සදාකාලිකව කොලෙස්ටෙරෝල් අඩු මට්ටමක තබා ගත හැකි එන්නතක් ප්‍රභාස්වර ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඔබගේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුව පවත්වා ගැනීමට හැකි එන්නතක් නිපදවීමට හැකි විභවයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.කිසිදු අතුරු ආබාධයකින් තොරව හදවත් රෝග වලින් අඩු අවදානමක් සහිත වීම සඳහා අවශ්‍ය විශේෂ ජාන විශේෂයන් අකර්මන්‍ය කරන සහජ විකෘතිතාවයකින් (mutant) යුත් මිනිසුන් අප අතර සිටියි. මේ හා සමාන ලෙස මෙම සුවිශේෂි ජාන අකර්මන්‍ය කරන එන්නතක් සතුන් සඳහා සාර්ථකව අත්හදා ...
ප්ලාස්ටික් බෝතල් වෙනුවට කන්න පුලුවන් වතුර බෝල ප්‍රභාස්වර ප්ලාස්ටික් බෝතල් වෙනුවට කන්න පුලුවන් වතුර බෝලප්ලාස්ටික් බෝතල් ලෝකයේම අංක එකේ පරිසර දූෂකයා ලෙස හඳුනාගෙන තිබෙනවා. ලෝකේ පුරාම දිනකට මිලියන ගණනක් ප්ලාස්ටික් වතුර බෝතල් කසල ගොඩට එකතුවෙනවා.Skipping Rock Labs කියන අලුත් නවෝත්පාදන සමාගම මේකට විසඳුමක් හොයාගෙන. ඒක තමයි බෝතලේ වෙනුවට. කන්න පුලුවන්, සිරුරට කිසිම අහිතකර ප්‍රථිපලයක් නැති සිවියකින් වටවුනු වතුර බුබුලක් නිර්මාණය කිරීම. 100%ක්ම දිරායන (bio degradable) මුහුදු ශාක නිස්කාරණයකින් ...
ඔබ මේවා ගැන දන්නවා ද ප්‍රභාස්වර ඔබ මේවා ගැන දන්නවා දලාංකීය ජන සමාජය දේශීයත්වය කෙරෙහි නැඹුරු වෙමින් පවතින යුගයක දේශීය වෛද්‍ය ක්‍රමය නැවත ජනතාව අතරට ගෙන යැමේ අරමුණින් නීරොගීමත් ජීවිතයක් උදෙසා ඖෂධීය ශාක හදුනා ගැනීමට අවශ්‍ය බොහෝ කරනු මෙමගින් ඉදිරිපත් වේ.ඖෂධීය ගුණැති වට්ටක්කාවට්ටක්කා බොහෝ ගුණ ඇති ඉතා රසවත් එළවළුවකි. මෙහි පිෂ්ඨය වැඩියැයි සිතුන ද මෙහි ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වේ. භාෂ්මීය ගුණය ඇති නිසා උදරයේ ...
සිරුරේ හැඩය පමනක් නොව ප්‍රභාස්වර අද කාලෙ ගොඩක් කාන්තා, පිරිමි, බාල, මහලු බෙිදයකින්ව තොරව නැගෙන මැසිවිල්ල තමයි මගේ ශරීරය බර වැඩියි නැත්නම් මහත වැඩියි කියන එක. එලෙසම එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමහර දත්ත මගින්ද තහවුරැ කර තිබෙනවා. මේ නිසා බොහේ දෙනෙක් කෙට්ටු වෙන්න කියල ව්‍යායාම වල නිරත වන අතර තරුණ පරපුරේ පිරිමි ළමුන් කාය වර්ධනය සදහා ද ගැහැණු ළමුන් සිරුරේ හැඩය වැඩි කර ගැනීම සදහා ...
Untitled Post ප්‍රභාස්වර සිරි සැප දේ ගුණ සැප දේ කෑවොත් මුරුංගා මුරුංගා යනු ලොව ඉහලම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හදුන්වා දිය හැක. ආයුර්වේදීය නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ බොහෝමයක් වලක්වා ගැනීමේ ඉහල හැකියාවක් පවති. මෙහි ප්‍රධාන වශයෙන් විටමීන A,C,B1,B2,B3 සහ කැල්සියම් බහුලව අන්තර්ගත වේ. තවද පොටෑසියම්, අයන් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය ස්වාභාවිකව ශරීරයට ලබාදීමේ හැකියාවක් ද මුරුංගා ...
