ඉන්දියානු ක්‍රිකට් පිළ ලංකාවට එන්න බෑ කියයි Daily Sports ජූලි මාසයේදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු ශ්‍රී ලංකා T20 තරගාවලිය සදහා සහභාගී වීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ මේ වනවිට ශ්‍රී ලංකාව තුළද කොවිඩ් වසංගත තත්වයේ වැඩිවීමක් ඇති නිසා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. (Daily Sports) The post ඉන්දියානු ක්‍රිකට් පිළ ලංකාවට එන්න බෑ කියයි appeared first on Daily Sports. ...
රෝයල් තෝමියන් නිල් මහ සටන කල්යයි Daily Sports රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර මැයි මස 6,7,8 තෙදින පුරා පැවැත්වීමට නියමිතව තිබූ 142 වන නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඒ මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගනිමින්. (Daily Sports) The post රෝයල් තෝමියන් නිල් මහ සටන කල්යයි appeared first on Daily Sports. ...
කළමණාකරුවෙකුට කොවිඩ් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිළට කොවිඩ් අවධානමක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතික කාර්ය සාධන කළමනාකරු වන ග්‍රාන්ට් ලුඩන් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනූව ඔහු සමඟ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස මේ වන විට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. (Daily Sports) The post කළමණාකරුවෙකුට කොවිඩ් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිළට කොවිඩ් අවධානමක් ...
කොවිඩ් නිසා සුපිරි ක්‍රීඩකයන් 4ක් IPL හැරයයි Daily Sports ඉන්දියාවේ දිනෙන් දින උග්‍ර වන කොවොඩ් වසංගත තත්වය හමුවේ IPL තරගාවලියෙන් ඉවත්ව යෑමට ක්‍රීඩකයන් 4 දෙනෙක් අද තීරණය කළා. ඒ අනූව රවිචන්ද්‍රන් අශ්වින්, ඇඩම් සම්පා, කේන් රිචර්ඩ්සන් සහ ඇන්ඩ්‍රෘ ටයි තීරණය කළ බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ. (Daily Sports) The post කොවිඩ් නිසා සුපිරි ක්‍රීඩකයන් 4ක් IPL හැරයයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන ජය පරාජයෙන් තොරව අවසන් Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අද (25) නිමා වුණා. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය ලබන 29 වනදා පල්ලේකැලේ ක්රීඩාංගනයයේදීම ආරම්භ වීමට නියමිතයි. අද දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 100ක්. ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට රැස් කළ ...
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම අත්හිටුවයි Daily Sports ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය ප්‍රථම ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ්, කඩුලු 8 ක් දැවි ලකුණු 648 ක් ලබා සිටියදීයි. එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 244 ක් ද, ධනංජය සිල්වා ලකුණු 166 ක් රැස්කරගැනීමට සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් ...
ධනංජය සිය 07 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි Daily Sports ධනංජය ද සිල්වා සිය 07 වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත්වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි. ඔහුගේ මෙම ශතකය බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව ලබා ගත් දෙවන ශතකය වීමත් විශේෂත්වක්.(Daily Sports) The post ධනංජය සිය 07 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි appeared first on Daily Sports. ...
දිමුත්ගේ 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි Daily Sports ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි. මේ ඔහු වාර්තා කළ 11 වන ටෙස්ට් ශතකය වන අතර බංග්ලාදේශයට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකයයි. (Daily Sports) The post දිමුත්ගේ 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි appeared first on Daily Sports. ...
චතුරිකා වීරසිංහගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් Daily Sports ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්වුණා. ඒ, උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ඊයේ (23) සහභාගි වෙමින්. (Daily Sports) The post චතුරිකා වීරසිංහගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් appeared first on Daily Sports. ...
IPL 2021: මුම්බායි ඉන්ඩියන්ස් පරදවා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ ජයග්‍රහණය තහවුරු කරගනියි Daily Sports IPL ශූරයන්වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පරදවා කඩුලු 09ක ජයක් අත්කර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ චෙන්නායිහි එම් ඒ චිදන්බරම් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 131ක් රැස්කරගත්තා. නායක රෝහිත් ෂර්මා ලකුණු 63 යි. සූර්ය කුමාර් යාදේව් ලකුණු 33 යි. පිළිතුරු ඉනිමේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු එකක් ...
බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි Daily Sports ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි. මීට සුළු, වේලාවකට පෙර සංචාරක කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා. එවිට ඔවුන් කඩුලු 07ක් දැවී ලකුණු 541ක් ලබා සිටියා. (Daily Sports) The post බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි appeared first on Daily Sports. ...
IPL 2021 : චෙන්නායි සුපර්කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම්වලට ජය Daily Sports ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (21) පැවති තරගවලින් චෙන්නායි සුපර්කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ජය ලබාගෙන තිබෙනවා. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 18ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 220ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 95ක් ...
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක් Daily Sports සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට බංගලාදේශ කණ්ඩායම අද සමත්වුණා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශය පළමු දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවි ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 302 ක්. අගනා ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ලකුණු 126 ක්ද, නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ලබා ගනිමින් නොදැවි කඩුල්ලේ රැදි සිටිනවා. තමීම් ...
ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන ඇරඹෙයි Daily Sports ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. බංග්ලාදේශය සමඟ අද සටන් වදින ශ්‍රී ලංකා සංචිතය මෙන්න දිමුත් කරුණාරත්න (නායක)ලහිරු තිරිමාන්නදිනේෂ් චන්දිමාල්දසුන් ශානකපැතුම් නිශ්ශංකඕෂධ ප්රනාන්දුඇන්ජිලෝ මැතිවුස්නිරෝෂන් දික්වැල්ලරමේෂ් මෙන්ඩිස්විශ්ව ප්රනාන්දුසුරංග ලක්මාල්රොෂේන් සිල්වාධනංජය සිල්වාවනිදු හසරංගදිල්ෂාන් ම
යුරෝපීය සුපර් පාපන්දු ලීගය ට විරෝධයක් Daily Sports යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බිහි කිරීමට සැලසුම් කර ඇති යුරෝපීය සුපර් ලීගය ඇතිකළේ පාපන්දු ක්‍රීඩාව බේරාගැනීමට බව රියාල් මැඩ්රිඩ් සමාජයේ සභාපති ෆ්ලොරෙන්ටීනෝ ෆෙරෙස් පවසනවා. එම නව පාපන්දු ලීගය ස්ථාපනය කිරීමට මේ වන විට රියාල් මැඩ්රිඩ් ඇතුළු පාපන්දු සමාජ 12ක් එකඟ වී තිබෙනවා. එම නව ලීග යේ තරඟ සති මැද පැවැත්වීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සෑමවිටම වෙනසක් ...
දිල්ෂාන්ට බංගලාදේශ ටෙස්ට් තරඟාවලිය අහිමි වන ලකුණු Daily Sports බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන දිල්ෂාන් මධුශංක කලව මස්පිඬුව ඉරීයාමේ ආබාධයට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ආබාධය හේතුවෙන් ඔහුට බොහෝ විට බංගලාදේශ ටෙස්ට් තරඟාවලිය අහිමි වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංචාරය වූ පසුගිය කොදෙව් සංචාරයේදීත් ඩිල්ෂාන් මධුශංක ටෙස්ට් සංචිතයට එක්වූවද එහිදීත් ටෙස්ට් තරගයක ක්‍රීඩා ...
ක්‍රීඩකයන්ට තහනම් ලැයිස්තුවක් 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රීඩා ඇමති කියයි Daily Sports ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමින්. විශේෂයෙන් වාර්ෂිකව ...
දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක ක්‍රිකට් තහනමක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක තහනමක් පැනවීමට ICC ය තීරණය කර තිබෙනවා. ඒ, ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්. මේ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම්. ඔහුට එරෙහි මෙම තහනම 2019 අප්‍රේල් 03 වනදා සිට බලපැවැත්වෙනවා.(Daily Sports) The post දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක ක්‍රිකට් තහනමක් ...
මුරලි රෝහලෙන් පිටව යයි Daily Sports හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් වී සිටි මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඊයේ (18) දිනයේ දී ඇතුළත් කර තිබුණා. ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) ...
ප්‍රභාත් ජයසූරියට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි Daily Sports වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම වමතින් පාදඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට ශරීරයේ මේද මට්ටම වැඩි වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශරීරයේ මේද මට්ටම වැඩි වීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වනවා. මීට පෙර ඉදිරි පෙළ පිතිකරු භානුක රාජපක්ෂට ...