Blogger එකෙන් දෙන contact form එක Page එකකට දාගන්න විදිය lktips Blogger එකෙන් දෙනවා අපේ බ්ලොග් එකට දාගන්න contact form එකක්. මේක බ්ලොග් අඩවියට ගොඩක් වැදගත් ගැජට් එකක්. හැබැයි මේ contact form එක සයිට් බාර් එකේ තමයි දාගන්න වෙන්නේ. මොකොද එක Blogger එකෙන් හදලා තියන්නේ සයිට් බාර් එකේ දාගන්න විතරයි. සයිට් බාර් එකේ contact form එකක් තියෙනකොට මුළු සයිට් එකම ටිකක් අවුල් වගේ . මම ඕක හදාගන්න විදියක් Google Search දාලා ...
පරණ පරිගණක වලට හොද LXLE මෙහෙයුම් පද්ධතිය lktips මේ Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ පරණ පරිගණක සදහායි මේ මෙහෙයුම් පද්ධතියේ නම LXLE, මේ මෙහෙයුම් පද්ධතිය Ubuntu/Lubuntu LTS පාධක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මම කලින් ලියලා තියෙනවා නේ Lubuntu ගැනත් Lubuntu ගැන දන්නේ නැත්තම් ඒ ලිපි බලන්න පුලුවන් මෙතන ඔබලා. මම මේ මෙහෙයුම් පද්ධතියේ 14.04.03 LTS සංස්කරනය බාගත කරලා දාලා බැලුවා මේකත් Lubuntu වගේම තමයි හැබැයි Lubuntu ...
අළුත් බ්ලොග් කියවනයක් - සිතුවිලි සටහන් lktips නිකන් ඉන්න එකේ මොකක් හරි සයිට් එකක් හදන්න ආසාවක් තිබුණා. අලුතින් ලියවෙන බ්ලොග් බොහොමයක් දැන් සින්ඩිකේටර වල නැති නිසාත් ඉස්සර වගේ සින්ඩිකේටර අඩු නිසාත් මට ආයෙත් ආස හිතුණා ඔය ඔකොම බ්ලොග් එකතු කරලා එක තැනකට ගන්න පුලුවන් හොද මට්ටමේ බ්ලොග් සින්ඩිකේටරයක් හදන්න. ඔන්න ඒක නිසා මම අයෙත් ටිකක් ලොකු සයිස් එකේ බ්ලොග් සින්ඩිකේටර් එකක් පටන් ගත්තා මේකේ නම සිතුවිලි සටහන්. ...
මෙහෙයුම් පද්ධති පරිගනකයේ Install කිරීමට පෙර ටෙස්ට් කරලා බලන්න පුලුවන් මෘදුකංගයක් lktips මෙහෙයුම් පද්ධතියක හොද නරක කියන්න ඒ මෙහෙයුම් පද්ධතිය පරිගනකයේ Install කරලම බලන්න එපැයි . කාලේ කන හරිම කම්මැලි වැඩක් නිසා කොහොමත් කරලා බලන්න හිතන්නේ නැහැ. ඔන්න ඔකොටට හොදම මෘදුකංගයක් තියෙනවා . මේ මෘදුකංගය හදලා තියන්නේ Oracle සමාගමෙන්. මේ මෘදුකංගයේ නම Virtual Box මේ මෘදුකංගය අපේ පරිගනකයේ Install කර ගත්තට පස්සේ අපිට පුලුවන් ඕනම මෙහෙයුම් පද්ධතියක් මේ මෘදුකංගය හරහා අපේ පරිගනකයේ ...
Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න lktips Safer Internet Day නිමිත්තෙන් Google එකෙන් Free Google Drive Space එකක් ලබා ගන්න පුලුවන්. ඔබේ Google ගිණුමේ security checkup dashboard වෙත ගිහිල්ලා security checkup සම්පූර්න අයට 2GB Google Drive Space එකක් නොමිලේ ලබා දෙනවා . ඔයත් මෙන්න මෙතනට ගිහිල්ලා https://security.google.com/settings/security/secureaccount security checkup එකක් කරලා නොමිලේ 2GB ගන්න. security checkup එක අවසානයේ පහත රූපයේ ...
එක ක්ලික් එකෙන් ෆේස් බුක් යාළුවෝ ඔකොම ඉවත් කරන්න. - Facebook Friend Remover PRO 2016 lktips එක ක්ලික් එකෙන් ෆේස් බුක් යාළුවෝ 5000ම උනත් විනාඩි 2-3 කින් ඉවත් කරන්න (unfriend කරන්න) පුළුවන් Chrome Extension එකක් මේක. මේක නම තමයි Facebook Friend Remover PRO 2016මෙතනින් ගන්න. https://chrome.google.com/webstore/detail/friend-remover-pro-delete/pdfhbbjkhfccnhomhpgkogfbpflnnmkb ...