ශරීරයට යෝග්‍ය දුඹුරුවන් ආහාර වර්ග 07 ක් ප්‍රභාස්වර චොකලට් හැර සාමාන්‍යයෙන් දුඹුරු වර්ණය ආහාර සඳහා ඉතා ප්‍රිය වර්ණයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද බොහෝ දුඹුරු වර්ණ ආහාර ඔබගේ හදවත සඳහා ඉතා යෝග්‍ය වන අතර දියවැඩියාව වැළැක්වීමටද උපකාර කරන බව . එවැනි දුඹුරු වර්ණ ආහාර වර්ග 07ක් හා ඒවායෙන් ඔබට ලබා දෙන ප්රතිලාභ පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත. Yam (බතල)බතල වල ඇති විටමින් බී 6 ඉහල ප්‍රතිශතය නිසා හදවතෙහි ...
රුධිරයේ සීනි මනින ටැටූ එක (TATTOO – පච්චය) ප්‍රභාස්වර දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමේදී සියුම් කටුවකින් සම සිදුරු කර රුධිර බිදුවක් ලබා ගෙන රුධිරයේ සිනි මට්ටම මැනීමට බාවිතා කරනු ලබන සම්ප්‍රදායික ඉඳිකටුව සහිත සීනි මිටරය වෙත ඇතුලත් කර දත්තයන් ලබා ගැනීම වෙනුවට අපූරු හඳුන්වා දීමක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Amay Bandodkar ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. ඒ තමයි සීනි මට්ටම බලන ස්මාර්ට් ටැටූ ...
පරෙස්සම් වන්න! ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යි ප්‍රභාස්වර පරෙස්සම් වන්න! ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යිUSB උපකරණ සහ SSD කාඩ්පත් යනු පහසුවෙන් දත්ත ගබඩා කොට පරිගණක අතර හුවමාරු කර ගැනීම සඳහා අප කවුරුත් භාවිත කරන ක්‍රමවේද දෙකකි. අදාළ කාර්යය ඉටු කර ගැනීමෙන් අනතුරු ව හෝ එම උපකරණවල මතක ධාරිතාව නිම වූ පසු නව දත්ත ඇතුළත් කිරීම ...
ලෝකයේ විශ්මය ජනක පුදුම ප්‍රභාස්වර ලෝකයේ විශ්මය ජනක පුදුමලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ. 1. යක්ෂයාගේ කුළුන ( Devil’s tower)මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ. ගිණිකඳු පිපිරීමේදී ඇති වූ ලාවා දහරාවේ ...
කාමරංකා ගැන තොරතුරු බිඳක් ප්‍රභාස්වර Carambola, එහෙම නැතිනම් star fruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්.මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්. ඒ එහි ඇති caramboxin සහ oxalic acid නිසා. මේ රසායනික ...
පාරේ වළවල්වලට ආයුබෝවන් කියන්න නව නිපැයුමක් ඇවිල්ලා! ප්‍රභාස්වර ලෝකයේ හැම රටකම පාරවල ඇති වෙන වළවල් වහන එක ලොකු m%Yaනයක්! ඒ වගේම ලොකු වියදමක් යන විශාල පිරිසකගේ Y%මයත්, කාලයත් වැය වෙන දෙයක්! පාරවල් නඩත්තු කරන එක ලෝකයේ කොහේ වුනත් නිතරම කරන්න ඕනෑ.දැන් ක්ෂුද්රජීව විoHdඥයෙක්, මේකට අමුතු තාලේ පිළියමක් සොයා ගෙන තියෙනවා. ඔහු නෙදර්ලන්තයේ ඩෙල්ෆ් තාක්ෂණික සරසවියේ තමයි සේවය කරන්නේ. නමින් හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් (Hendrik Marius Jonkers) ඇත්තෙන් ම ඔහු ...
