බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සොහොයුරන් දෙදෙනෙකුට කොවිඩ් Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ, ශායි හෝප් සහ කයිල් හෝප් යන සොහොයුරන් දෙදෙනාටයි. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා එරට පළමුපෙළ තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒම තරඟාවලිය ලබන 07 වනදා ඇන්ටිගා හිදී ආරම්භවිමට නියමිතයි. (Daily Sports) The post බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සොහොයුරන් දෙදෙනෙකුට කොවිඩ් appeared first on Daily ...
ටට්යානාගේ පියාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර තනතුර ලබාදීම ගැන හරින් කියූ දේ Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර තනතුර සඳහා ජෙරොම් ජයරත්න මහතා සුදුසු පුද්ගලයෙකු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ ජෙරොම් ජයරත්න රාජපක්ෂ පවුලට සම්බන්ධ වීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙන පසුබිමකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂ ගේ පියා වන්නේ ජෙරොම් ජයරත්න මහතායි. මෙවැනි සම්බන්ධයක් ...
UAE දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීම් චෝදන Daily Sports ICCය චිසින් 2019 T 20 ලෝක කුසලාන තරඟාවලියේදී තරග පාවාදීම්වලට සම්බන්ධ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් දෙදෙනෙක් වරදකරුවන් කර තිබෙනවා. ඉන් එක් ක්‍රීඩකයෙක් වන්නේ ෂයිමන් අන්වාර්. ඔහු එක්සත් අරාබි එමීරය වෙනුවෙන් එක්දින සහ T 20 තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින ක්‍රීඩකයෙක්. අනෙක් ක්‍රීඩකයා වන්නේ එමීර කණ්ඩායමේ හිටපු නායකයා සහ වැඩිම කඩුලුලාභීයා වන මොහොමඩ් නවීඩ්. 2019 T 20 ලෝක කුසලාන ...
ක්‍රිකට් වර්ජනයක් ගැන පළවන වාර්තා අසත්‍යයි – ක්‍රිකට් සභාපති Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කළ ප්‍රකාශයක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන විවේචන ඉදිරියටත් පැවතියහොත් තරඟ වර්ජනය කිරීමට සූදානම් බවට කළ ප්‍රකාශයක් සම්බනධයෙන්. කෙසේ වෙතත් එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සඳහන් කළා. (Daily Sports) The post ක්‍රිකට් වර්ජනයක් ගැන පළවන වාර්තා ...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ පාකිස්තානය අසරණ වෙයි Daily Sports සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (26) කරච්චි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. තරගයේ පළමු දිනය නිමා වන විට සත්කාරක කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටියා. දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 220ක්. ඩීන් එල්ගා ලකුණු 58ක් රැස්කළ අතර පන්දුයැවීමෙන් යසීර් ෂා කඩුලු 3ක් දවාගනු ලැබුවා. එම ඉනිමේ ...
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටන කල් යයි Daily Sports ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය දින 8කින් කල් දැමීමට ICCය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන්. එලෙස කල් ගිය අවසන් මහා තරගය ජුනි මස 18වනදා සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මීට පෙර ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජුනි මස 10වනදා පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව පෙරමුණහි ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් පත් කරයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ජෙරම් ජයරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජයරත්න මහතා එළැඹෙන පෙබරවාරි මසදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරනු ඇති. කළමනාකරු ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පෞද්ගලික හේතූන් මත එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු එම ධුරයෙන් ...
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය එංගලන්තයට Daily Sports ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට සංචාරක එංගලන්තය අද සමත්වුණා. ඒ දෙවන තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමත් සමගයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 381 යි. එංගලන්තය සිය පළමු ඉණිමට ළකුණු 344 ක් රැස් කළා. ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිමට ලබාගත්තේ ළකුණු 126 ක් පමණයි. ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තය ...
