සුපර් ලීග් පාපන්දු තරග මාලාවේ පෙරහුරු වටයේදී අප්කන්ට්‍රි ලයන්ස්ට ගෝල 4-2 ක ජයක් Daily Sports ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සුපර් ලීග් පාපන්දු තරග මාලාවේ පෙරහුරු වටය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පෙරහුරු වටයේ සී හෝක්ස් කණ්ඩායම (නාවික හමුදාව) ගෝල 4-2 ක් ලෙසින් පරාජය කිරිමට අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වුණා. මෙහිදී කවිඳු ඉෂාන් ගෝල තරගයේ 25 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත්තා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවේදී අප්කන්ට්‍රි ...
කල් දැමුණු ජාතික මහා ක්‍රීිඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග හෙට සිට ඇරඹෙයි Daily Sports කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග හෙට සිට ආරම්භ වෙනවා. මෙම තරග 26, 27 සහ 29 යන දිනවල කතරගමදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළා. (Daily Sports) The post කල් දැමුණු ජාතික ...
කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් තරයේ අවවාද Daily Sports පානදුර, මොරටුව පරණ පාරේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (24 දින) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූවා. එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියැදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙසයි පානදුර ...
පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් Daily Sports ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ, ඇන්ටිගුවාහිදී කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයී. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කරමින් මංගල ටෙස්ටි තරගයේදී විදේශයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිිතිකරැ බවට පත්වුණා. සාජාහිදී ලකුණු 95 ක් ...
ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කරයි Daily Sports සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවයි. මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් පදක්කම දිනූ දිනය වන්නේ ද ජූලි 31 දා යි. (Daily Sports) The post ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කරයි appeared first on Daily Sports. ...
ක්‍රිකට් තරග නැරඹීම සඳහා අප්‍රේල් සිට අවස්ථාව Daily Sports ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා තමා ඉල්ලීමක් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරනවා. ඒ අනුව තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාවක් ලබා දිමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. The post ක්‍රිකට් තරග නැරඹීම ...
ක්‍රිකට් තරඟ පාවාදිම ගැන සොයන්න නීතිපති දෙපාර්තමේන්තුව අවසර දෙයි Daily Sports අල්ජසිරා පුවත් සේවය විසින් ආනාවරණය කළ ක්‍රිකට් තරඟ පාවදීම් පුවත සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රීකට් ක්‍රිඩයන් සහ ඇතැම් නිලධාරින් සම්බන්ධව විමර්ශන සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා. මේ අනුව ඊයේ දිනයේ ක්‍රිකට් පුහුණුකරු තරිදු මෙන්ඩිස් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබාගත්තා. ඒ, අල්ජසිරා අනාවරණය කළ පුවතට අදාළ රූපරාමුවල තරඟපාවාදීමේ සාකච්ඡාවකට සම්බන්ධ වී සිටීම හේතුවෙන්. The ...
කොදෙව්වන් ලකුණු 102ක් ඉදිරියෙන් Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකණු 271 රැස් කළා. ඒ අනුව පළමු ඉනිමේදී ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 102ක් ඉදිරියෙන් පසුවනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 169ක් පමණයි. (Daily Sports) The post කොදෙව්වන් ලකුණු 102ක් ඉදිරියෙන් appeared ...
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළේ නායක T .M.ඩිල්ශාන් හදිසියේ රෝහල්ගත කෙරේ Daily Sports ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්.ඩිල්ශාන් අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් MRI Scan පරීක්ෂණයකට භාජනය වී ඇති බව වාර්තා වනවා. ලෙජන්ඩ්ස් තරගාවලිය පුරා ඔහු ක්‍රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ.(Daily Sports) The post ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළේ නායක T .M.ඩිල්ශාන් හදිසියේ රෝහල්ගත කෙරේ appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද පැවැත්වෙනවා. ඒ, ඇන්ටිගා හී සර් විවියන් රිජඩ්ස් ක්‍රීඩාංගනයේදියි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන දිනය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියා. රකීම් කොන්වෝල් නොදැවී ලකුණු 60 යි. සුරංග ලක්මාල් කඩුලු 5 ...
කොදෙව් වේග පන්දු බල ඇණිය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 169ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 70ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා. ජේසන් හෝල්ඩර් ප්රමුඛ කොදෙව් වේග ...
Road Safety ලෝක ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් පිල හිමි කරගනී Daily Sports ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සියරීස්“ 20 යි 20 අවසන් තරඟයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14ක ජය හිමි කරගත්තා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා විසින් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුන්නා. එහිදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 දී කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ...
7 වෙනි තැන රැක ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම අද කොදෙව්වන් සමඟ සටනට Daily Sports සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21 වැනිදා) ආරම්භ වෙනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙය ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙසයි පවත්වනු ලබනේ. මෙම තරගාවලිය ආරම්භක පිතිකරුවන් යුගලක් නායකත්වය දැරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ...
ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලගේ අවසන් මහා සටන අද Daily Sports Road safety world series ලෙජන්ඩ්ස් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙනවා. ඒ, ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා අතරයි. එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල, තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ලෙජන්ඩ්ස් පිල මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්. මෑත කාලීනව ක්‍රිකට් පිටියෙන් සමුගත් සහීර් ඛාන්, ප්‍රඥාන් ඕජා, ඉර්ෆාන් පතන්, යුවරාජ් සිං, විරේන්ද්‍ර ෂෙවාග් වැනි ප්‍රබල ...
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරගාවලියක් Daily Sports එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරඟාවලිය සඳහා අප්‍රේල් මස 12 වන දින බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතයි. පසුව බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරඟාවලිය පෙර සංචිතගත ක්‍රීඩකයින්ම කණ්ඩායම දෙකකට බෙදී පුහුණු තරගයක නිරත වීමට සූදානම්. මෙම ටෙස්ට් තරග දෙක මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ...
ශ්‍රී ලංකා ප්‍රවීණයන් Road Safety World Series 2021 අවසන් මහ තරගයට Daily Sports ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. ඒ අද (19)පැවති අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ප්රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින්. ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 125ක් පමණයි. පිළතුරු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර ...
ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක් – ප්‍රේක්ෂකයන්ට බලන්න ලැබෙන්නේ මෙහෙමයි Daily Sports ජාතික 20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. මෙය එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට පෙර පැවැත්වීමට සුදානම් කර ඇති අතර ප්‍රේක්ෂකයන් ආසන ප්‍රමාණයෙන් 50%කට අවස්ථාව ලබා දිමට ද සැලසුම් කර තිබෙනවා. ආර් ...
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් Daily Sports පාකිස්තාන ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයට පෙර සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින්. පාකිස්ථාන පුහුණු සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනෙකු සඳහා කොවිඩ් පරීක්ෂණ සිදු කරනු ලැබුවා. දෙරට අතර තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලිය අප්‍රේල් මස 2 වන දා සෙන්චූරියන්ස් හිදී ආරම්භ වීමට නියමිතයි.(Daily Sports) The post පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් appeared first on Daily Sports. ...
වෙරළ වොලිබෝල් පාඨමාලාවක් සඳහා අයැදුම්පත් කැඳවයි Daily Sports ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 28 වෙනිදා දක්වා සිදු කෙරෙනවා. දින පහක් පුරා පැවැත්වෙන පුහුණු පාඨමාලාව ලබන අප්‍රේල් 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ලෙස දැනට ...
ඉන්දිය ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයට Daily Sports Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ ඊයේ පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට පත් කරමින්. පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 218 ක් රැස් කරනු ලැබුවා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං ...