පාකිස්තාන ප්රිිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමේ සූදානමක් Daily Sports පාකිස්තාන ප්රිිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. පාකිස්තානය තුළද කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් එම කණ්ඩායම් හිමිකරුවන් විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්. (Daily Sports) The post පාකිස්තාන ප්රිිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමේ සූදානමක් appeared first on Daily Sports. ...
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය කල් යයි Daily Sports අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ, ශක්ති වර්ධන හා කාය වර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා කියා සිටියේ. (Daily Sports) The post අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය කල් යයි appeared first on Daily Sports. ...
2021 ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි වූ තැන Daily Sports ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව තිබෙනවා. මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම 04 වන ස්ථානය දක්වා පහළ තිබෙනවා. 2020 මැයි මාසය දක්වා වු තරග සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා. මීට පෙර 04 වන ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ...
IPL තරගාවලිය අත්හිටුවයි Daily Sports මෙවර IPL තරගාවලිය අත්හිටු වීමට IPL බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් අවදානම මම තරගාවලි සඳහා බලපා තිබීම හේතුවෙන්. IPL සඳහා සහභාගි වන කණ්ඩායම් තුනක සාමාජිකයින්ට මේ වන විටත් කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. The post IPL තරගාවලිය අත්හිටුවයි appeared first on Daily Sports. ...
දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Daily Sports ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ...
දිමුත්, සංගව සම කරයි Daily Sports ඊයේ නිමා වූ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තගාවලියේ වීරයා ලෙස නම් කළා. ඒ සමඟ මීට පෙර සංගක්කාර විසින් තබා තිබූ තරගාවලියේ වීරයා වාර්තාව සම කිරීමට ද දිමුත් සමත් වුණා. මෙම ශ්‍රී ලංකාව සඳහා ටෙස්ට් තරගාවලියේ වැඩිම ක්‍රීඩකයාට හිමි සම්මාන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ස්පින් ඩුඕ, මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත්.(Daily Sports) The ...
IPL වලටත් කොවිඩ් තර්ජන Daily Sports අද (03)ට නියමිතව තිබූ KKR සහ විරාත් කෝලි නායකත්වය දරන RCB අතර තරඟය කල්දැමීමට IPL සංවිධායකයින් පියවරගෙන තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වල සාමාජිකයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමඟයි. (Daily Sports) The post IPL වලටත් කොවිඩ් තර්ජන appeared first on Daily Sports. ...
සිය මංගල ටෙස්ට් තරගයේ සුපිරි පන්දු යැවීම හමුවේ “ප්‍රවීන්” වාර්තා පොත් අතරට යයි Daily Sports මංගල ටෙස්ට් තරඟයේදී ඉනිම් දෙකේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළු ශ්‍රී ලංකා පළමු පන්දු යවන්නා ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක් වෙනවා. ඔහු බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වුණා. එමෙන්ම බංග්ලාදේශ දෙවන ඉනිමේදී ද ප්‍රවීන් විසින් කඩුලු 03ක් බිඳ දමා තිබෙනවා. The post සිය මංගල ටෙස්ට් තරගයේ ...
තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි. Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශයකයෙකු සඳහන් කළා. The post තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි. appeared first on Daily Sports. ...
බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් Daily Sports බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 209කින්. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා පිළ සමත් වුණා. (Daily Sports) The post බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් appeared first on Daily Sports. ...
“ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI” සහ “ටීම් ශ්‍රී ලංකා” 20යි 20 තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම් නම්කෙරේ Daily Sports ශ්‍රී ලංකා ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත “ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI”සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක 20යි 20 තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කර තිබෙනවා.අදාළ කණ්ඩායම් පහත පරිදි වනවා. ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සනත් ජයසූරිය (නායක)අරවින්ද ද සිල්වාහෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක)ෆර්වීස් මහරූ
මංගල තරගයේ දී ප්‍රවීන්ගෙන් විශිෂ්ඨ කඩුලු දවා ගැනීමක් Daily Sports ප්‍රවීන් ජයවික්‍රමගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251කට සීමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) සමත්වුණා. මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිඳ හෙළුවා. එය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් මංගල තරගයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීම ලෙසයි. රමේෂ් මෙන්ඩිස් සහ ...
