උසේන් බෝල්ට් තම Instagram ගිණුමට එක් කළ විශේෂ පණිවුඩය Daily Sports ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස හැඳින්වුණු උසේන් බෝල්ට් සිය සහකාරියට පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණු බව ඔහුගේ Instagram මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඔහු සිය දරුවන් දෙදෙනා නම්කර ඇත්තේ “තන්ඩර් බෝල්ට් සහ සෙන්ට් ලියෝ බෝල්ට්” වශයෙන්. ඔහු සිය නිවුන් දරුවන් දෙදෙනා, දියණිය ඔලිම්පියා බෝල්ට් සහ සිය සහකාරිය වන කාසි බෙනට් එකට සිටින ජායාරූපයක් ද එහි පළකර තිබුණා. (dailysports.lk) The post ...
LPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද සිට ඇරඹේ Daily Sports 2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව මාර්ග ගත ක්‍රමය (online ) ඔස්සේ එළඹෙන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා. LPL තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීම සඳහා විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වනවා. *ක්‍රීඩකයින් ඔවුන්ගේ ...
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජපානයට පැමිණි ක්‍රීඩකයෙකුට කොවිඩ් Daily Sports ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජපානයට පැමිණි පිරිසෙන් උගණ්ඩා ජාතික ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා කොවිඩ් එන්නත් මාත්‍රා 2කම ලබා ගත් අයෙක් බවයි වාර්තා වන්නේ. ඔලිම්පික් උළෙල සඳහා උගණ්ඩාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ජපානයට පැමිණ තිබූ අතර ඔවුන් එරටින් පිටත්වීමට පෙර සිදුකළ පරීක්ෂණවලදී වෛරසය ආසාදිතයන් නොවන බවට තහවුරු වී ...
අමරිකානු යතුරුපැදි ශූරයා පිම්ම වැරදී ජිවිතක්ෂයට Daily Sports ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබෙනවා. 28 හැවිරිදි වියේ පසු වූ හාර්විල් සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයක් වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳු ගැටයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වුණා. (dailysports.lk) The post ...
යුරෝපා පාපන්දු කුසලාන තරගාවලියේ සුවිස්ටර්ලන්තය පරදා ඉතාලිය ජය හිමිකරගනී Daily Sports 2020 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ඉතාලියේ ඔලිම්පිකෝ ක්‍රීඩාංගනයේ අද පැවති තරගයෙන් සුවිස්ටර්ලන්තය සහ ඉතාලිය අතර පැවති තරගයේ ජය ඉතාලි කණ්ඩායම විසින් දිනා ගෙන තිබෙනවා.(dailysports.lk) The post යුරෝපා පාපන්දු කුසලාන තරගාවලියේ සුවිස්ටර්ලන්තය පරදා ඉතාලිය ජය හිමිකරගනී appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාවට එන ඉන්දීය කණ්ඩායම නිරෝධායනයට Daily Sports එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා ලංකාව බලා පැමිණෙන ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ මුම්බායි හි හෝටලයක දින 14ක නිරෝධායනය ආරම්භ කර තිබෙනවා. ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරන ඔවුන් මේ මස 28 වැනිදා ලංකාව බලා පැමිණීමට නියමිතයි. ඉන් අනතුරුව මෙරට සෞඛ්‍ය නීති රෙගුලාසි යටතේ නැවත දින තුනක් නිරෝධායනය වන ඉන්දීය කණ්ඩායම ...
විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවේ සංගක්කාරටත් තැනක් Daily Sports අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් යුගයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් නම් කරන ‘හෝල් ඔෆ් ෆේම්’ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් වී තිබෙනවා. මෙම ලැයිස්තුව සඳහා ක්‍රීඩකයන් 10 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම ලැයිස්තුව කාණ්ඩ 4ක් ඔස්සේ නම් කර තිබෙනවා. මුල් භාගයේ ක්‍රිකට් යුගය, යුධ සමයේ ක්‍රිකට් යුගය, යුද්ධයෙන් පසු ක්‍රිකට් යුගය, එක්දින ක්‍රිකට් යුගය සහ නව්‍යකරණ ...
