Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක් lktips මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Managerමේක භාවිතා කරන්නේ මේහෙමයි. මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.https://chrome.google.com/webstore/detail/ljfidlkcmdmmibngdfikhffffdmphjae?utm_source=chrome-app-launcher-info-dialogඔබට මකන්න ඕනේ Facebook Profile ...
.XYZ Domain Names $ 0.15 මිල දී ගන්න namecheap වෙබ් අඩවියෙන්. lktips මමත් Domain Name දෙක තුනක් ගත්ත නිසා ඔයාලට මේ ගැන කියන්න හිතුවා. namecheap.com එකෙන් ඔයාලට .XYZ Domain Names එකක් $ 0.15 කට ගන්න පුළුවන්. namecheap කියන්නේ කිසිම බයක් නැතුව Domain Names , Hosting වගේ දේවල් ගන්න පුලුවන් විශ්වාසවන්ත විදෙස් ආයතනයක්. මම 2011 ඉදන් namecheap භාවිතා කරන නිසා කියන්න පුළුවන්.XYZ මේ Domain Name එක විකිපිඩියාවේ සදහන් ආකාරයට 2014 වර්ෂයේ ආපු අලුත්ම ...
දින 60 බලන් ඉන්නේ නැතුව fb Name එක මාරු කරමු. lktips Facebook එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක පාරක් විතරයි. ඔයා මොකකට හරි Facebook එකේ ඔබේ ගිණුමේ නම මාරු කලානම් නැවත ඒ නම වෙනස් කරන්න දින 60 ඉන්න වෙනවා. හැබැයි මම මේ කියලා දෙන Tips එකෙන් ඔබට පුලුවන්. ඔබේ Facebook ගිණුමේ කලින් තිබුන පරණ නම දාගන්න. කරන්න තියන්නේ හරිම ලේසි වැඩක්. Facebook Account එක හැක් වෙච Account ...
LKTips Extension එක සම්බන්ධයෙන් lktips LKTips Extension එක සම්බන්ධයෙන් ඇති ගැටළුවක් ගැන අපෙන් මාස කිහිපයක සිට බොහෝ අය E-mail ,දුරකථන මාර්ගයෙන් විමසීම් කරනවා. එම LKTips Extension එක අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ, එම Extension එකත් සමග LKTips.com බ්ලොග් අඩවියට කිසිදු සම්බන්ධතාවක් නොමැත එම නිසා LKTips Extension එක සම්බන්ධ ගැටළුවක් ඇත්තම් එම Extension එක නිර්මාණය කර ඇති පාර්ශව වෙත පමණක් ඔබේ ගැටළුව යොමු කරන්න. Continue ...
හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය lktips මේ මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන්නේ හැකර ලා. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස පෙර ගොඩක් ජනප්‍රිය උනා. නමුත් දැන් මෙය හදුන්වන්නේ Kali Linux කියලා. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ හැක් කිරීමට අවශ්‍ය tool 300 ක් විතර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය http://www.kali.org අඩවියෙන් Download ...
Ubuntu / Lubuntu වල Windows Software Install කර ගමු lktips Ubuntu / Lubuntu වල Windows Software Install කරගන්න ආකාරයයි මම අද කියලා දෙන්නේ. ඇත්තටම Windows Software Linux වල Install කරලා බාවිතයට ගන්න තරම් උවමනාවක් නැහැ . මොකද Linux වලටත් Winodws වලට වඩා හොද free දෙන Software හැම එකක් වගේම තියෙනවා. එත් Windows Software එකක් ඉතාම අවශ කෙනක් ට අද මම කියලා දෙන විදියට Linux වල Install කරලා බාවිතයට ගන්න පුලුවන්.Ubuntu ...
පහසුවෙන් Video Download කරගන්න Clip-Grab lktips Online තියෙන Video එකක් ඉතාම පහසුවෙන් Download කරගන්න පුලුවන් මෘදුකාංගයක් මේක. මේක නම තමයි Clip-Grab Windows වගේම Linux වලට බාවිතා කරන්න පුලුවන් මේ මෘදුකාංගය. මම Ubuntu වලදී භාවිතා කරන්නේ මේ මෘදුකාංගයමයි සමහර වෙබ් අඩවි , මෘදුකාංග වලින් Video එකක් Download කරන්න ගිය විට ලබා දෙන්න ඕනේ එතනට Video එකේ URL එකේනේ, නමුත් මේ මෘදුකාංගයේ එහෙම නැහැ මේ මෘදුකාංගයේ අදාළ Video ...
