ෂෙහාන් ජයසුරිය තම බිරිඳට එල්ල කළ චෝදනාව ගැන තිසර කට අරියි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය පසුගියදා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. පසුව ඔහු අමෙරිකාවේ ස්ථිර පදිංචිය බලා පිටත්ව ගියා ඔහු මෙලෙස සමුගෙන ගියේ මෙරට දී තමන්ට ක්‍රීඩා කිරීමට ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් නොලැබෙන බවට පවසමින්. කෙසේ නමුත් ඔහු අමෙරිකාවේ සිට පුවත්පතක සම්මුඛ සාකච්ජාවකදී පවසා තිබුණේ, තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිකර ගැනීමට අවකාශ නොලැබුණු ...
පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තයට Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගනු ලැබුවා. (Daily Sports) The post පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තයට appeared first on Daily Sports. ...
එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් Daily Sports එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359කට සීමා වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ශතකයක් ලබාගත් අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 111ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 74ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. The post එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක ...
ශ්‍රී ලංකාව තවමත් එංගලන්තයට වඩා ලකුණු 130ක් පිටුපසින් Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද පැවැත්වුණා. අද දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා ගත් අතර ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටිනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 15කට දැවී ගියා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා ...
කොරෝනා වලින් සුවය ලැබූ මොයින් අලී නැවත කණ්ඩායමට එක්වෙයි Daily Sports කොරෝනා ආසාදිතව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සුවය ලබා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ එක්වුණා. මේ වනවිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අතරතුරදී ඔහු ක්‍රීඩා විවේකාගාරයේ සිටින බවයි වාර්තා වන්නේ. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදු කළ PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් ...
ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල සටනක යෙදෙන එංගලන්තයට යළි වැස්සෙන් බාධා Daily Sports ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද පැවැත්වුණු අතර ඊට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 4 ක් දැවි ලකුණු 320 ක් රැස් කරගෙන සිටියා.පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ වූයේද පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි. අද දිනයට තරගය ...
එංගලන්ත ක්‍රීඩකයින් රැඳී සිටින ගාල්ල හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් Daily Sports තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගත් ගාල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අද (15) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල, නෙළුව නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට පියවරගත් බව නෙළුව ප්‍රාදේශීය සභාවේ ...
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද පැවැත්වෙනවා. අද තරග ආරම්භයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා ඇති වුණා. මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර, පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 206ක් ලබා සිටිනවා. The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද appeared ...
ගාලු පිටියේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ අඩුම ලකුණු අද වාර්තා කරයි Daily Sports ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පළමු ඉනිමේදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා. ඒ එංගලන්තට එරෙහිව පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සිය පළමු ඉනිම සඳහා ලකුණු 135 ක් රැස් කරමින්. කුසල් මෙන්ඩිස් අද තරගයේදී වාර්තා පොත් අතරට එක් වුණේ පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය 3 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්. මීට ...
කුසල් මෙන්ඩිස් ලෝක වාර්තාවක් අභියස Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කලක් තිස්සේ අසාර්ථක වන කුසල් මෙන්ඩිස් මේ තරඟයේද ප්‍රථම ඉනිමේදී ලකුණු 0 කට දැවී යාම විශේෂත්වයක්. ඒ අනුව ඔහු එක දිගට ටෙස්ට් ඉනිම් හතරකදීම ලකුණු 0 කට දැවී ගොස් තිබෙනවා. මෙම තරඟයේ දෙවෙනි ඉනිමේදීද කුසල් මෙන්ඩිස් යම් හෙයකින් ලකුණු නොලබා ...
නායක දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි Daily Sports ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරඟය අහිමිව තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරඟයේදී දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනවා. The post නායක දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී Daily Sports සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්. Lahiru ThirimanneKusal PereraKusal MendisDinesh Chandimal (c)Angelo MathewsNiroshan Dickwella †Dasun ShanakaPWH de SilvaDilruwan PereraLasith EmbuldeniyaAsitha Fernando The post ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී appeared first on Daily Sports. ...