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 493ක අත්හිටුවයි Daily Sports බංගලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවි ලකුණු 493 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා. එහිදී නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ශතක රැස්කරගැනීමට සමත් වුණා. අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායම මේ වන විට ලකුණු 32ක් ලබාගෙන සිටිනවා. මෙම තරඟය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරඟයේ ...
දිමුත් සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි Daily Sports ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය 12 වන ටෙස්ට් ශතකය අද වාර්තා කළා. ඒ, ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේදීයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226 කඩුලු 1යි The post දිමුත් සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි appeared first on Daily Sports. ...
ලකුණු 5,000 සීමාව පසුකළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා බවට දිමුත් පත්වෙයි Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ ලකුණු 5,000 සීමාව පසු කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්වුණා. මෙම කඩඉම පසුකළ 10 වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්නයි. දැනට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් ලකුණු 5,000 සීමාව ඉක්මවා සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්. දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් ...
ශ්‍රී ලංකා බංගලාදේශ දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ Daily Sports සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පාරජයෙන් තොරව අවසන් වූණා. එහිදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ගේ දක්ෂතා ඉහල මට්ටමක පැවතුණා. කෙසේ වෙතත් අද තරගයේදී දඟ පන්දු යවන්නන්ට වාසි දායක තනතීරුවක් ලැබෙනු ඇති බවටයි අනුමාන කෙරෙනවා. ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා ...
කොවිඩ් සටනට ආධාර එකතු කිරීමට “ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI” සහ “ටීම් ශ්‍රී ලංකා” මැයි 04 දා පල්ලේකැලේදී ගැටෙයි Daily Sports ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත“ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI” සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායම් අතර තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ කොවිඩ් 19 අරමුදල සඳහා ආධාර රැස්කිරීමේ ව්‍යාපෘතියක් ලෙසයි. ලබන මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන්
සංගා පන්දු යවයි Daily Sports රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ පුහුණු සැසියකදී දැල තුළ පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. සංගක්කාර ක්‍රිකට් දිවියේදී පන්දු යැවීම සිදුකර ඇත්තේ ඉතාමත් සීමිත අවස්ථා කිහිපයකදී පමණික් වන නිසා සංගක්කාර පන්දු යැවීම දැක්වෙන මෙම වීඩියෝවට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා. ...
නිරෝධායනය අවසන් කළ සඳකැන් සහ චාමික පුහුණුවීම් අරඹයි Daily Sports බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවන ලද ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න නීරෝධායන කාල සීමාව අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වන පුහුණුවීම් සඳහා අද (28 දා) සහභාගිවුණා. පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට පෙරම ඩිල්ෂාන් මධුශංකද තරගය අතරතුර ළහිරු කුමාරද ආබාධවලට ලක්වීම නිසා සඳකැන් සහ චාමික කණ්ඩායමට නම් කරන ලද අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්වලට අනුකූලව ඔවුන්ව කණ්ඩායමට ...
නුවන් සොයිසාට වසර 06 කට ක්‍රිකට් තහනම් Daily Sports ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට ක්‍රිකට් සම්බන්ධ සියළු ක්‍රියා සම්බන්ධයෙන් වසර 6 ක තහනමක් පනවා තිබෙනවා. ඒ, ICC විසින්. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංණයනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරුවෙකු වීම හේතුවෙන් මෙම තහනම ඔහුට පනවා තිබෙනවා. (Daily Sports) The post නුවන් සොයිසාට වසර 06 කට ක්‍රිකට් තහනම් appeared first on Daily Sports. ...