පැරණි Youtube Layout එක නැවත ලබා ගන්න පුළුවන් ක්රමයක් lktips සුභ දවසක් හැමෝටම.! Youtube එකේ අළුත් Layout එකට කැමති නැති අයට පැරණි Layout එකට මාරු වෙන්න පුළුවන් කම දීලා තිබුණා. නමුත් දැන් සතියක කලින් එහෙම අළුත් Layout එකේ ඉදලා පැරණි Layout එකට ඇතුළු වෙන එක... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! http://www.lktips.com/ , info@lktips.com ]] ...
ලින්ක් ශෝට් කරලා මුදල් සොයන්න පුලුවන් අළුත් සයිට් එකක් lktips adf වගේ ලින්ක් ශෝට් කරලා මුදල් උපයලා සල්ලි හොයන්න පුළුවන් අළුත් විදියේ සයිට් එකක් මේක. මේකේ ගෙවීම ගැන කියනවනම් ලංකාවෙන් visirors 1000 ගියොත් $ 1.30 ගෙවනවා. මම පහත දාලා තියෙනෙන් මේ Link එකක් හරහා වෙන රටවල් වලින් 1000ක් ගියොත් ලැබෙන මුදල. COUNTRY EARN per 1000 VIEWSAustralia $4.80United Kingdom $4.44United States $4.20Norway $4.20Sweden $3.56Canada $3.50Denmark $2.27Poland $2.20Germany $2.18Italy $2.10New Zealand $2.10Belgium ...
Ubuntu/Debian VPS එකකට Keyhelp Server Control Panel එක Install කරගන්නා ආකාරය. lktips සුභ දවසක් හැමෝටම .! අද මන් කියලා දෙන්නේ Ubuntu/Debian VPS එකකට Keyhelp Server Control Panel එක Install කරගන්නා ආකාරය පිලිබදවයි. Keyhelp කියන්නේ Paid වගේම Free භාවිතා කරන්න පුළුවන් හොද Control Panel එකක්. Unlimited Domains Add කරන්න පුළුවන් මේ Control පැනලයේ ඒ වගේම ඉතා පහසු හා අලංකාර අතුරැ මුහුනතක් තිබෙන්නේ මේ Control Panel එක Ubuntu හා Debian යන OS දෙකටම සහය ...
VLC Media Player එකෙන් Desktop එක Record කරන ආකාරය [Video] lktips ඔබේ පරිගනකයේ කරන ඕනම වැඩක් Video එකක් විදියට Record කරගන්න පුලුවන් VLC Media Player එකෙන් . මේකෙන් Record කරන වැඩේ කරගන්න හරිම පහසුයි . ඔය පහත Video එක බලලා පුලුවන් වැඩේ කරගන්න.
lankawebhosting.net VPS එකකට Vestacp Web Hosting Control Panel Install කරගන්නා ආකාරය lktips අද කියලා දෙන්නේ lankawebhosting.net VPS එකකට Vestacp Web Hosting Control Panel Install කරගන්නා ආකාරය ගැනයි. මුලින්ම VPS එකක් නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා Lanka Web Hosting VPS එකක් Oder කරන්න. OpenVZ VPS https://lankawebhosting.net/linux-vps-openvz.html (Linux VPS) 1500/= සිට තියෙනවා KVM VPS https://lankawebhosting.net/kvm-vps.html (Windows/Linux VPS) 1500/= සිට තියෙනවා KVM SSD VPS https://lankawebhosting.net/kvm-ssd-vps.html (Windows/Linux) 1200/= සිට තියෙනවා Lanka Web Hosting VPS එකක් ...
lankawebhosting.net DirectAdmin Shared Hosting පැකේජයක Softaculous වලින් WordPress Install කර ගන්නා ආකාරය lktips අද මන් කියලා දෙන්නේ lankawebhosting.net වලන් ගත් DirectAdmin Shared Hosting පැකේජයක Softaculous භාවිතා කරලා පහසුවෙන් WordPress වෙබ්/බ්ලොග් අඩවියක් හදා ගන්නේ කොහොමද ඒ හදා ගත්ත වෙබ්/බ්ලොග් අඩවියට Free දෙන SSL Certificate එක සක්රිය කර ගන්නේ කොහොමද කියලයි. 1.මුලින් ම DirectAdmin Shared Hosting පැකේජ් එකක් අරගෙන ඉන්න lankawebhosting.net වලට ගිහිල්ලා 1Gb වෙන්නේ 1100/= පමණයි Unlimited Bandwidth දෙනවා 1Gb Panel එක ඇතුලේ සයිට් ...
