සිසුන් ...
සිසු සටන් වලට තිරසාර විසඳුමක් Yakaagea Daviya රජයේ සයිටම් විසදුමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා දෙමාපිය සංගමය එකඟ වී ඇත. එහෙත් සිසුන් තව දුරටත් සටනේය. මෙම සිසු ගැටුම් වලට තිරසාර විද්‍යාත්මක විසදුමක් දෙන්න බැරිදවිශ්ව විද්‍යාලවල ට එන සිසුන් තමන් දෙමාපිය ගුරු සෙවනේ ගතකල ජීවිතයට වඩා උපරිම නිදහසක් භුක්ති විදිති. එසේම තමන් තෝරාගත් පිරිසක්ය යන අභිමානයෙන්ද සිටිති.තරුන වයසේ දුරදිග නොබලන කලහකාරීබවද ඔවුන් සතුය. මෙහෙම විසදුමක් නරකද ?වාර්ෂිකව සිසුන් ...
ලෝක ප්රවණතා Yakaagea Daviya අදින් ඇරබෙන මේ විශේෂාංගය ලෝක ප්රවණතා. මේක විභාගවලට වැදගත් වෙයි. දෙලොවටම වැඩක් නැති විකාර දානවට වඩා මේක කාටහරි ප්‍රයෝජනවත් වෙයි. මේක මම කාලෙකට ඉස්සර හිතපු දෙයක්. හැබැයි දානෙ අමුවට නෙමෙයි ටිකක් නිර්මාණාත්මකව. වෙනසක් අවශ්‍යනෙ ඕනම දේකටඔන්න ඇනෝල පක්ෂයක් පිහිටුවාගෙන.ඒ අය දිනල.ඒ කියන්නෙ රටේ බහුතරය ඇනෝලද නැත්නම් ඇණෝලට කැමති අයද. මාරයි නේද. දැන් ඇනෝ දාන්නෙ කවුද කියල අතේ කයිතන්. මේ ඇනෝලගෙ ...
කිඹිසිමාට සහ සෙසු අයට වචනයක් Yakaagea Daviya කිඹිසිමා යනු මම ගුරුවරියකගේ අසාමාන්‍ය දඩුවමක් විවේචනය කර දැමූ පෝස්ට් එකක එම ගුරුවරියගේ පැත්ත අරන් මට කුණුහරපෙන් බැන්න පුද්ගලයාය. මා බ්ලොග් අවකාශයෙන් අතුගා දැමිය යුතු බව ඌ කියා ඇත. එසේම මා ඌ මෙන් අනුන් බ්ලොග් ලිවීම නැවැත්වීමට උත්සාහ කරන්නෙක් යැයි අබූත චෝදනාද කර ඇත. එයට පිළිතුරු දීම මගේ වගකීමයි.ගුරුවරියගේ සිද්ධියට අදාල සියලු පෝස්ට් යළි පබ්ලිශ් කළෙමි. මෙන්න ලින්ක්.කිඹිසිමා මට තර්ජනය ...
කිඹිසිමාට සහ සෙසු අයට වචනයක් Yakaagea Daviya කිඹිසිමා යනු මම ගුරුවරියකගේ අසාමාන්‍ය දඩුවමක් විවේචනය කර දැමූ පෝස්ට් එකක එම ගුරුවරියගේ පැත්ත අරන් මට කුණුහරපෙන් බැන්න පුද්ගලයාය. මා බ්ලොග් අවකාශයෙන් අතුගා දැමිය යුතු බව ඌ කියා ඇත. එසේම මා ඌ මෙන් අනුන් බ්ලොග් ලිවීම නැවැත්වීමට උත්සාහ කරන්නෙක් යැයි අබූත චෝදනාද කර ඇත. එයට පිළිතුරු දීම මගේ වගකීමයි.නොමිලේ ලැබෙන බ්ලොග් අවකාශයේ මම මගේ නිදහස් අදහස් සටහන් කිරීම කිසිවෙකුටවත් නවත්වන්නට ...
නයනේ , ඉකොනො හා ආගම් Yakaagea Daviya බ්ලොග් අවකාශයේ නිවහල්ව අදහස් පළකරන බ්ලොග්කරුවන් සිටින්නේ අතලොස්සකි. විවිධ න්යායපත්ර හා මුදල් වෙනුවෙන් ලියන විට ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය දේ ලියන්නට බැරිවේ.එකිනෙකාගේ පිටකසාගන්න යාමෙන්ද බ්ලොග්කරුවෙකු නාස්ති වේ. අනුන්ගෙන් යමක් බලපොරොත්තුවීමම තමන්ගේ ස්වාධීනත්වය නැතිකර ගැනීමකි. කොමෙන්ට් සිගාකෑම ,මත්පැන් සිගාකෑම , වෙන වෙන වරදාන ධනවත් බ්ලොග්කරුවන්ගෙන් බලාපොරොත්තු වීම වැනි දේ නිසා බ්ලොග්කරුවන්ට හානි වේ.මේ කිසිම බැදුම්කරයකට යටත් නැති අය සිටිති. එවැනි දෙදෙනෙකු ...