Namesilo.com වෙබ් අඩවියෙන් Domain Name එකක් මිල දී ගන්නා ආකාරය. lktips සුභ දවසක් හැමෝටම.! මන් අද කියලා දෙන්නේ Namesilo.com වෙබ් අඩවියෙන් Domain Name එකක් මිල දී ගන්නා ආකාරය පිලිබදවයි. Namesilo කියන්නේ අඩු මිලට Domain Name ගන්න පුලුවන් හොද විශ්වාසවන්ත Company එකක්. අනිකුත් Domain Name ලියාපදිංචි කරන Company එක්ක බලනකොට ලාබම, පැය 24 පුරා 365 දවසෙම හොද customer service එකක් දෙන Company එකක් Namesilo කියන්නේ. namesilo.com වලින් ගන්න සෑම Domain එකටම privacy ...
වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක් lktips වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක් මේක. හැබැයි මේක සහය දක්වන්නේ English හා තවත් බෂා රැසකට විතරයි. සිංහල බසටනම් මේක සහය දක්වන්නේ නැහැ (හැබැයි Snglish වලින් ලියලා තියෙන දෙයක් නම් සිංහල බසින් අහන්න පුලුවන්.) මේ extension එක දාගත්තට පස්සේ ඔයාට කැමති වෙබ් අඩවියකට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ ඔයාට කියවාගන්න ඕනේ කොටස Select කරලා Mouse එකේ ...
HestiaCP පැනලයේ Server php.ini Settings වෙනස් කරගන්නා ආකාරය lktips HestiaCP යනු වෙබ් හොස්ටින් පරිපාලන පැනලයක් වන අතර එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස ලබා ගත හැක. HestiaCP පරිශීලක අතුරුමුහුණත පහසුවෙන් භාවිතා කළ හැකි අතර, වෙබ් අඩවි පාලනය කිරීම, ඩොමේන් කළමනාකරණය, ඩේටාබේස් කළමනාකරණය, සහ එමෙන්ම විවිධ සේවාකරණයන්ගේ පාලනය කිරීම සඳහා පහසුකම් සපයයි. HestiaCP Install කරන ආකාරය පිළිබඳව ඔබට උදව් අවශ්‍ය නම්, මෙම ලිපියට යන්න. Server PHP Settings වෙනස් කරන ...
උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ Opera වෙබ් බ්‍රවුසරය ස්ථාපනය කරමු lktips මම අද කියලා දෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතියේ Opera වෙබ් බ්‍රවුසර් එක ස්ථාපනය කරන ආකාරය පිලිබදවයි. මුලින් ම කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබා Terminal එක ගන්න. ඊට පස්සේ පහත Command Terminal එකට Copy කරගෙන Paste කරලා Opera වෙබ් බ්‍රවුසර් එක ස්ථාපනය කරගන්න. sudo sh -c 'echo "deb http://deb.opera.com/opera/ stable non-free" >> /etc/apt/sources.list.d/opera.list'sudo apt-get update sudo apt-get ...
මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු lktips මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videosAuto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න) ...
CloudFlare මගින් ඔබේ බ්ලොග් / වෙබ් අඩවියේ ආරක්ෂාව හා වේගය වැඩි කර ගන්න 1 lktips අද මම කියලා දෙන්නේ ඔබේ වෙබ් / බ්ලොග් අඩවියට CloudFlare දාගන්න ආකාරය පිලිබදවයි. CloudFlare කියන්නේ මුලික වශයෙන් CDN එකක් ඒ කියන්නේ "Content Delivery Network" එකක්. මේ CloudFlare මගින් අපේ වෙබ් අඩවි වලට එන විවිදාකාරයේ හානිකර අවස්ථා (DDOS attack , Bot , malicious වගේ දේවල්) වලින් අපේ web අඩවි ආරක්ෂා කර ගන්න පුලුවන් වගේම ගොඩක් වේගවත් කරගන්න පුලුවන්. මේ CloudFlare සේවාව ...
