සොරි මහත්තයා. මම හිතුවෙ විකුණන්න කැමති වෙයි කියලා මිත්‍රයා - මහත්තයා.+ ඇයි? - වාහනේ විකුණලා වෙන එකක් ගමුද?+ ඈ?- මහත්තයා මේ වාහනේ විකුණලා වෙන එකක් ගන්න කැමති නැද්ද?+ අපෝ නෑ. - මේකයි මහත්තයා. මේ වාහනේ ඉන්දියන් එකක්නෙ. ජපන් වාහන මීට වඩා සැප පහසුයි.+ මම මේක විකුණන්න කැමති නෑ.- ළඟදි පැට්රල් වාහන මාකට් බහිනවා මහත්තයා.+ ඉතින්? - ඊට කලින් විකුන්නොත් මීට වඩා හොඳ එකක් ගන්න පුලුවනි අඩුවට. + අපි ඔය ...
අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ. මිත්‍රයා තාත්තෙ මේ... කොළ පාට බල්බ් රතුපාට වෙනවා..එහෙම තමයි පුතේ මේ දොරවල් කරන්ට් එකෙන් වැඩ කරන එවානේදරුවා විනාඩි 5ක් පමණ දොරේ බොත්තම ඔබමින් දොර ඉබේ ඇරෙන වැහෙන ආකාරය බලමින් විනෝද විය. එක්වරම එතැනට ආසන්න අසුනක සිටි අයෙක් පැමිණ දොර වැසීම වළක්වන බොත්තම ඔබා ගියේය. තාත්තේ අර බට්න් එක ඔබන්නකො.ඇයි පුතේ ? ලයිට් පත්තු වෙන් නෑ.ඔතන බට්න් එක ඔබලා බලන්නකොඒක එබුවට වැඩක් ...
අගක් මුලක් නැති පත්තර ලිපි. මොස්කව් ඉදන් රුසියාවට. මිත්‍රයා අනේ මන්දා. ඉරිදා පත්තර වල ලිපි ලියන්නේ කියන කෙනා කියන විදියටමද නැතිනම් මනෝ ගහන් ඉන්න වෙලාවට ද කියලා. එක්කෝ කියන කෙනා කියන දේ හරියට තේරුම් අරන් කියන්න ඕන. නැතිනම් නොලියා ඉන්න ඕන. මම එක පත්තරයක් කියවන එක නැවැත්තුවේම මේ බොරු ලිපි වල සීමාවක් නැති නිසා. බලන් යද්දි හැම පත්තරේම තියෙන්නෙ පිස්සු විකාර."ගමනට දෙලක්ෂ විසිදහයි. දවස් අටකින් අපිව ඉතාලියට ඇතුළු කරනවා ...
පොඩි ඈයොන්ගෙ ලෝකෙ. මිත්‍රයා රස්සාව කරන්නෙ ගෙදරින් ටිකක් ඈත නිසා ගෙදර යන්නෙ සති අන්තෙට විතරයි. සඳුදා උදේම කෝච්චියෙන් කොළඹ ගිහින් සිකුරාදා හවස කෝච්චියෙන් ගෙදර යන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලායි තියෙන්නෙ. කෝච්චියෙන් බැහැලා තාත්තාගෙත් එක්ක ගෙදරට ලංවෙද්දි පොඩිඋන් දෙන්නා උඩ පැන පැන නටන විදිය දකිද්දි දැනෙන හැඟීම කියාගන්න වචන නෑ. පස්සෙ පස්සෙ පොඩිඋන් දෙන්නා ස්ටේෂන්එකට එන්න පටන් ගත්තා තාත්තා එක්ක. පහුගිය සති අන්තය ...
අර්බුද මැවීම මිත්‍රයා ණයක් අරන් ත්‍රීමලේ ටැංකි ටික හදන්න තිබුනා. එහෙනම් මේ වෙද්දි කලාපෙ ලොකුම තෙල් ගබඩාව.ණය අරන් රට ඇතුලෙ කර්මාන්තශාලා ටිකක් හදන්න තිබුනා. ජංගි මැහුවත් රටට ආදායම් ගේන්න තිබුනාතවත් දෙයක්, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්‍රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්‍රහාරයට වුනු දේකුත් නෑ.මේ පහුගිය අවුරුදු 10 ඇතුලෙ ...
ජලාශෙ නඩත්තුව මතක් වෙන්නෙත් වැස්ස පටන්ගත්තම මිත්‍රයා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට පොල්ගොල්ල ජලාශය වාන් දමන බවට නිවේදන නිකුත් කරලා. දැන් දවස් කීපෙක ඉඳලා වැස්ස වහිනවා. මීට මාස කීපෙකට කලින් වියළි කාලගුණයක් තියෙද්දි, ජලාශ වල ජලමට්ටම අඩු කාලෙදි ඒ ජලාශවල නඩත්තු කටයුතු මතක් වෙලා නෑ. සති කීපයක් වහිද්දි තමයි නින්දෙන් නැගිට්ටා වගේ එකපාරම නඩත්තු කටයුතු මතක් වෙන්නෙ. ඉතින් වාන් දමලා නඩත්තු කරනවා. මේක පොල්ගොල්ල ජලාශෙටවත් මේ අවුරුද්දටවත් සීමාවුනු දෙයක් ...
ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි. මිත්‍රයා ආ එන්න මහත්තයා. හැමදාම නෑ හැමතැනම නෑ. එන්න නෝනා. ඕන එකක් 300යි.බලන්න මහත්තයා ඕන එකක් 300යි. තෝරලා ගන්න. හෙට නෑ අද විතරයි.මල්ලි මේ ෂර්ට් එකේ ක්‍රීම් පාට එක නැද්ද? සොරි මහත්තයා ක්‍රීම් පාට නම් නෑ. කහපාට එකක් තියෙනවා දෙන්නද?මම හෙව්වෙ ක්‍රීම් පාට එකක්. ඉතින් මහත්තයා කහපාට මොකක්ද ක්‍රීම් පාට මොකක්ද? දෙකම පොඩ්ඩනේ වෙනස් වෙන්නෙ.ඒත් මට ඕන පාට නැත්නම් වැඩක් නෑනෙ.බලන්න ...
උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය. මිත්‍රයා මොකද්ද බං උඹේ ෆෝන් එක. අල්ලලා විසි කරලා දාපංඅැයි මචං?ඇයි තමයි තොට මම කීපාරක් කෝල් කරාද ඊයෙ හවස. එකක්වත් ආන්සර් කළේ නෑ තෝ. හරි බං මම දැක්කා මිස් කෝල් තියෙනවා.මම තොට මිස්කෝල් ගැහුවෙ නෑ යකෝ. උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය.ඇයි බං මම උඹට එස්එම්එස් කළානෙ මම දොස්තරළඟට ආවා දතක් ගලවන්න කියලා.තෝ දන් නැද්ද මම මැසේජ් බලන් නෑ කියලා. ...