ද හන්ඩ්‍රඩ් තරගාවලියෙන් වෝනර් සහ ස්ටොයිනිස් ඉවත් වීමට තීරණයක් Daily Sports පළමු වරට එංගලන්තයේ දී පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් හෙවත් ඉනිමකට පන්දු සියය බැගින් වන තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියා. කොවිඩ් වෛරසය හේතුවෙන් පනවා ඇති විවිධ සීමා කිරීම් හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 34 හැවිරිදි ඩේවිඩ් වෝනර් ...
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට Daily Sports එක්දින ක්‍රිකට් තරග 03 කට සහ පන්දුවාර 20 තරග 03 කට සහභාගීවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි. මෙම සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ශිකර් ධවාන් කටයුතු කරනු ඇති. ඉන්දීය කණ්ඩායම අවසන් වරට මෙරටට පැමිනුණේ 2018 වසරේ මාර්තු මාසයේදී. ඒ නිදහස් කුසලානයට සහභාගී වීමට. ජෛව බුබුලු සංකල්පය යටතේ ලබන 28 වනදා සිට ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ...
ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලංකාවේ ක්‍රීඩකයෙකු තීරණය කරයි Daily Sports දඟ පන්දු ක්‍රීඩක අමිල අපොන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී ඇමරිකාවේ ක්‍රිකට් කණ්ඩායමට එකතු වීමට තීරණය කර තිබෙනවා. එක්දින තරග 09ක් සහ 20-20 තරග 03ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කළ ඔහු රාගම ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. අවසන් වරට 2018 වසරේදී එය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අමිල ඇමරිකාව තුළ ක්‍රීඩකයෙකු ලෙස සහ පුහුණුකරුවෙකු ...
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟයෙන් දකුණු කොරියාවට ජය Daily Sports 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග අද දින පැවැත්වුණා. ඒ සත්කාරක දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් අතරයි. තරග ආරම්භයේදී දකුණු කොරියාවට ඉතා හොඳ තරඟයක් ලබාදෙමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කලත් තරඟ අවසානයේදී දකුණු කොරියානු කණ්ඩායම ජය ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑත කාලයේ ප්‍රදර්ශනය නොකළ මට්ටමේ ඉහළ දක්ෂතා ප්‍රකට කරමින් තරගයේ නිරත වූ ...
2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ලංකාව සහභාගී වන තවත් සුදුසුකම් තරගයක් අද Daily Sports මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් සත්කාරක දකුණු කොරියාව හා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩාම් අතර පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් අද සවස 4.30ට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. සුජාන් පෙරේරාගේ නායකත්වය සමඟින් කවිඳු ඉශාන් සහ වසීම් රාසික්ගේ උප නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු එච් කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.(dailysports.lk) The post 2022 ...
ICC මාසයේ ක්‍රීඩකයින් අතරට ලංකාවේ නමක් Daily Sports ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තෝරාගනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නිර්දේශිත නාම ලැයිස්තුව අතරට ලංකාවේ නව දඟපන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගේ නම ඇතුලත් වී තිබෙනවා. ඔහු මෙසේ තේරී පත්වී තිබෙන්නේ මැයි මාසයට අදාළව වන අතර ඊයේ දිනයේදී මේ බව සානාථ කරනු ලැබුවා. බංගලාදේශය සමඟින් පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කඩුලු 11 ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා ප්‍රවීන් මෙම නාමාවලියට ඇතුලත් ...
සිංහයින් කණ්ඩායම එංගලන්තයට පිටත්වෙයි Daily Sports එළඹෙන එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ඊයේ ලබාදුන්නා. මෙහිදී එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් පෙරේරා නම්කර තිබිම විශේෂත්වයක් වනවා. ඒ අනුව අද (09) උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගියා. ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන ...
එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලැබෙයි Daily Sports එංගලන්ත සංචාරය සඳහා තෝරා ගත් ක්‍රීඩකයින් 24 කින් යුත් ක්‍රිකට් කණ්ඩායම නම් කරනු ලැබුවා.ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට උදෑසන එංගලන්ත බලා පිටත් වීමට සුදානමින් සිටිනවා.(dailysports.lk) කුසල් ජනිත් පෙරේරා – නායකකුසල් මෙන්ඩිස්ධනුෂ්ක ගුණතිලකඅවිශ්ක ප්රනාන්දුපැතුම් නිශ්ශංකනිරෝෂන් දික්වැල්ලධනංජය ද සිල්වාඕෂධ ප්රනාන්දුචරිත අසලන්කදසුන් ශානකවනිදු හසරංගරමේෂ් මෙන්ඩිස්චාමික කරුණාරත්නධනංජය ලක්ෂාන්ඉෂාන් ජය
LPL තරග සැළසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය කරයි Daily Sports ජූලි 30 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට තිබු ලංකා ප්‍රිමියලීග් තරඟාවලිය පිලිබඳ තීරණය වෙනසකින් තොරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය නිවේදනය කර තිබෙනවා.(dailysports.lk) The post LPL තරග සැළසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය කරයි appeared first on Daily Sports. ...
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වෙයි Daily Sports සමාජ මාධ්‍ය හමුවේ සිදු කළ වැරදි ප්‍රකාශයන් නිසා එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔලි රොබින්සන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ලබා දිමට එංගලන්තයේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ලිංගිකත්වය සහ වර්ගවාදය සම්බන්ධව සිය ට්විටර් ගිණුමේ පළකර තිබූ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමකින් අනතුරුව 27 හැවිරිදි ඔලි රොබින්සන්ට මෙම තහනම පැනවූ අතර මොහු එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට වරම් දිනා ගෙන සිය ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයට එකඟ වෙයි Daily Sports ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් කණ්ඩායම අතර පැවතුණු ආරවුල සම්බන්ධව අද දිනයේ පැවැත්වුන සාකච්ඡාවෙන් අනතුරුව එංගලන්ත සංචාරයට එක් වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය ගැනීමට ක්‍රීඩකයින් හට කාලය ලබා දී තිබුණා. ඒ අනුව ක්‍රිකට් කණ්ඩායම විසින් එංගලන්ත සංචාරය සඳහා සහභාගිවීමට එකඟ වී ඇති අතර සංචාරයෙන් අනතුරුව එම ගැටළුව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් නිලධාරීන් ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළධාරීන් අතර ගැටුම් තව දුරටත් Daily Sports ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගිවිසුම් අත්සන් නොකිරීමට ගත් තීරණය පිලිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර අද උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේදී හමුවක් පැවැත් වුණා. එංගලන්ත සංචාරය සඳහා හෙට දිනයේ පිටත්ව යාමට නියමිත වුවත් තවමත් ඒ සම්බන්ධව විසඳුමකට පැමිණ නැහැ.නව ගිවිසුම් වල තිබෙන පැහැදිලි බව අඩුවීම නිසා අත්සන් කිරීම ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබුණත් ...
මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් Daily Sports මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෙදර්ලන්ත ජාතික සිෆාන් හසන් සමත් වී තිබෙනවා. ඒ විනාඩි 29යි තත්පර 6. 8 යි දෙකක දක්ෂතාවක් වාර්තා කරමින්. 28 හැවිරිදි සිෆාන් හසන් ඉතියෝපියාවේ උපත ලබා පසුව නෙදර්ලන්තට සංක්‍රමණය වූ ක්‍රීඩිකාවක්. නෙදර්ලන්තයේ ඊයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී සිෆාන් හසන් මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තා. ...