ජංගම දුරකථනයට සවිකළ රු 130 යේ අන්වීක්ෂය ප්‍රභාස්වර ඔබට මඟ තොටේදී හදිස්සියෙන් සැක සහිත ද්‍රව්‍යයක් (බෝම්බයක් නොවන) හමු වූ විට පෙර පරිදි හදිසි අවස්ථා අංශවලට දුරකථනයෙන් දැනුම් දීම හෝ පැන දිවීම හෝ ඉවත්ව සිටීම තවදුරටත් අවශ්‍ය නොවේ. එම ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රසායනාගාර වෙත ප්‍රවාහනයද අවශ්‍ය නොවේ. ඔබේ ජංගම දුරකථනයෙන් එම ද්‍රව්‍යයේ අන්වීක්ෂ ඡායාරූපයක් ලබා ගැනීමට ඔබට හැකිය. එම අන්වීක්ෂ ඡායාරූපය ජංගම රසායනාගාරයක් වෙත email කර එහි යථා තත්වය ...
CFL ගැන ඔබ දන්නවාද ? ප්‍රභාස්වර CFL විදුලි බුබුල සමාජය තුල බොහෝ ජනප්‍රියත්වයට පත් වූ පාරිභෝගික භාණ්ඩයකි.ඊට හේතු වූ කරුණු කිහිපයක් විය. ප්‍රධානතම හේතුව බවට පත් වූයේ මෙම CFL විදුලි බුබුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාමත් අඩු විදුලියක් අවශ්‍ය වීමය.එබැවින් මෙම බල්බ භාවිතයෙන් නිවෙස් තුල ආලෝකය ලබා ගැනීම සඳහා වැයවන විදුලිය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකිවේ.තවද මෙම බල්බ ඉතා දීප්තිමත්ව දැල්වෙන නිසා හොඳ ආලෝක තත්වයක් ...
කෑවොත් සුදුලූණු ලැබේ සුවය නිරතුරු ප්‍රභාස්වර ආහාර සැකසීම සඳහා එක්කර ගන්නා කුළු බඩු අතරේ නැතුවම බැරි සුදුලූණු ඉතා රසවත් ආහාරයකි. ඈත අතීතයේ සිට නිවසක තිබියයුතු අත්‍යවශ්‍ය ඖෂධයක්ද වන සුදුලූණු පැරැන්නන්ගේ ඉතා රසවත් ව්‍යාංජනයක්ද වේ. සුදුලූණු වලින් අප සෞඛ්‍යට ප්රතිලාභ නම් රැසකි.සිරුරේ පැහැපත් බව ගෙන දෙයි.සුදුලූණු රසවත් මෙන්ම සිරුර වර්ණවත් කරයි. දීප්තිය වඩවයි. මතක ශක්තිය වර්ධනය කරයි. අස්ථි රෝගවලට ගුණ දෙයි. සම මතුපිට ඇතිවන ආසාත්මිකතා නැති කරයි. ...
ස්වභාධර්මය සහ නැනෝ විද්‍යාව ප්‍රභාස්වර ස්වභාධර්මය සමග බැදී පවතින නැනෝ විද්‍යාව අධ්‍යනය කිරීම ඉතා අගනේය. ඇත්ත වශයෙන්ම, නැනෝ විද්‍යාවේ මූලධර්මයන් ඥානවන්තව පරිහරණය කිරීමෙන් වසර 500 ක් පැරණි ස්වභාවික ව්යහයන්ට සොයාගත හැකිය. ඊළඟ පරම්පරාවේ මානව තාක්ෂණය නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට හැකි බව උපකල්පනයන් ඇත. ව්‍යහාත්මක වර්ණ වර්ග කිහිපයක් පැහැය කුරුමිණියන් සහ සමනලුන් නිපැයුම් පරිකල්පිත කුළුණු වලින් කට්ටල මගින් නිපදවනු ලැබේ . චිටොසන් වැනි සීනි වලින් හෝ keratin වැනි ප්‍රෝටීන් , කුළුණු අතර ඇති කොටස්වල ආවරණ නිර්මාණය කර ඇත්තේ ආලෝකය භාවිතා කිරීම ...