පාකිස්තාන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඇතුළු කිහිපදෙනෙකුගේ බලතල කප්පාදු කෙරේ Daily Sports අවසන් කණ්ඩායම තේරීමේදී පුහුණුකරු සතු බලතල සීමා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක්ට පැවරී තිබූ එම බලතල සීමා කරනු ලබනවා. මෙම තීරණය කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුව තරගාවලියේ සිදුවූ අඩුපාඩු සමාලෝචනය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදීයි. මෙහදී සෙසු තේරීම් කමිටු සාමාජිකයන්ගේ ...
මෙරටදී හමුවූ එංගලන්ත වෛරස් ප්‍රභේදයේ පළමු ආසාදිතයා මෙන්න Daily Sports බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි බවයි වාර්තා වන්නේ. ඔහුගෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තවීම අවම කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ. මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු වුණා. The post මෙරටදී හමුවූ එංගලන්ත ...
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ Daily Sports ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග මාලාවට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයන් ජාතික තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව පහත දැක්වෙන සංචිතය එම තරගාවලිය සඳහා නම් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතය පහත පරිදි වනවා. The post එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Daily Sports. ...
කෝලිව පසුකරමින් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි දෙවන තැනට Daily Sports ICCයේ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එහි පෙරමුණ ගෙන ගත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන්. පසුගියදා එහි දෙවන ස්ථනයේ විරාට් කෝලි රැඳී සිටි අතර මේ වන විට ඔහු 3 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පමණක් ඔහුට ක්‍රීඩා කිරීමට සිදු වීම හේතුවෙන්. මෙහිදී දෙවන ස්ථනය ලබාගෙන ඇත්තේ ...
ඉන්දීයාව වසර 40 කින් පසු සිය දීර්ඝතම ඉනිම වාර්තා කරයි Daily Sports ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි නුවර පැවැති 03 වන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව ඊයේ අවසන් වුණා. මෙම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම සඳහා, ඉන්දියාව සිව්වන ඉනිමේ මුහුණදුන් පන්දුවාර සංඛ්‍යාව, ඉන්දීය පිලේ වසර 40 කින් දීර්ඝතම ඉනිම සටහන් කරන බව ක්‍රීඩා දත්ත විශ්ලේෂකයින් පවසන්නේ. ඒ අනුව ඉන්දියාවේ දෙවන ඉනිමේදී ඔවුන් පන්දුවාර 131 කට මුහුණ දී කඩුළු 05ක් දැවී ...
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඕෂධ ප්‍රනාන්දුට අහිමි වන ලකුණු Daily Sports එළඹෙන 14 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඕෂධ ප්‍රනාන්දුට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ, ඕෂධ ප්‍රනාන්දු LPL තරගාවලිය අතරතුරදී වලලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.. එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්ද ඕෂධ ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇති නමුත් පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. The post එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ...
ශ්‍රී ලංකා – එංගලන්ත සටනට 5දෙනෙකුගෙන් යුත් විචාරක මඩුල්ලක් Daily Sports ලබන 14 වනදා ආරම්භ වන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ වෙනුවෙන් 5දෙනෙකුගෙන් සමන්විත විස්තර විචාරක මඩුල්ලක් එක්වීමට නියමිතයි. ඊට දේශීය විචාරකයන් දෙදෙනෙකු හා විදෙස් විචාරකයන් තිදෙනෙකු සම්බන්ධ වීමට සූදානම්. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනල්ඩ් හා රොෂාන් අබේසිංහ දේශීය විචාරකයන් වශයෙන් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සදහා එක්වීමට නියමිතයි. එමෙන්ම එංගලන්තය නියෝජනය කරමින් ...
සිඩ්නි ක්‍රීඩාංගනයකදී ඉන්දීය ක්‍රීඩකයින්ට එල්ල වූ වාග් ප්‍රහාර ගැන විමර්ශනයක් Daily Sports සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සිඩ්නි නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසානයේ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම පෙරමුණ ගන්න සමත් වුණා. සිය දෙවන ඉනිමේ ලකුණු 407 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 02 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්. ඒ අනුව, ඔවුන් තවදුරටත් සිටින්නේ ඕස්ට්‍ර්ලියාවට වඩා ලකුණු 308 ක් පිටුපසින්. එමෙන්ම සිඩ්නි ක්‍රිකට් ...