Google Chrome' Web Browser එකෙන් Google Translate extension එකක් හරහා English වෙබ් පිටුවක් පහසුවෙන් සිංහලට පරිවර්ථනය කර ගන්නා ආකාරය - 1 lktips Google Translate සිංහල පරිවර්ථකයත් ආවනේ. දැන් ඉතින් ඔබට පුලුවන් ලෝකයේ ඕනම බාෂාකින් තියෙන (English වෙබ් පිටු විතරක් නමේ ඕනම බාෂවකින් තියෙන වෙබ් පිටු සිංහලට හර වන්නත්, සිංහල වෙබ් පිටු ඕනම් බාශාවකට හරව්න්නත් Google Translate මගින් පුලුවන්) වෙබ් පිටු සිංහලට හරවන්න පුලුවන්. හැබැයි පරිවර්ථනය කරන වැඩේ ඔබට අනෙකුත් Web Browser වලට වඩා Google Chrome Web Browser එකෙන් ගොඩක් පහසුවෙන් කරගන්න පුලුවන්. ...
Cent OS 6,7 VPS එකකට VNC Install කර ගන්නා ආකාරය. lktips සුභ දවසක් හැමෝටම මම අද කියලා දෙන්නේ Cent OS 6,7 VPS එකකට පහසුවෙන් VNC Install කරගන්නා ආකාරය පිලිබදවයි. මම ඊයේ කියලා දුන්නා Cent OS 5 VPS එකක VNC Install කර ගන්නා ආකාරය ගැන ඒ පොස්ට් එක නොබැලු කෙනක්... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! http://www.lktips.com/ , info@lktips.com ]] ...
Cent Os 5 VPS එකක VNC පහසුවෙන් Install කර ගන්නා ආකාරය lktips සුභ දවසක් හැමෝටම මම අද කියලා දෙන්නේ Cent OS 5, VPS එකකට පහසුවෙන් VNC Install කරගන්නා ආකාරය පිලිබදවයි. Cent OS 6,7 VPS එකක VNC Install කරන ආකාරය මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්. ඒක නිසා Cent OS 6,7... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! http://www.lktips.com/ , info@lktips.com ]] ...
පහසුවෙන් ෆේස්බුක් මිතුරන් සියල්ලම ඉවත් කරන්න පුළුවන් Script එකක්. lktips මම මිට කලින් දීලා තියෙනවා ෆේස්බුක් මිතුරන්ව සියල්ලම ඉවත් කරන්න පුළුවන් ගොඩක් Chrome Extensions දැන් ඒවා සියල්ලම Chrome Webstore එකෙන් ඉවත් කරලා නිසා සොයාගන්නවත් නැහැ ඒ Extensions Google Search දාලා සොයනකොට මට ලැබුණා මේකට හරියටම හරියන Script එකක්. ඔබේ යාළුවෝ ටික ඉවත් කර ගන්න ඕනම් මුලින්ම Chrome Web Browser එක භාවිතා කරලා ෆේස් බුක් එකේ මිතුරු ලෑස්තුව තියෙන තැනට යන්න. ...
මේ මාසේ 17 වෙනදා වෙනකම් godaddy අඩවියෙන් $ 1.99 .com ගන්න. lktips මේ මාසේ 17 වෙනිදා ( ඒ කියන්නේ 2014 සැප්තැම්බර් 17 ) වෙනකම් godaddy අඩවියෙන් .com $ 1.99 ගන්න පුලුවන් Promo Code එකක් තමයි මම ඔය පහත දාලා තියන්නේ . ඔබ godaddy අඩවියේන් .com Domain එකක් මිල දී ගන්නකොට මේ Code එක අදාල තැනට දීලා . ඒ Domain එක $ 1.99 ගන්න පුලුවන්. මෙවැනි Promo Code හැම මාසෙම දෙනවා godaddy අඩවියෙන්. ...
Twitter Logo එක වගේ Logo එකක් සාදා ගන්න පුලුවන් අඩවියක් lktips මේ අඩවියෙන් පුලුවන් ඔබට Twitter Logo එක ආකාරයේ Logo එකක් කැමති නමකින් සාදා ගන්න. මෙන්න අඩවිය http://www.twitlogo.comමේ තියන්නේ මම හදපු එක
CloudFlare බාවිතා කරමු 2 lktips මම කලින් ලිපියෙන් කියලා දුන්නා නේ CloudFlare වලට ඔබේ Domain එක දාගන්න ආකාරය ගැන. මේ ලිපියෙන් කියලා දෙන්නේ CloudFlare බාවිතා කරනකොට විශේෂයෙන් ඔබට ඕන වෙන දේවල් කිහිපයක් ගැනයි.1.DNS Record එකක් හදා ගන්න ඕනම්CloudFlare Account එකේ Home එකට (ඒ කියන්නේ මෙන්න මෙතන https://www.cloudflare.com/my-websites ) ගිහිල්ලා ඔබේ Domain එක ඉදිරියෙන් තියෙන මලක් වගේ තියෙන ලකුණ ඔබන්න. එතකොට එනවා Menu එකක් එකේ DNS ...