එදා හෙලයන්ගේ රස නහර පිනවූ හත්මාළුව ප්‍රභාස්වර හත්මාළුව යන වචන ඇසු පමණින් අපට සිහිවන්නේ මාළු හතක් (ව්‍යංජන) යන අර්ථය වේ. නමුත් එහි සැබෑ අරුත නම් අංග හතකින් සැකසුණ ආහාරය යන්නයි. අපේ මුතුන් මිත්තන් අහස උසට දාගැබ් බැන්දහ. මහ සයුර වැනි වැව් ඇල වේලි සැකසූහ. කළු ගල්වලට ජීවය ලබා දුන්හ. ශිෂ්ඨාචාරයන් ගොඩ නැංවූ දස මහයෝධයන් බිහි වූ ලක් පොලවේ ඔවුන් දීර්ඝායුෂ ලැබූහ. ඊට හේතු වූ ප්‍රධාන කරුණු අතර ...
තරබාරුකම ඇති වන්නේ කෙසේද? ප්‍රභාස්වර කැලිඊෆෝනියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥ ජුලියෝ ලුකිනියෝ ප්රමුඛ ජීව රසායන විද්‍යාඥයන් කණ්ඩායමක් තරබාරුකම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමෙන් නවතම විද්‍යා තොරතුරු රැසක් අනාවරණය කළහ. නවතම පර්යේෂණයන්ට අනුව කාන්තා පරපුර සීඝ්රයෙන් තරබාරුවට ගොදුරු වන බව අනාවරණය වී ඇත. තරබාරුවට ඉවහල් වන මේද සෛල කුසගින්නට එරෙහිව ක්‍රියාත්මක වන අතර ශරීරයේ ආරක්ෂාවද සපයයි. එයින් නිකුත්වන හෝමෝන හා රසායන ද්‍රව්‍යයන් ආසාදන ඇති ...
රසායන ද්රිව්ය නොගැසූ ඇපල් - දොඩම් - අඹ - කෙසෙල් වෙළෙඳ පොළෙන් සොයාගන්නේ කොහොමද? ප්‍රභාස්වර ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.මෙවැනි පලතුරු බොහෝමයක් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් දායාද කර ගනිමිනි.විෂ රසායන යෙදූ ...
වමත හෝ දකුණත හුරුවීම ප්‍රභාස්වර අප වැඩි දෙනෙකු දකුණත් වේ. එහෙත් අප අතර සිටින තවත් සෑහෙන පිරිසකට හුරුව ඇත්තේ වමතයි. කාලයක සිටම හුරුවීමට අප දැක්වූ කැමැත්ත හෝ උපතින්ම ලැබුණු ස්නායු රැහැන් වල යම් විශේෂත්වයක් නිසා මෙලෙස වමත් හෝ දකුණත් හුරුවීම සිදුවූයේද? වමත හෝ දකුණත හුරුවීමෙන් සුවිශේෂී හැකියාවන් ඇතිවේද?eLife සගරාවේ පළකර ඇති නවතම අධ්‍යනයකට අනුව වමත හෝ දකුණත හුරුවීමට මොළයේ හෝ ස්නායු වර්ධනයේ සම්බන්ධතාවයක් නොමැති බව ...
ශුක්‍ර දෝෂ මැඩීමට, මුඛයේ කුවාලවලට අත් දුටු බෙහෙතකි සියඹලා ප්‍රභාස්වර අප කුඩා කල සියඹලා ගස් යට වැටුණ භාගයට ඉදුනු සියඹලා කරල්වල මුදුන කඩා එය තුලට ලුණු දියර හා සීනි දමා අමු ඉරටුවක් එය තුලට දමා කලතමින් ඉතා රසවත් දියරයක් දිව ගෑ බව මතකයේ ඇත. ඒවාට අපි සීනි සියඹලා කිවූ බවත් මතකය. මෙවන් රසවත් වූ ආහාර රසකාරකයක් මෙන්ම ඖෂධීය ගුණ සපිරි ශාකයක ගුණ වරුණින් ඔබගේ මතකය මම අද අවදි කරමි. Tamarind ...