එංගලන්ත පළමු ඉනිම ලකුණු 344යි Daily Sports ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 344ක් ලබාගත්තා. ඊයේ (24) තරගය නතර කරන විට ඔවුන් කඩුලු 09ක් දැවී ලකුණු 339ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා අද එංගලන්ත අවසන් කඩුල්ල දවාගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දි ලකුණු 381ක් ලබා ගනු ලැබුවා. මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට ...
ගාල්ලේ ක්‍රීඩාංගණයට තලගොයෙකු පැමිණීම ගැන ICC යෙන් Twitter සටහනක් Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඊයේ පැමිණි අමුත්තෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමුතු ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු තරගය සඳහා යොදා ගෙන ඇති බවට වන සිදුවීම ගැන කරුණු සොයා බලන බවයි Twitter සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇත්තේ. (Daily Sports) The post ගාල්ලේ ක්‍රීඩාංගණයට තලගොයෙකු පැමිණීම ...
ලසිත් ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට වාර්තාවක් Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය අද (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට අද සමත්වුණා. ඒ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමින්. 24 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය මේ දක්වා ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 66කට කඩුලු 05ක් දවා ගැනීම ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන්ව තිබුණා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය ...
වැඩිම කඩුලු 5 අවස්ථාවන් හිමි වේගපන්දු යවන්නන් අතර දෙවන ස්ථනය ඇන්ඩසන්ට හිමිවෙයි Daily Sports ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම වාරයක් කඩුලු 5හි අවස්ථාවන් වාර්තා කළ වේගපන්දු යවන්නන් අතර දෙවැනි ස්ථනය ජිමී ඇන්ඩසන්ට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා සමඟ දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 40කට කඩුලු 6ක් දවාගැනීමට ජිමී ඇන්ඩසන් සමත් වුණා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30වන කඩුලු 5ක් දවාගත් අවස්ථාවද බවට පත්වුණා. වේගපන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු 5 අවස්ථාවන් හිමි ක්‍රීඩකයා වනුයේ නවසීලන්ත ජාතික ...
දෙවන ටෙස්ට් සටනේදී ශ්‍රී ලංකා පළමු ඉනිම 381යි Daily Sports එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 381ක් මෙහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් ලබාගැනීමට සමත් වුණා. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබාගත් අතර දිල්රුවන් පෙරේරා ලකුණු 67 සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 07ක් ලබා ගත්තා. The ...
දෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය Daily Sports සංචාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගනු ලැබුවා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 107 හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 19 සමඟ පිටියේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7 දී කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක සිටින විට තිරිමාන්න (43) මැතිව්ස් සමග හා මැතිව්ස් චන්දිමාල් (52) සමගත් එක්ක ...
මේ වසරේත් ඔලිම්පික් උළෙල කල් යන ලකුණු Daily Sports මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ, කොරෝනා අවදානම හේතුවෙන්. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල් දමනු ලැබුවා. මේ වසරේදීත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති නිසා වසර 2032 දී ...
මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක් Daily Sports ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට අද(22) සමත් වුණා. ඒ, එංගලන්තය සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදීයී. ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය අදයි. (Daily Sports) The post මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක් appeared first on Daily Sports. ...
රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම් Daily Sports එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් වුණා. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්තයට හිමිවුණා.(Daily Sports) ...
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් සටන අද Daily Sports ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. ඒ පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි. මෙම තරගයේදීත් දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරනවා. දෙරට අතර පළමු තරගයෙන් ජයගත්තේ සංචාරක එංගලන්තයයි. ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයෙන් ඉවත් කිරීම හේතුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් ...
අනිසි ලෙස හැසුරුණු බවට ක්‍රීඩකයෙක්ට එල්ලවන චෝදනාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය Daily Sports ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්, කණ්ඩායමට අනුයුක්ත කර ඇති සෞඛ්‍ය නිලධාරිනියක් සමඟ අනිසි ලෙස හැසිරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එම මාධ්‍ය වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ට උපදෙස් දී ඇති බවයි. ...
බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් Daily Sports එක්දින තරග සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් ...