ඔබේ Blogger බ්ලොග් අඩවියේ ලිපිනයත් නොමිලේ ම https:// කරගන්න lktips ඔබේ Blogger බ්ලොග් එකකට දැන් Free SSL දාගන්න පුලුවන්. තවත් පැහැදිලිව කිවොත් ඔබේ Blogspot Domain එකේ http:// වෙනුවට https:// දාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ හරිම සරල දෙයයි Blogger Seetings -> Basic යන්න. HTTPS settings වල තියෙන HTTPS availability එක Yes දීලා Save කරගන්න ඊට පස්සේ ඔබේ Blogger blogpsot Domain එකේ address එකට https:// මුලට එකතු කරලා පිවිසෙන්න බලන්න. උදා https://name.blogspot.com ...
Credit Card හා Phone Number එකක් නොමැතිව අවුරුදක් සදහා Amazon එකෙන් නොමිලේ VPS එකක් ලබා ගන්නා ආකාරය. lktips අද මම දෙන්නේ Credit Card හා Phone Number එකක් නොමැතිව අවුරුදක් සදහා Amazon එකෙන් නොමිලේ VPS එකක් ලබා ගන්නා ආකාරය තියෙන වීඩියෝ එකක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එක මා විසින් වීඩියෝ කරලා Youtube එකට Upload කරන ලද එකක් නොවේ. ...
SSH වලින් Kloxo Panel එකේ Password එක Rest කරන ආකාරය lktips මම kloxo ගැන ලිපි කිහිපයක් ම පල කළා බැලුවේ නැතිනම් ඒවා ඔය Label වලින් Kloxo ඔබලා බලන්න. අද මම කියලා දෙන්නේ kloxo බාවිතා කරනකොට ඉතාම වැදගත් වෙන දෙයක් ගැන . Kloxo වලදී ඔබේ Password එක නැති උනොත් හරි අමතක උනොත් හරි Password එක අනිවාර්යෙන් ම Rest කරන්න වෙනවා නේ . ඒ වෙලාවට ඔබ අනිවාර්යෙන් ම යන්නේ kloxo Panel එකට Login ...
Numbered Page Navigation ගැජට එක ඔබේ Blogger බ්ලොග් එකට දාගන්න lktips මේක Numbered Page Navigation ගැජට් එකක්. මේක ඔබේ Blogger බ්ලොග් එකට පහසුවෙන් දාගන්නපුලුවන් . ඔය පහත තියෙන Page navi widget creator එකෙන්. ---- මේ තියන්නේ මන් කලින් දුන්න infinite scrolling page... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
.com .org .info Domain Name රු 280/= මගෙන් lktips ඔයාලට පුළුවන් මගෙන් .com .org .info Domain රු 500 ගන්න. Panel එකත් දෙනවා. Free Whois Protection එකක් තියෙනවා. දෙවැනි අවුරුද්දේ $ 6 වෙන්නේ. ඕනම් වෙන තැනකට මාරු කරගන්න පුළුවන්. මට සල්ලි Ez Cash කරන්න පුළුවන්. Domain එකක් ඕනම් Facebook වලින් මට Message එකක් හරි https://www.facebook.com/AnushaNadun , E-mail එකක් දාන්න නැත්තම් Nadun28@gmail.com Call කරනවනම් 774619842 මම ...
Gmail,Yahoo,Facebook,Twitter,hotmail,Outlook ගිණුම් Delete කරන ආකාරය lktips අද මම කියලා දෙන්නේ Gmail,Yahoo,Facebook,Twitter,hotmail,Outlook ගිණුම් Delete කරන ආකාරය පිළිබදවයි. ඔබේ Gmail Account එක Delete කරන්න ඕනම් මෙතනට යන්න. https://accounts.google.com/b/0/DeleteAccount?hl=en මතක තියා ගන්න Gmail Account එක Delete කලාම ඒ Gmail Account එකෙන් Google එකේ බාවිතා කල හැම සේවාවක හැම ගිණුමක් Delete වෙනවා. (Blogger , Youtube වගේ හැම දේම ) Gmail Account එක Delete කරාට පස්සේ අය ...
අදට බ්ලොග් ලියන්න අරන් හරියටම අවුරුදු 6යි lktips බ්ලොග් ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු 6ක් වෙනවා. මෙතන තියෙනවා මගේ කතන්දරේ http://lktips1.blogspot.com/2014/11/6.html ඉතින් මගේ බ්ලොග් එක බලන හැමෝටම ස්තුතිය