බුදු දහමෙහි කාලීන අධ්‍යනයක් ධර්ම චක්ෂු ශ්‍රී ලාංකික බෞද්ධයින් වැඩි දෙනෙකු පාසල් අධ්‍යාපන කාලය තුලදී විෂය මාලාවක් ලෙස බුදු දහම අධ්‍යයනය කර ඇත. බුදුන් වහ්න්සේගේ නොයෙකුත් ජීවිත කථාවත්, උන්වහන්සේ ගේ ඉගැන්වීම් ගැනත්, ජාතක යනාදී නොයෙකුත් කථාත් අප ඉගෙන ගැන ඇත්තෙමු. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව එම දැනුමෙන් මතකයේ රැඳුණු කොටස අඩු හෝ වැඩි හෝ වේවා, එම ඉගෙන ගත් කරුණු වලින් කොයි ප්‍රමාණයක් සැබැවින් ම තේරුම් ගත්තාද, ...
සූත්‍ර දේශනාව: කටුකුරුන්දේ ඥාණානන්ද හිමි ධර්ම චක්ෂු “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, විරිවැහිය යුතුය යි සිතන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. – ආණි සුත්‍රය මාතර ශ්‍රි ඥානාරාම ...
සූත්‍ර පිටකය ධර්ම චක්ෂු සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500කටත් වඩා ඈතින් ඉන්නා අපට තථාගතයන් වහන්සේගේ වචන වලට උපරිමයෙන් සමීප විය හැක්කේ සූත්‍ර පිටකයෙන් බව බොහෝ විද්වතුන්ගේ මතයයි. චීන, ටිබෙට් සහ සංස්කෘත බසින් වෙනත් සූත්‍ර දේශනා කොටස් තිබුනද, පාලි බසින්ම පවත්වාගෙන ආ ථෙරවාද සූත්‍ර පිටකය වඩාත්ම පැරණිම සහ වඩාත්ම විශ්වාසනීය සූත්‍ර මූලශ්රයයි. මෙම සූත්‍ර පිටකන්ට පොදුවූ ඉගැන්වීම් විද්වතුන් විසින් ‘මුල් සූත්‍ර’ (Early Discourses) එසේ නැතිනම් ‘මුල් ...